ඔන්න මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා. මේක අමුතුම විදිහේ චිත්‍රපටයක්. මේකෙන් අපි ඉන්න ලෝකේ මිනිස්සු කොයි වගේද කියලා පෙන්නනවා. ඒ වගේම මේක අන්තිමට දුක හිතෙන දෙයක් වෙනවා මම ඒක දැන් කියන් නෑ මොකද ඒක කිව්වොත් කතාවෙන් පලක් නැති වෙනවා ඒක හින්දා මම ඒක දැන් කියන් නෑ. ඔයාලම බලන්නකෝ
මේකෙ කතාව ගැන කියනවා නම් එක තරුණයෙක් ඉන්නවා බාලු කියලා . මෙයා සම්මුඛ පරීක්ශනයකට යනවා චෙන්නායි වල මෙයා මීට කලින් කවදාවත් චෙන්නායි වලට ගිහින් නෑ , මෙයා සම්මුඛ පරීක්ෂණයට සහභාගි උනාට පස්සේ ඒකෙ කට්ටිය මෙයාට කියනවා තවත් පරික්ෂණයක් තියෙනවා පැය දෙකකින් කියලා , ඒක හින්දා කැමති නම් එලියට යනවා නම් ගිහිල්ලා එහෙම එන්න කියලා . මෙයා ඒ පැය දෙකේ චෙන්නායි වල ඇවිදින්න යනවා, ඒ අතර තීවීල් කාරයෙක් ඇවිල්ලා මෙයාට යන්න ඕනේ තැන කියන්න ගිහින් දාන්නම් කියනවා . මෙයත් ත්‍රීවීල් එකට නැගලා යනවා . මේ ත්‍රීවීල් කාරයා මෙයාව පාලු ගෙදරකට එක්කගෙන ගිහින් පොස්ටර් එකක් පෙන්නනවා , ඒකෙ ඉන්නේ බාලු වගේම තවත් මිනිහෙක්, ඔහු ඉන්දියානු රජය හොයන ත්‍රස්තවාදියෙක්, ඒකෙ කියලා තියෙනවා ඔහුව අල්ලලා දෙන කෙනෙක්ට ලක්ෂ ගානක තෑග්ගක් දෙනවා කියලා,
ඊටපස්සේ බාලුට තේරෙනවා ඇයි මේ ත්‍රීවිල්කාරයා එයාව පැහැරගත්තේ කියලා , ඒත් මේ ත්‍රීවිල් කාරයා කියනවා එයාට ආණ්ඩුවෙන් ලක්ෂ ගනන් සල්ලි ඕනේ නෑ රුපියල් 10000 ක් දුන්නොත් බාලුට යන්න දෙනවා කියලා. ඒත් බාලු අතේ ඒ වෙලාවේ රුපියල් 500 යි අතේ තියෙන්නේ.පස්සේ අර ත්‍රීවිල් කාරයා මෙයාගේ ක්‍රෙඩිට් කාඩ් එක දැකලා ඒකෙන් ගන්න හදනවා, බාලු කියනවා ඒකෙත් සල්ලි නෑ කියලා. පස්සේ ත්‍රීවිල්කාරයා කියනවා කාටහරි කෝල් කරලා බැoකුවට සල්ලි දාන්න කියන්න කියලා. බාලුට ඉන්නේ එයාගේ අම්මයි එයාගේ කෙල්ලයි විතරයි. මෙයා ඒ වෙලාවේ එයාගේ ගෑණු ලමයට කෝල් එකක් ගන්නවා අරන් කියනවා ලොකු හදිස්සියක් ඉක්මණට එයාගේ ගිණුමට රුපියල් 10000 ක් දාන්න කියලා . ඒ කෙල්ල සල්ලි දාන්නම් කියලා ෆෝන් එක ඕෆ් කරලා දානවා ( හැම කෙල්ලම ඔහොම තමයි කොහොමත් ) ඊට පස්සෙ බාලු ගොඩක් අසරණ වෙනවා . මෙයා අන්තිමට මෙයාගේ යාලුවෙක්ට කෝල් කරලා සිද්දිය කියනවා ඒත් ඔහුගේ යාලුවත් මේ වෙනකොට අතේ සතේ නැතුව හොදටම බංකොලොත් වෙලා ඉන්න කෙනෙක් . ඒත් ඔහු මොහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඊට පස්සේ ඔහු අදුරන හැමෝම ලගට ගිහින් සල්ලි හොයාගන්න උත්සාහ කරනවා තමන් ලගම ඉන්න හොදම යාලුවෝ පවා මේ වෙලාවේ මෙයාට සල්ලි නොදී මගහරිනවා . කොහොම හරි අන්තිමට ඔහු සල්ලි ටික පැය දෙක ඇතුලත හොයාගන්නවා .
ඒත් ඒක ඔහුට බැංකුවට වෙලාවට දාගන්න පුලුවන් වෙයිද ? ඇයි අර ත්‍රීවිල්කාරයා ලක්ෂ ගානක් ලැබෙන්න තියෙද්දී ඒ වෙනුවෙන් රුපියල් 10000 ක් විතරක් ඉල්ලන්නේ . ඒකට ලොකු හේතුවක් තියෙනවා . ඔයාලම බලන්නකෝ මොකක්ද ඒ හේතුව කියලා , ඒ වගේම මේ කතාව බලනව නම් ඉවර වෙනකම් බලන්න
2458 downloads
Woowww lassana film 1k,,,,godaak thanks
Paisa Paisa(2013) සල්ලි සල්ලි
අද නරඹන්නට ලැබුණු චිත්‍රපටයක්.. මෙය මලයාලම් චිත්‍රපටයක්, අප රටේ කැමරාකරණයට තරමක් හුරුයි, ඔවුන්ගේ කතාවල මා දක්නට ලබනු ලක්ෂණයක් වන්නේ ඉතා ප්‍රබල මට්ටමක පැවතීමයි, නළු නිලියන් ගැන පැවසීමට කිසිවක් නැතත්… කතාව ගැන කිව යුතුමයි… කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි චිත්‍රපටයක්… සල්ලි අපට කෙතරම් අවශ්‍යයද??? චිත්‍රපටය බැලුවම තේරෙයි… අපට හදිසියකට සල්ලි සොයාගැනීමට හැකිද???
කසුන් විරාජ් ජයතිස්ස ඔබගේ උපසිරසියට බොහොම ස්තූතියි…. තව දෙයක් ඔය ලිපියත් එක්ක දාලා තියෙන ෆොටෝ 1 මේ චිත්‍රපටයේ එකක් නෙවෙයි… ඒ මේ අවුරුද්දේ ආපු Paisa කියලා තෙලිඟු චිත්‍රපටයක පිංතූරයක්.
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
අන්තිම කුජීත ෆිල්ම් එකක් , මේක බලල නිකන් කාලෙයි මෙගාබයිට් ටිකයි ඉවර උනා විතරයි , සබ් දානකොට ටිකක් හොඳ ෆිල්ම් බලල දාපන් බං මේ වගේ කිසිම වැඩකට නැති මගුල් දාන්නෙ නැතුව , සිංහල සබ් දාපු හින්ද ෆිල්ම් එක හොඳයි කියල හිතල අපිත් මෝඩයො වගේ මේවා බලනව , සිරාවටම කියන්නෙ බං මේකෙ සබ් ඩවුන්ලෝඩ් කරන එවුන්ව ගොන්නු කරන්න එපා මේ වගේ ගොබ්බ ෆිල්ම් වලට සබ් දාල
අඩුගානේ මේ උපසිරසි සැකසීමට වැයකළ වෙහෙස, කාලය අගය කරන්න. ඒ වගේම ඔබේ භාෂාව සංවර කරගන්න. මොකද ඔබෙට හරිගියේ නැති උනාට ඒක හැමෝටම එහෙම නෙවෙයිනේ.
patta film ekak wage digatama sub denne
heta balala kiyannam hoda ekak wei kiyala hithanawa
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
පට්ට කතාවක් බන් මේක නම් බලන්නම ඕනේ කොහොම හරි………….
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Great movie 🙂
Thank you bro!
බොහොම ස්තුතියි කසුන් සහෝ…
Thanks !!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතී…!!! ^_^
ko machan sinhala sub file eka na ne
අන්තිමෙත් වෙනස් එකේ නොබල කොහොමද.නියමයි කසුනො.
ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තුතියි සහෝ, ජයවේවා.
aha me ara ega eke hitapu naluwa neda?????thanks sub ekata
mamath ba gatta..tnx machan..elakiri wadak..ubata jaya..
එල එල
සබට තුති
ඔබට ජය……..
පට්ට මචෝ , එලස්ස්ස්ස්ස්ස්ස් 😀
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
අමුතු පට්ට කතාවක් වගේ. බොහොම ස්තූතියි කසුන් සහෝ මේ වගේ චිත්‍රපටියකට සිංහල උපසිරැසි දාලා ගෙනාවට.. ජයවේවා!!!
එල ඈ.
ඕක මම බාර ගන්නම් කියල හිටියේ.
ඩේටා ප්‍රශ්ණයක් වුනානේ 🙁
ස්තූතියි ඈ.
ජය!
ela ela saho… jaya…
පට්ට පට්ට මචෝ…
නම දැක්කම හිතුවේ හින්දි එකක්වත්ද කියලා…
අවුලක් නැහැ මොක උනත්…
ජය වේවා
kauruth nadda
දිගටම සබ් දෙන්න සහෝ
cool 😀
ohhh elane kasun
elakiri machan
tx bro
hoda kathawak wage machan balamu ahenam
මැක්සා මචං
හෙට බලන්න ඕනේ දැන් බාන්න දැම්ම තුති විරාජ්
එලස් මචං
supiri machan
elazzz thnxzzz
පට්ට කතාවක් නේ බන් මේවා නම් බලන්නම ඕනේ කොහොමත්
Thanks
බොහොම පින් මචං
patta patta kasun denne niyama katha thama 😀
maxxa saho
ela kathwakne saho balanna one
thanks lot
ජය වේවා නියම එකක් මේක
පට්ට එකක් වගේ බලමු
මම අද 1
ස්තුතියි ජය වේවා