අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Parker (2013) | හොරකමක්ද? පළිගැනීමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 9 votes.
Please wait...

Parker 2013

“ජේසන් ස්ටැතම්ගේ” නවතම සිනමා පටය තමයි මම අද ඔයාලට අරගෙන ආවෙ. නම අහපු සැනින් ඕනම කෙනෙක් දන්නවනෙ. කෙටි කාලයක් තුල සිනමා ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් කරන්න සමත්කම් දක්වපු නලුවෙක් තමයි මොහු. එහෙනම් අපි බලමු මෙදා සැරේ මෙයා අත ගහල තියෙන්නෙ මොනවගේ චිත්‍රපටයකටද කියල.

ටේලර් හැක්ෆර්ඩ් විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ක්‍රියාදාම, අපරාධ, ත්‍රාසජනක සිදුවීම් පෙලක් රැගත් මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ ලකුණු 6.3ක් ලැබිල තියනව. ‘ජේසන් ස්ටැතම්’ට අමතරව මෙහි ලෝක ප්‍රකට ගායිකා ‘ජෙනිෆර් ලෝපේස්’ද රංගනයෙන් දායක වෙනවා…

ජේසන් මෙහි “පාකර්” කියන චරිතයට තමයි පණ පොවන්නේ. ඇත්තටම පාකර් කියන්නෙ හොරෙක්. හැබැයි මෙයා සාදාරණ හොරෙක්. මෙයාට හොරකම් කරද්දි නීති රෙගුලාසි කීපයකට එකඟව තමයි මේ හොරකම් කරන්නෙ. දුප්පත් අසරණ මිනිස්සුන්ගෙන් මෙයා හොරකම් කරන්නෑ. ඒවගේම හොරකම් කරද්දි කිසිම කෙනෙක්ට හානියක් හිරිහැරයක් කරන්නෑ. ඉතින් මෙයා මේ විදියට තවත් කට්ටියක් එක්ක එකතු වෙලා වෙළඳ සල්පිලක මුදල් රැස් කරන තැනක් මංකොල්ල කනව. මේ මංකොල්ලය අතරෙදි හාඩ්වික් කියන කෙනාගෙ වැඩක් නිසා එතන පිපිරීමක් සිද්ද වෙලා එක් පුද්ගලයෙක් මිය යනව. හොරකම සාර්ථක වුනත් මේ නිසා පාකර් හුඟක් තරහෙන් ඉන්නෙ…

ඊට පස්සෙ හොරු කට්ටිය තම තමන්ගෙ පංගුව බෙදාගන්න යද්දි ඉදිරියේදී සිදු කරන්න යන තවත් හොරකමක් ගැන කතා බහ කරනව. මෙයාලගෙ ප්ලෑන් එක මේ හොරකම කරල ගත්ත සල්ලි ටික ඊලට හොරකම කරන්න වියදම් කරන්න. ඒ කියන්නෙ ඊලඟ එක දැවැන්ත හොරකමක්. කෝටි ගාණක් වටිනා ආභරණ වෙන්දේසියක් මංකොල්ල කන්නයි යන්නෙ. හැබැයි පාකර් මේ අලුත් වැඩේ ප්‍රතික්ෂේප කරල තමන්ගෙ කොටසත් අරන් යන්න හදනව. එතකොට අනිත් අය එකතු වෙලා පාකර්ව වාහනෙන් එලියට ඇදල දාල වෙඩි තියල දානව. දැන් මේ හොරු සෙට් එක හිතන්නෙ පාකර් මැරිල කියල. හැබැයි මෑන්ස් මැරුනෙ නෑ. දැන් පාකර් හදන්නෙ කොනක ඉඳන් පලි ගන්න. පාකර් පලිගන්න හේතුව තමන්ගෙ සල්ලි ටිකත් අරන්, තමන්ට වෙඩි තියල හොරු පැනල ගියපු එකම නෙමෙයි. අනික් හේතුව තමයි හාඩ්වික් කියන කෙනා කරපු වැඩේ නිසා පළවෙනි හොරකමේදි කෙනෙක් මියගිය නිසා. මේ හේතු 2ම නිසා පාකර් කේන්තියෙන් වියරු වැටිල ඉන්නෙ. පාකර් පලිගන්න සැලසුම් කරන අතරෙදි අනිත් හොරු සෙට් එක ඔවුන්ගේ මීලඟ දැවැන්ත මංකොල්ලය සැලසුම් කරනව. මේ පලිගැනීම පාකර් මොන විදියට සැලසුම් කරයිද? හොරුන්ගේ මීලඟ මංකොල්ලය මොන වගේ වෙයිද? මේ පලිගැනීමෙදි පාකර්ට මොනවගේ දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙයිද? මේ අතරෙදි පාකර්ගේ උදව්වට කවුරු ඉඳියිද?.. මේ හැමදේටම අවසානයේ උත්තර ලැබෙයි.

එහෙනම් මම ගිහින් එන්නම්.. තවත් සුපිරි බයිස්කෝප් එකකින් නැවත හමුවෙමු.. හැමෝටම ජයෙන් ජයම වේවා෴

Parker (2013) on IMDb

 

 

99817f723ee1e4086137628f1113eb2c07f2b33b
4925eecc7c0d815e7c4a518c4ddd8b96a0d47546
48d6ae59f70835f322b94830da767cb04031958e
d584dc92c2a6aea53568e6b84e26f04d31770cdd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

144 thoughts on “Parker (2013) | හොරකමක්ද? පළිගැනීමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • thanks oll

    Reply
  • thnx saho…..great work

    Reply
  • Thanks saho…..

    Reply
  • දිදුල සහෝට ජය ආ……….
    ස්තුතියි මචෝ…………….

    Reply
  • sub ekata thankss…eth timing nam tikak awl .

    Reply
  • සබ් වලට ස්තූති වේවා…..

    Reply
  • එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • එළ.

    Reply
  • Didula oyage wadak nam ithin Fatta tama thnx macho..

    Reply
  • machan mage sub eka weda nehe ???????????????????? ????? ??? sub enne ai

    Reply
  • සබ් එක එක්ක ෆිල්ම් එකම ගත්තා. බොහොම ස්තුතියි..

    Reply
  • සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.

    Reply
  • kathaawa meeta wadaa kithuhalayak athi wena widihata liyanna puruduwenna

    Reply
    • kathaawa meeta wada kuthuhalaya danawana widihata liwwanam ela

      Reply
  • THnxxx
    මං අද බලනෝ…

    Reply
  • macho mula tike sub aul.anthima hariyeth aul ban.eth sub ekata thanks

    Reply
  • pzta film 1
    thnx 4 ur sub
    all da best 😀 😀

    Reply
  • elama thamaa, maga bala bala hitiye ena thuraa.., thnks mchoo!

    Reply
  • machan mekanam pattama patta film ekak …niyamai ,bohoma sthuthi…jaya wewa!!!

    Reply
  • mamath ehenam gaththa yaluwe.

    Reply
  • සබ් අවුල්

    Reply
  • තැන් දෙකක සබ් අවුල්.අන්තිම විනාඩි 15 විතර හොදටම අවුල් මචන්.වීඩියෝ එකට කලින් සබ් යනවනේ…..

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සිංහල sub එකට..

    Reply
  • patta film 1kne… thanx sub 1ta…………

    Reply
  • පට්ටම කතාවක්නෙ දිදුල සහෝ ගෙනල්ලා තියෙන්නේ.. මමත් ඔන්න බාගන්නවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

    Reply
  • niyama film eka.tawa tawat sub danna haki wewai pathami.thank u very much……………….

    Reply
  • මැක්සා බඩ්ඩක් තමයි ඉතින්, ජේසන් ඉන්නවනම් අයේ සුපිරි වෙන්නම එපයි…ඔය දුන්න ජැක් රීචර් ඊයේ බැලුවේ එකත් පට්ටම තමයි,,,එලටම ථිබ්බාඅ,,,
    ජයවේවා එහනම්…

    Reply
  • mxxsa machan thank u wewa jaya wewa niyamiiii…..

    Reply
  • maru maru paaker hoya hoya hitiye.thnx didula

    Reply
  • Thanks Didula bro…..

    Reply
  • දිදුලයගේ වැඩක් නම් ආයේ මල් හතට ඇති……..
    සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො.

    Reply
  • you the man…thaks a lot man…

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • ela mcn mama meka hoya hoya hitiye cheerz

    Reply
  • ela saho patta film aka…

    Reply
  • elama tama. tnx wewa mchn

    Reply
  • thanks machan,,,puluwannam mekatath sub eka dipako macho>>>Oblivion 2013..7.2ka rate ekak thiyenawa

    Reply
  • thanks saho man hamadama film download karanawa elakiri film thama oya denne niyamai kollo thankx again

    Reply
  • බොහොම පින් අයියේ

    Reply
  • elama thamai machan jaya wewaa…………..!

    Reply
  • Thanks machan.niyama film 1k wage.aniwa balanawa.

    Reply
  • ela machan mama asama kena inne….thx didula patta film ekak vage ban

    Reply
  • මේක නම් ඉතින් එන්නෙ කොයිවෙලේද කියලනෙ බලන් උන්නෙ ඈ…
    ඇත්තටම ආව කියලා දන්නෙත් සබ් එක දුන්නමයි
    ඉස්සරහටත් මේ වගෙ සුපිරිම එව්වට දෙන්න සහෝ
    සබට තෑන්ක්ස්
    ඔබට ජය……..

    Reply
  • අඩේ උබ නම් මාර කොල්ලෙක් බන්. එන්න ඉස්සෙල්ලා මෙන්න සබ් දීලා. එල එල දිගටම වැඩේ කරන්න සුබ පතනවා!

    Reply
  • Thank you, it should be a good one 🙂

    Reply
  • දිදුල මලයා ගහන්නේම මරමස්ථාන බලලා. වැඩේ කියන්නේ බ්ලූ රේ එක අන්තර්ජාලෙට ආවා කියලා දන්නේ බයිස්කෝප් එකෙන්. ඒ තරම් ස්පීඩ්. කියන්න තියෙන්නේ සුපිරි කියලා තමයි.

    Reply
  • ela kollo baiscope no 1 site aka

    Reply
  • super wadak thank’s

    Reply
  • patta patta….
    maxxxa katawakne dila tiyenne…
    bohoma stuti saho.. .

    Reply
  • pattai,meka enakan mai balan unne!!!~~~
    JAYA WEWA MEKA DUNNA HEMOTAMA

    Reply
  • අ‍ම්මෝ අතපිච්චෙනවා මේක රස්නෙයිනේ

    Reply
  • මරු. උණු උණු ෆිල්ම්… එන්න ගන්න උණු උණුවා……

    Reply
  • උණු උණු බයිස්කෝප් ! ටැංකු ටැංකු !

    Reply
  • මේක සෑහෙන කාලයක් බලන්න පෙරුම් පුරාගෙන උන්න බයිස්කෝප් එක්ක ආව සැනින් උපසිරැස එක්ක අරගෙන ආවට බොහොම ස්තුතියි….

    Reply
  • patta baiscope kiyanne supirima site aka man dakapu

    Reply
  • දිදුලය ඉඳල ඉඳල සබ් දෙන්නෙ ලොවෙත් නැති පට්ටම සුපිරි ෆිල්ම් වලටනෙ.මේක බලන්න කොච්චර ආසාවෙන්ද හිටියෙ.ජේසන් ස්ටැතම් කියන්නෙ නියමම නළුවෙක් තමයි.උගේ ඇක්ෂන් නම් පට්ටම සුපිරියි.එකටම කරේ බාන්න දැම්ම එක.බාල ඉවර වුන ගමන් බලන්න ඕනි.සඳුදා වෙයි වගේ.අයියෝ එචචර කල් ඉන්න බැරියෝ.තවත් මැක්සා එකකින් අපිව හම්බවෙන්න එන්නකො ඉක්මනටම.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!

    Reply
  • අපි බලන් හිටියේ මෙචිචර කල් පාකර් එනකමි මෙය සිංහලට පරිවර්තනය කල දිලුද කේඩි සිල්වා සහොදරයාටත් බයිස්කොප් පෙජයටත් මාගේ උණුසුමි සුබ පැතුමි අප සැමදා ඔබ සමගයි………..gallevition

    Reply
  • “දිදුල Kd සිල්වා” සබි කෙරැවෙත් ඉතින් එලම තමා….

    Reply
  • WOWWWWWWWWWWWWWWWWWWWWW……….ELAZZZZZZZZZZZZZZ
    THANKS DIDULA

    Reply
  • mata hithuna sait eka paththe eddima meka didula aiya thama dila thieynne patta macho brrip eka avaa gamnma sub eka dila mara porak thami kohoma danavada danna

    Reply
  • machan,
    meka dl karnna beaa kickass block karala. unblock karanna widiyak kiyapan.

    Reply
  • ane machan mama danakammai balagena hitiye thanks thanks

    Reply
  • බොහොමත්ම ස්තුතියි..සහෝ..ජේසන්ගෙ ෆිල්ම් එකක් කියන්නෙ බෑමක්ම තමා..
    ජය වේවා…!!

    Reply
  • post eka kiyawapuwahama nobala kohomada meka aniwa baanwa ehenam thanks saho sub ekata

    Reply
  • ජයම වේවා ජයම වේවා

    Reply
  • පට්ට පජාත

    Reply
  • thanks bro! cn u tell me where are u downloading these new movies?

    Reply
  • බොහොම පින් සහෝට.

    Reply
  • ඔන්න බාන ගමන් කමෙන්ට් දාන්නේ සබ් එක නම් ගත්තා,,, බොහෝ පින් අපේ කොල්ලන්ට. බයිස්කෝප් එක වැජබේවා!

    Reply
  • supiri actor kenek 😀

    Reply
  • කියලා වැඩක් නෑ සුපිරි ඔන්න වැඩේ නම් මල් 7 යි

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා……thanks very much………..

    Reply
  • ආපු ගමන් ගත්තා එහෙනම්. මේ වගේ වැඩ තවත් කෙරුමට ශක්තිය ලැබේවා!

    අපි සැමදා ඔබ සමගයි!

    Reply
  • loweth pattattatatatatattatatata macho

    Reply
  • niyami math asama akak meyka 😀

    Reply
  • thxxxxx hugakma macahn

    Reply
  • එළ එළ දිදුලේ ජය වේවා

    ලිමිට් ‍නැ සහෝ

    ජය වේවා

    Reply
  • නියමයි සහෝ…ස්තුතියි සබ් එකට​

    Reply
  • පට්ට දැන්ම බානවා, ජය වේවා බයිස්කෝප්

    Reply
  • ස්තැතම් අයියගේ එකක්නම් බලන්ඩම එපැයිනේ…
    මම මෙයාගෙ ඒවට මාරම ආශයි. Hot ඇක්ශන් Cool විදිහට කරන නළුවෙක්. හරියට නිකම් මගේ නෙවෙයි, මම නෙවෙයි ගාණට! 😛

    මේකත් ආයෙ දෙකක් නෑ සුප්ප තමයි. මංසලෙත් කිව්වා මේ ගැන හුගාක් කලින් අපි. දැන් එහෙනම් බලන්ඩත් කාලෙ ඇවිත්. දිදුලයා හොර මයිනා වගේ ඉදලා පහරක්ම අරන් අඑවිත්. තුති සහ ජය සහෝ… මරු ආ!

    Reply
  • meka nam adama balanwa.. thxzzzzz hode

    Reply
  • පට්ට පහරක් මේක , නියාමායි.

    Reply
  • වා…..ව් එනකම් උන්නේ. ආව ගමන් මේ තියෙන්නේ බඩු ජය !

    Reply
  • මේක නම් පට්ටම ෆිල්ම් එක අනිවා බලනවා… ජයම වේවා

    Reply
  • නියමයි 🙂 සහෝ 🙂

    Reply
  • ජය වේවා!!!!! මචං

    Reply
  • දැක්ක ගමන් බාන්න දැම්ම සහෝ

    Reply
  • මේක නම් එනකම් උන්නේ.. කොහෙද ආපු බව දන්නෙත් බයිස්කෝප් එකෙන් නේ. නියමයි දිදුල දෙන්නෙම පට්ට ඒවා !

    Reply
  • ela ela ela ela maxxaxaxxaxaaaa

    Reply
  • patta patta machan aniwa balanwa…thx

    Reply
  • thankssssssssssssssssssssss

    Reply
  • අඩෝ මේක නම් එනකම් උන්නේ ජයම වේවා !!!!!

    Reply
  • patta patta anakm unnu film akak

    Reply

Leave a Reply to ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) Cancel reply

Your email address will not be published. Required fields are marked *