Tuesday , September 22 2020
Breaking News

Pawn (2013) | අතරමැදියා [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Pawn (2013)

ඔන්න යාළුවනේ අළුත් අවුරුද්දට කලින් තවත් සුපිරි චිත්‍රපටියකට උපසිරැසිත් අරන් ආවා. මේ චිත්‍රපටිය තාම ප්‍රදර්ශනය වෙන්න පටන්ගෙනවත් නැහැ. අප්‍රේල් 23 තමයි මේක ප්‍රදර්ශණය වෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ නිසා තාම IMDb රේටින් එහෙම නැහැ.

නික් ඩෙවන්පෝට් කියන්නේ කාර් හොරකමකට හිරේ ගිහින් නිදහස් වෙලා ආව කෙනෙක්. ඔහුගෙ බිරිඳට බබෙක් ලැබෙන්නත් ඉන්නවා. හිරෙන් නිදහස් උන දවසේ ඔහු රැකියාවක් ගැන කතා කරගන්න ඔහුගෙ අයියව හමුවෙන්න ඩයිනර් කියන රාත්‍රී අවන්හලට ගොඩවැදෙනවා. ඔහුගෙ අයියා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ඉහල තනතුරක් දරන නිලධාරියෙක්. නික්ගෙ අයියා ඔහුව හමුවෙලා සල්ලි ව‍ගේකුත් දීලා අවන්හලෙන් පිට වෙලා යනවා. ඒත් නික් කෑම එක කාලම යන්න ඕන නිසා අවන් හලේ රැඳෙනවා. හදිසියෙන්ම වගේ අවන්හලට ආයුධ සන්නද්ධ හොරු කල්ලියක් කඩා වැදෙනවා. ඔවුන්ගෙ පරමාර්ථය අවන්හල මංකොල්ල කන එකයි. ඒත් ඒ කණ්ඩායමේ ලොක්කට තව කොන්ත්‍රාත්තුවක් ලැබිලා තියෙනවා. ඒ අවන්හලේ සේප්පුවේ තියෙන දෘඪ තැටිය ගෙනත් දෙන්න කියලා. මේ කණ්ඩායම අවන්හලට ගොඩ වැදෙනකොට නික් ඉන්නේ වැසිකිලියේ. ඒ අතරේ හැමදාම ඒ අවන්හලට එන පොලිස් නිලධාරියෙක් එදා රෑත් සුපුරුදු විදිහටම ඒ අවන්හලට එනවා. ඒ අතරේ නික් 119 අංකයට ඇමතුමක් අරගෙන මේ මංකොල්ලය ගැන පොලිසියට දැනුම් දෙනවා.

ඔන්න ඔහොමයි කතාවෙ මුල ටික. ඒත් මේ කතාවේ වෙන්නේ අපිට හිතෙනවා වගේ දෙයක් නෙවෙයි. කවුද අර මංකොල්ල කණ්ඩායමේ නායකයට කොන්ත්‍රාත්තුව දෙන කෙනා? මොනවද ඒ දෘඪ තැටියේ තියෙන්නේ? අර පොලිස් නිලධාරියා මේ මංකොල්ල කණ්ඩායම මැඩ පවත්වයිද? 119න් මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? නික් ඩෙවන්පෝට් වීරයෙක් වේවිද? ඒ අවන්හල අයිති මොන වගේ කෙනෙකුටද? ඔහු මේ ගැන මොන විදිහේ ක්‍රියා මාර්ගයක් ගනීවිද? ඒ වගේම කවුද මේකෙ අතරමැදියා වෙන්නේ කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ..

ලබන්නා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! ජයවේවා!!

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1a802958178338aacedf108bbaae3b09c5310934
3b978bc8f901400803fbc98b54a8865b1b8ea68e
79b11e9841d16f98bc7fca1736a36379450b5602
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

79 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  2. supri wadak brother, kiyala nima karanna ba, oyala wage aya godak watinawa. oyalata niyama thanak denna ona

  3. Thanks !!!!!!!!!!!!!!!

  4. ela ela .thanks baiscopelk

  5. රාම් රාජ්

    මෙන්න බලන්න බඩුවක්.ස්තූතියි සබ් වලට

  6. [email protected]සත්‍යජිත්

    thankuuuu machan….

  7. meka mara film ekk,thankz machan

  8. thakzz machow

  9. එල මචං

  10. 119 ට නෙවේ, 911 ට ෆෝන් කරන්න ඈත්තේ….. මොකද මෙහේ 119ට කතා කරලා වැඩක් නෑ නේ…… 😛

    එල එල සුපිරි ෆිල්ම් එකක් වගේ…… 🙂

  11. තරිඳු

    සබ් එකට ගොඩක් ස්තුතියි

    ජයවේවා !

  12. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  13. mudiya / මුදියා

    මරු ෆිල්ම් එකක් වගේ.බාන්න දැම්මා.නියමයි දිනිඳු.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!

  14. කැලුම් ගුණසේකර

    ස්තුතියි දිනිදු සහෝ. ඔබටත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  15. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  16. බොහොම ස්තුතියි සහෝ උපසිරැසට

  17. niyamai !

  18. niyama kathawak machan ..ela kire thanks…

  19. බොහොම පින් සම්පත්

  20. machan, nick kathakale lankawe policiatada……?

    podi vihiluwak kale honde, kenthi ganna, baninna deyak ne. podi athapahu wimak kiyala api dannawa…. ok.

    wede anargai, thawa thawath sub danna haiya haththiya lebenna kiyala bokkenma

    pathanawa…..

  21. thanx machoooooooooooooo.elakiri wedak

  22. නියමයි කොල්ලෝ..
    එක පොඩි කොස්සක් තියනව කොලුවෝ…
    911 නේද බන්?
    ලංකාවෙ පුරුද්දට 119 වැදුන නේද 😛
    එහෙම තම බන් අපි හැමෝටම වැරදි වෙනවනෙ
    අවුලක් ගන්න එපා 😀
    උපසිරසියට බොහොම තුති මචෝ
    ජය වේවා!

  23. senarathna -korea

    oyata godak pin

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා, ඔන්න බාන්න දැම්ම.

  25. niyamai saho thanks….

  26. ela kiri machan jaya wewa

  27. thanku mchn. subama suba aluth awuruddak wewa !!!

  28. 119! he heee , ela ela. sub ekata thanx!!!

  29. patta machan thnx sub ekata

  30. obatath esema wewai kiya prarthana karami!!!

  31. දිෂාන්

    මේක තමයි අවුරැද්දට කලින් බලන අන්තිම මූවි එක.. බෝම ස්තූතියි සහෝ..
    එහෙනම් ඉතින් ලබන්නා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද අපේ ටීම් එකේ හැමෝටම සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා…
    අපි ගම් පැත්තෙ ගොහින් එන්නයි තනන්නෙ..
    දිනිදු සහෝටත් හැමෝටමත් ජයෙන් ජයම වේවා

  32. දිනිදු සම්පත්

    හැබෑටම 119 නෙවෙයි මචං.. 911..

  33. patta film eka. wisthare podi awlak tiyenawa. t.p. no eka 119 nemei 911

  34. ela..e ela
    Suba Aluth Awuruddak Wawa…… 🙂

  35. කේ.යු.ජී.උදාර

    නියමයි දිනිඳු……….
    සිංහල සබට බොහොම ස්තූතියි.

  36. මරු මරු දිනිදුවෝ………..
    මේක හොද සහ අමුතු කතාවක් බව මටත් හිතුණා, ඒ වුණත් ගන්ඩ විදිහක් නැහැනෙව පොඩි ඒවා එනකම්. ඒ හින්දා බලන්ඩ වුණේ නෑ 🙁 දැන්වත් බලනවා.

    උඹ ගේන්නෙම අර කිව්වත් වගේ, අමුතු කතාමයි නේද?

    “දිනිදු සම්පත්’ගේ අමුතු කතා!” 😀
    එල එල ස්තුතියි. ජයවේවා!

  37. ශා නියම කතාවක් වගේ දිනිඳු සහෝ. ඔන්න එහෙනම් මමත් ගත්තා. සබ් එකට ස්තුතියි. 😀

  38. elazzzzzzzzzzzzzzzzzz….thanks dinidu bro…………

  39. “චූටී මල්ලි”

    ඇත්තටම කොහොමද මේ චිත්‍රපටයක් නිල වශයෙන්
    රිලීස් වෙන්න කලින් හොද කොපියක් අන්තර්ජාලයට එක් වෙන්නෙ
    දන්න කෙනෙක් කියන්නකෝ

    කොහොම උනත් ඔයා අපට දුන්න අවුරුරුදු තෑග්ග නම් පට්ට
    තව හොද ඒවා දෙන්න
    ඔබට ජය…….

  40. Thanks.

  41. සබ් වලට ස්තූතියි..ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!!!

  42. thanka sahooo

  43. thaks dinidu sahota

  44. maxxa wadak

  45. මේක නම් බලන්නම ඕනේ.ජය

  46. download…. 😀 tx boss

  47. jaya sahota

  48. supirima story akak wage.dinidu denne wenasma katha walatane,apith gannawa ahenam pin deela 😀

  49. එල මචෝ

  50. සුභ අලුත් අවුරුද්දක් පරණ අවුරුද්දට පට්ට එකක් දීලා නේ එහෙනම් අලුත් අවුරුදු දාට සුපිරි එකක් දෙමු ජය

  51. math banwa.thxz

  52. නවීන් ලක්ෂිත

    දිනිදු සහෝගෙන් අවුරුදු තෑග්ගට තාම රිලීස් වුනේවත් නැති සුපිරි බයිස්කෝප් එකක්
    එල එල අලුත් අවුරුද්දෙත් මේ වගේ සුපිරි බයිස්කෝප් අපිට ඕනේ……

  53. jayama wewa!!!!

  54. එළකිරි ෆිල්ම්ස් දෙන ඔයාල නම් සුපිරි .

  55. එලස්… බාමි සුපිරි

  56. නියමයි සහෝ පට්ටම වගේ. අනිවා බලනවා.බොහොම තුති

  57. දිනුක මධුශාන්

    එලකිරි ෆිල්ම් එකක් පෙන්නන්නත් කලින්ම උස්සලා වගේ අපේ දිනිදු සහෝ.. මොනා කලත් ඉතින් අපි වෙනුවෙන්නේ, බොහොම ස්තුතියි සිංහල සබ් එක්කම ගෙනාවට. සුබ අලුත් අවුරුද්දක් සහෝ! ජය!

  58. ela ela ela ela maru 😀

  59. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela eka dinidu…ude paandara maxxa ekak deelaa…… mamath mage packege eka maaaru kara ganna inne…ethakota ithn okkoma tika baanawa…jaya wewa… labanna woo sinhala awurudda oyaatath oyaage pawule samatath haa anekuth siyalu denatamath sathuta piri saubagyamath ekak wewaa kiyala mamat prarthana karanawa…..

  60. තැන්ක්ස් වේවා

  61. මේක නියමම ෆිල්ම් එකක්.අනිවා සබ් එක්ක ආයේ බලනවා! ජයෙන් ජය

  62. supiri wage aniwa dindidu subs dana awa pattama thama

  63. WOW… MARU :d

  64. ලොවෙත් නෑ පට්ටම වගේ

  65. niyamai aniwa balanwa tHANKS

  66. elazzz thnxzzzz

  67. rusuru | රුසිරු

    ජයම වේවා !!!!! පට්ට

  68. නලියා

    නියමයි දිනිදු සහෝ..
    මේක දානකම් උන්නේ

    සිංහල හින්දු අළුත් අවුරුද්ද ඔබතුමාටත්
    ජයෙන් ජයම වේවා

  69. elakiri hode man meyka bawa subs nathuwa onne..thxxxxxxxxxxxxx

  70. thnxxxxxxxxxxxxxx

  71. බොහොම පින් සහෝ සුපිරි අලුත් ෆිල්ම්ස් උණු උණුවේ ගේන එකට

  72. maxxama maxxaaaa

  73. නියමයි සහෝ සුපිරි වගේ හොද නළුවන් සෙට් එකක්ම ඉන්නවා. ජය

error: Alert: Content is protected !!