You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

Pan (2015) with Sinhala Subtitles | පීටර් පෑන් ගෙ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

Pan-(2015)

මම ඔයාලට කතාවක් කියන්නයි යන්නෙ..
කවදාවත් වැඩෙන්නෙ නැති ළමයෙක් ගැන,
එයාව මරන්න බලාගෙන ඉන්න මංකොල්ල කාරයෙක් ගැන,
සුරඟනන් සැරිසරන දූපතක් ගැන.
ඒත් මේ ඔයාලා මීට කලින් අහලා තියන කතාව නම් නෙවෙයි.
මොකද සමහර වෙලාවට,
මිතුරන් ආරම්භ වෙන්න සතුරන් විදියට,
සතුරන් ආරම්භ වෙන්නෙ මිතුරන් විදියට.
සමහර වෙලාවට දෙයක් අවසන් වෙන විදිය හොදටම තේරුම් ගන්න නම්,
අපි මුලින්ම දැනගන්න ඕන ඒවා ආරම්භ වෙන විදිය….

එහෙනම් බලමු මේ කතාව ආරම්භ වෙන්නෙ කොහොමද කියලා. කතාව තමයි අපි හැමෝම දන්න පීටර් පෑන්ගෙ කතාව. ඒත් කිව්වා වගේ මේක අපි දන්න කතාව නම් නෙවෙයි. මේ කතාව පීටර් කොහොමද නෙවර්ලෑන්ඩ්වලට ගියෙ කියන කතාව. පීටර් කියන්නෙ වයස අවුරුදු 12ක විතර අනාථ ළමයෙක්. ඉන්නෙ අනාථ නිවාසෙක. දවස් රෑ එක පාරම අහසින් ආව මුහුදු කොල්ලකාර නැවකින් පීටර් ඇතුලු අනිත් අනාථ ළමයින්ව අරන් යනවා වෙනත් ලෝකෙක තියන ලස්සන දූපතකට. හැබැයි හොදකට නම් නෙවෙයි. අරන් යන්නෙ කළුරැවුලා කියන නපුරු කොල්ලාකාරයාගෙ පතල් වල වැඩට. හැබැයි මේ ලෝකෙ එක්ක බැඳුන ලොකු කතාවක් පීටර්ට තියනවා. බලමු ඒ කතාව මොකක්ද කියලා.

චිත්‍රපටිය Pan (2015). රංඟනයෙන් දායක වෙනවා Hugh Jackman, Garrett Hedlund, Rooney Mara, Levi Miller යන අය. ඒ වගේම IMDb 6/10ක අගයකුත් ලබාගෙන තියනවා. එහෙනම් බලන්නකො. තව කතාවකින් හමුවෙමු. ජය….

Pan (2015) on IMDb

 

 

700 MB(BR) කොපිය මෙතනින් බාගන්න

9CCE08EE19845FB884F495F5D09019320467E032

1.63 GB(1080P BR) කොපිය මෙතනින් බාගන්න

9AAF6451CA5677CF14619B9C03A800948EF75289
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Avrodh the Siege Within [S01 : E06] Sinhala Subtitles | වෘකයන් අතරට යෑමට පෙර සූදානම… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 06 වෙනි කොටස අරගෙන …

Leave a Reply

Your email address will not be published.

60 comments

  1. Sandeepmadushan

    Thanx dr…

  2. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  3. ස්තුතියි

  4. Thank you bro

  5. බොහොම ස්තූතියි

  6. Thenuke Wijesinghe

    බොහොම ස්තුතිය සිස් !! Best wishes for your future career

  7. Thanka Nirmani! lamainta dunnath, loku apatath balala rasa windinna puluwan film ekak. me film eka thoragaththatath, subs denna mahansi wunatath onna mage sthuthiya!

  8. Thanks Sis!!

  9. බොහෝම ස්තූතියි උපසිරැසියට

  10. Thanks sis… Attack on Titan(2013) anime tv series 1ta sub denna. jaya wewa!!!

  11. Thank you very much sis…..

  12. Hithanawa supiri kiyala….

  13. Tnxxx 4 da sub

  14. Peter Pan (2003) සදහාත් උපසිරසි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  15. බොහොම ස්තුතියි…. (Y)

  16. උපසිරසියට ස්තූතියි

  17. Thanks for the sub
    Keep it up

  18. බොහොම ස්තූතියි නිර්මාණි මේකට සබ් එක ගෙනාවට….
    මම මීට කලින් “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සහෝ දුන්නු Finding Neverland (2004) බයිස්කෝප් බැලුවා…
    ඒකෙ තියෙන්නේ මේ පීටර් පෑන් නාටකය හැදුන විදියයි.
    ඒක බැලුවට පස්සේ මට “ නිර්මාණි විජේසිංහ ” සොයුරිය මේ ගෙනාව බයිස්කෝප් එක නොබල ඉන්න බෑ වගේ හිතුනා…
    මම හිතනවා මේකත් ඒ වගේම විශිෂ්ට බයිස්කෝප් එකක් කියලා…
    මහන්සියෙන් මේ දුන්නු උපසිරසට නැවත වාරයක් බොහොම ස්තූතියි…
    තවත් මේ වගේම බයිස්කෝප් එකකට උපසිරස අරන් එන්න කියලා ඉල්ලන ගමන් මාත් මේක බාන්න දානවා… ජයෙන් ජය…

  19. bohoma sthuthi sahodari degatma karagena yamoo jaya…

  20. ප්‍රණීත් චින්තක

    Once Upon a Time කතාවේ නම් තිබුනේ වෙනස්ම සිද්ධියක්.
    අවුලක් නෑ. බලමු නේද මේකෙත් වෙන්නේ මොකක්ද කියලා. 🙂
    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    එනකං මග බලාගෙන හිටපු කතාවක්.
    ඉස්සර නම් ටොරන්ට් එක ආපු ගමන් බානවා.
    දැන් නම් බයිස්කෝප් එකට ආවට පස්සේ තමයි දන්නේ කතාව රිලීස් වෙලා කියලා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ඒක නෙමෙයි. අනිත් ගොඩක් කතා වල වගේ මේකෙත් ටින්කර් බෙල් ඉන්නව ද?
    එයා නෙවර්ලෑන්ඩ් වලනේ ඉන්නේ. 🙂

  21. thanks for sub

  22. බොහෝම ස්තුතියි සබ් එකට, මේ වගේම සුපිරි බයිස්කෝප් එකක් අරන් එන්න අයෙමත්…

  23. Thanks Bro

  24. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  25. මදූෂ දුලාංජන

    elama thama

  26. බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  27. thanks sis oyata jaya…

  28. ආසිරි ප්‍රියන්ත

    හියුජ් ජැක්මන් කිව්වට පස්සෙයි පොදක් ට්‍රේලරේ බැලුවේ..\බොලේ නියම කතාවක් නේ, \
    ඒත් මම නම් මීට කලින් මේ පීටර් පෑන් ගැන අහලා නෑ.
    එහෙනම් බලමු කෝ නේද?
    ජය වේවා!!

  29. thx siss

  30. දිල්ශාන් සචින්ත(සචී)

    කාටුන් අක්කාගෙන් තවත් කාටුන් ඒකක්.සබට තෑන්කූ හොදේ.

  31. “චූටී මල්ලි”

    patta akki tnx

  32. Thankssssss!!!!!!!!!!!!!!!!!!!

  33. sub eka denkm htye akke.pin sidda wenwa.jayen jaya akkta

  34. tahaxxxxxxxxxxxx yalu ,,,,,,

  35. තැන්ක්ස් සබ් එකට අක්කා

  36. thanks sis

  37. Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa

  38. නියමයි අක්කියෝ..
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි අක්කේ සබ් එකට.
    ජය…

  39. Hugh Jackman innawanam nobala kohomada onna ehenam bawa sub ekata thanks hode…..!

  40. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  41. සබ් එකට බොහෝම තුති.

    අපි වගේ පොඩි උන්ට බලන්න , මේවගේ කථා වලට සබ් දාන්න ,

    වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා කියල පතනව.

  42. උපසිරසියට ස්තූතියි

  43. thanx for sub, macho

  44. නලින් පෙරේරා

    ස්තුතියි නිර්මාණි! අනිවා මේකනම් බලන්නම ඕනේ..

    ජය වෙවා!

  45. “ නිර්මාණි විජේසිංහ ” සොයුරියගේ Pan.2015.BRRip.XViD-ETRG සබ් ෆයිලය සදහා හොදින්ම ගැලපෙන 671 MB තරම් වූ මූවී ෆයිලය ටොරන්ට් නොමැතිව ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ twitter පිටුවට

  46. සමන් ප්‍රසාද් [ පූසා ]

    ඔන්න එහෙනම් අද බාන්න ෆිලුවම්ක් තියේ…
    ඔන්න අක්කෙ එහෙනම් සබ් එක ගන්නවා…
    ජය වේවා…!!!

  47. Sajith Anthony

    ස්තුතියි නිර්මාණි අක්කේ සබ් එකට
    ජය වේවා…!!!

  48. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!

  49. Mama ithin 3rd place nehhh

error: Alert: Content is protected !!