Thursday , May 19 2022
Breaking News

Peaky Blinders [S06 : E04] Sinhala Subtitles | ටොමීගේ අන්තිම සතුරා! [සිංහල උපසිරසි] (18+)

Rating: 6.8/10. From 17 votes.
Please wait...

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් සිව්වැනි කොටස අරගෙන ආව.

කතාවේ පසුගිය කොටස් තුලින්,
පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් ඝාතණ උත්සාහයෙන් අවුරුදු හතරකට පසුව වෙන සිදුවීම් දාමයක් විධියට. පෝලි නැන්දගේ චිතකය ළඟ මයිකල් දිවුරනවා ටෝමිගෙන් පළිගන්නවා කියල. ඒ වගේම ඔස්වල්ඩ්ගේ ඝාතණය නැවැත්තුවේ IRA එකෙන් කියලත් පහුගිය එපියෙන් අපිට දකින්න ලැබුනා. IRA එකෙන් කියන විදියට ඔස්වල්ඩ්ව එයාලට වටිනවාලු. හැබැයි ඔස්වල්ඩ් කියන්නේ තනිකරම අමු ෆැසිට්ස්වාදියෙක්. ටොමි පෙනී හිටින්නේ සමාජවාදය වෙනුවෙන්. මේ දනන්ගේ ගැලපීමක් නම් නැහැ ඉතිං. ඒ වගේම මේ වෙනකොට අරක්කු කියන එක නිත්‍යානුකුල දෙයක් වෙලා තියෙන්නේ. ටොමි හදන්නේ ජීවිතේ අන්තිම ව්‍යාපාර ගනුදෙනුව කරන්න. ඒකට එයා ප්‍රංශයට යනව. ඒ අතරේ ටොමිගේ දුව රූබිට අසනීප වෙනවා. ඒ අසනීපය ගැන අහපු හැටියේම ටොමි හොඳටම කලබල වෙලා ආපහු එංගලන්තයට එනවා.

ඒ වගේම අපිට හිට්ලර් ගැන අහන්න ලැබුන. හරියටම නමින් නොකිව්වත් වටින් ගොඩින් කියල දැම්මා. ඒ වගේම ටොමීගේ මෙදා සැරේ ගේම් එක ගැන තවමත් කිසිම හෝඩුවාවක් හිතාගන්න බැරුව ඉන්නෙ. කියන්නේ නම් අන්තිම ගනුදෙනුවට ලෑස්ති වෙනවා කියල. ඒ ලැස්තිවීමට ඇල්ෆිවත් සම්බන්ධ කරගත්ත දකින්න ඇතිනේ දෙවැනි කොටසෙන්. ටොමි කියන්නේ නම් ඒ තමයි ඇල්ෆිගේ අවසන් ජවනිකාව කියල. රුබි අසනීප වෙලා හීනෙන් කියවනවා කියල ටොමිට කිව්වම ටොමි එක පාරම කලබල වෙනවා. කර කර හිටිය වැඩේ අතරමග දාල ආපහු එංගලන්තයට එනවා. ඒ ටොමිවත් හන්ට් කරන ග්‍රේ මෑන් නිසා. පළමු ලෝක යුද්ධ කාලේ සිදුවීම් නිසා ඇතිවුන PTSD තත්වයක් වගේ දෙයක් තමයි මේක. කොහොම නමුත් රූබිට තියෙන්නේ වෙනත් අසනීප තත්වයක් කියලයි වෛද්‍යවරයා කියන්නෙ. ඒ වගේම මයිකල්ව හිරේ තියලා ටොමි ගහන ගේම් එක ලස්සනට ප්ලේ වෙනවා කියල හිතෙනවා. මතක ඇතිනේ මයිකල්ව බලන්න හිරේට ආව කෙනා සහ එයාගේ කතා විලාසය. ඒ වගේම මේ වෙනකොට ආතර් ඉන්නෙ හොඳටම මත් කුඩුවලට ඇබ්බැහිවෙලා. ආතර් එහෙම වෙනවා කියන්නේ ඉතිං ටොමි දුර්වල වෙනවා කියන එක තමයි. තුන්වෙනි කොටසෙදි ටොමි තනිකරම කඩා වැටීමකට ලක්වුණා. ක්ෂය රෝගය නිසා ටොමිගේ දුව වෙන රූබිව ටොමිට අහිමිවෙනවා. රුබිට එහෙම වෙන්නේ යම් කෙනෙක් නිසා කියල එස්මේ ටොමිට කියනවා.  ඒ වගේම, මිස්ටර් නෙල්සන්, ඔස්වල්ඩ් සහ ඒඩා අතර මුනගැහිමක් වෙනවා. ඒ මුණගැසීම ගිය හැටි මතක ඇතිනේ?  

මෙවර කතාංගයෙන්,
සිව්වැනි කොටසෙදි රුබිගේ අවමංගල්‍යයෙන් තමයි කතාව පටන් ගන්නේ. අවමංගල කතාවේදී ටොමි කියනවා එයා යහපත් විධියට ඉන්නව කියල. හැබැයි යහපත් විධියට ඉන්න ගන්න කලින් යම් දෙයක් කරලා ඉන්නව. ඒත් එක්කම අද ටොමිට අලුත් හතුරෙක් මුණගැහෙනවා. මේ තමයි ටොමිගේ අන්තිම හතුරා… 

එහෙමනම්  පස්වැනි කතාංගයෙන්, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. පරක්කු වෙච්ච දවසට බැනල දාල තිබ්බ කමෙන්ට් පනහ හැට දාගෙන ගියානම් එහෙනම් ඔන්න අද.. 🙂 

Director: Anthony Byrne

Writers: Steven Knight.

IMDB Ratings : 8.6

Air Date: 20 Mar 2022

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Shark Bait (2022) AKA Jetski Sinhala Subtitles | බිහිසුණු ධවල මාරයා [සිංහල උපසිරසි]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් වෙසක් නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් තවත් අළුත්ම ෆිල්ම් එකක් ඉක්මනටම අරන් …

Leave a Reply

Your email address will not be published.

69 comments

  1. Ade sub eka ganta bane. Ikmanta fix karala denna please

  2. මේක පොඩ්ඩක් බලන්න.අද අන්තිම එපියත් ආවා

  3. Page not found kiyla enwa

  4. page not found kiyala watila admin

  5. page not found kiyala watenawanee pas weni epiyata

  6. ඔයාට සතියක් ගිහිල්ලවත් සබ් එක හරියට දීගන්න බෑනෙ..වැඩ නැ ඒක පොඩ්ඩක් බලන්න…

  7. page not found kiyala watila thiyanawa 5 weni epiya ganna baane

  8. Ko ban ep 5, danata dala thiyena eke mokuth nane.

  9. Episode 5 Page not found කියලා එනවනේ..

  10. Dala thibbata download karanna ba be epi 5 eka

  11. gemmac cago, ikmanta anit evat damu, jaya

  12. අද අන්තිම ර්ක එන්වා ඒ උනාට තාම 5 එකවත් දුන්නෙ නෑ ඔයාට බරුව ඇති ඒක සාදාරණයි පුලුවන් අය ඕනෙ තරන් ඉන්නෙ බ්‍රො අනිතෝනෙ එක්කට ආපු ගමන් සබ් දෙන්වනෙ මේකෙ

  13. ඉංගිරීසි බැරි හන්දනෙ මේ හැම දෙයක්ම

  14. mokakd bn ekko wena kenekt dennko oka

  15. Set na bn uba

  16. koi bn 5 weni episode eke sub

  17. ඒ බන් අදත් දවසම බලන් හිට්යා දායි කියලා. Disappointed. අඩුම දාන්නෙ කවද්ද කියලවත් කියප්න්කො.

  18. උබ පට්ට චාටර්

  19. E5 denne kwdada mcn

  20. ඉක්මනට ඕක දාපන්
    -By order of the peaky blinders-

  21. Thama nane adawth denn sathik balagen hitia sub ek denkn. anthim episode ekth release wenwa

  22. උබත් ස වගේනෙ බන්. දෙනවා කියලා දෙන්නෑ

  23. හැම එකක්ම සතියක් ඇද්දනෙ මූ. චාටර් ඈ

  24. Ado mokad bn karanne dapnko oka

  25. ඊලග එකත් ආවට පස්සෙම දෙන්නකො මහත්තයො නෙදකින් එපාවෙනව

  26. අනේ බන් මොනාද කරන්නෙ උබ 28 එපිය ආවෙ අද කවද්ද ????

  27. Ane bng 5,6 dipanko pissu wage balan iddi

  28. 28 wenida episode eka awe bn . ada 1 . ikmanata dapanko

  29. Denne ndda bn

  30. epawenawa bn

  31. Ado why bng

  32. අඩ්වෙ විමා මේ ටිකේ අවුල් තමා පුලුවන්නම් දීපන් ආ

  33. Ai bn denne natte sub epawenane

  34. Vima bro adath na wagene

  35. Ado daaapaaaaaan

  36. ඒ කෝ බන් සබ් දීලා නැනෙ

  37. අද රෑ වෙලා දෙන්නම්.

  38. බ්‍රෝ ඊයෙ ආපු එකේ සබ් එකත් දෙමු

  39. Ade tkz brooh iye ekath demu a takgala

  40. බොහොම ස්තුතියි සබ් එකට

  41. asantha kumara

    supiriyak thama.puluwannam strike back tv seires ekath dennako link ekkama

  42. සහෝ ඉංග්‍රිසී සුපිරි ෆිල්ම් ගොඩකට සබ් සයිට් එකෙ නැහැ
    Nightmare Alley
    Death on nile
    Deep water
    The cursed etc …
    පුලුවන් විදියට මේ සෙට් එකට සබ් දෙමු බයිස්කෝප් , වෙන සයිට් වලින් සමහර ඒවට සබ් දීල තිබුනත් ඒ සබ්වල කොලිටිය දන්න නිසා බයිස්කෝප් දෙනකන්ම බලන් ඉන්නවා

  43. thanks bro

  44. Thanks bosa

  45. Baiscopedownloads eke link na neh
    Hoda quality copyak danna, me wage supiri ewa low quality copyakin balala wadak na

  46. Thanxx brooo

  47. විමා එල කොල්ලෙක්නෙ
    අනිත් ටිකත් ඉක්මනින් දෙමු

  48. vima ayye patta aa
    bohoma sthutiy

  49. Anuja Lakshitha

    thanks ayye sub ekt

  50. Sub ekata thanx

  51. Sub ekat thanks

  52. සිංහල උපසිරැසියට ස්තූතියි

  53. Thanks vima aiya

  54. වයිකින් වල්ලේ අන්තිම එපිය නැතෙයි?

  55. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  56. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

error: Alert: Content is protected !!