You dont have javascript enabled! Please enable it!
Tuesday , July 7 2020
Breaking News

Planet Earth (2006) – Seasonal Forests | ආශ්චර්යමත් පෘථිවියේ එකලොස් වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

Planet Earth (2006)අද මම දෙන්නේ Planet Earth කථා මාලාවේ 11වැනි කොටස. ඒ කියන්නෙ අන්තිම එක.

මේ කොටසෙ තියෙන්නෙ ගැඹුරු , අඳුරු , කිසිම විදිහක ආහාර නිශ්පාදනයක් නැති මුහුදු පතුලෙ තියෙන ජීවය ගැන. හිතාගන්නවත් බැරි විදිහෙ පුදුම හිතෙන දේවල් ගොඩක් මේ කොටසෙත් අන්තර්ගතයි. තල්මසුන් , මෝරුන් , මඩුවන් , ඩොල්ෆීන්, ඒ වගේම හිරුඑළිය බිඳක්වත් වැටෙන්නෙ නැති අඳුරු පතුලෙ ඉන්න අමුතු .පුදුමාකාර සත්තු ගැන , ඒ සත්තු වගේම මුහුද යට තියන සෙල්සියස් අංශක 400ක උනුදිය උල්පත් වල පවා ජීවත් වෙන ජීවීන්, තව ගොඩක් දේවල් තියෙනව….

මේ මම Baiscopelk වෙබ් අඩවියට ඉදිරිපත් කරන පළවෙනි උපසිරැසි පරිවර්තනය. ඔයාලම බලල කියන්න හොද නරක කොහොමද කියලා.

Planet Earth (2006) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

cfda698231e8f8e79b294f735e7edb59fd141bf9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අකලංක කවින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode               All Episode                      Next Season

Check Also

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E04] Sinhala Subtitles | අතීතයට හොරා අතීතය වෙනස් කිරීම [සිංහල උපසිරසි]

ඔන්න ඉතින් කවදාවත් නැතුව සති තුනක් විතර පහුවෙලා ශීල්ඩ් සබ් එක අරගෙන ආවා ඉතිං. පමාවට …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

  2. bohoma sthuthi machn.sub 11tama

  3. Thanks…..Jaya wewa!!!!

  4. Planet earth season 2 sub dipanko bn….season 5 witharai sub dila tiyenne bn…supiri kathawa bn……

  5. Udamith Damith (b\k )

    ගොඩක් ස්තුතියි

  6. ජය වේවා
    දිගටම සබ් කරන්න

  7. ප්‍රදීප්

    Thanks Lot 😀

  8. කතා මාලාවේ මුල් කොටස් 10ට සබ් ලබාදුන් චුටි මල්ලිටත්. අවසානේ කොටසට සබ් එක්කරමින් නව ආරම්බයක් ලබා ගත් යාලුවටත් බොහොමත්ම ස්තුතියි.
    great job brothers… !!

  9. මේ වගේ වැදගත් දෙයකට sub ඒක දුන්නට ගොඩක් පින්, thanks

  10. Thanks for all episodes kawinga……grate job………….

  11. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  12. isuru dimantha

    thankz machan sereias ekatama subtiles gaththa B|

  13. elaaa wadak .digatama karanda

  14. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  15. thanksssssssssss

  16. Thanks macho SUB ekata…

  17. jaya wewa thanks ..mama all download kala

  18. “චූටී මල්ලි”

    මේක මන් සබ් කරලා තිබ්බෙ භාගයක්
    එකෙ පොඩි අවුලක් ආව එක ෆෝර්මැට් කලා මට අමතක වෙලා සබ් ෆයිල් එක මන් අතින් මැකිලා
    ආයිත් හදමින් උන්නෙ හෙමින් හෙමින්
    ඒ අතරෙ තමා ඔයා මේක දුන්නෙ
    අවුලක් නෑ සහෝ කෝමින්කෝමහරි මේක ඉවරයක් උනානෙ
    එහෙනම් තව සබ් දෙන්න
    සබට තුති
    ඔබට ජය……

    • “චූටී මල්ලි”

      PC එකෙ පොඩි අවුලක් ආව , PC එක ෆෝර්මැට් කලා

  19. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    පළමු එකට වගේම මේ කතා මාලාව අවසන් කල එකට බොහොම ස්තුතියි,දිගටම සබ් දෙන්න,ජයවේවා.

  20. බොහොම ස්තූතියි අකලංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  21. mudiya / මුදියා

    පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් අකලංක.
    නියමයි මේක ඉවර කරපු එකනං.
    මාරම ලස්සන කතාවක්.
    චූටි මල්ලිටත් ස්තූතියි මේ වගේ වැඩක් පටන් අරගෙන ඇදගෙන ආවට.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!

  22. පලවෙනි එකට සුබපැතුම් ගොඩක් කල් බලාගෙන හිටියා අන්තිම එක එනකම් Thanks සහෝ

  23. niyamayi, 11weni ekata witharayi suba adu wela thibune, thaz yaluwa me wage watina kiyana dekata sub laba dunnata, oyata jayen jayama lebewa,

  24. bohoma sthuthi machan….jaya wewa!!!

  25. නලින්

    පළමු එකට සුභ පැතුම් සහෝ

    දිග‍ටම සබ් කරන්න

    ජය වේවා!

  26. කලින් දාපු උපසි‍රැසි 10 ම බාගෙන බැලුවා. ගොඩාක් හොඳ තත්වයෙන් තියෙනවා. ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි උනාට. ඉදිරියටත් මේ වගේම හොඳ උපසි‍රැසි නිර්මාණය කරන්න සියළු ශක්තිය ලැබේවා!

  27. බොහොම පින් මමත් ගන්නවා ජය!!!

  28. හර්ෂ ලහිරු

    නියමයි සහො මේක තමයි අඩුවකට තිබුනෙ
    දැන් ඒකත් සම්පුර්ණයි 😀
    ජයවේවා සහො

  29. මම මේ කල්පනා කර කර උන්නා විතරයි චූටි මල්ලි මේකේ සබ් දුන්නේ නෑ නේද කියල. ඇයි චූටි මල්ලි මේක විතරක් නොකලේ? බොහොම ස්තුතියි අකලංක සිංහල උපසිරැස වෙනුවෙන්.

  30. baiscope aka patta ahh aluth kollo godai

  31. palamu wadeyta suba pathum 2kath demu neh

  32. wow,, maru 😀

  33. jaya wewa saho

  34. maxxa palamu aka maru thawath subs denna

  35. isuru samarasinghe

    thanksssssssssss

  36. ජය වේවා!!! එල එල

  37. පළමු එකට සුභ පැතුම්!

error: Alert: Content is protected !!