You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , March 29 2020
Breaking News
Home / Search Results for: Men in Black (page 70)

Search Results for: Men in Black

Scooby-Doo! Pirates Ahoy! (2006) With Sinhala Subtitles | ඕයි! මුහුදු මංකොල්ලකාරයෝ! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඕන්න ඉතින් මම තවත් උපසිරැසියක් අරන් තමා මේ එන්නෙ. මේක මගෙ පස්වන උපසිරැසි නිර්මාණයයයි. තව දෙයක් මේ දෙවන කාටුන් එක තමා ඉතින්. මේක ආවෙ නම් 2004 අවුරැද්දෙ. හැබැයි මේක හොඳ ලස්සන කාටුන් එකක්. ඔයාලා ඉතින් දන්නවනේ!. ස්කුබී ඩූ කිව්වහම ඉතින් කවුද නොදන්නෙ. අපි ඔයාලා ඒ කාලෙ …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 02] with Sinhala Subtitles | දෙවෙනි මකරා [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ සැම්බොන්ග් කිව්වා සෙනෙවි යී සොන්ග්යේ ගැන වැඩිය විශ්වාස කරන්ඩ එපා කියලා. ඒ කිව්වා වගේම සෙනෙවිතුමා අමාත්‍යධූරයත් ප්‍රතිකේෂ්ප කරලා නැවත හම්ජු වලට යනවා. ගැප් බූන්ගෙ අම්මව බේරගන්ඩත් බැරි වෙනවා. ඒ නිසා බැන්ග් වොන් ආයෙ අම්ජු වලට යන්නෙ නැතුව ඉන්ඩයි කල්පනා කරන්නෙ. මේ අතරෙ ලී ඉන්ග්යොම් යුවාන් වලින් එන දූතයින්ව පිළිගන්ඩ …

Read More »

The Wall (2017) with Sinhala Subtitles | ප්‍රාකාරයකට වසන් වී, දිවි බේරාගැනීමට සටන් වැදි ස්නයිපර් සෙබළා…! [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය! ලෝකය ආරම්භයේ පටන් අද දක්වාම පවතින්නා වූද, අනාගතයේදීද පවතින්නා වූ, කිසිදා සමතයකට නොපැමිණෙන මිනිසුන්ගේ සටන! මීට වසර කීපයකට පෙරාතුව මුළු මහත් ලෝකයේම අවදානයක් දිනාගත් යුද්ධයක් තමයි, ඇමරිකා-ඉරාක යුද්ධය කියන්නෙ. එවකට ඇමරිකානු ජනාධිපති ධූරය හෙබවූ, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ආඥාවට අනුව, ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ ඉරාක දේශය ආක්‍රමණය කරන ලද ඇමරිකානු …

Read More »

Tom and Jerry: Santa’s Little Helpers (2014) & Tom and Jerry: The Magic Ring (2002) with Sinhala Subtitles | ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? මේ සැරේ අරගෙන ආවේ කවුරුත ආස කරන ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් චිත්‍රපටි දෙකක්. මේවයේ දෙබස් ගාන අඩු හින්දයි චිත්‍රපටි දෙකක් එකට අරගෙන ආවේ. පහළින් කියල තියෙනවා මේ දෙක ගැන වෙන වෙනම. මගේ අදහස පුළුවන් තරමක් ස්කුබී ඩූ, ටොම් ඇන්ඩ් ජෙරි කතා වලට සබ් දෙන්න. අලුත් පරණ භේදයක් නැතුව. …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 08] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හන් යු රාගේ මරණේ සෝන්ග් යි නිසා වුන දෙයක් කියලා හැමෝම තීරණය කරලා ඉවරයි. එකෙන් වෙන්නේ සෝන්ග් යිව හැමතැනකින්ම ප්‍රතික්ෂේප වෙන ඒක. එයා අත්සන් කරපු ගිවිසුම් ඔක්කොම අවලංගු වෙලා එයාට ඒවට වන්දි මුදලකුත් ගෙවන්න වෙලා.වෙන කරන්න දෙයක් නැති නිසා එයා දෝ මින් ජුන්ගෙන් අහනවා එයාගේ මැනේජර් වෙන්න කැමතිද කියලා. බොරුවට …

Read More »

Bank Chor (2017) with Sinhala Subtitles | බෑන්ක් ඔෆ් ඉන්දියා මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම…! කාලෙකින් මාත් බැලුවා හොද හින්දි ෆිල්ම් එකක්. ඉතිං අන්න ඒ ෆිල්ම් එක තමා අද උපසිරැසියක් එක්ක ඔයාලාට අරන් ආවේ…ස්පාඤ්ඤය චිත්‍රපටයක් වන To Steal from a Thief ෆිල්ම් එක ඔයාලට මේක බලද්දී මතක් වෙයි.ඒත් ඒකයි මේකයි අතර කිසිම සම්බන්ධයක්නම් නෑ.වසර 12කට පසුව අපේ හිතවතා ලාංකීය හිතවතා විවේක් ඔබ්රෝයි …

Read More »

Diary of a Wimpy Kid: The Long Haul (2017) with Sinhala Subtitles | කරදර පිට කරදර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් වෙච්ච කොමඩියක් අරගෙන ආවා.මම නෙමේ මේක කරන්න හිටියෙ.කොමඩි ෆිල්ම් වලට සබ් කරන්න දක්ෂ ඉසුරු දිල්ශාන් තමයි මට මේක බාරගෙන කරන්න කිව්වෙ.වැඩිය ෆිල්ම් කරන්නෙත් නැති එකේ බාරගෙන කළා. මෙම චිත්‍රපටයට කලින් චිත්‍රපට තුනක්ද කොහෙද ඇවිත් තියෙනවා.ඒක හරියටයම මතකත් නෑ තුනක්දත් කියලා.ඒ කොහොමහරි මේක කලින් හිටපු කට්ටිය …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 01] with Sinhala Subtitles | පළවෙනි මකරා [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව 2014 වර්ශයේ විකාශය වුණ කොරියානු ඉතිහාස කතාවක්. ඇත්තටම මේ කතාව තවත් කතා මාලාවක පිවිසුම් (Prequel) කතාවක් කිව්වොත් නිවැරදියි. Tree with deep root කියලා කතාමාළාවක් 2011 වසරේ විකාශනය වෙනවා. ඒ කතාව ප්රසිද්ධ නවකතාවක් ඇසුරෙන් තමා නිශ්පාදනය වෙන්නෙ. මහා සේජොන්ග් රජු නැත්නම් ලී දෝ කුමාරයා කොරියානු අක්ශර මාලාව නිර්මාණය කිරීම …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 07] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ හත් වෙනි කොටස තමයි මේ යන්නේ.ගිය පාර කොටසේදී මතක ඇතිනේ,සෝන්ග් යි කියන්නේ සෝ හ්වාගේ පුනුරුප්පත්තිය වෙන්න ඇති කියලා කියන්න පුළුවන් දෙයක් වුනා කියලා.සෝ හ්වාගේ කොන්ඩ කට්ට දැකපු සෝන්ග් යිට ඒ ගැන ලොකු දුකක් ඇතිවෙනවා. ඒවගේම එදා සෝන්ග් යිගේ උපන්දිනේ නිසා හ්යේ ක්යෝන් හදන්නේ එයාව පුදුම කරන්න වගේම එයාට ආයෙමත් …

Read More »

Personal Shopper (2016) with Sinhala Subtitles | පුද්ගලික සාප්පු යන්නිය [සිංහල උපසිරසි සමඟ]

අද ලිපිය කොහොම පටන් ගන්නද කියල හිතා ගන්නත් බෑ. මේ චිත්‍රපටයට මං උපසිරැසිය හදන්න බාර ගත්තේ සෑහෙන කාලෙකට කලින්. දෙන්නම් දෙන්නම් කියල හිතුවට එක එක හේතු නිසා ගොඩක් පරක්කු උනා. මං ඇත්තටම ඒ ගැන ගොඩක් කණගාටු වෙනවා වගේම බයිස්කෝප් ඇඩ්මින් වරුන්ගෙන් සමාවත් ඉල්ලනවා. මේ ලිපිය ලියන්නෙත් ඔෆිස් එකේ හවස ඉඳලයි. …

Read More »

Awaken the Shadowman (2017) with Sinhala Subtitles | සෙවනැලි අතර සැගවගිය ජීවිතය !! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක්,ඔන්න එහෙනම් ආයෙම සැරයක් උපසිරැසියක් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.ගොඩක් වෙලාවට මං අරගෙන එන්නෙ Horror/Thriller කියන කාණ්ඩයට අයිතිවෙන චිත්‍රපටනෙ.ඉතින් මේකත් එහෙම එකක් තමා.හැබැයි කලින් ඒවා තරම්නම් මේක මට අල්ලල ගියෙ නෑ.ඒ මොකද කියනවනම් මේකෙ බයවෙලා ගැස්සිලා යන සීන් මොකුත්ම නෑ.මේකෙ උපසිරැසිය කරන්න බාරගත්ත නිසාමයි කලේ.කොහොම උනත් IMDB දර්ශකයෙ 5.4ක …

Read More »

Lego Scooby-Doo! Blowout Beach Bash (2017) with Sinhala Subtitles | බ්ලෝඅවුට් වෙරළේ නිවාඩුවක් [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවෙ ලෙගෝ ස්කුබි ඩූ මූවී එකක්.. මේ අවුරුද්දේ නිකුත් වුන මේ චිත්‍රපටයට IMDB අගය 5.7ක් ලැබිලා තියෙනවා. මේක බාර අරගෙන තිබුනේ රවිඳු රුක්ෂාන් සහෝ.. එයාට විභාගෙ හින්දා මේක මට හම්බුනා. එයත් මේකෙ ලයින් තුන්සීයක් විතර ගහලා තිබුනා. කොහොමහරි මේක ඉවරයක් කරලා ගෙනාවා ඉතින් ටිකක් පරක්කු වෙලා හරි. ලෙගෝ ෆිල්ම් …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 10] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

10 කොටස සෝ ජූන් තමන්ට තියෙන හැකියාව ගැන මා රින්ට කියනවා. ඒත් මා රින්  මුලින්ම ඒක විස්වාස කරන්නේ නැහැ. ගොඩක් ප්‍රශ්ණ අහලා හොයලා බලලා අන්තිමට ඔන්න මා රින් ඒක විස්වාස කරනවා. සෝ ජූන් මේ හැමදේම කරන්නේ අනාගතයේ වෙන්න තියෙන සිදුවීමක් වලක්වන්න. ඒක තමයි සේ යොන්ග්ගේ තාත්තා වැඩබිමේදි අනතුරකින් මැරෙන එක. …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 18] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

18 කොටස කලින්ම සූදානම් කර ඝාතකයට අල්ලස් දෙන නිසා කුමරුන් සුව වෙන තරමේ තුවාලයක් සිදු කිරීමට ඔවුන් සමත් වෙනවා. ඒත් රජතුමා හිතන්නේ කුමරු සදහටම අබ්බගාත වුන බවයි. මෙසේ තමන්ගේ පාදය සුවවන තුරු කාලයක් නිහඬව සිටින කුමරු මෙවර නිවැරදි ලෙස කැරැල්ලක් ඇති කරනවා. එසේම එය සාර්ථක කරගන්නත් ඔහු සමත් වෙනවා. ඒත් …

Read More »

Shooter [S02 : E03] with Sinhala Subtitles | මැරීන් දඩයම ඇරඹෙයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන් වෙනි කොටසත් අරගෙන ආවා, අගහරුවාදා කතාව විකාශනය උනාට පස්සෙ බදාදා උදේ 10 විතර වෙද්දි ටොරන්ට් එකක් වැටුනට ඉංග්‍රීසි සබ් එක වැටෙද්දි බදාදා හවස් වෙනවා. ඉතින් ඊයේ සබ් එක ආපු වෙලාවෙ ඉඳලා ටයිප් කරලා පුලුවන් ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ. 🙂 හරි කතාව ගැන කියනවනම් ගිය සතියෙ ගෝල්ඩන් …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 06] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හන් යු රාගේ පර්ස් එක තියෙන්නේ සෝන්ග් යි ළඟ කියලා දැනගන්න ලි ජේ ක්යෝන්,සෝන්ග් යිව මුණගැහෙන්න යනවා. එතකොටම පරික්ෂකවරයා ඇවිල්ලා දෝ මින් ජුන්ව ප්‍රශ්න කරන්න එක්කරගෙන යනවා.ආරාධනා පත්‍රයක් නැතුව නැවට ගොඩවුන නිසා නීතිපති කාර්යාලයෙන් සැක කරන්නේ දෝ මින් ජුන්ව. හැබැයි ලි ජේ ක්යෝන් එන්නේ සෝන්ග් යිට අනතුරක් කරන්න කියලා හිතපු …

Read More »

Ramante Edenthottam (2017) Sinhala Subtitles | ජීවිත උයන..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මීට සතියකට ආසන්න කාලයකදී හොඳ වීඩියෝ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනු තවත් අලුත් ෆිලුමක් අරගෙන ආයෙත් ඉක්මනින්ම එන්න මට අවස්තාව ලැබුණා.මේ පාර ගෙනාවේ Comedy, Drama, Romance යන කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වුනු ෆිලුමක්.මේක තිරගතවීම් ඇරඹුවේ ජූනි 2වෙනිදා.ලස්සන ෆිලුමක්,බොහොම නිස්කලංක විදියට නිදහසේ රසවිඳින්න කැමති අයට මේක බලන්න කියලා ආරධනා කරනවා.මොකද ෆිලුමේ කතාව …

Read More »

S.W.A.T.: Under Siege (2017) with Sinhala Subtitles | S.W.A.T. මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ ඔයාලට අරගෙන ආවෙ තවත් සුපිරි Action, Crime, Thriller කියන වර්ගීකරණයන්ට අයිතිවෙන සලරුවක්. ඉතින් මේ ෆිල්ම් එක ඇමෙරිකාවෙ තිරගතකරන දිනය වශයෙන් අන්තර්ජාලයේ සඳහන් වෙලා තිබුණෙ 2017 අගෝස්තු පළවෙනිද කියලයි. ඒත් ඊට කලින් පිටපතක් අන්තර්ජාලයට නිකුත්වෙලා තිබුණු නිසයි ඉක්මනටම උපසිරසි අරගෙන ආවෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tony Giglio විසින්. තිර …

Read More »

Dark Matter [S03 : E09] with Sinhala Subtitles | ටෙරා ප්‍රයිම් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් මේ සුදානම නවවන කොටස රැගෙන එන්නයි.. පසුගිය සති කිහිපයට වඩා තරමක් ඉක්මනට මෙවර කොටස රැගෙන එන්න හැකියාවක් ලැබුනා. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. කලින් කොටසේ දැක්කනේ අන්තිමට ක්ෂණික ධාවකය පරික්ෂා කරද්දී ඒකෙන් මොකක්ද කිරණයක් පිටවෙලා හැමෝම සිහිය නැතුව වැටෙනවා. ඔන්න අද ඒකට හේතුව දැනගන්න …

Read More »

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 05] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

සිද්ද වුන අතතුරින් මැරිලා තියෙන්නේ සෝන්ග් යි නෙවෙයි හන් යු රා කියලා ඔයාලා දැනගන්න ඇතිනේ.හැබැයි මේක දිවිනසා ගැනීමක් කියලා තමයි හැමෝම කියන්නේ. ඒවගේම එයා දිවිනසා ගන්න හේතුව සෝන්ග් යි කියලා තමයි ප්‍රචාරය යන්නේ.මේ වැඩෙන් සෝන්ග් යි එයා ගොඩනගාගෙන තිබ්බ හැමදේම නැති වෙනවා.වාර්තාකාරයෝ එයාගේ ගෙදරට එනකොට එයා බේරෙන්න යන්නේ දෝ මින් …

Read More »
error: Alert: Content is protected !!