Tuesday , October 26 2021
Breaking News

Penguins of Madagascar (2014) | හතරදෙනාම සූරයෝ…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 8 votes.
Please wait...

Penguins.of.Madagascar 2014

හරි එහෙමනම් ඔන්න සැහෙන කාලෙකට පස්සෙ කාර්ටුන් එකක් අරන් එන්න පුළුවන් උනා, තනියම නෙමේ යාලුවත් එක්ක එකතුවෙලා 😉 ඉස්සරනම් මාස දෙකකට වතාවක්වත් කාටුන් එකක් කරන්න ලැබෙනව, දැන් ඉතින් අපිට ඉඩක් නෑ, කාර්ටුන් අක්කෙක් වෙනම ඉන්නවනේ දැන් 🙁 හරි එහෙමනම් එයාගෙන් බේරගත්තු එකම කාටුන් එකෙ පඳුර වටේ තලනව ඔන්න, මෙහෙමයි වෙන්නේ, කට්ටිය බලල තියනවද Madagascar (2005), Madagascar-Escape 2 Africa (2008), Madagascar 3: Europe’s Most Wanted (2012), කියන ෆිල්ම් ටික, ඔකේ ඉන්න කොව්ල්ස්කි, රිකෝ, ස්කිපර් සහ ප්‍රයිවට් කියන වැඩකාරයෝ හතර දෙනාව මතක ඇතිනෙ. ඩ්‍රීම්වර්ක්ස්ල පිටපැනුමක් කරමින් එයාලව වෙනම සිනමාවට හදුන්වා දෙනව මෙතැනදී, මේ හතරදෙනා ඉන්න රුපවාහිනී කතා මාලාවකුත් මේ නමින්ම තියනව, Shrek (2001), Shrek 2 (2004) සහ Bee Movie (2007), වැනි සිනමාට සඳහා දායක උන Simon J. Smith සහ Madagascar සිනමාපට පෙල සඳහා දායක උන Eric Darnell දෙදෙනා විසින් තමයි Imdb 6.9ක් අරගන්න සමත්වුණ මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ, ඕන කෙනෙක්ට කම්මැලි නැතුව ඉවර වෙනකම්ම බලන් පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.

එහෙමනම් කතාව දිහාවට හැරෙමු, කතාව පටන් ගන්නේ කොව්ල්ස්කි, රිකෝ, ස්කිපර් තුන්දෙනාගේ කුඩා කාලෙන්, කෝ එතකොට ප්‍රයිවට්? එයා තවම බිත්තරයක් ඇතුලේ, නිකම් නෙමේ භයානක දිවි සීල් මත්සයින්ගේ ආහාරයක් වෙන්න ඔන්…න මෙන්…න තත්වයක ඉන්නෙ, තුන්දෙනාගේ කණ්ඩායමේ පලවෙනි වික්‍රමය පටන් ගන්නේ ඔන්න ඔතනින්, ඒ වගේම කණ්ඩායමේ සාමාජිකයින්ගේ හැකියාවන් ගැන කියනවනම් ස්කිපර් තමයි කණ්ඩායමේ නායකය, කොව්ල්ස්කි තමයි කණ්ඩායමේ ඉන්න මොළකාරයා, එතකොට රිකෝ, පොර තමයි භාණ්ඩ ගබඩාව, පොරගේ බඩේ නැති දෙයක් නෑ, ඕන වෙලාවක ඕන දෙයක් ඉල්ලුවම වමනෙ කරල එලියට ගන්න විතරයි ඕන, එතකොට ප්‍රයිවට්? පොර තවම බිත්තරයක් ඇතුලෙනෙ. ආ නෑ ප්‍රයිවට් හිටපු බිත්තරේ රිකෝ ගිල්ලා, ප්‍රයිවට් දැන් ඉන්නේ රිකෝගේ බඩේ, ඔච්චර විතරක් නෙමේ, ඒජන්ට් ඔෆ් ශිල්ඩ් වගේ ‘නොර්ත් වින්ඩ්’ එහෙම නැත්තම් “උතුරු සුළඟ” කියල වෙනම කණ්ඩායමක් මේකට එනවා ඒ අපේ හතරදෙනාට උදව් කරන්න, මොනාද එතකොට වෙන්නේ? මොනාටද උදව් කරන්නේ? කවුද දැන් හතුරගෙ චරිතය කරන්නේ? වැඩකාරයෝ හතරදෙනාට මොකෝ වෙන්නේ? කියල දැනගන්නම ඕන නම්.. ඩව්න්ලෝඩ් කරගෙන බලන්නම වෙනව… එහෙනම් අපි ගියා කමෙන්ට් එකක් දාගෙන ගියාට අවුලක් වෙන්නේ නෑ… ඇත්තටම මේ වැඩේ ටික ටික එපා වේගෙන එන්නෙ දැන් නම් 🙁

 

Penguins of Madagascar (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

E0CA04DF593627E748410101B09914D978618ED7

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

c21ebe21c63df9c85942ccd0a1f9de12e0e81c6d

1.47 GB (BR) කොපිය මෙතනින් බාගන්න

b15e844d0a35915d8d401f91c469cbb9d65215f0
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වන්දනා හංසනී” හා “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Spectacular Spider-Man [S01 : E04 & E05] Sinhala Subtitles | ෂොකර් සහ සෑන්ඩ්මෑන් කරළියට… [සිංහල උපසිරැසි]

ඔන්න පොරොන්දු වුණු විදියටම එපිසෝඩ් 4 සහ 5ත් අරගෙන ආවා. මේකේදී අපට හඳුන්වා දෙන්නේ ෂොකර් …

Leave a Reply

Your email address will not be published.

95 comments

  1. සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

  2. Sub ekata tnx saho…
    Good luck ..
    Jaya ❤️

  3. SWWasanthakumara

    thanks sub ekata

  4. Thank machoo subta

  5. ස්තුතියි උපසිරසියට. ජය වේවා!!! 🙂

  6. thanks a lot bro….

  7. THANKS BRO………..

  8. එල එල ඔහොම යමු දිගටම

  9. සබට තුති දෙන්නටම.
    දෙන්නම එකතු වෙලා ඇනීට ගේමක් දෙන්න වගේ ලෑස්තිය නේද

  10. niyamai sahoo

  11. sahanga nuwnsara

    hamadamath supiri wada karana oyalata
    jayen jaya!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. download link eka wada karanne na ban 🙁

  13. “චූටී මල්ලි”

    අනිවා බැලීමක්
    සබට තුති
    ඔබට ජය…….

  14. ඔන්න ගත්තා මෙන්න ගත්තා,
    බොහොම ස්තූතියි සහෝ…. 🙂 (y)

  15. thanks………………

  16. එල වැඩක් තැන්ක්ස් දෙන්නටම

  17. sub ekata thanx aaaaaaaa

  18. thanks…..

  19. සබ් එකට ගොඩක් ස්තූතියි!!!

  20. Thisura hirushan

    thank you so mutch saho.

  21. Supun Madhusanka

    thanks qwa ehenam…..

  22. thnx brooo.wede atharinna epaaa brooooooo

  23. ada meke Br-Rip release una.puluwannm sub update karala denna saho…sub ekata godak thanks 🙂

  24. mama hoya hoya hitapu film ekak , thanks! sub ekatai film ekatai :v

  25. මධුෂා

    අනේ යාලු.. මට මේ ෆිල්ම් එක බාගන්න විදිහක් කියන්නකෝ…. 🙁

  26. බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. එහෙනම් මෙන්න බාගන්නවා. ජය෴෴ 😛 😛

  27. Sub Ekata Thanks…

  28. තරිඳු

    මම කැමතිම ෆිල්ම් වලින් එකක් මේක.. thanx..

  29. S.K.Ruchiranga

    elaaa machoooo

  30. ස්තුතියි 🙂

  31. DCD Weerawardhana

    Thanks bro…. 🙂

  32. thanx sub walata……

  33. යාලුවාලු 😛
    පවු ඈ..
    දැං මේ බාන ගමං කමෙන්ට් කරන්නේ.
    එලම තමා.
    ජය ඩබලටම!

  34. 1080 sub update karala denna barida

  35. සිංහල උපසිරසට ගොඩක් ස්තුතියි! දිගටම උපසිරස දෙන්න.මේක එනකම් ගොඩක් කාලයක් බලන් උන්නා.

  36. බ්ලැක් පැන්තර්

    මෙහෙමයි…
    හැංගි හැංගි වෙස්මූණු බැන්දට නටන්න වෙන්නෙ එළිපිට කියලා කියමනක් තියෙනවා…
    අනික අනේ බොගෙ පඳුරු තැලිල්ල. මේකටද ලිපි ලියනවා කියන්නෙ…
    කිවුවා නම් මම ලියලා දෙනවානෙ එකක්… 😛
    අනේ උඹට කොහෙද බං මේක එපා වෙන්නෙ. උඹ ඕක කිවුවනේ Theory of Everything සබ කරද්දීත්. දැන් මේ සබක් දීලා තියෙන්නෙ මාසයක් යන්නත් කලින්… 😛
    කොහොමත් බොට එපා වෙන්න විදියක් නෑ. දැන් ඉතින් සප් එකට නැන්දත් ඉන්නවනේ.
    උඹ ඉතින් අපිට එපා වෙලා කියලා බබා පාට දදා ඉස්සරහට එන සබ් හැම එකේම “අශාන් විමුක්ති”[විමා] වෙනුවට “අශාන් විමුක්ති”[විමා] සමගින් “නැන්දා” කල උපසිරසි ගැන්වීමක් ලෙස තියෙයි. උඹ එපා වෙලා කිය කියා ඉන්නකොට උඹට කියන්න පුලුවන්නෙ මට මේක එපා වෙලා තියෙන්නෙ, ඒ නිසා සබේ බාගයක් මම කොලා ඉතුරු බාගෙ නැන්දා කොලා කියලා කියන්න… උඹ මඩ වලින් බේරෙන්න තමා ඔය කතාව කියන්නෙ… 😛 අනේ බොගෙ නැවැත්තිල්ල… 😛
    මේකද යකෝ යහපාලනේ… :3
    සබට තුති ලව් බර්ඩ්ස්ලා දෙන්නට… 😛

  37. රවිඳු නිපුන්

    යාලුවට ගොඩාක් ස්තූතියි….
    අපේ විමාවත් එක්කාසු කරගෙන තියෙන්නේ 😉

    ෆිලුම නම් අනිවා බලනවා…
    මැඩගස්කාර් ඔක්කෝම ටික බැලුවා…
    තෑන්කූ දෙන්නටම ඔන්න!

    • රවිඳු නිපුන්

      අප්පේ…
      ලිපිය කියෙව්වාමයි වැඩේ මීටර් වුණේ….
      යාලුවා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි වගේ..

  38. Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  39. Chaminda Lakruwan

    Niyamai macho tnx sab ekatha

  40. මොනව උනත් මේ වැඩෙත් නරක නෑ විමෝ….. නේද ? එහෙනම් විමා වැලන්ටයින් දවසේ හොද වැඩක් කරලා වගේ…. හි හි… සබට තුති…. මොනව උනත් අර හොරෙන් ආපු ආරංචි දැන් නම් ඇත්ත වගේ….
    දෙන්නටම වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබේවා…. 🙂 🙂 🙂

  41. Ela bro..thanx

  42. Ela bro..

  43. දේශාන්

    සබ් එකට ගොඩාක් ස්තූතියි…………

  44. Meke 720p Web-DL eka net eke thiyenawa..ekatath meka wada karanawada??

  45. එල ඈ..
    මේක Br එක්ක තමා බලන්නෙ.
    අන්තිමට කියපු එක තමා අල්ලන්නෙ නැත්තෙ. 🙁
    ජය වේවා. !


  46. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබ දෙපලට ජය .. 🙂

    වෙන මොකුත් නොකියා ඉන්නම් ගහන්න මදක් ඉර්හුරු වෙලා නැති නිසා..

  47. චතුරංග සුරාජ් පෙරේරා

    thanks guys for sub !!!

  48. අදිත ප්‍රවීන්

    අනේ මන්දා විමා අයියේ . ගහන්න මඩ ඉතුරු වෙලා නෑ .
    කලින් කමෙන්ට් කරපු එවුන් ඔක්කොම ගහලනේ .
    සබට බොහොම තුති දෙන්නටම .
    කාටූන් වුණත් බානවා එහෙනම් .
    දෙන්නා එකතු වෙලා තවත් සබක් දෙමු .
    😀

  49. එල එල විමා මැක්සා තැන්ක්ස් සබට ඇ

  50. අර ආසිරි කියනවා වගේ අපි මොනවා කිවත් උඹලට මඩනේ
    එක නිසා මොකුත් නොකියා ඉන්නම් ඈ 😉
    මම නම් වැඩිය කාර්ටුන් ඒවා බලන්නේ නැ,ටයිම් එකක් ලැබුනොත් බලන්නම්
    සබට බොහොම තුති කිවා එහෙනම්, දෙන්නටම ජය!! 😉 😛

  51. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට දෙන්නට ම බොහොම ස්තූතියි……………

  52. එළ ඈ.. මේක දෙනකල් බලාගෙනමයි ඕං උන්නේ..
    දැන්ම බාගන්නවා..
    පෙන්ගුයින් ඩයල් ටික දෙන ආතල් කියලා වැඩක් නෑ නෙව 😀
    ඒනං වෙනද වගේම දෙන්නටම ස්තූතියි කිව්ව ඕං..!

    ආ.. ඒක නෙවේ..? කවද්ද දැන් දෙන්නගේ මඟුල..?

  53. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ලස්සනයි, කදිමයි, නියමයි, අනගියි, නිර්මානාත්මකයි,
    සතුටුයි,

    අපි ඉතින් වර්ණනා කරලා අදහසක් දැම්මත් මඩ ප්‍රහාර වෙන නිසා මේ විදියේ කමෙන්ට් එකකින් දෙපැත්තටම හොදක් දැනේවි…
    ජය වේවා!!

  54. නිර්මාණි විජේසිංහ

    අන්න අන්න.මේ කාර්ටුන් එක ගැන මට නොදන්වා මගෙන් ඒක ඉස්සුවා මදිවට මට අවලාදත් නඟනවා..හේ හේ.
    අසාව වැඩි කමට කලින්ම මේක බැලුවා.ඒත් අපේ දෙපලගේ සබ් සමඟ නැවත බලමි.උපසිරසියට ස්තූති වේවා.තව තව සබ් ලැබෙනකන් අපි බලන් ඉන්නවෝ.
    ඔය හිතවතා හලලා දාලා තනියම සබ් එකක් කරොත් මොකද වන්දනා.හේ හේ.

  55. madagasker eke weda karayone.ela athine.thnks

  56. මේකට සබ් දෙනකම්මයි හිටියේ
    බොහෝම ස්තුතියි දෙන්නටම.
    ජයවේවා.

  57. නලින් පෙරේරා

    ස්තුතියි වන්දනා සහා විමා.. මේක බාගෙන සේහෙන කලක් උන්නා සබ් එක එනකල් සිරාවටම.

    ජය වේවා!

  58. thnkss both of u…waiting for thiss…elzzzzz

  59. ෂෙරින් සමාධි ගිනිගේ

    සබ් එකට ස්තූතියි දෙන්නටම….

    සමීර මල්ලි ප්‍රසිද්ධ රහස ගැන මතක් කළා විතරයි…
    පෙබ. 14 න් පස්සෙ හා හා පුරා කියලා දෙන්නත් එක්ක වැඩ පටන් අරන් වගේ….
    හොඳයි හොඳයි… බොහොම හොඳයි….
    එහෙනම් එපා වේගන එන එක නැති වෙලා යාවි තව එකක් දෙකක් කරනකොට…
    (මං කිව්වෙ සාමාන්‍යයෙන් එපා වෙන්නෙ සබ් එකක් තනියම කරද්දි නේ..)

    එහෙනම් ඔය දෙපලගෙන් තවත් උපසිරැසියක් ළඟදීම බලාපොරොත්තු වෙනවා….
    ජය!!!

    • ශාන් විමුක්ති [විමා]

      නිල වශයෙන් මාධ්‍ය ප්‍රකාශයක් තියල කියනකම්
      කනින් කොනින් ඇහෙන
      කුණු කතා පිළිගනිමින්
      මඩ ප්‍රචාරයේ යෙදෙමින්
      චරිත ඝාතනය කරන අයවලුන් කියනා දේවල් පිළිගැනිම
      ඉතාම අහිතකර තත්වයකි ෂෙරින් අක්කේ 😛

  60. ස්තූතියි දෙන්නටම !!!

  61. sub 1ට ස්තුතියි…….

  62. සබි ඵකට ගොඩාක් ස්තුතියි  ජයවෙිවා………..

  63. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  64. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි දෙන්නටම 😛 ජය

  65. dennatama sthutiy

  66. දසුන් සුචරිත

    බාමි.ස්තුතියි

  67. tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  68. සබ් එකට ගොඩාක් ස්තූතියි…………

  69. Animation 1k…ne…niyamai….thanks SHAN & VANDANA oyala dennage..sub ekata..ane wasanawan oba depalata idiritath Me wge thawa sub karanna shakthiya labewa.jayen jayama wewa………

  70. sujith lasantha

    thanks

  71. oba depalatama bohoma sthuthi ….. 😀

  72. ammmooo.. supirima vadakata atha gahala thiyenne.. kavadada meka denne kiya kiya balan hitiye… thankz a lot both of u.. 😀

  73. වරුණ රංගජිත් (වරූ)

    ආහ්… ඇනිමේිෂන් නේ….
    නියමයි මචෝ නියමයි…
    ආහ් තනියෙන් නෙමෙයිනේ කොරලා තියෙන්නේ සබ් එක..
    තව චුච්චෙන් අතමක වෙනවාා..
    දැන් විමා යුග ගීත වගේ ගයන්නේ නේ..
    හ්ම්…හ්ම්…. හොඳා හොදා…
    එහෙනම් වන්දනාටත් ගොඩක් ස්තූතියි..
    දෙන්නටම සුබ පතනවා…
    – – – ජීවිතය සාර්ථක වෙන්න කියලා..
    ජයම වේවා…

    • ශාන් විමුක්ති [විමා]

      එහෙම දෙයක් නැහැ වරුනයෝ
      බොරු ප්‍රචාර, මඩ කතා වලට අහුවෙන්ට එපා 😉

  74. නියමයි නියමයි.
    කාටුන් නම් වැඩිය බැලෙන්නේ නෑ.
    කෙසේ වෙතත් සබ් එකට,
    ඔය දෙපලට ගොඩාක් ස්තූතියි.
    දිගටම ඉන්න දෙපල නිසා,
    දිගටම ඔය දෙපල එකතු වෙලා තව තවත් සබ් ගේන්න ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

    • ශාන් විමුක්ති [විමා]

      මේක බලාන් සිරාජ් මලේ
      මේක පට්ට 😉

  75. Thanks.. මේක 720p web කොපියකට අප්ඩේට් කරන්න බැරිද?

    • ශාන් විමුක්ති [විමා]

      web රිප් එකට සබ් එක ගැලපෙනවා
      Penguins.of.Madagascar.2014.HDRip.WEB-DL ඔන්න ඕකට තමා සබ් එක දුන්නේ

  76. Bohoma sthithi saho…:)

  77. S.K.Ruchiranga

    Thank machoo subta

  78. chathura madusanka

    ela ela niyamay….ude pandarama ela ekak genawata dennatama bohoma pin

  79. Thusitha Hettiarachchi

    සබ් එකට ගොඩක් ස්තූතියි!!!

  80. දුලාජ් නලින්ක

    සබට, බොහෝම ස්තූතියි…

error: Alert: Content is protected !!