Tuesday , September 29 2020
Breaking News

Pizza II: Villa (2013) | අද්භූත නිවසක් නිසා වුණ හදියක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.0/10. From 2 votes.
Please wait...

Pizza II

ඔන්‍‍න ‍යා‍ලූ‍ව‍නේ, ‍ම‍ම ‍ත‍වත්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍යක්‍ ‍අ‍රන්‍ ‍ආ‍වා. ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍ම‍ම ‍දැන්‍ ‍පු‍රු‍දු‍ව ‍සි‍ටින්‍‍නේ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට ‍ස‍ද‍හා ‍උ‍ප‍සි‍රැ‍සි ‍ල‍බා ‍දෙන්‍‍න‍යි. ‍ඒ ‍හින්‍‍දා ‍මේ ‍පා‍රත්‍ ‍ම‍ම ‍අ‍රන්‍ ‍ආ‍වේ ‍ලස්‍‍ස‍න, ‍අ‍මු‍තු ‍ක‍තා‍වක්‍ ‍රැ‍ගත්‍ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍ස‍ද‍හාත්‍ ‍මේ ‍ව‍න ‍තු‍රු ‍අන්‍‍තර්ජා‍ල‍යේ ‍කි‍සි‍දු ‍භා‍ෂා‍ව‍කින්‍ ‍කි‍සි‍දු ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍නි‍කුත්‍ ‍වී ‍නො‍මැ‍ත. ‍ඒ ‍හින්‍‍දා ‍අ‍සා ‍ලි‍වී‍මක්‍ ‍ත‍මා ‍ක‍රන්‍‍න ‍උ‍නේ ‍මේ‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වද්‍‍දි. ‍කො‍හො‍ම ‍උ‍නත්‍ ‍මේ‍ක ‍ම‍ම ‍ආ‍ශා‍වෙන්‍ ‍බා‍ර‍ගත්‍‍තු ‍චිත්‍ර‍ප‍ටි‍යක්‍. ‍මේ ‍චිත්‍ර‍ප‍ටි‍ය ‍ස‍ද‍හා ‍නම්‍ ‍මේ ‍පා‍ර ‍කා‍ල ‍රා‍මු ‍නිර්මා‍න‍ය ‍ක‍ලේ ‍හ‍සන්‍‍ත ‍අ‍යි‍යා ‍වි‍සි‍නු‍යි. ‍දැන්‍ ‍ඉන්‍‍න ‍තත්‍‍වේ ‍අ‍නු‍ව ‍එ‍යා ‍අ‍යි‍යා ‍කෙ‍නෙක්‍ ‍නෙ‍වේ.

හ‍රි, ‍දැන්‍ ‍අ‍පි ‍චිත්‍ර‍ප‍ට‍ය ‍දෙ‍ස‍ට ‍හැ‍රෙ‍මු‍කෝ. ‍මේ‍කේ ‍න‍ම Pizza 2-villa. ‍ඔ‍යා‍ලා ‍ගො‍ඩ ‍දෙ‍නෙක්‍ ‍මේ‍කේ ‍ප‍ල‍මු ‍චිත්‍ර‍ප‍ට‍ය ‍බ‍ල‍ලා ‍ඇති. ‍ඒ‍කේ ‍න‍ම pizza (2012). ඒකේ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍‍අ‍පේ අ‍ඩ‍වි‍යේ ‍ප‍ල‍වෙ‍ලා ‍හි‍යෙ‍න‍වා. ‍ප‍ල‍මු ‍එ‍ක ‍නො‍බැ‍ලු‍වා ‍කි‍යා ‍මේ‍ක ‍නො‍බ‍ලා ‍ඉන්‍‍න ‍එ‍පා. ‍මො‍ක‍ද ‍ප‍ල‍මු ‍එ‍කත්‍ ‍එක්‍‍ක ‍කි‍සි‍දු ‍සම්‍‍බන්‍‍ධ‍යක්‍ ‍මේ‍කේ ‍නැ‍හැ. ‍මේ‍ක ‍මු‍ලු‍ම‍නින්‍‍ම ‍වෙ‍නස්‍ ‍ක‍තා‍වක්‍.

ක‍තා‍ව ‍ගැ‍න ‍කිව්‍‍වොත්‍ ‍මෙන්‍‍න ‍මෙ‍හෙ‍ම‍යි ‍ග‍ලා ‍යන්‍‍නේ. ‍ජෙ‍බින්‍ ‍ගේ ‍තාත්‍‍තා‍ගේ ‍අ‍ව‍මං‍‍ගල්‍ය ‍උත්‍‍ස‍වේ‍කින්‍ ‍ත‍මා ‍ක‍තා‍ව‍ට ‍සම්‍‍බන්‍‍ධ ‍වෙන්‍‍නේ. ‍ඒ ‍එක්‍‍ක‍ම ‍ජෙ‍බින්‍ ‍ගේ ‍සි‍ය‍ලු ‍දේ‍ප‍ලත්‍ ක්‍රමක්‍ ක්‍රම‍යෙන්‍ ‍ගි‍ලි‍හෙ‍මින්‍ ‍ප‍ව‍ති‍න‍වා. ‍මෙ‍යා ‍පො‍තක්‍ ‍ර‍ච‍නා ‍ක‍ර‍ලා ‍ඒ‍ක ප්‍රකා‍ශ‍ය‍ට ‍පත්‍ ‍ක‍ර‍ගන්‍‍නත්‍ ‍බැ‍රු‍ව ‍ගො‍ඩාක්‍ ‍අ‍ස‍රන ‍වෙ‍ලා ‍ඉද්‍‍දි, ‍මෙ‍යා‍ගේ ‍ලෝ‍යර් ‍අං‍‍කල්‍ ‍කි‍ය‍න‍වා ‍පාන්‍‍ඩි‍චේ‍රි ‍කි‍ය‍න ‍න‍ග‍රේ ‍මෙ‍යා‍ගේ ‍න‍මින්‍ ‍විල්‍‍ලා(‍ලො‍කු ‍ගෙ‍යක්‍) ‍එ‍කක්‍ ‍ති‍යෙ‍න‍වා ‍කි‍ය‍ලා. ‍පස්‍‍සේ ‍මෙ‍යා ‍එ‍හෙ ‍ගි‍හින්‍ ‍ගේ ‍බ‍ල‍ලා ‍ඒ‍ක ‍වි‍කුන්‍‍න ‍ලෑස්‍‍ති ‍වෙ‍න‍වා. ‍එ‍ත‍කො‍ට ‍ඒ‍කෙන්‍ ‍එ‍න ‍සල්‍‍ලි ‍ව‍ලින්‍ ‍මෙ‍යා‍ට ‍පො‍ත ප්‍රකා‍ශ‍ය‍ට ‍පත්‍‍ක‍ර‍න ‍හැ‍කි ‍නි‍සා. ‍න‍මුත්‍ ‍මෙ‍යා‍ගේ ‍පෙම්‍‍ව‍ති‍ය ‍ව‍න ‍ආර්තී ‍මෙ‍යා‍ට ‍මේ ‍ගේ ‍වි‍කු‍නන්‍‍න ‍දෙන්‍‍නේ ‍නෑ. ‍පස්‍‍සේ ‍ජෙ‍බින්‍ ‍මේ ‍ගෙ‍ද‍ර ‍ගි‍හින්‍ ‍ප‍දිං‍‍චි ‍උ‍නා‍ට ‍පස්‍‍සේ ‍මෙ‍යා ‍ද‍කි‍න‍වා ‍ර‍හස්‍ ‍කා‍ම‍ර‍ය‍ක ‍අස්‍‍සේ ‍හං‍‍ග‍ලා ‍තිබ්‍‍බ ‍චිත්‍ර ‍ව‍ග‍යක්‍. ‍මේ ‍චිත්‍රව‍ල ‍ස‍ද‍හන්‍ ‍දෑ ‍දැ‍කී‍මෙන්‍ ‍ජෙ‍බින්‍ ‍බි‍ය‍ට ‍පත්‍ ‍වෙ‍න‍වා. ‍එක්‍ ‍චිත්‍ර‍ය‍ක ‍දැක්‍ ‍වෙන්‍‍නේ ‍කාන්‍‍තා‍වක්‍ ‍කාර් ‍අ‍න‍තු‍ර‍කින්‍ ‍ම‍ර‍න‍ය‍ට ‍පත්‍‍වී ‍සි‍ටි‍න ‍ආ‍කා‍ර‍ය. ‍එ‍ත‍කො‍ට ‍ජෙ‍බින්‍‍ට ‍ම‍තක්‍ ‍වෙ‍න‍වා ‍ත‍මං‍‍ගේ ‍ම‍ව ‍මැ‍රු‍නෙත්‍ ‍මේ ‍ආ‍කා‍ර‍ය‍ට ‍කි‍ය‍ලා. ‍මෙ‍හෙ‍ම ‍මේ ‍ගෙ‍ද‍ර ‍ඉද්‍‍දි ‍මේ ‍චිත්‍ර‍ව‍ල ‍ති‍යෙ‍න ‍ආ‍කා‍ර‍ය‍ට ‍එ‍ක ‍එ‍ක ‍දේ‍වල්‍ ‍සිද්‍‍ද ‍වේ‍ගෙ‍න ‍එ‍න‍වා. ‍ජෙ‍බින්‍ ‍මේ ‍දේ‍වල්‍ ‍වෙන්‍‍න ‍හේ‍තු‍ව ‍මො‍කක්‍‍ද ‍කි‍ය‍ලා ‍හො‍යා ‍ගත්‍‍තා‍ද? ‍ජෙ‍බින්‍ ‍ගේ ‍තාත්‍‍තා ‍මේ ‍විල්‍‍ලා ‍එ‍කක්‍ ‍ති‍යෙ‍න ‍විත්‍‍ති‍ය ‍ජෙ‍බින්‍ ‍ගෙන්‍ ‍හැං‍‍ගු‍වේ ‍ඔ‍ක‍ට‍ද ‍ජෙ‍බින්‍‍ට ‍අ‍ව‍සා‍න‍යේ ‍මො‍කක්‍ ‍වෙ‍යි‍ද? ‍ආර්‍ති ‍ඇත්‍‍ත‍ට‍ම ‍ජෙ‍බින්‍‍ට‍ද ‍ආ‍ද‍ර‍ය ‍ක‍ලේ? ‍

මේ ‍සෑ‍ම ‍එ‍ක‍ට‍ම ‍පි‍ලි‍තු‍රු ‍මේ ‍චිත්‍රප‍ට‍ය ‍අ‍ව‍සා‍න‍ය ‍තෙක්‍ ‍නැ‍ර‍බු‍වොත්‍ ‍සො‍යා‍ග‍ත ‍හැ‍කි‍යි. ‍වි‍ශේ‍ෂ‍යෙන්‍ ‍ආ‍ද‍ර‍ය ‍ක‍ර‍න ‍කොල්‍‍ලන්‍‍ට ‍හො‍ද ‍නැ‍ණ‍වත්‍ ‍ය‍හ‍පත්‍ ප‍ණි‍වි‍ඩ‍යක්‍ ‍චිත්‍රප‍ට‍යේ ‍අ‍ව‍සා‍නා ‍හ‍රි‍යේ‍දී ‍ල‍බා ‍දී‍ලා ‍ති‍යෙ‍න‍වා. ‍වි‍ශේ‍ෂ‍යෙන්‍ ‍කෙල්‍‍ලන්‍ ‍ගේ ස්‍‍ව‍භා‍ව‍ය ‍ආ‍දී‍ය. ‍ඒ ‍අ‍ය ‍අ‍නි‍වා ‍මේ‍ක ‍න‍ර‍ඹන්‍‍න. ‍ය‍න ‍ග‍මන්‍ ‍ඔ‍යා‍ල‍ගේ ‍පුං‍‍චි ‍හෝ ‍අ‍ද‍හ‍සක්‍ ‍දා‍ගෙ‍න ‍යන්‍‍න. ‍වෙච්‍‍ච ‍ම‍හන්‍‍සි‍ය‍ට ‍අ‍ප ‍ල‍බ‍න ‍එ‍ක‍ම ‍ස‍තු‍ට ‍ඔ‍යා‍ල‍ගේ ‍අ‍ද‍හස්‍ ‍ත‍ම‍යි. ‍සැ‍ම‍ට ‍ජ‍ය ‍වේ‍වා. ‍බ‍යිස්‍‍කෝප්‍ ‍එ‍ක‍ටත්‍ ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

Pizza II: Villa (2013) on IMDb

 

 

710 MB කොපිය මෙතනින් බාගන්න

35C030F28743126C0121CB7FAF289EE98FDF66B0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. සුපිරියි මචන්…මේක බලන්නත් ගොඩාක් ආසාවෙන් හිටියේ.ජයවේවා

  2. Manjula Kumara Gamage

    බොහොම ස්තුතියි.. 🙂

  3. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  4. thanks a lot!!!

  5. sub ekata than x sahooo

  6. පීසා පළමුවැන්න තරම් ගති නැති වුනත් හොඳයි… පළමු කොටස තරම් භීතියෙන් මුසපත් නොවුනත් මෙහි අවසානය ඉතාම ප්‍රබල මට්ටමක පවතිනවා… ඔක්කොටම හරියන්න අන්තිම ටික තියෙනවා කිව්වොත් හරි… අවසානයක් නොමැති අවසානයක්…
    සිරාජ් ප්‍රියන්ත බොහොම ස්තූතියි මේ වගේ අපිට උපසිරැසි නොලැබෙන දමිළ සිනමා නිර්මාණවලට මහන්සි වී උපසිරැසි යොදනවට… හැබැයි එක දෙයක් කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ… චිත්‍රපටය මැද්දේ නම යනවා වැඩි… එක උද්වේගකර අවස්තාවක මුළු තිරයම වැහෙන පරිදි ඔබගේ නම ප්‍රදර්ශනය වුණා.. මම දැන් ඉවත් වෙයි දැන් ඉවත් වෙයි කියලා බලන් හිටියත් විනාඩි ගණනක් යනකම් ඉවත් වුනේ නැහැ… පසුව උපසිරැසි ඉවත් කරලා මට ඒ කොටස නැවතත් නරඹන්නට සිදුවුණා.. අන්න ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.. තව දෙයක් මම හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා ඔබ ලියන හැම චිත්‍රපටය හැඳින්වීමේ ලිපියම වෙබ් පේජ් එකේ අගටම යනවා… ඒ ඇයි? මොනා වුණත් ඔයාගේ සබ් නැත්තන් මට මේක කොහොමටවත් බලන්න වෙන්නේ නැහැ… ආයෙත් ඒ සබට මගෙන් තුති.

  7. Tamjeed Elahi Khan

    I am searching for ENGLISH SUBTITLES for Pizza 2 The Villa from a very long time. If anyone has its link please share the same.

  8. your the best and no 1 subtitles web site in sri lanka…… i love you ummmmmmmmmmmmmmmmmma

  9. good luck…thanks

  10. tnx yalu…palaweni eka wagema mekath pattai

  11. niyamaaaaaaaaaaaiiiiiiiiiiiiiii

  12. Thank you very much!

  13. ෆිල්ම් එක බලන්නේ නැතිව හිටියා මාසයක් විතර වෙනකං….. සබ් තිබුණෙ නෑනේ….!!! මට ඒත් හිතුණා බය්ස්කෝප් එකෙන් සිංහල සබ් ඉක්මනටම දෙය් කියලා……!!! හිතුවා වගේම මෙන්න බොලේ දීලා…….!!! තෑන්ක්ස් මචං………………………………………………!!!!!!!!!!!!!!!!!!!!!!!! පුළුවන්නම් Philips and the Monkey Pen (2013) කියන ටැමිල් ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝ.. පුළුවන්නම් විතරක්………………!!! එළ මචං…………………..!!!!!! තෑන්ක්ස්………………………………………………….!!!!

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  15. sathish chamika

    elllllzzzz….. niymai bro

  16. Good luck
    Thanks

  17. Aditha Praween

    නියම චිත්‍රපටියක් වගේ
    දිගටම මේ වගේ සබ් දෙමු.
    සුභ පතනවා !
    😀

  18. බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. බලමු එහෙනම් බලන්න මොකක්ද මේ අභිරහස කියලා. ජය෴෴ 😛 😛

  19. pattai ahhhhhh.denakm unne.aniwa bamak thama.subata thanks SIRAJ saho.digatama sub demu.jaya wewa….

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

  21. ඇත්තම කියන්නම් අනිවා මේක බලනවා. ඉස්සරහටත් දෙමල films ම දෙන්න. මොකද සුපිරි වැඩ තියෙන්නේ ඒවල තමයි.

  22. එල මචන්…ඉස්සර පලවෙනිඑකනම් බැලුවා…ඒකට වැඩිය මේක හොදයි වගේ…..සබට බොහොම තුති…එහෙනම් බෑවා….

  23. නියමායි තොල්ලො…
    ජයවේවා

  24. thanks mchn vidyum munn eketh sub1 dapanko machn puluwannam

  25. Thanks macho

  26. පලමුවෙනි එකනම් ෆහරක් තමය් කියල වැඩක් නෑ.මේකත් එහෙමය් කියල හිතල බාන්න දානව.. 😉

  27. Niyamai machannn…..
    fatta kathavak vageee machann……
    danma banava bn mekaa…
    thanks machan sub ekatahhh…

  28. Thanks a lot brother

  29. “චූටී මල්ලි”

    මේකෙ පලමු
    එකට සබ දුන්නෙ දිදුල සහෝ මට
    මතක හැටියට
    මේකත් එලටම ඇති
    එල සිරාජ් සහෝ
    සබට තුති
    ඔබට ජය…………

  30. thanks sho sub ekata

  31. obage mahansiya apa lada lokuma sathutai

  32. thanks for the sub

  33. Chaminda Lakruwan

    ස්තුතියි මචන් හොද එකක් වගේ අනිවා බාගෙන බලන්නම් ……
    ඒ වගේම දෙමළ ෆිල්ම් එකක් තියෙනවා අරුන්දතී (2009)කියලා අනේ මචන් පුළුවන්ම් ඒකට සබ් එක දාල දෙන්න ලොකු උදව්වක් මචන් නියම ෆිල්ම් එකක් ඒක…

  34. රාම් රාජ්

    ස්තූතියි සබ් එකට.මේකේ පලුමු එක ටිවී එකෙන් බැලුවා.

  35. ela enakn unne

  36. වැරදුනා. සමාවෙන්න ඕනා කලබලේට

    නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  37. කේ.යූ.ජී. උදාර

    කලින් එක මාත් බැලුවා. ඒක උපරිමයි……….
    මේකෙ විස්තරේ හැටියට මේකත් හොඳ මට්ටමක ඇති කියල හිතෙනවා.
    එහෙනම් මාත් සබ ගන්නවා. බොහොම ස්තූතියි සහෝ………..

  38. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හොදයි හොදයි..එහනම් දුන්නා නේද?
    කලින් ඒකනම් බලල නැහැ…ඒත් විස්තරේ කියවද්දී මේකනම් බලන්න ආසා හිතුනා..
    බොරු කියන්න ඕනේ නැහැ, මමනම් මේක බාන්නේ නැහැ..
    අපේ දෙමළ ෆිල්ම් පිස්සුවෙන් වගේ බලන හාදයෙක් ඉන්නවා..පොර ඉතිං මේක අනිවා බානවා තමා.
    පොරගෙන් උස්සගෙන ඇවිත් බලනවා..
    එහනම් ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් අහලා කරලා මේක ගෙනාවට..
    තව ලස්සන එව්වා ගේන්න..ජය වේවා..

  39. niyamai saho. movie 1 mage laga tibba. sub neti handa beluwe ne. thax

  40. thankzzzzzzzzzzzzzzzzzzzzzzz elazz

  41. වරුණ රංගජිත් (වරූ)

    ජය වේවා…..
    සබට තුති

  42. නලින්

    ස්තුතියි සිරාජ් සහෝ

    ජය වේවා!

error: Alert: Content is protected !!