Monday , September 28 2020
Breaking News

Pizza (2012) – Sinhala Subtitles | අභිරහස් හොල්මන් බංගලාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 9 votes.
Please wait...

Pizza (2012)

දෙමළ චිත්‍රපට ප්‍රිය කරන හැමෝම වෙනුවෙන් අදත් මම අරගෙන ආව සුපිරිම ෆිල්ම් එකක්. හැබැයි හැමදාම බලනවට වඩා වෙනස් කතාවක්. මේක හොල්මන් ෆිල්ම් එකක්. දෙමළ හොල්මන් ෆිල්ම් අපිට බලන්න ලැබෙනව ටිකක් අඩුයිනෙ. හොල්මන් ෆිල්ම් බලන්න අකමැතියි කියල මේක නොබල ඉන්න නම් හදන්න එපා. IMDBහි ලකුණු 8.1/10ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් ලැබිල තියනව. මේ ටික මුලින්ම කිව්වෙ හොල්මන් කතා බලන්න අකමැති අය වැඩේ අතාරියි කියල. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Karthik Subbaraj විසින්. Vijay Sethupathi සහ Remya Nambeesan යන නලුනිලි දෙපල තමයි ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ. වැඩි විස්තර ඕනෙ නෑ. මෙන්න මේකයි කතාව.

‘මයිකල්’ සහ ‘අනූ’ කියන්නෙ එකම ගෙදරක ජීවත් වෙන පෙම් යුවලක්. මෙයාල තාම බැඳල නෑ. ඒත් බැඳපු ජෝඩුවක් වගේ තමයි ජීවත් වෙන්නෙ. ‘අනූ’ නව කතාවක් ලියාගෙන යනව හොල්මන් සහ අවතාර ගැන. මේ නිසා මෙයා ගෙදරදි හැමතිස්සෙ බලන්නෙ හොල්මන් වැඩසටහන්, හොල්මන් පොත් තමයි. ඒත් ‘මයිකල්’ ඕව ගැන වැඩිය විශ්වාස කරන්නෑ. මයිකල්ගෙ රස්සාව තමයි පීසා බෙදන එක. මෙයා දවසක් සාමාන්‍ය විදියටම පීසා ඕඩර් එකක් බාර දෙන්න යනව බංගලාවකට. පීසා ඕඩර් එක බාරගන්න ගෑනු කෙනෙක් එනව. එයා මයිකල්ට කියනව පීසා එක අරන් ඇතුලට එන්න කියල. ඇතුලට ගිහින් ගෑනු කෙනා සල්ලි ගන්න බෑග් එක ඇරල බලද්දි ගෙදර කරන්ට් එක යනව. ඊට පස්සෙ මේ ගෑනු කෙනා මාරු සල්ලි නෑ කියල උඩ තට්ටුවට යනව සල්ලි ගේන්න, මයිකල්ට එතන ඉන්න කියල. දැන් මිනිහ කලුවරේ වාඩි වෙලා ඉන්නව ගෑනු කෙනා එනකන්. ඒත් ගියා ගියාමයි එයා ආපහු ආවෙ නෑ..

ඔන්න දැන් මයිකල් ටිකක් බය වෙනව. මොකද උඩ තට්ටුවෙන් එක එක සද්ද ඇහෙනව. මොනාද මේ සද්ද? කෝ උඩට ගියපු ගෑනු කෙනා? ඊට පස්සෙ මයිකල්ට මොකද වෙන්නෙ? මේ බංගලාවේ සැඟවුනු රහස මොකද්ද? මම වැඩිය කියන්න යන්නෑ. මම කතාවෙ ඉතාම සුළු කොටසක් විතරයි ඔයාලට කිව්වෙ. කුතුහලය උපරිමයි. අවසාන මොහොත වෙනකන්ම සිද්ද වෙන දේ අපිට හිතා ගන්නවත් බෑ. අනිත් හොල්මන් කතා එක්ක ගත්තම වෙනස්ම විදියෙ කතාවක්. සාමාන්‍ය කතාව ගලාගෙන යන අතරතුරේදිම තවත් සැඟවුනු කතාවක් ඒ අතරින් ගලාගෙන යනව. ඔයාලම බලන්නකො මේ සැඟවුනු කතාව මොකද්ද කියල. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝම චිත්‍රපටය හොඳට රසවිඳින්න.. ජය වේවා෴

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

97 comments

  1. Kaushan Herath

    Pattama film ekak.2nd time balanne.sabata thanks

  2. Tharusha dinujaya

    Me wage thawath super horror movies karanna aiyata haki wewa

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  4. මේකෙ දෙවනි කොටසත් අවිත් ඒකෙත් සිංහල උපසිරසි දෙන්නකො බයිස්කොස්! තැන්කූ!!!!

  5. Thanks very much…

  6. සචිත උදාර

    ෆිල්ම් එක බාලා තිබ්බට පහුවෙලා බැලුවේ. හැබැයි කලින්ම මේක මේ වගේ සුපිරි එකක් කියලා දැනගත්තනම් බාපු දාම බලනවා, බොහොම ස්තූතියි සහෝ.

  7. kaaaalekin film 1k beluwe nehe..onna Horror hinda balanna gannawa..Thanx sahoo mahansiyata

  8. Manjula Kumara

    Thank u bro. 🙂

  9. tamil horror film ekak hoya hoya hitiye.thanks a lot 🙂

  10. tamil horror film ekak hoya hoya hititye.thanks a lot 🙂

  11. Thanks bro
    keep it UP

  12. කේ.යු.ජී.උදාර

    ඔන්න කොල්ලො උඹේ සබට පිං සිද්ධවෙන්න මාත් මේක බැලුවා.
    ෆිල්ම් එකත් හොඳ මට්ටමක තියෙනවා.
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.
    ජයවේවා…….

  13. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  14. hodai machan digatama apita sub dena obata subapathum

  15. අනිවා මේක නම් බානවා.තෑන්ක්ස් සහෝ ^_^

  16. man normally tamil film balanne na.. eth meka kyeuwama try ekak danna hithenawa

  17. මල්ලී

    ෆිල්ම් එක බැලුවා. නියම ම ඉස්තරම්ම ගනයේ ෆිල්ම් එකක්. හොල්මන් චිත්‍රපටි වලට අසා නැති අය මේක නොබලා ඉන්න නම් එපා එක අපරාධයක්. පුදුමයි තමිල්නාඩුවේ මෙච්චර හොඳ ෆිල්ම්ස් ගහනවා කිව්වාම.

  18. අම්මෝ එක දිගට හොල්මන් කතා……. 🙂

  19. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා

  20. suppa film eka

  21. indika narasingha

    සුපිරි දෙමල ෆිල්ම් එකක්. මුල ටිකක් කම්මලියි හබෑයි ටිකක් ඉස්සරහට යනකොට අහක බලන්න හිතෙන්නෑ. කතාව ඉවර වෙන්නෙත් නියම විදියට. ඉත්න් කොල්ලො කෙල්ලො ටික මේක බගෙන බලන්න. දිලිදු කොල්ලටත් ස්තුති කරල යන්න හොදේ ඉස්සරහටත් දෙමල,තෙලිගු ෆිල්ම් වලටත් සබ් දානන හොදේ (y)

  22. රාම් රාජ්

    ස්තූතියි.සිංහල සබ් එක්ක නැවත බලනවා.

  23. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ඇහුවට අවුලක් නැතිනම් ශර්ලොක් හෝම්ස් කතා මාලාවේ ඊලඟ එක කවදා වගේ ඒවිද මචෝ? ජය෴෴ 😛 😛

  24. Oh… Thanxxxxxxxxxxxxxx

  25. Thanks a lot…………

  26. DiN3sH | දිනේෂ් ගමගේ දෙල්ලව

    මේකනම් කියල වැඩක් නෑ.. දිදුල ඔයානම් කියල වැඩක් නෑ නියම වැඩ්ඩෙක්. සුබ පතනවා සහෝ.

  27. machan sub eka rar file eka open wen na ne

  28. thanks machan…tamil hoda films dapan machan me wage…

  29. ela ela machan…..maxxa ekaka vage…

  30. susantha pradeep

    thnx……..

  31. patta kathavak vage

  32. මචන් පුලුවන්නමි DAVID(2013 Tamil) film එකට sub දියන්කො ජයවේවා…

  33. දෙමල නම් මට වැඩිය අල්ලන් නෑ ඒත් මේක කතාව ටිකක් වෙනස් ඒ හින්දා බලනවා ස්තුතියි මචන් සබ් එකට

  34. thanks bro. jaya weewa!!!!

  35. Thank you bro 🙂

  36. mama meka baluwa .aye pissu hadena kathawak

  37. thanks machan…patta film 1k wage…
    ජය වේවා………!!!!!

  38. elaz ….
    thanks bro.

  39. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මොනවා….8.1 ක් ….. හත්වලාමේ ඉතින් නොබලා කොහොමද…..
    බොහොම ස්තුතියි…. දිදුල සහෝ…..

  40. “චූටී මල්ලි”

    තෑන්ක්ස් මචන් මේ ටැමිල් එක දුන්නට
    තව අළුත් ඒවාට දෙන්න මචන්
    ෂර්ලොක් හෝම්ස් කෝ බන්?

  41. නියමයි දිදුල මල්ලි දෙමල චිත්‍රපටියක් ඔයාගෙන් මඟ හැරෙන්නේ නැහැ කියලා අපි දන්නවා.අනික ඒවත් එසේ මෙසේ එව්වා නෙමෙයි.ස්තුතියි මේ කරන සේවයට 😀

  42. කැලුම් ගුණසේකර

    සුපිරි ‍ෆිල්ම් එකකට සුපිරි තරුවක් උපසිරැසි දීලා නේ? ස්තුතියි දිදුල සහෝ.

  43. mudiya / මුදියා

    හප්පේ දැන් ඉතිං බලහල්ලකො දත කට පූට්ටු කරන්.එහෙම කියල අතඅරින්න පුළුවන්ද අපේ දිදුලයා දුන්නම.ඕං එහෙනම් බානවෝ.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  44. මරු මචෝ

  45. ඇයි හත්තිලව්වේ මේක නොබල කෝමෙයි…?
    බලන එක බලනවාමයි. හැබැයි බලන්ඩ කලින් පීසා එකකුත් ගෙනාගත්තොත් හොදයි වගේ! 😛

    මොකද මේක බලලා කන්ඩ වෙන්නෙ හොල්මන් ද? පීසා ද? කියන එක දැන්ම හිතාගන්ඩ බෑ මට. බලපන්කො ඉතින් සරල සිද්ධියක්නෙ කතාවට මුල් කරගෙන තියෙන්නෙ. හරිම සරලයි: හොල්මන් ගෙයක්! ලංකාවෙත් ඕනි තරම් මෙහෙම සිද්ධි නැතුව ද? ඒ එකකින් ඇට මිදුලු හිරි වැටෙන ජාතියෙ කතාවක් ලියාගන්ඩ බෑනේ මුන්ට! ෆිල්ම් හදන්ඩ ඕනි තරම් සිද්ධි තිබුණට වැඩ තියේයැ එහෙමකොට! නැද්ද?

    මම ආශම ජාතියෙන් හන්ද අතෑරල බෑ… හිහික්… 😀

  46. patta lokko neuama film ekak thavath me vage patta evata sub denna

  47. බොහොම ස්තූතියි දිදුල සහෝ.. මේ කතාව ලඟදී ටීවී එකේ ගියා වගේ මතකයි..

  48. thank you saho didula sahodaraya geenema patta filmane

  49. සිංහලයා

    නියමා,,,,යි බලන්න ඕනි

  50. niyamai saho horror film patta
    sub walatath thanks

  51. මෂ්ෂ්ෂාආආආආආආආආ

  52. ela ela…machan oya supiri…..film ekath supiri………

  53. බාන්න දැම්ම. දිදුල කියනවා නම් නොබලා කොහොමද…. 🙂

  54. Tnx Machoooooo

  55. elama kolloek ne machan

  56. තෑන්ක්ස්. බාන්න ඕන…

  57. uparimai macho

  58. elazzzzzz thnxzzzzzzzzzzzzzzzzzzzz

  59. ජයම වේවා සහෝලට

  60. කැළුම්

    එල නේ…. මේක නම් අනිවා බලනව. ජය

  61. ela baiscope dena akata oyalata thanks

  62. DOWNLOADING……….. THXZ LOT 🙂

  63. පට්ට දෙමල නම් 🙂

  64. නියම ෆිල්ම් එකක් වගේ. වෙනකටත් එක්ක අනිවා බලනව. බොහොම තුති දිදුල සහෝ !

  65. එල එල එලම කිරි මචෝ මෙන්න ෆිල්ම්ස්

  66. සුපිරි වැඩක් මචෝ 🙂

  67. jaya wewa baiscoep

  68. supiri supiri

  69. dwn wenna damma thx boss

  70. niyama paharakne sub akkama deela thiyenne thx

  71. lasanatha!!!!!!

    බොහොම පින්

  72. අනිවා මේ වගේ එකක් මං දෙමල බලල නැද්දම කොහෙද,එහෙව් එකේ අනිවා බලනවා.. ජයම වේවා

  73. rusuru | රුසිරු

    සුපිරි මචං දිගටම සබ් දෙන්න හොද ෆිල්ම්ස් වලට

  74. hodi aiye…thnkzzzzz ane plz Lovely (2012) menna me theligu film eke sub dennako…

  75. මැක්සා ෆිල්ම් එකක් සහෝ අනිවා අනිත් ගොන් දෙමල ෆිල්ම් වගේ නෙමේ මේක නම් පහරක්ම තමා. මේ වගේ එකක් සබ් එක්ක දුන්න එකට මෙන්න මගෙ ස්තූතීය

  76. ela ela ela tamil nam maxxa

  77. thnxxxxxxxxxxxxxxxx

  78. නියමයි මචෝ

  79. සුපිරිම දෙමල එකක් සබ් එක්ක දුන්න සහෝට ජය වේවා!!!!!

  80. මේක මම බලපු දෙමල ෆිල්ම් වලින් පට්ටම එකක්. අනිවා බලන්න අපේ අනිත් සහෝලත්. මමත් සබ් එක්ක බලනවා ආයේ. ජය වේවා සහෝට

  81. maxxxa macho 😀

  82. Patta horror film ekak. Thankz

  83. අනිවා බලනවා. මක්ස‍ා ෆිල්ම් එකක් වගේ බොහෝ තුති

  84. wow…. maru 😀

  85. loweth na didula denne maxxama awane. thnxz

  86. tHANks bro

  87. සුපිරි දෙමල එකක් වගේ. අනිවා බලන්න ඕනේ. 🙂

error: Alert: Content is protected !!