You dont have javascript enabled! Please download Google Chrome!
Friday , April 10 2020
Breaking News
Home / Search Results for: Men in Black (page 82)

Search Results for: Men in Black

Breaking Bad [S05 : E06] | කොටස් … . . [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අපිට ආයෙමත් වොල්ටර්ගේ පුදුම හිතෙන කට්ට කයිරාටික වැඩක් බලාගන්න පුලුවන් වුනා. එයා පොලිසි‍යේ ලොක්කා වුන තමන්ගේ මස්සිනාවත් ගොනාට අන්දලා පොලිසියේ විස්තර දැනගන්න විදියක් හදාගත්තානේ. ඒ වෙන මොකටවත් නෙවෙයි ලඩියා කරපු වැඩේ අග මුල හොයාගන්න. මුලින්ම නම් මේක ලඩියාමයි කලේ කියලා සාක්ෂි ඇති තරම් ලැබුනා. මයික් එයාව මරන්න ඔන්න …

Read More »

Avengers: Age of Ultron (2015) | සුපිරි වීරයන් නැවතත්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳ මෙන්න ඔයාලා බලාගෙන උන්න උපසිරැසියක් මම ගෙනාව මගේ 100 වෙනි චිත්‍රපට උපසිරැසිය විදියට. ඔව්, රූපවාහීනී කතා මාලා එක්ක නම් මීට වඩා වැඩි වුණාට චිත්‍රපට වලින් මේක තමා මගේ සිය වැනි එක. ඔයාලට මතක නම් මේකේ පළවෙනි එක තමා මීට අවුරුදු 3 කට කලින් මම මගේ 50 විදියට දුන්නෙත්. දැන් නම් …

Read More »

Inside Out (2015) with Sinhala Subtitle|ලස්සන මතකයක් නිර්මාණය වෙන්නේ එහි සතුටයි දුකයි දෙකම ගැබ්ව තියෙන විටයි.[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්!. හැමෝම කැමතියි නේ වෙනස් ආරක ලිපි වලට. කලිං Effie Gray චිත්‍රපටයේ ලිපියට ගොඩාක් අය කැමැත්ත පල කරලා තිබුණා. මොකද මම ඒක ලිපියක් ආකාරයෙනුවි ඉදිරිපත් කලේ. ඔන්න ඒ නිසාම මම අදත් වෙනස්ම විදිහකට ලිපිය සකස් කරා. මේ ලිපියේ කොටස් පහකට අනුවයි මම කරුණු ඉදිරිපත් කරන්නේ. මොකද ලිපිය කියවන කෙනාට මේ චිත්‍රපටය …

Read More »

Game of Thrones [S5E10 – Mother’s Mercy] (18+) | එක කොටසයි, මරණ ගොඩායි. [සිංහල උපසිරැසි සමඟ]

නොදැනිම මෙන්න එහෙනම් අපි කතාවෙ පස්වෙනි අදියරේ අවසානයටම ආවා. පහුගිය සතියෙ උද්වේගය මුසුවුණු, සතුට හා තරහව පිරුණු එකක් වුණා කට්ටියට මතක ඇති. අපි ටිකක් මුලින්ම ඒ කොටස මතක් කරගෙන ඉම්මු. මුලින්ම වෙස්ටරොස් වල වෙච්ච දේවල් බලමු. ප්‍රාකාරය අසල. හාඩොන් වල ඉඳන් එන ජෝන් හා ටෝමුන්ඩ් ඇතුළු පිරිස ආපහු ප්‍රාකාරය අසලට …

Read More »

Game of Thrones [S5E09 – The Dance of Dragons] (18+) | තාත්තේ ඔයා කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් දැන් අවසාන කොටසට පෙර කොටසටත් අපි ආවා. වැඩිවෙලාවක් නොගෙන අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පටු මුහුදෙන් එහා… බ්‍රාවෝස් වල ආර්යාගේ පුහුණුව දැන් වෙන ආකාරයකට වෙනවා. දැන් ඇය කාවාටි වෙළෙන්දියක්. ඇයව ජැකෙන් හාගාර් විසින් යවනවා වරායේ ඉන්න මිනිහෙක් ගැන ඔත්තු බලන්න. ඔහු කළ යුතු ගෙවීමක් පැහැර හරි පවුලක් විසින් …

Read More »

The Crimson Rivers (2000) | හිම කඳු අතර සැඟවුනු ඝාතකයෙකු සොයා. [සිංහල උපසිරැසි සමඟ]

ගුවර්නොන් සරසවිය පිහිටා තිබෙන්නේ ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියෙන් වටවූ සුන්දර නිම්නයක. තරමක් බාහිර සමාජයෙන් වෙන්ව පිහිටා ඇති මෙම ඉපැරණි විශ්වවිද්‍යාලයේ සාමකාමී බව බිඳවැටෙන්නේ එහි සේවය කළ මහාචාර්යවරයෙකුගේ කපන කොටන ලද මළසිරුර ඇල්ප්ස් කඳුවැටියේ තිබී හමුවීමත් සමගයි. මෙම ඝාතනය ගැන පරීක්ෂා කිරීමට පැරිස් අගනුවරින් පළපුරුදු නිලධාරියෙකු වන පියර් නීමන්ස්ව මෙම පළාතට එවනවා.මේ …

Read More »

Game of Thrones [S5E08 – Hardhome] (18+) | කොට ආදිපාද හා ධවල ඇවිදින්නන්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා අටවෙනි කොටසත්. කලින් කොටසකදි එක පණ්ඩිතයෙක් කියල තිබ්බා මේ හෑලි වලින් වැඩක් නෑ සබ් එක විතරක් ඇති කියලා. ඇත්තටම මේ කතා මාලාවේ නියම රසය ගන්න ඕනා නම් මේ පසුබිම් විස්තර දැනගන්න එක හරිම වැදගත්. නිකමට බලන්න ගිය සතියෙ ස්ටැනිස් කියනවා ආපහු පහුබහින්න බෑ. මොකද ඒකෙන් අවුරුදු ගාණක් …

Read More »

Game of Thrones [S5E07 – The Gift] (18+) | තෑගි තෑගි තෑගි!!!!! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා හත් වෙනි කොටස. එහෙනම් මුලින්ම අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පටු මුහුදෙන් එහා… ජෝරා හා කොට ආදිපාද දෙන්නා පයින්ම මිරීන් යන්න ගිහින් අන්තිමේ වහල් වෙළෙන්දනට අහුවෙනවා. යන්තමින් මැරෙන් නැතුව බේරෙන කොට ආදිපාදයි ජෝරා දෙන්නා සමත් වෙනවා වොලන්ටිස් ගිහින් විකිනෙනවට වඩා වැඩි ආදායමක් වහල් වෙළෙන්දනට මිරීම් වල …

Read More »

Project Almanac (2014) with Sinhala Subtitles | දෙවෙනි අවස්ථාවක් නැහැ ! [සිංහල උපසිරසි සමඟ]

මේ 2015 ජනවාරි මාසයේ 30 වෙනිදා තිරගත වීම ඇරඹුණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 2014 වසරේ නිකුත් කිරීමටයි තීරණය වී තිබුණේ. ඒත් යම් යම් හේතු නිසා ප්‍රමාද වෙලා මේ වසරේ තමයි නිකුත් කෙරුණේ. Fantasy, Thriller, Science Fiction යන කාණ්ඩවලට අයත් වන මේ චිත්‍රපටය Jason Harry Pagan සහ Andrew Deutschman විසින් රචිත තිරපිටපත අනුව අධ්‍යක්ෂණය කළේ …

Read More »

Game of Thrones [S5E06 – Unbowed, Unbent, Unbroken] (18+) | අනේ අපොයි !!!!!! [සිංහල උපසිරැසි සමඟ]

පොඩි දෙයක් කියන්න හිතුණා මුලින්ම. කට්ටියගෙන් නිකන්ම මෙන්න සබ් එක අරන් බලහල්ලා කියනවට වඩා, ටිකක් පසුබිම් විස්තර එක්ක කතාවෙ නියම රසය දෙන්න දිග ලිපි ලියනවට වැඩි දෙනෙක් කැමති නැද්ද මන්දා. ගිය සතියෙ ඒක හොඳටම පැහැදිලි වුණා. එහෙනම් මම අදින් එහෙම විස්තර ලියන එක නවත්වන්නද? 🙁 හරි අද මම මේ පාන්දර …

Read More »

Game of Thrones [S5E05 – Kill the Boy] (18+) | ගලේ ඔලුව ගහගත්තා වගේද???… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් ලීක් වෙච්ච නැති පස් වෙනි කොටසට උපසිරැසි ගෙනාවා. ප්‍රමාදයට සමාව. මුලින්ම මතක් කරගම්මු පහුගිය කොටස ගැන. කිංග්ස් ලෑන්ඩින් වල…. මාජරීගේ තාත්ත වෙච්ච මේස් ටයිරෙල් විසින් කවුන්සිලයට දැනුම් දෙනවා බ්‍රාවෝස් වල අයන් බැංකුව විසින් ඔවුන්ගේ ණය වලින් 10% ක් ඉල්ලා ඇති බවත් ඔවුන්ට හැකියාව ඇත්තෙ එයින් අඩක් පමණක් …

Read More »

Supernatural [S10 : E20] with Sinhala Subtitles | මුර දූතයා. [සිංහල උපසිරැසි සමඟ]

ක්ලෙයා පාරක සිහි නැතුව වැටිලා ඉන්නවා කියලා ලැබුන ආරංචියකට එයාව හොයාගෙන යන කැස්, සෑම්ගෙයි ඩීන්ගෙයි උදව්වත් ඉල්ලනවා. පස්සේ බැලුවම ක්ලෙයා ගිහින් තියෙන්නේ අම්මව හොයන්නයි. බලමු හොයා ගනියිද කියලා. —————————— අර ප්‍රශ්න තුනට උත්තර දුන්න කීප දෙනාට ස්තුතියි, බලපු සීසන් 10 මතක් වෙන්නත් එක්ක මේ ටිකත් එකතු කරන්නම්කෝ. (spoiler alert!) 1. …

Read More »

Game of Thrones [S5E04 – Sons of the Harpy] (18+) | දැන දැන් වලේ වැටීමක්ද?… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි පරක්කු වෙලා හරි මේ ගේන්නෙ ලීක් වෙච්ච අවසාන පිටපතයි. වෙනද වගේම ලබන සඳුදා නියම පිටපතට යාවත්කාලීන කරන්නම්. ඔන්න යාවත්කාලීන කළා. ඊට පස්සෙ 11 වෙනිදා වෙද්දි එන 05 වෙනි පිටපතට සබ් එක සඳුදමනම් දෙන්න අමාරුවෙයි. කොහොමහරි හැකි ඉක්මනින් ලබාදෙන්නම්කෝ. හොඳයි මුලින්ම මතක් කරගමු කලින් කොටස. කිංග්ස් ලෑන්ඩින් වල… ටෝමන් හා …

Read More »

Jupiter Ascending (2015) | බ්‍රහස්පති දියණිය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 පෙබරවාරි 06 දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි Action, Adventure, Sci-Fi ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 127 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andy Wachowski සහ Lana Wachowski නම් අධ්‍යක්ෂවරු දෙපළ …

Read More »

Game of Thrones [S5E03 – High Sparrow] (18+) | මොළවල් හොඳයි ඇලේ දාල හෝදන්න… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? ටිකක් විතර ප්‍රමාද වෙලා හරි මෙන්න ගෙනාවා 03 වෙනි කොටස. ලබන සඳුදා වෙද්දි තත්වයෙන් හොඳ කොපියට අනිවා සබ් එක යාවත්කාලීන කරන්නම්. නියම පිටපතට යාවත්කාලීන කරල තියෙන්නෙ. මුලින්ම අපි බලමු 02 කොටසෙ වෙච්ච දේවල් ගැන. කිංග්ස් ලෑන්ඩින් වල සර්සිට ඩෝන් වල ඉඳන් ලැබෙන පාර්සලයක තමුන්ගේ දුවට පලන්දල තිබ්බ මාලේ තිබිල …

Read More »

Marvels Daredevil [S01 : E09] | මුහුණට මුහුණ.. [සිංහල උපසිරසි සමඟ]

මේ  අරගන ආවේ 9 වෙනි කොටසයි. උදේම මේක ඉවරකරගත්තත් දාන්න ලැබුනේ නැත්තේ විදුලියඇණහිටිමේ ගැටලුවක් නිසයි. හොදයි එහෙම නම් 8 වෙනි කොටස පැත්තට හැරෙමු නේද?මේ වන විට කැරන් ගේ රහස ඒ කියන්නේ යුනියන් අලයිඩ් එක ගැන හොයන එක ෆොගී සහ  මැට් දෙන්නත් දන්නවා. ඉතිං දැන් මේ තුන් දෙනා බෙන් එක්ක එකතු …

Read More »

The Messengers

The Messengers

    Stars: Shantel VanSanten, Sofia Black-D’Elia, Joel Courtney Genres: Drama                                                           Season 01                    …

Read More »

Game of Thrones [S5E01 – The Wars to Come] (18+) | යුධ සූදානම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ආයෙමත් මම ආවා මේ සුපිරිම සුපිරි කතා මාලාවේ පස්වෙනි කතා සමයත් අරගෙන. ඊයේ රෑ මේකෙ මුල් කොටස් හතරේ ස්ක්‍රීනර් කොපි අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. මේ තමා ඉන් පළවෙනි එක. ඊට පස්සෙම දිග විස්තර වලට යන්නම්. කොපියෙ කොලිටි ගැන නම් එච්චරම සෑහීමකට පත්වෙන්න නම් අමාරුයි. ඒත් කැමති අය බාගෙන …

Read More »

Mythica A Quest for Heroes (2015) | විරුවන් සෙවීමේ ගවේෂණය [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ ක්‍රියාදාම, ත්‍රාසජනක සහ මනඃකල්පිත ලෙස වර්ගීකරණයට ලක් උන සිනමාපටයක්. ඉතිං වෙනද වගේම සමීර චතුරංග සහෝදරයට ස්තූති වන්ත වෙන්න ඕනේ මට මේකට උපසිරැසි යොදන්න අවස්ථාව ලබා දුන්නට. ඇමරිකාවේදී නිශ්පාදිත මිනිත්තු 93ක් පුරා දිවෙන මෙම සිනමාපටය නිකුත් කරල තියෙන්නේ 2015 මාර්තු 27ත් වෙනිද. Anne K. Black කියන අධ්‍යක්ෂකවරයා …

Read More »

Nikita [S01 : E01] |දිගු ගමනක කෙටි ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

ගොඩාක් කාලෙකට පස්සේ ඔන්න තවත් රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි සපයන්න කියලා තමයි මේ මුලපුරන්නේ. The Mentalist කතා මාලාවෙන් පස්සේ සම්පූර්ණයෙන්ම උපසිරැසි වැඩේ නවත්තනවද නැතිනම් රෑපවාහිනී කතා මාලාවන් අතහැරලා චිත්‍රපටියකට බහිනවද කියලා කල්පනා කර කර ඉඳලා හිත වාවන්නේම නැති තැන පුරුදු විදියටම තවත් එකක් පටන් ගත්තා. ඔන්න අද පටන් ඒක තමයි මේ …

Read More »
error: Alert: Content is protected !!