You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 27 2020
Breaking News
Home / Search Results for: Men in Black (page 83)

Search Results for: Men in Black

The Rock (1996) | ඇමෙරිකාවට එරෙහිව ඇමෙරිකාව? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද සෙට් එකට? ඔන්න මං මගේ දෙවැනි සබ් එක අරන් ආවා. මම කලින් ගෙනාපු Defiance චිත්‍රපටය වගේ නෙවෙයි, මේක හුඟක් ප්‍රසිද්ධ වුණු චිත්‍රපටයක්. මේක අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ “Transformers Serious, Armageddon, Pearl Harbor, Bad Boys 1,2” වගේ ජනප්‍රිය චිත්‍රපටි නිර්මාණය කළ Michael Bay කියන අධ්‍යක්‍ෂකවරයා. ඩොලර් මිලියන 335 කට වැඩි බොක්ස් …

Read More »

King Kong (2005) | බයිස්කෝප් එකක් උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් අපේ බයිස්කෝප් යාළුවන්ට. ඔන්න මම ආයෙත් ආවා ඔයාලට ලස්සන තෑග්ගකුත් අරගෙන. ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කල විශිෂ්ඨතම ‍ෆිල්ම් අතරින් ඉහළම ස්ථානයක තියෙන ‍ෆිල්ම් එකක් තමයි ඔන්න මේ පාර අරගෙන ආවේ. මේක රිලීස් වුනේ 2005 වුනාට, තාක්ෂණය අතින් ඉහළම ස්ථානයක තියෙනවා. මේ ‍ෆිල්ම් එක අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ, අපි  කවුරුත් දන්න Lord …

Read More »

Munich (2005) with Sinhala Subtitles | සුපිරිම ඊශ්‍රායෙල් රහසිගත මෙහෙයුමක්! [සිංහල උපසිරසි සමඟ]

කවුද අහල නැත්තේ ඊශ්‍රායෙලයේ මොසාඩ් සංවිධානය ගැන? ගොඩක් අය අනිවා අහල ඇති. හැබැයි කවුද අහලා තියෙන්නේ Operation Wrath of God කියන අතිශය රහසිගත මොසාඩ් මෙහෙයුම ගැන? මේ දවස් වල ආපහු ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් ඇවිලිලා තියෙන වෙලාවෙ මමත් හිතුවා තැටිය රත්වෙච්ච වෙලාවේ රොටියක් පුච්ච ගන්න. 😛 මේ දවස් වල මේ ඊශ්‍රායෙලය …

Read More »

Cockneys vs Zombies (2012) | සොම්බිවරුන්ට එරෙහිව….. [සිංහල උපසිරැසි සමඟ]

​ආයුබෝවන්! ඔන්න කාලෙකට පස්සේ අද ආවා සොම්බි බයිස්කෝප් එකක් අරගෙන. මේකට IMDB රේටින්ග්ස් 5.9ක් ලැබිලා තියනවා..මේක අයත් වෙන්නේ horror, comedy කියන ගණයට. මෙහි අධ්‍යක්ෂක වරයා වෙන්නේ Matthias Hoene මහතා. Michelle Ryan, Harry Treadaway, Rasmus Hardiker, Alan Ford, Honor Blackman යන අය මෙහි රංගනයෙන් දායක වෙනවා.. මේකේ කතාව මෙන්න මෙහෙමයි, නැගෙනහිර …

Read More »

Syrup (2013) | මේ ඔක්කොම ව්‍යාපාර තමා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ මම බොහොම සතුටින් දැනුම් දෙනවා මේක තමා මගෙ 1st උපසිරසි නිර්මාණය… ඒවගේම මම බයිස්කෝප් වෙබ් පිටුවටත් බොහොම ස්තූතිවන්ත වෙනවා මේ වගේ උදාර ක්‍රියාවන් කිරීමත් ඒවගේ දේවල් වලට අපිව සම්බන්ද කරගැනිමත් පිලිබදව ඉතින් මේ කතාව නම් අමුතුම ජාතියේ බයිස්කෝප් එකක් තමා මේක ඒ වගේම මගෙ පලවෙනි උපසිරසිය නිසා පොඩි පොඩි වැරදීම් අම්බානට ඇති …

Read More »

Game of Thrones [S4E09 – The Watchers on the Wall] (18+)| ප්‍රාකාරය අනතුරක. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා ඔයාලා බොහොම ආශාවෙන් බලන් ඉන්න මේ කතා මාලාවේ නව වැනි කොටස. ලබන සතියේ කොටසෙන් මේ අදියරත් ඉවර වෙනවා. මුලින්ම කියන්න ඕනා ටික දෙනෙක් පහුගිය ලිපිය බලලා අහලා තිබ්බා වර්තමානයේ මේ භූමියට මොකක්ද කියන්නෙ කියලා. ඇත්තටම කියනවනම් මේක ඇවිල්ලා මාටින් ලොකු උන්නැහැගේ මනසේ ඇඳිච්ච මනඃකල්පිත භූමියක්. …

Read More »

Crossbones [S01 : E01] | යක්ෂයාගේ අඩවිය [සිංහල උපසිරැසි සමඟ]

Agents of Shield පළමු කතා සමයේ අවසානයත් සමඟම බොහේ දෙනාගෙන් ඉල්ලීම් ලැබුනා තවත් අලුත් කතා මාලාවකට උපසිරැසි ලබාදෙන්න කියලා. නමුත් අධ්‍යාපන කටයුතු වලට දැඩිසේ කාලය වැය කරන්න සිදු වෙලා තියෙන නිසා මම හිතුවා කතා මාලාවකට අතගහන එක ටිකක් අමාරු වෙයි කියලා. ඒත් ඉතින් කරුමේ කියන්නේ අපේ හසන්ත සහෝට පිං සිද්ද …

Read More »

Murder (2004) with Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මේක මගේ කුළුදුල් උපසිරැසි ගැන්වීම……වැඩ රාජකාරී බොහාමයක් මැද්දේ තමා වැඩේට අත ගැහුවේ. කොහොමහරි සතියකින් විතර වැඩේ ඉවර කරා.මේකේ English උපසිරැසි චිත්‍රපටයේ දෙබස් වලට හරියටම ගැලපුනේ නෑ.මගේ ලග ඒ තරම් හින්දි භාෂා දැනුමක්නම් නෑ. ඒත් මම අර වගේ අදහස නොගැලපෙන අවස්ථාවලදී මගේ හින්දි භාෂා දැනුමත් යොදා ගත්තා.ඒ වගේම සමාජයේ …

Read More »

Stuart Little (1999) with Sinhala Subtitles | අමුතු සහෝදරයා…[සිංහල උපසිරසි සමඟ]

නිවාඩුවක් නම් නෑ. ඒත් ඉතින් Baiscope කස්ටිය අමතක කරල කොහොමෙයි. ඒ නිසා ඉතින් ඔන්න තියෙන වැඩ කටයුතුත් අස්සෙ සබ් එකක් අරගෙන ආවා. සලරුව තම ස්ටුවර්ට් ලිට්ල් (Stuart Little). මං මේක මුලින්ම බැලුවෙ මම තුන වසරෙ වගේ ඉන්නකොට. ඒ කාලෙ මේ සලරුවට මම කිවුවෙ මීයගෙයි, පූසගෙයි කතාව කියලා. ඒ කාලෙ ඉතින් …

Read More »

The 100

The 100

    Creator: Jason Rothenberg Stars: Eliza Taylor, Marie Avgeropoulos, Sachin Sahel, Jarod Joseph, Lindsey Morgan Genres: Sci-Fi   Season 01 Season 02 Season 03 Season 04 Season 05 Season 06 Season 07 Episode 01 Episode 01 Episode 01 Episode 01 Episode 01 Episode 01    Episode 02 Episode 02 …

Read More »

Arrow

    Stars: Stephen Amell, Katie Cassidy, Willa Holland,David Ramsey, Susanna Thompson, Paul Blackthorne Genres: Action | Adventure | Crime   Season 01 Season 02 Season 03 Season 04 Season 05  Season 06 Season 07 Season 08 Episode 01 – 23  Episode 01  Episode 01  Episode 01  Episode 01  Episode …

Read More »

The Chronicles of Riddick (2004) | රෙඩ්රික්ගේ වංශකතාව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම පොරොන්දු වුන විදියට රිඩ්ඩික් දෙවන චිත්‍රපටයත් ඔයාලට අරගෙන අවා, නමුත් මට මේක ඔයාලට අරගෙන සතියකටත් වඩා කාලයක් ගත වුනා සිදුවන ප්‍රමාදයට මම මගේ සියලුම යහලුවන් ගෙන් සමාව ඉල්ලනවා මේ සුපිරි බයිස්කොප් එකටත් සබ් එක දාමු කියලා මට යොජනාව දැම්මෙ වෙනදා වගේම අපේ විකියා සහෝදරයා තමයි ඔයාලට මේ …

Read More »

Riddick (2013) | ජීවත්වීම උදෙසා පළිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් ආයුබෝවන් කියලා ටික කාලෙක නිවාඩුවකට පස්සේ ඔයාලට ඉංග්‍රීසි චිත්‍රපටියක් ලබා දෙනවා. අද පාන්දර තමයි මේ Riddick චිත්‍රපටියේ DVD rip එකක් නැත්නම් හොඳ කොපියක් ආවේ. කලින් Web rip එකක් ඇවිත් තිබ්බත් ඔයාලට ඒක දුන්නෙ නැත්තේ, මේ වගේ චිත්‍රපටියක් ඒ වගේ අඩු ගුණාත්මක භාවයක් එක්ක බලලා ඇති වැඩක් නැති …

Read More »

Ravenswood (2013 – )

Ravenswood (2013 – )

    Creators: Joseph Dougherty, Oliver Goldstick, I. Marlene King Stars: Nicole Gale Anderson, Tyler Blackburn, Steven Cabral, Brett Dier, Britne Oldford, Merritt Patterson Genres: Drama | Horror                                               …

Read More »

The Lone Ranger (2013) | රිදී කොල්ලය..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ වසරේ ආව Western චිත්‍රපටය අරගෙන එන්නයි සුදානම. මිට කලින් කල උපසිරැස සියල්ලටම වඩා ටිකක් වෙනස් මේක නම්. මේ වසරේ ජුලි 03 වනදා තමයි ප්‍රදර්ශනය ආරම්භ වුනේ. මේක හදන්න දරලා තියෙන්නේ එසේ මෙසේ වියදමක් නෙමෙයි, මෙතෙක් Western ගැන සිනමා පටයක් වෙනුවෙන් වැය කල ඉහලම වියදම වන ඇමරිකානු ඩොලර් මිලියන 225 කට …

Read More »

Ghajini (2008) with Sinhala Subtitles | සෙනහසේ නමින් යුක්තිය සොයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ සැප සනීප. මේක මගේ දෙවෙනි උපසිරැසිය. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මගේ දෙවෙනි සබ් එක ඔයාලට දෙන්න ලැබෙයි කියලා. කොහොම හරි ඔන්න මං මගේ දෙවෙනි එකත් අරන් ඔයාලාව හම්බවෙන්න ආවා. අද මං ඔයාලට දෙන්නේ හින්දි ෆිල්ම් එකක්. හැබයි අනිවා ඔයාල මේක දෙපාරකට වඩා බලලා ඇති. ඒ වෙන මොකක්වත් …

Read More »

Star Trek Into Darkness (2013) | තරු ගණදුර… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරන්න යන්නේ මේ වසරේ මෙතෙක් වැඩිම IMDB අගයක් ලබාගත්ත සුපිරි සිනමාපටයක්. ඒ 8.1ක් වගේ ඉහල අගයක්, IMDB අනගි 250 තුලත් 201 වැනි ස්ථානය දිනාගෙන තියෙන්නෙ. එදා මෙදා තුල සිනමා ලෝකය උඩ යටිකුරු කල Star Trek වංශකතාවේ දෙවැනි වැඩිම ලෝක ව්‍යාප්ත ආදාමයක් ලද සිනමා පටය වෙන්නෙත් මේක …

Read More »

Hannibal (2013) [S01 : E01] | මනෝව්‍යාධිකයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න මම මේ පාර අත ගැහුවේ අළුත්ම වැඩකටයි. මේ අවුරුද්දේ නිකුත් උන රූපවාහිණි කතා මාලා අතර තවත් සුපිරිම කතා මාලාවක් තමයි මේ ඔයාලට ගේන්න සූදානම. කොටස් 13කින් සමන්විත මේ කතා මාලාව IMDb රේටින් 8.4/10ක් තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙන සුපිරි කතා මාලාවක්. මේ කතා මාලාවේ අපි …

Read More »

Kung Fu Panda 2 (2011) with Sinhala Subtitles | අභියෝග [සිංහල උපසිරැසි සමඟ]

මගේ තුන්වන සිංහල උපසිරැසි ගැන්වීම.මතකනේ මම මේ ලගකදී දුන්න මේකේ පළමුවන චිත්‍රපටය.මේකත් ඒ වගේම සුපිරි.ඒ උනාට එකත් නොබලා ඉන්න එපා.එකත් බලන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා.මම දන්නවා මේ දෙකම ඔයාල කලින් බලල ඇති.කමක් නැ අයෙත් බලන්න.චිත්‍රපටිය ගැන කියනවනම් Jennifer Yuh Nelson විසින් තම මේක කරලා තියෙන්නේ…මේකට IMDb රේට් එක 7.3/10 අතර …

Read More »

Gangs of Wasseypur II (2012) | වාසෙයිපූර් මැර සේනා, 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම දෙවැනි කොටසට උපැසිරස ගැන්වීමට ප්‍රමාද වීම ගැන සමාව අයැද සිටිනවා. පළමු නිර්මානය පැසසීමට ලක් කළ දෙවැනි කොටසටත් සබ් ලබා දෙන ලෙස අරාධනා කළ සියල්ලන්ටම ස්තූතිවන්ත වෙනවා. පළමු නිර්මානයේ අඩුපාඩු තියෙන්න ඇති, එහෙත් ඒ තුළින් ලැබු අත්දැකිම් මඟින් දෙවැන්න ප්‍රශස්ථ අයුරින් ඉදිරිපත් කිරීමට හැකි වුණා කියලා හිතනවා. “Gangs of Wasseypur …

Read More »
error: Alert: Content is protected !!