අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Pencil (2016) with Sinhala Subtitles |ආදරය සහ වෛරය [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.7/10. From 54 votes.
Please wait...

Pencil (2016)

ඔන්න යාළුවනේ අයේ මන් ඔය ගොල්ලන් අතරට අවේ තවත් සුපිරි ටැමිල් ෆිලුමක් අරන්.මේක ඇවිත් mystery(අත්භූත)  කියන ඝනයට තමා අයත් වෙන්නේ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Mani Nagaraj විසිනී.මේක imdb අගය  5.9  අරන් තියෙනවා.මෙහි ප්‍රධාන චරිත ලෙස රග පාන්නේ Sri Dvya, G. V. Prakash Kumar විසිනී.මේක නිකුත් උනේ මැයා 13 වෙනිදා. හරි දැන් යමු කතාව පැත්තට…

දැක්ක ගමන් හිතෙන්නේ මේක පාසල් යන වයසේ ඉන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයී ආදරය කරන එක ගැන කියවෙ ෆිලුමක් කියලා.නමුත් මේක බලන් යකකොට තේරෙයී හිතුවට වඩා හුගක් වෙනස්, වෙනමම පැත්තකට මේ ෆිලුම අපිව අරන් යනවා කියලා. පටන් ගැන්මෙන්ම ප්‍රක්ෂකයාව කුතුහලයකට ලක්කරමින් තමා ෆිලුම ගලා යන්නේ. කතාව කෙටියෙන් කිව්වොත්… ශිවා(G. V. Prakash Kumar), නිතින් සහ මායා(Sri Dvya) යන තුන්දෙනාම ඉන්නේ එකම පාසලේ සහ එකම පන්තියේ. ශිවා කියන්නේ ඉගෙනිමට දක්ෂ සාමාන්‍ය පව්ලක දරැවෙක්, නිතින් කියන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ නළුවෙකුගේ පුතෙක්. මායා කියන්නේ පොලිස් කොමිෂ්නර්ගේ දුව.නිතින් සහ ශිවා හැම වෙලේම රන්ඩු වෙනවා. ඒ දෙන්නට දෙන්න පේන්න බෑ  මායා කියන්නේ පාඩුවෙ ඉන්න අහංකාර ලස්සන කෙල්ලෙක්, වැඩිපුරම ආසා පොත් කියවන්න.ශිවා මායාට ආදරය කරනවා.නමුත් ඒක කියන්න බයයී.මේ තුන්දෙනා ඔහොම කාලය ගත කරකරක ඉද්දි,පාසලේ සමීක්ෂනයක් පවත්වන දවසක මේ තුන් දෙනාට පුදුම සහගත දේකට මූණ දෙන්න සිදුවෙනවා. ඒකෙදි මෙයාලට මහා කරදර ගොඩකට මුහුන දෙන්න සිදුවෙනවා.මෙකෙදි මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් මැරෙනවා. මැරෙන්නේ කව්ද?, මැරෙන්න හේතුව, අනිත් දෙන්නා මෙකෙන් බෙරෙන හැටි, මේ ඔක්කොම දැන ගන්න නම් ෆිලුම බලන්නම වෙනවා. ඒහෙනම් අදට ඔයාලගෙන් සමුගන්නවා.ආයේ දවසක හමුවෙමු.

මේ මගේ පලමු ටැමිල් උපසිරස ගැන්වීමයි.වැරදි ඇති…..අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා… මේ ෆිලුම හොයලා දිපු විමාටයී, උපසිරස සම්බන්දව දැනුවත් කරපු සදුන් අයියට සහ විමා අයියට මාගේ හද පිරි මෙව්වා එක මේ සමගම පුද කර සිටිනවා.

බයිස්කොප් මංසලට ජයෙන් ජය!

 

 

Pencil (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් සඳහා ගැළපේ

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

52 thoughts on “Pencil (2016) with Sinhala Subtitles |ආදරය සහ වෛරය [සිංහල උපසිරසි සමඟ]

  • පුළුවන් නම් මේකට ගැලපෙන movie එක බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එකට දාන්න.

    Reply
  • Torrent link eka denavanam godak vatinava.

    Reply
  • අඩෝ කොහෙන් හරි හොරෙන් ඩවුන් කරන්න ලින්ක් එකකුත් දාපල්ලකෝ.. නැත්තම් සබ් සෙට් වෙන් නැති ඒවත් ඩවුන් වෙනවා බං සමහර වෙලාවට…

    Reply
  • Meka man balapu pajathama film ekak mcn..me wage kunu godawal walata sub karala kalaya nasthi kara gannepa..kohoma unath ubalage mahansiyata thanks..meka jarawak kiyala hai therune ubala sub karapu hindane..IMDB 5.9 k…waradilada koheda bn..

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…

    Reply
  • Thanks kolla…………. elama. “Autonagar Surya” Telugu movie ekatath sinhala sub diyanko bn,ekath patta,Naga Chaithanya inne eke.patta filum mchn.

    Reply
  • සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .

    Reply
  • rar format eka phone eken balanna hada ganna vidiyak kiyannako

    Reply
  • Mokaddda yako me site ekata wela tiyenne.. meka sub hadapu eka kunu harapa dalane meke.. family ekath ekka ekata ballnna puluwanda meka.. mokada meka hapau HU***** putha (sub hadapu eka me word eka dala tibuna godak.. dapu sub ekanma uta uththara dunna),.. ko meke admin po****.. dan meka 2.50 watila… THUK NODAKIN

    Reply
    • දෙකයි පනහේ සයිට් එකෙන් පො** ඇඩ්මින්ලා දෙන සබ් නොගෙන හිටියනම් පවුල එක්ක බලන්න පුළුවන් නේද ?
      ෆිල්ම් එකේ තියෙන්නෙ ෆක් කියලනම් සබ් එකට දාන්න ඕන එකේ තේරුමට සුකිරි කැටේ කියලද?

      Reply
    • නිකන් දෙන අස්සයගෙ දත් ගනින්න එපා බූරුවෝ… හරියට නිකන් මූ කෑ ගහන්නෙ මූ සල්ලි දීලා මේකෙන් සබ් බෑවා වගේ ඕයි 😀 😀 :p

      Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Mekanam hariyatama wada ela saho

    Reply
  • ko film aka mathakane ake 2 avilla akath sub denna tnx fore sub

    Reply
  • කුණුහරුප නොදා කරානං වටිනවා මචං. මේක කොල්ලෝ විතරක් එන තැනක් නෙමේනේ .

    Reply
    • kunuharapayak widihata aththe “tahike” saha hu**tho kiyana wachcna deka pamanawe. ema wachna deka yeduwe filume arthaya wadath hodata opnanwimataya.kellan oiyta wada kunuharapa dannawa. obata kunuharapa thiyena sub ekak onnam deadpool sub eka arn balnna. eke thiyena kunuharapa dakkama oyata mewa deyak ne kiyala hithei…… methanadi liyana bashawen nethuwa kiyana bashawen sub eka kirima sadaha mese toda atha.

      mn hithenawa obata meya premanawath kiyala obage comment ekata……

      Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • බලපන්කො පුදුම දුකක් විදින්නේ ‍ෆිල්ම් එක ආයෙත් ඩවුලෝඩ් කරනවා… ස්බ් එක මැච් වෙන්නෙ නෑ… කී පාරක් මේ වැඩේ කරාද…අපරාදේ ඩේටා…මේකට විසදුමක් දෙන්නQ!!!!

    Reply
    • sub eka kye boad eken hadapan

      Reply
      • එ කොහොමද බන්???

        Reply
  • elaa mcnn..tnx saho sub ektaaaa

    Reply
  • පළවෙනි දමිළ උපසිරැසියට සුබ පතනවා සහෝ.
    ලස්සන ෆිලුමක්.. දිගටම උපසිරැසි දෙන්න..ජයවේවා !

    Reply
  • පළවෙනි දමිළ උපසිරැසියට සුබ පතනවා සහෝ.
    ලස්සන ෆිලුමක්..

    Reply
  • තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

    Reply
  • Torrent link eka dennakoo

    Reply
  • Torrent link and dennakooo

    Reply
  • තැන්ක්ස් සබ් එකට මචෝ

    Reply
  • A bn meka torrent file eka ko nn

    Reply
  • ela ela machan thanx…indian movies walata sub karana ekata thanx bn…puluwannm telugu walatath sub denna..jaya wea..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • torrent link eka ko machanla?

    Reply
  • Bluray Kiyala thibunata HDrip ekakatane sub thiyenne?

    Reply

Leave a Reply to චාරුක ඉඳුනිල් Cancel reply

Your email address will not be published. Required fields are marked *