You dont have javascript enabled! Please download Google Chrome!
Friday , April 3 2020
Breaking News
Home / Search Results for: Men in Black (page 6)

Search Results for: Men in Black

Black Sails [S04 : E03] with Sinhala Subtitles | බ්ලැක්බියඩ්ගේ අවසානය! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම! සීසන් දෙකෙන් පස්සේ ආය වතාවක් කළු රුවල් ඔසවන්න ආයෙත් මම ආවා. හැබැයි ඊළඟ කොටසේ ඉඳන් ඉසුරු උන්නැහේ මේක අවසන් වෙනකන් කරගෙන යාවි. අද මේ පොඩි උදව්වකට තමයි කලින් ආරම්භ කරපු කතාව එක්ක එකතු උනේ. එහෙනම් මෙහෙම කියන්නම් කලින් කොටස ගැන. ඉසුරු කලින් කොටසේ කිව්වා වගේ ෆ්ලින්ට් බිලි කියන්නේ …

Read More »

The Blacklist [S04 : E13] with Sinhala Subtitles | ඉසෙබලා ස්ටෝන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම්  ඒ තරම් ප්‍රමාදයක් නැතිවම මේ සැරේ කොටස අරගන ඇවිත් තියෙනවා. මතක ඇතිනේ පසුගිය සතියේ ටයිපොයිඩ් මේරි නොාත් නැටලි ලූකා විසින් රෙඩින්ටන්ගේ මිනිහෙක් ඝාතනය කලා. ඒ ක රෙඩින්ටන්ට එල්ලවන ප්‍රහාර සමුහයක ආරම්භයක් විතරයි. ඒ නැටලිගෙන් තමයි එයා දැනගන්නේ මේ ප්‍රහාර කරවන්න කොන්ත්‍රාත්තුව බාරදීපු පුද්ගලයාව. අද කතාව ගෙතිලා තියෙන්නේ ඒ කොනත්‍රාත්තුව බාර …

Read More »

Black Sails [S04 : E02] with Sinhala Subtitles | ලෝන්ග් ජෝන් සිල්වර්! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවෙනි කොටස අරගෙන ආවා! සුපුරුදු පරිදි පරක්කුයි තමා. මොනා කරන්නද ඉතින්. වෙලාව ලැබෙනවා අඩුයිනේ. බලමුකෝ එහෙනම් කතාවේ මොකද වෙන්නේ කියලා. හතරවෙනි සීසන් එකට හොද ආරම්භයක් ගත්තා නේ? ආණ්ඩුකාරයා ෆ්ලින්ට් ඇතුළු පිරිසගේ ප්‍රහාරය වලක්වනවා. ඒ වගේම නැව් දෙකක් ගිල්ලන්න ආණ්ඩුකාරයාට පුළුවන් වෙනවා. එතනදී ජෝන් සිල්වර් අතුරුදහන් වෙන නිසා කට්ටිය …

Read More »

The Blacklist [S04 : E12] with Sinhala Subtitles | ටයිෙපායිඩ් මේරි නොහොත් නැටලි ලූකා [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙම නම් දින දෙක තුනකම ප්‍රමාදයකට පස්සේ 12 වෙනි කොටස ගෙනල්ලා තියෙනවා. පසුගිය දින කිහිපයේ අසනීප වෙලා හිටිය නිසා අද තමා සබ්  එක ඉවර කරගන්න පුළුවන් උනේ. එහෙම නම් ඉතිං වැඩි විස්තර කියන්නේ නැතිව කෙලින්ම කතාව පැත්තට හැරෙනවා ප්‍රමාදය ගැන කාණගාටුව ප්‍රකාශ කරන ගමන්ම. පෙර සතියේ ගත්ත කෙටි …

Read More »

Black Sails [S04 : E01] with Sinhala Subtitles | අනපේක්ෂිත ප්‍රහාරයක්! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. බ්ලැක් සේල්ස් කතාමාලාව මතක ඇති කියලා හිතනවා. ආසාවට වගේ කලින් සීසන් එක භාරගත්ත මේ කතාවේ මේ සීසන් එකත් ඉතින් මටම භාරවුනා. 🙂 මුල් සීසන් දෙක ලබාදුන්න හසන්ත අයියවත් මේ වෙලාවේ මතක් කරනවා. කතාව එන්න මාස ගානකට කලින්ම මට මේක මතක් කරලා මාට්ටු කරලා තිබුනේ. ඒ වගේම ගොඩක් අය …

Read More »

The Blacklist [S04 : E11] with Sinhala Subtitles | අන්තඃපුරය [සිංහල උපසිරසි සමඟ]

හොදයි මෙන්න ගෙනල්ලා තියෙනවා කළු ලැයිස්තුවේ 4වෙනි සීසන් එකේ, 11වෙනි එපිය. සුපුරුදු පරිදි පසුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්.  අනාවැකි කියන පුංචි දරුවෙක් වටා  පසුගිය සතියේ කතාව ගෙතිලා තිබුනා මත ඇතිනේ. හැබැයි ඒ දරුවා අනාවැකි කිව්වේ කිසියම බලයකින් නම් නෙවෙයි. එයාට යොදලා තිබුන අති සංවේදී ශ්‍රවණ ආධාරකය යොදාගනයි. අන්තිමට …

Read More »

The Blacklist [S04 : E10] with Sinhala Subtitles | අනාවැකි කියන්නා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සුපරුදු පරිදි 10 වෙනි කොටසත්අරගන ඇවිල්ලයි තියෙන්නේ. පසුගිය කොටසේදී ලිස් බලාපොරොත්තු නොවුන විදියට එයාට ජනාධිපති සමාව අරගන දෙන්න රෙඩින්ටන් සමත් උනා හැමෝටම මතක ඇති කියලා හිතනවා. එයා ඒක කලේ පත්වෙන්න ඉන්න ජනාධිපතිව බ්ලැක්මේල් කරලා තියලා  නම් ලිස් දන්නේ නැහැ. ඒ වගේම දුක්ඛදායක විදියට අරාම් සමාර් ආදර අන්දරයටත් මද …

Read More »

The Blacklist [S04 : E09] with Sinhala Subtitles | ලිපට්ගේ මාළු සමාගම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ සැරේ නම් කලින්ම අරගන ඇවිත් තියෙනවා සබ් එක. කලින් කිව්වට ඉතිං හිතුවට වඩා ප්‍රමාද උනා. ඊයේ රෑ තමයි අවසන් කරන්න හිතන් හිටියේ. ඒත් ඉතිං සුපුරුදු පරිදි ප්‍රමාද උනා. හොදයි එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස්වලින් සිදුඋන දේවල් මතක් කරලා ඉන්නම්. ඇලෙක්සැන්ඩර් කර්ක් විසින් එලිසබත්ව දෙවනි වතාවටත් පැහැරගන ගියා මතක …

Read More »

Containment [S01 : E01] with Sinhala Subtitles | වයිරසයකට කොටු වූ ප්‍රදේශය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට මේ දවස් වල වයිරස් කතා ගොඩක් යන නිසා මම තීරණය කරා වයිරස් කතාවක් ගෙන්න ඕනේ කියලා. මේකට උපසිරසි කරලා තියෙන්නේ දිල්ෂාන් සචින්ත සහෝදරයා සහ තරිදු රැක්ෂාන් කියන සහෝදරයන් දෙන්නා, මට මේකට ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බවුනා. මේ කතාව  ඇත්තටම ඇමරිකාවේ වෙච්ච දෙයක්, ඇත්ලාන්තා ප්‍රදේශ පදනම් කරගෙන ගොඩනැගෙන කතාවක් කෙටියෙන්ම …

Read More »

Containment (2016)

Containment (2016)

      Stars: David Gyasi, Christina Moses, Chris Wood, Kristen Gutoskie, Claudia Black, George Young, Hanna Mangan-Lawrence, Trevor St. John   Genres: Drama   Season 01 Episode 01 Episode 02 Episode 03 Episode 04 Episode 05 Episode 06 Episode 07 Episode 08 Episode 09 Episode 10 Episode 11 Episode …

Read More »

The Blacklist [S04 : E08] with Sinhala Subtitles | Dr. ඒඩ්‍රියන් ෂෝ (අවසානය) [සිංහල උපසිරසි සමඟ]

මේ අරගන ඇවිත් තියෙන්නේ මේ කාර්තුව වෙවෙන් නිකුත් උන අන්තිම කාතාංගයයි. 4 වෙනි සීීසන් එකේ 8 වෙනි එපිය. මේ වෙනකොට අපි දන්නවා ලිසිව කර්ක් විසින් පැහැරගන ගිහිල්ලයි තියන්නේ. ඒ වගේම කර්ක්ට තව ජීීවත්ට වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ බොහොමටික කාලයයි. ඒ වගේම මේවෙනකොටත් කරක් විශ්වාස කරන්නේ ලිසි කියන්නේනේ එයාගේ දුවකියලා. රෙඩින්ටන් …

Read More »

The Blacklist [S04 : E07] with Sinhala Subtitles | Dr. ඒඩ්‍රියන් ෂෝ [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එෙහෙනම් ඉක්මනින්ම අරන් ඇවිත් තියෙනවා 7 වෙනි කොටසත්. පසුගිය කොටසේදීී අරාම්ගේ පෙම්තිය විසින් පොස්ට් ඔෆිස් එක හැක් කරපු විදිය සහ අරාම් එයාව අල්ලගත්ත විදියත්මමත ඇති කියලා හිතනවා. ඒ වගේම අරාම්ට සිදුවුන සිද්දිය නිසා සමාර් එයාගේ මාරුවිමේ ඉල්ලුම්පත ඉල්ලා අස්කරගත්තා මතක ඇතිිනේ. ඒ හැම දේකටම වඩා කර්ක්… සහ ඇග්නස්, …

Read More »

The Blacklist [S04 : E06] with Sinhala Subtitles | ත්‍රෂර්ස් [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරගන ඇවිල්ලා තියෙන්නේ 6 වෙනි කොටසයි. හිතුවට වඩා ප්‍රමාද උනා. ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන ගමන්ම කතාව පැත්තට හැරෙමු. තවමත් ලිස්ගේ බබා ඇග්නස්ව හොයාගන්න රෙඩින්ටන්ටවත් නැත්නම් හැරල්ඩ්ඩ්ගේ කන්ඩායමටවත් පුළුවන් උනේ නැහැ. මේ වෙනකොට කර්ක් ලිස්ගේ තාත්තා කියලා කියන්න පුලුවන් විදියේ සාක්ෂි ලිස්ට ලැබිලයි තියෙන්නේ. ඉතිං ලිස් එයාට බොරු …

Read More »

Black Knight (2001) with sinhala subtitles | කාසල් වර්ල්ඩ් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ,මේ ඔබව මුනගැහෙන්නේ මගේ 2වෙනි උපසිරැසි නිර්මාණයත් එක්ක. මම කලින් ගෙනාපු Legendary Assassin (2008) ඔයාල බලන්නැති. අද මන් ඔයාලට කොමඩි ෆිලුමක් තමයි ගෙනාවෙ. මේකෙ ප්‍රධාන චරිතය ඔයාල හැමෝම දන්න කියන Martin Lawrence. මොහු National Security(2003), Blue Streak(1999), Bad Boys(1995) වැනි චිත්‍රපට වලට රංගන දායකත්වය දීල තියෙනවා. සහය නිලිය  Marsha …

Read More »

Andron AKA Andròn: The Black Labyrinth (2015) with Sinhala Subtitles | වංකගිරියේ මරණයේ තරගය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම, වෙනදා වගේම අදත් මම තවත් Action චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා. මේ චිත්‍රපටයේ ඇත්තම නම “Andròn: The Black Labyrinth”. නම දැකලා බය වෙන්න එපා මේක ඉංග්‍රීසි චිත්‍රපටයක්!! මේ ෆිල්ම් එක හරියට “The Maze Runner” චිත්‍රපටය වගේමයි. හොද නරක බලලම තීරණය කරන්නකෝ!! Danny Glover සහ  Alec Baldwin යන නළුවෝ …

Read More »

The Blacklist [S04 : E05] with Sinhala Subtitles | ලින්ඩ්ක්විස්ට් ව්‍යාපාරය [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ කිව්වා වගේම අද ඉදන් කළු ලැයිස්තුව විකාශය මද විරාමයක් ලබාගනයි තියෙන්නේනේ. නැවත පටන්ගන්නේ 2017 ජනවාරි මාසයේදිියි. ඉතිං කතාව පැත්තට හැරෙමුකෝ. එහෙම නම් මේ එකතු වෙන්නේනේ 5වෙනි කොටසත් එක්කයි. පුසුගිය සතියේදීීත් ලිස් ඇතුලුු පිරිසට ඇග්නස් ඒ කියන්නේනේ ලිස්ගේගේ දුවව හොයාගන්න බැරි උනානේ. ටොම් ඇග්නස්ව හොයාගන්න ගත්ත උත්සහයත් ව්‍යාර්ත උනා …

Read More »

The Blacklist [S04 : E04] with Sinhala Subtitles | ගායියා. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න හතරවෙනි කොටස තමයි මේ අරගන ඇවිත් තියෙන්නේ. සුපුරුදු පරිදි පසුගිය කොටස් වල සිදුවීම් මතක් කරන්න ඕන නැහැනේ. කෙටියෙන් කිිව්වොත් මේවෙනකොටත් කර්ක්ගේගේ භාරයේ ඉන් ඇග්නස්ව ලිස්ටත් අඩුමගානේ රෙඩ්ටටවත් හොයාගන්න බැරිඋනා තවමත්. ඒ වගේම තරමි මිස්ටර් කැප්ලන්,  රෙඩින්ටන්ගේගේ පිරිසිදු කරන්නිය ලිස්ට උදව් කරපු පාපයට රෙඩ් වෙඩි තිබ්බා මතකනේ. මේ …

Read More »

The Blacklist [S04 : E03] with Sinhala Subtitles | මයිල්ස් මැග්‍රාත් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 4වෙනි සීීසන් එකේ තුන් වෙනි එපියයි. හරි හරි දැන් ඉතිං බනින්නන එපා. තව කොටස් 4ක්ම තියෙනවා දෙන්න. පහුගිය ටිකේ වෙලාවක් ලැබුනේම නැහැ මේක කරගන්න රැකියාවේ වැඩ කටයුතු නිසා. දැන් නම් කරගන්න වෙලාවක් ලැබේවි කියලා හිතනවා. අනිත් කොටස් ටිකත් හැකි ඉක්මනින් ලබා දෙනවා. ලබන සතියේ වගේ …

Read More »

The Blacklist [S04 : E02] with Sinhala Subtitles | මාටෝ [සිංහල උපසිරසි සමඟ]

මේ අරගන ඇවිත් තියෙන්නේ 4වන සීීසන් එකේදෙවන කොටසයි. මුලින්ම සමාවභජනය  කරනවා ප්‍රමාදය ගැන. ඒ වගේම හැමෝම දන්න විදයට තව එක කොටසක් නිකුත්වෙවෙලා තියෙනවා. ඒකත් හැකි ඉක්මනින්ම ලබා දෙන්නම්. සුපුරුදු පරිදි පසු ගිය කොටස් මතක් කලොත් ඇලෙක්සැසැන්ඩර් කර්ක් විසින් ලිස් සහ ඇග්නස් පැහැරගියේ පසුගිය සීීසන් එකේ අවසන් භාගයේදීීනේ. ඉතිං දැන් රෙඩින්ටන් …

Read More »

The Blacklist [S04 : E01] with Sinhala Subtitles | මැනුවල් එස්ටබාන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… ගොඩක් දවසකින් තමයි මේ උපසිරසියක් අරන් ඔයාලත් එක්ක එකතුවෙන්නේ. හරියටම කිව්වොත් කළු කැයිස්තුවේ තුන්වෙනි සීසන් එක අවසන් උනාට පස්සේ කරපු පළවෙනි උපසිරසිය තමයි මේ. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ කතාව ගැන ඉතිං. සීසන් 4ක් යන්න පුළුවන් උනේ කතාව ඒ තරමටම හොද නිසානේ. එහෙම නම් මම පසුගිය සීසන් එකේ සිදුඋණ …

Read More »
error: Alert: Content is protected !!