ඔන්න යහලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ මගේ 4නි උපැසිරැසියත් අරන් බයිස්කෝප් එකට ගොඩවුනා.හින්දි,ඉංග්‍රීසි දුන්න එකේ මේ පාර හිතුනා චීන කතාවකට අත ගහන්න.6.1ක ලකුණක් ඇරන් තියෙන මේ සලරුව චිනය හොල්ලලා ගිය එකක්. Fantasy | Mystery | Romance ගණයට දාන්න හැකි සලරුවක් කීවොත් හරියටම හරි.චීනයේ දේශීය වශයෙන් වැඩිම ආදායමක් ලබපු සලරුව බවට මෙය පත්වුනා.ඩොලර් මිලියන 117ක් උපයන්න මෙය සමත් වෙලා තියෙනවා.ඇස්තමේන්තු ගත මුදල වූයේ ඩොලර් මිලියන 23.5යි.චීන comedy සලරුව්ක් වු Lost in Thailand (2012) තිබූ ආදායම් වාර්තාව මෙම චිත්‍රපටය විසින් බිදහෙලනු ලැබුවා.ඇනිමේශන් වලට වැඩි තැනක් ලබා දී ඇති මෙහි අලංකාරත්වය එයින් දෙගුණ තෙගුණ වී ඇත.තරග අවස්තා 4කට මෙය නිර්දේශිත වී ඇති අතර ඉන් 2කින්ම ජයග්‍රහණය කර තිබීම විශේෂයි.
එහෙනම් කතාව පැත්තට යමු නේ?ජිංග් කියලා කුමාරිකාවක් ඒ රාජ්‍ය ආරක්ෂක නිළධාරියෙක් එක්ක ආදරයෙන් වෙලෙනවා පුංචි සංදියේදිම.ඔහු නමින් හියුඕ.ඔවුන්ගේ පොඩි කාලයේ ලොකු වලහක්ගේ පහරදීමකට මේ කුමාරිව ලක්වෙනවා.නමුත් හියුඕ ඇයව බේරාගන්නවා.ඒත් ඇයගේ මුහුනේ එක පැත්තක ලොකු කැලලක් ඇති වෙනවා.මේ නිසා ඔහු ඉන්නේ ගොඩාක් ලොකු පසුතැවීමකින්.මොකද ඔහුට ඇයව හරිහැටි ආරක්ශා කරගන්න බැරිවුන හන්දා.කුමාරී මොහුට කොපමණ ආදරය කරත් හියුඕ ඇයට ආදරය කරන්නේ නෑ.
මේ අතරතුර තමයි අමනුශ්‍යයින් මේකට සම්බන්ධ වෙන්නේ.fox deamon කියලා අමනුශ්ය කාන්තාවක් ඉන්නව.ඇය ඉතාම ලස්සන කාන්තාවක්.ඇයගේ සහෝදරියත් එහෙමයි.අර කලින් මම කියපු ජිංග් කුමරියගේ මුලු ජීවිතයම මේ අමනුශ්ය කාන්තාව විසින් වෙනස් කරනවා.ඔයාලම බලන්න කොහොමද ඒක කරන්නේ කියලා.ඒ වගේම හියුඕගේ ආදරය කුමාරිට ලබාගන්නත් අපූරු උපක්‍රමයක් මේ අමනුශ්ය කාන්තාව විසින් පෙන්වා දෙනවා.තියැන් ලැංග් කියලා තවත් රාජ්‍යකින් කුමරියට විවාහා යෝජනාවක් ගේනවා.කුමාරි එයට කැමති වුනේ නැතිනම් යුද්ද ප්‍රකාශ කරලා.ඇයි මේ රාජ්‍යට කුමාරිව ඕනේ කරන්නේ? කියලා ඔයලාම බලන්නකෝ. ඔන්න ඔච්ච්රයි මම කියන්නේ.
තව දෙයක් කියන්න තියෙනවා අදහස් වල පොඩි අඩුවක් තියෙනවා.ඔය කට්ටියගේ අදහස් වලින් තමයි අපිට මේ ටයිප් කරන්න පණ එන්නේ.අන්න ඒකයි අපි මේ සබ් දෙන එකේ රහස.එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
2222 downloads
thanks saho,onna bewa
මෙවගෙ හිතට වඩින ෆිල්ම් එකකට සබ් දිපු එක ගැන ගොඩක් සතුටුයි.තවත් මෙ වගෙ ලස්සන ෆිල්ම් වලට සබ් ඩෙන්න.බි.එස්.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි චතුර සහෝ..
thanks again
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛
thanks a lot
මෙච්චර ආදායමකුත් හොයපු එකේ කොහොමට සුපිරි ඇද්ද මේක.නියම වැඩක් චතුරයො.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
ela a digatama yamu ok
thankxxxxxxxxxxxxxxxxx niyama wadak
Good post friend thanks
දාල තියෙන පෝස්ටර් දැකපුවාම
මාත් හෙල්ලිලා ගියා බං.
ස්තූතියි ඈ.
ජයවේවා!
ස්තුතියි මචන් සබ් එකට.
bohooma thanks wachana tikak tabapu hemotama.
ela saho.onnna bewa
Thank you..very much bro
ela ela saho… ehenam mekath balamu… 😀
Thanks
නියමයි සහෝ ඔන්න මමත් ගත්තා,ජයවේවා.
oyagollo seeratama thanks comment walata
thx
නියමයි සහෝ,ඔන්න එහෙනම් චීනෙට යන්නයි හදන්නේ මොකද වෙන්නේ කියලා බලන්න,thanks සහෝ,ඔන්න මමත් ගන්නවා
ස්තුතියි චතුර සහෝ.. කෙමෙන්ට් එකක තියෙන පවර් එක හුගක් අය දන්නේ නැහැ..
නියම කථාවක් … නැවතත් ස්තුතියි.
ජය වේවා!
aniwa oya hariyatama kiwa sahooo
fatta machan,,, tnx sub ekata….
ලස්සන ඇනිමේෂන් එකක් වගේ. ඔන්න මමත් බානවා සහෝ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!
thanks.ela
Made in Chaina නෙ
බලමුකො ඒකත් එහෙනම්
සබට තුති
ඔබට ජය………..
jayen jaya!!!
down karanna one dan ahenam tx
එලකිරි චතුරයා
ඉදලා ඉදලා පට්ට ෆිල්ම්නෙ බස්සන්නෙ
ස්තුතියි සහො ජය
මේක පට්ට ෆිල්ම් එක නියමයි මචෝ සබ් දුන්න එකට
එල එල සහෝ
thanxxxxxxxxxxxxx
hoda kathawak ne
බයිස්කෝප් එක ගින්දර වගේ ෆිල්ම්ස් දෙන්න ජය!
aniwa balanna one
සුපිරි කතාවක් වගේ බලමු
digatama denna hoda awa jaya!!!!!
THNKS SAHOOO
SUB 1 TA
THE HEAT eake hoda copy 1 k out wela thiyanawa
sub 1 dennako
maxxa saho
ela ela saho patta kathawak wage jaya!!!
thanks machan