අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Pandorum (2009) | නොසිතූ උවදුර.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

Pandorum 2009

සුපුරුදු පරිදි එහෙනම් ඔන්න දිගු කාලයක් අරගෙන තවත් උපසිරසියක් අරගෙන ආව. මේ සලරුව බයිස්කෝප් එකේ කලින් පලවුනා ඒත් සිංහල උපසිරැසි දීල තිබුනෙ නෑ. විකිය සහෝ මට මේකෙ උපසිරැසිය කරන්න කියල දුන්න. විකියත් වැඩේ දන්නව මගෙ සබ් පරක්කුයි කියල, ඒක නිසා හිමින් සැරේ කරල දෙන්න කිවුව.

කතාව ගැන නම් මම මොකුත් කියන්න යන්නෙ නෑ, මොකද කලින් ලිපියෙ මේක ගැන හොඳට ඳුන්වල දීල තිබුන නිසා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ජය!!!

2009 නොවැම්බර් 26 පළකළ ලිපිය.

ලොව විනාශ වෙයි. සාමන්‍ය හොලිවුඩ් චිත්‍රපටියක් වගේ , මෙහිත් මිනිස් වර්ගයා සහ වෙනත් ජීවීන් බේරා ගැනීමට මෙහෙයුමක් දියත් වෙයි.

ඒත් කතාව පටන් ගන්නේ එහෙම නම් නෙවෙයි. Hibernate කරන ලද ගගණ ගාමීන් දෙදෙනෙක් අවදි වෙයි. නෙත් ඉදිරියේ ජීවයක් නොමැත. ලොව බේරා ගැනීමට, ජීවීන් 6000 සමඟ දියත් වූ යානාවට සිදු වූයේ කුමක්ද? පිළිතුරු සොයා ගමන් අරඹණ මොවුන්ට හමු වන්නේ මළ මිනී සහ විකෘති වූ මනුෂ්‍යයන් පිරිසක්.

අධික ජනගහනයක් නිසා විනාශ මුඛයට යන ලොව බේරා ගැනීමට, අවුරුදු 123 කට නිද්‍රාගත කරන ලද ජීවීන් රැගත් යානයට වත්මන් ඉරණම අත් වුයේ කෙසේදැයි පහදන්න පුළුවන් කෙනෙක් ම්වුනට මුණගැහෙයි. දීර්ඝ කාලීන නිද්‍රාගත වීමකට ලක් වීම හේතුවෙන් හැවීරිම් රටාවේ වෙනස් වීම් වලට භාජනය වී, මිනීමරුවන් බවට අනෙක් ජීවීන් පත් වී ඇති බව මොහු වටහා දෙයි.

ලොව බේරා ගැනීමට කල ක්‍රියාදාමයේ අවසානය මෙයද? සාම්ප්‍රදායික විද්‍යා ප්‍රබන්ධක් නොව, ත්‍රාසය භීතිය දනවන, අවසාන මොහොත තෙක් ප්‍රේක්ශක කුතුහලය රඳවා තබා ගනිමින් දිග හැරෙන මේ කතාව එතරම් ප්‍රසිද්ධ වුනේ නම් නැහැ. ඒත් IMDB ශ්‍රේණිගත කිරීම් වලදී 7.1/10 ක් ලබා ගෙන තිබෙනවා. වෙනස් අත්දැකීමක් විඳින්න පුලුවන් වේවි.

Pandorum (2009) on IMDb

 

 

649 MB කොපිය මෙතනින් බාගන්න

97cd56a430272fc97d96524f350c441657886898
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

53 thoughts on “Pandorum (2009) | නොසිතූ උවදුර.. [සිංහල උපසිරසි සමඟ]

  • thanks a lot saho sub ekata

    Reply
  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • එල සහෝ
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • අඩේ පිටසක්වල හ සම්බන්ද එකක්නේ, දැන් දැක්කේ. මම ආසම කරන කතා, ස්තුතියි උපසිරසියට,ජයවේවා.

    Reply
  • නියමයි සංජය සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මචන් හොද තෙලිගු හරි ටැමිල් හරි ෆිල්ම් ටිකක් දාහන්කෝ

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට !
    කතාව නම් පට්ට වගේ .
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා .
    😀

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • නියමයි ඔබට තුති.
    සුභපැතුම්.
    ජයවේවා ඉදිරියටම යමු…!

    Reply
  • පරණ එකකට සබ් කරපු එක නම් නියම වැඩක්.
    ජයෙන් ජය සහෝ

    Reply
  • සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • මේකනම් මම ආස එකක් වගේ
    අනිවා බෑමක්
    ජය
    තෑන්ක්ස්

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍එ‍ළ ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

    Reply
  • ස්තුතියි සංජය සහෝ.

    ජය වේවා

    Reply
  • koo sinhala sub eka nene

    Reply
  • මේක මම බලලා නෑනේ. ලිස්ට් එකට දාගන්න ඕන

    Reply
  • mmmmm… Not that bad… I mean Good… average… ෙහාද plot එකක්… අන්තිමට බලද්දී pandoram මානසික ව්‍යාධියක්….

    Reply
  • Balana Gaman… 😀 😉

    Reply
  • ko torrent file aka

    Reply
    • දැන් හරි. ආයෙත් පාරක් බලන්න..

      Reply
  • මෙහෙම එකදිගට ෆිල්ම් දෙන්න එපෝ….. 😛 (හික් හික් විහිලුවක් හොදේ….. අනිත් අය දැන ගත්තොත් මාව එල්ලයි…..!! 😀 )

    බාන පෝලිමේ ෆිල්ම්ස් 7ක් හිරවෙලා …..!! 🙁

    රවුටරේට අබසරණයි…..!! 😀

    Reply
  • aiyo…. mekata sinhala Sub damme nathda????

    Reply
  • කලින් බැලුව.. වරදක් නැ. මම ආසාවෙන් එනකම් බලා හිටපු SAW 06 ඇවිත්….

    Reply
  • පට්ට බයිස්කෝප් එකක් වගේ මේකත් දාන්න ඕන

    Reply
  • අවසාන නම් සෑහෙන්න වෙනස්. හොද කතාවක්.

    Reply
  • pattai pattai
    aparade sinhala sub danna tibbe mekata

    Reply
  • ඔන්න මං කැමතිම ජාතියෙන් බඩ්ඩක් ඇවිත් ඒ කියන්නේ අද දවසටම මට මොකුත් ක‍රන්න වෙන්නෑ….

    Reply
  • නි‍යමයි!!!!!!

    Reply
  • අද රිසල්ට් එන නිසා කාලෙකට බයිස්කොප් එකෙන් බාන අන්තිම චිත්‍රපටිය වෙයි.. ඒක නිසා එලටම බාගන්න ඕන

    Reply
  • හොඳ වැඩක් අළුත් දෙයක් බලන්න පුළුවන් එහනම්. තෑන්ක්ස් ලොක්කා….

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *