You dont have javascript enabled! Please enable it!
Thursday , July 9 2020
Breaking News

Pinocchio TV Mini-Series (2014) [S01 : E05] with Sinhala Subtitles | බූරු කන් රජතුමා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 26 votes.
Please wait...

පොරොන්දු වුන විදියටම පස්වෙනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කතාවෙ වුනේ මොකක්ද කියලා. ඔන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට අසරණ ඉන් හා කඩේක වැඩ කරනවා. එතකොට ඩැල් පෝ ආධුනික වාර්තාකාරයෙක් විදියට වැඩට යනවා. නිව්ස් චැනල් එකේ ආධුනිකයෝ පුහුණු කරන විදියත් හරිම රසවත්. බලන්නකෝ..

කොහොමහරි  ඉන් හා, පිනෝකියෝ කෙනෙක් වුන නිසා එයාගේ හිතේ තිබුන දෙයක්, ඩැල් පෝ ට කියන්න එයාට සිද්ද වෙනවා. හැමදාම වගේ මේ පාරත් පවුල් සංකල්පේ හරහට හිටීද කියලා ඔයාලම බලන්න. කොහොමහරි ඉන් හා ගේ අම්මා, ඉන් හා ව බලන්න එනවා, නිකං ම නෙවෙයි එයා වැඩ කරන චැනල් එකට ඉන් හා ව සම්බන්ධ කර ගන්න බලාගෙනයි එන්නේ. ඉන් හා කැමති වෙයිද එකට යන්න? ඒත් එක්කම ඉන් හා ගේ දුකට සැපට හම්බුන අලුත්ම යාලුවා ගැනත් මේ කොටසෙදි පෙන්නනවා.

කතාවෙ අවසන් හරියෙදි කතාව පටන් ගත්ත තැනත් අමතක වෙලා යයිද දන්නෙ නෑ. මොකද අවුරුදු ගානකට කලින් සිද්දියේ සාධාරණය වෙනුවෙන් එක අයියා කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි අන්ත දෙකක ඉදන් හිතා ගන්නවත් බැරි දෙයක් කරනවා. මට මතක් වුනේ එතනදි, අර හොද මිනිස්සු ගාවට වැටුන ගිරවගෙයි, නරක මිනිස්සු ගාවට වැටුන ගිරවගෙයි කතාව.

කතාව අන්තිම වෙනකං ඉන්න.ඊගාව කොටසින් හමුවෙමු.

සුබ දවසක්!

උපසිරසි නිර්මාණය :  විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි

Pinocchio (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pinocchio E05 540p HDTV (AsiaWiki).mkv (200.0 MB)
Pinocchio (K-Drama) – E05.mp4 (159.9 MB)

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Check Also

Doom Patrol [S02 : E04] Sinhala Subtitles | නැවත ප්‍රාණවත් කල සාදය [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් කලින් කොටස ගැන කිව්වොත් ඒ කොටස පොඩ්ඩක් හොරර් ගතිය ඉස්මතු කරලා පෙන්නුවා කිව්වොත් …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. sithum pabodha

    Thanks

  2. Thnxxxxxxxxxxxxx

  3. Tnz…. Elaga ekath ekmanatama denna patta kathavak meka….

  4. Thank you… anik tikat mehema dawasata eka gane digena yamu 😀 😀

  5. niayamai…thanks sis & saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Good luck anit sub tikat ikmant denna kyl kynw digatama wada kranna shakthiya labenna ona sub tika ikmnt denna puluwn nam dawst1 ganewt oylt gdk thanks

  7. Thanks you very much

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. අවංකවම ගොඩක් ස්තුතියි .

  10. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  11. ගොඩක් අගය කරනවා.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්..

    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  12. Udara Damith B/K

    ela

error: Alert: Content is protected !!