Parker (2013) | හොරකමක්ද? පළිගැනීමක්ද? [සිංහල උපසිරැසි සමඟ]
ටේලර් හැක්ෆර්ඩ් විසින් තමයි මේ චිත්රපටය අධ්යක්ෂණය කරල තියෙන්නෙ. ක්රියාදාම, අපරාධ, ත්රාසජනක සිදුවීම් පෙලක් රැගත් මේ චිත්රපටයට IMDb දර්ශකයේ ලකුණු 6.3ක් ලැබිල තියනව. ‘ජේසන් ස්ටැතම්’ට අමතරව මෙහි ලෝක ප්රකට ගායිකා ‘ජෙනිෆර් ලෝපේස්’ද රංගනයෙන් දායක වෙනවා…
ජේසන් මෙහි “පාකර්” කියන චරිතයට තමයි පණ පොවන්නේ. ඇත්තටම පාකර් කියන්නෙ හොරෙක්. හැබැයි මෙයා සාදාරණ හොරෙක්. මෙයාට හොරකම් කරද්දි නීති රෙගුලාසි කීපයකට එකඟව තමයි මේ හොරකම් කරන්නෙ. දුප්පත් අසරණ මිනිස්සුන්ගෙන් මෙයා හොරකම් කරන්නෑ. ඒවගේම හොරකම් කරද්දි කිසිම කෙනෙක්ට හානියක් හිරිහැරයක් කරන්නෑ. ඉතින් මෙයා මේ විදියට තවත් කට්ටියක් එක්ක එකතු වෙලා වෙළඳ සල්පිලක මුදල් රැස් කරන තැනක් මංකොල්ල කනව. මේ මංකොල්ලය අතරෙදි හාඩ්වික් කියන කෙනාගෙ වැඩක් නිසා එතන පිපිරීමක් සිද්ද වෙලා එක් පුද්ගලයෙක් මිය යනව. හොරකම සාර්ථක වුනත් මේ නිසා පාකර් හුඟක් තරහෙන් ඉන්නෙ…
ඊට පස්සෙ හොරු කට්ටිය තම තමන්ගෙ පංගුව බෙදාගන්න යද්දි ඉදිරියේදී සිදු කරන්න යන තවත් හොරකමක් ගැන කතා බහ කරනව. මෙයාලගෙ ප්ලෑන් එක මේ හොරකම කරල ගත්ත සල්ලි ටික ඊලට හොරකම කරන්න වියදම් කරන්න. ඒ කියන්නෙ ඊලඟ එක දැවැන්ත හොරකමක්. කෝටි ගාණක් වටිනා ආභරණ වෙන්දේසියක් මංකොල්ල කන්නයි යන්නෙ. හැබැයි පාකර් මේ අලුත් වැඩේ ප්රතික්ෂේප කරල තමන්ගෙ කොටසත් අරන් යන්න හදනව. එතකොට අනිත් අය එකතු වෙලා පාකර්ව වාහනෙන් එලියට ඇදල දාල වෙඩි තියල දානව. දැන් මේ හොරු සෙට් එක හිතන්නෙ පාකර් මැරිල කියල. හැබැයි මෑන්ස් මැරුනෙ නෑ. දැන් පාකර් හදන්නෙ කොනක ඉඳන් පලි ගන්න. පාකර් පලිගන්න හේතුව තමන්ගෙ සල්ලි ටිකත් අරන්, තමන්ට වෙඩි තියල හොරු පැනල ගියපු එකම නෙමෙයි. අනික් හේතුව තමයි හාඩ්වික් කියන කෙනා කරපු වැඩේ නිසා පළවෙනි හොරකමේදි කෙනෙක් මියගිය නිසා. මේ හේතු 2ම නිසා පාකර් කේන්තියෙන් වියරු වැටිල ඉන්නෙ. පාකර් පලිගන්න සැලසුම් කරන අතරෙදි අනිත් හොරු සෙට් එක ඔවුන්ගේ මීලඟ දැවැන්ත මංකොල්ලය සැලසුම් කරනව. මේ පලිගැනීම පාකර් මොන විදියට සැලසුම් කරයිද? හොරුන්ගේ මීලඟ මංකොල්ලය මොන වගේ වෙයිද? මේ පලිගැනීමෙදි පාකර්ට මොනවගේ දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙයිද? මේ අතරෙදි පාකර්ගේ උදව්වට කවුරු ඉඳියිද?.. මේ හැමදේටම අවසානයේ උත්තර ලැබෙයි.
එහෙනම් මම ගිහින් එන්නම්.. තවත් සුපිරි බයිස්කෝප් එකකින් නැවත හමුවෙමු.. හැමෝටම ජයෙන් ජයම වේවා෴
22144 downloads
Thanks Brother
THANKS
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank You saho
Thanks bro
Thanks
thanks oll
ස්තුතියි සහෝ
Tnkz sub ekata
thnx saho…..great work
Thanks saho…..
දිදුල සහෝට ජය ආ……….
ස්තුතියි මචෝ…………….
Thanks ….
sub ekata thankss…eth timing nam tikak awl .
සබ් වලට ස්තූති වේවා…..
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එළ.
නියමයි
Didula oyage wadak nam ithin Fatta tama thnx macho..
සබ් timing upset
machan mage sub eka weda nehe ???????????????????? ????? ??? sub enne ai
සබ් එක එක්ක ෆිල්ම් එකම ගත්තා. බොහොම ස්තුතියි..
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.
kathaawa meeta wadaa kithuhalayak athi wena widihata liyanna puruduwenna
kathaawa meeta wada kuthuhalaya danawana widihata liwwanam ela
THnxxx
මං අද බලනෝ…
macho mula tike sub aul.anthima hariyeth aul ban.eth sub ekata thanks
pzta film 1
thnx 4 ur sub
all da best 😀 😀
elama thamaa, maga bala bala hitiye ena thuraa.., thnks mchoo!
machan mekanam pattama patta film ekak …niyamai ,bohoma sthuthi…jaya wewa!!!
mamath ehenam gaththa yaluwe.
සබ් අවුල්
thanks
තැන් දෙකක සබ් අවුල්.අන්තිම විනාඩි 15 විතර හොදටම අවුල් මචන්.වීඩියෝ එකට කලින් සබ් යනවනේ…..
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සිංහල sub එකට..
patta film 1kne… thanx sub 1ta…………
පට්ටම කතාවක්නෙ දිදුල සහෝ ගෙනල්ලා තියෙන්නේ.. මමත් ඔන්න බාගන්නවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
niyama film eka.tawa tawat sub danna haki wewai pathami.thank u very much……………….
ela machooo
thanks
මැක්සා බඩ්ඩක් තමයි ඉතින්, ජේසන් ඉන්නවනම් අයේ සුපිරි වෙන්නම එපයි…ඔය දුන්න ජැක් රීචර් ඊයේ බැලුවේ එකත් පට්ටම තමයි,,,එලටම ථිබ්බාඅ,,,
ජයවේවා එහනම්…
mxxsa machan thank u wewa jaya wewa niyamiiii…..
maxxxxxa jayen jayama weeeeeeeeeewa
maru maru paaker hoya hoya hitiye.thnx didula
Thanks Didula bro…..
Thanks Bro
දිදුලයගේ වැඩක් නම් ආයේ මල් හතට ඇති……..
සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො.
you the man…thaks a lot man…
elaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ela mcn mama meka hoya hoya hitiye cheerz
ela saho patta film aka…
elama tama. tnx wewa mchn
thanks machan….
thanks machan,,,puluwannam mekatath sub eka dipako macho>>>Oblivion 2013..7.2ka rate ekak thiyenawa
thanks saho man hamadama film download karanawa elakiri film thama oya denne niyamai kollo thankx again
gd STORY
බොහොම පින් අයියේ
elama thamai machan jaya wewaa…………..!
Thanks machan.niyama film 1k wage.aniwa balanawa.
ela machan mama asama kena inne….thx didula patta film ekak vage ban
ජේසන් ස්ටැතම්
එලමකිරි තමා හොදේ
බොහොම ස්තුතියි උපසිරසියට. ජය වේවා සහෝ! 😀
thanx DKD
මේක නම් ඉතින් එන්නෙ කොයිවෙලේද කියලනෙ බලන් උන්නෙ ඈ…
ඇත්තටම ආව කියලා දන්නෙත් සබ් එක දුන්නමයි
ඉස්සරහටත් මේ වගෙ සුපිරිම එව්වට දෙන්න සහෝ
සබට තෑන්ක්ස්
ඔබට ජය……..
අඩේ උබ නම් මාර කොල්ලෙක් බන්. එන්න ඉස්සෙල්ලා මෙන්න සබ් දීලා. එල එල දිගටම වැඩේ කරන්න සුබ පතනවා!
thanks
Thank you, it should be a good one 🙂
Thanks
දිදුල මලයා ගහන්නේම මරමස්ථාන බලලා. වැඩේ කියන්නේ බ්ලූ රේ එක අන්තර්ජාලෙට ආවා කියලා දන්නේ බයිස්කෝප් එකෙන්. ඒ තරම් ස්පීඩ්. කියන්න තියෙන්නේ සුපිරි කියලා තමයි.
maxxa macho
ela kollo baiscope no 1 site aka
patta macho
super wadak thank’s
thankuu wewaa
patta patta….
maxxxa katawakne dila tiyenne…
bohoma stuti saho.. .
pattai,meka enakan mai balan unne!!!~~~
JAYA WEWA MEKA DUNNA HEMOTAMA
NIYAMAI PATTA WADAK
අම්මෝ අතපිච්චෙනවා මේක රස්නෙයිනේ
මරු. උණු උණු ෆිල්ම්… එන්න ගන්න උණු උණුවා……
උණු උණු බයිස්කෝප් ! ටැංකු ටැංකු !
මේක සෑහෙන කාලයක් බලන්න පෙරුම් පුරාගෙන උන්න බයිස්කෝප් එක්ක ආව සැනින් උපසිරැස එක්ක අරගෙන ආවට බොහොම ස්තුතියි….
ela machan thxxxxx
patta baiscope kiyanne supirima site aka man dakapu
දිදුලය ඉඳල ඉඳල සබ් දෙන්නෙ ලොවෙත් නැති පට්ටම සුපිරි ෆිල්ම් වලටනෙ.මේක බලන්න කොච්චර ආසාවෙන්ද හිටියෙ.ජේසන් ස්ටැතම් කියන්නෙ නියමම නළුවෙක් තමයි.උගේ ඇක්ෂන් නම් පට්ටම සුපිරියි.එකටම කරේ බාන්න දැම්ම එක.බාල ඉවර වුන ගමන් බලන්න ඕනි.සඳුදා වෙයි වගේ.අයියෝ එචචර කල් ඉන්න බැරියෝ.තවත් මැක්සා එකකින් අපිව හම්බවෙන්න එන්නකො ඉක්මනටම.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!
ela ela saho
අපි බලන් හිටියේ මෙචිචර කල් පාකර් එනකමි මෙය සිංහලට පරිවර්තනය කල දිලුද කේඩි සිල්වා සහොදරයාටත් බයිස්කොප් පෙජයටත් මාගේ උණුසුමි සුබ පැතුමි අප සැමදා ඔබ සමගයි………..gallevition
“දිදුල Kd සිල්වා” සබි කෙරැවෙත් ඉතින් එලම තමා….
jayama wewa kollo
නියමයි, බොහොම ස්තුති…
thanks
WOWWWWWWWWWWWWWWWWWWWWW……….ELAZZZZZZZZZZZZZZ
THANKS DIDULA
maxxa
mata hithuna sait eka paththe eddima meka didula aiya thama dila thieynne patta macho brrip eka avaa gamnma sub eka dila mara porak thami kohoma danavada danna
machan,
meka dl karnna beaa kickass block karala. unblock karanna widiyak kiyapan.
ane machan mama danakammai balagena hitiye thanks thanks
බොහොමත්ම ස්තුතියි..සහෝ..ජේසන්ගෙ ෆිල්ම් එකක් කියන්නෙ බෑමක්ම තමා..
ජය වේවා…!!
post eka kiyawapuwahama nobala kohomada meka aniwa baanwa ehenam thanks saho sub ekata
ජයම වේවා ජයම වේවා
thanks didula
THANKS AIYA
පට්ට පජාත
thanks bro! cn u tell me where are u downloading these new movies?
බොහොම පින් සහෝට.
gr8 film
ඔන්න බාන ගමන් කමෙන්ට් දාන්නේ සබ් එක නම් ගත්තා,,, බොහෝ පින් අපේ කොල්ලන්ට. බයිස්කෝප් එක වැජබේවා!
supiri actor kenek 😀
ela macho
කියලා වැඩක් නෑ සුපිරි ඔන්න වැඩේ නම් මල් 7 යි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා……thanks very much………..
ආපු ගමන් ගත්තා එහෙනම්. මේ වගේ වැඩ තවත් කෙරුමට ශක්තිය ලැබේවා!
අපි සැමදා ඔබ සමගයි!
loweth pattattatatatatattatatata macho
pin ath wewa!
niyamai machan
jaya wewa!!!!
thanks machan sub ekata
niyami math asama akak meyka 😀
elazzz thnxzzzz
thxxxxx hugakma macahn
thanx…
එළ එළ දිදුලේ ජය වේවා
ලිමිට් නැ සහෝ
ජය වේවා
නියමයි සහෝ…ස්තුතියි සබ් එකට
පට්ට දැන්ම බානවා, ජය වේවා බයිස්කෝප්
ස්තැතම් අයියගේ එකක්නම් බලන්ඩම එපැයිනේ…
මම මෙයාගෙ ඒවට මාරම ආශයි. Hot ඇක්ශන් Cool විදිහට කරන නළුවෙක්. හරියට නිකම් මගේ නෙවෙයි, මම නෙවෙයි ගාණට! 😛
මේකත් ආයෙ දෙකක් නෑ සුප්ප තමයි. මංසලෙත් කිව්වා මේ ගැන හුගාක් කලින් අපි. දැන් එහෙනම් බලන්ඩත් කාලෙ ඇවිත්. දිදුලයා හොර මයිනා වගේ ඉදලා පහරක්ම අරන් අඑවිත්. තුති සහ ජය සහෝ… මරු ආ!
meka nam adama balanwa.. thxzzzzz hode
පට්ට පහරක් මේක , නියාමායි.
වා…..ව් එනකම් උන්නේ. ආව ගමන් මේ තියෙන්නේ බඩු ජය !
patta hode
මේක නම් පට්ටම ෆිල්ම් එක අනිවා බලනවා… ජයම වේවා
thanks
නියමයි 🙂 සහෝ 🙂
bohoma pin 😀
pattaaa machn
Thanks a LOT 🙂
ජය වේවා!!!!! මචං
wow… maru 😀
දැක්ක ගමන් බාන්න දැම්ම සහෝ
loweth na machan maxxa
මේක නම් එනකම් උන්නේ.. කොහෙද ආපු බව දන්නෙත් බයිස්කෝප් එකෙන් නේ. නියමයි දිදුල දෙන්නෙම පට්ට ඒවා !
ela ela ela ela maxxaxaxxaxaaaa
patta patta machan aniwa balanwa…thx
thankssssssssssssssssssssss
අඩෝ මේක නම් එනකම් උන්නේ ජයම වේවා !!!!!
thanks
patta patta anakm unnu film akak