අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Planet Earth II [EP E04] Sinhala Subtitles | කතරක ජීවය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 10 votes.
Please wait...

Planet Earth II

පෘතුවි ලෝකයේ අපේ ඇසට දැකගන්න නොලැබෙන දේ බොහොමයක් සමඟින් ඔබ හා එක වුන මේ වැඩසහනේ කාන්තාර මුලික කරගත් කොටසේ උපසිරැසි දායකත්වය ඔන්න මගෙන් එහෙනම්. මීට කලින් මේ කතාව නොබලපු කෙනෙක් ඉන්නවා නම් දැන්ම කියන්නේ අනිවාර්යෙන්ම මුල ඉඳල මේ වැඩසටහන බලන්න. මොකද මේ වගේ දේවල් සල්ලි කොච්චර තිබුනත් ඉවසීම නැතිනම් පියවි ඇස්දෙකෙන් සජීවීවනම් බලාගන්න ලැබෙන්නේ නැහැ. ඒ තරම් ඉතාමත් දුර්ලභ දර්ශන පෙලකින් තමයි මේ හැම කතාවක්ම හැඩවෙලා තියෙන්නේ.

ඩේවිඩ් මහත්මයාගේ දැඩි කටහඬ එක්ක මේ කතාව බලන අපිට ඇත්තටම දැනෙන්නේ අපි ඒ ස්ථානයේ ඉන්නවා වගේ හැඟීමක්. මීට කලින් එතුමා විසින් හඬ දායකත්වය සැපයු කතාවක් බැලූ කෙනෙකුට නම් ඒ ගැන ඉතින් අමුතුවෙන්ම කියන්න අවශ්‍යය නැහැ. ඉතින් කලින් කිව්වා වගේ මම මේ ගෙනෙන කොටස සඳහා මූලික වෙන්නේ ලෝකයේ තියෙන භූමි බාගයෙන් තුනෙන් එකක් පමණ ආවරණය වෙලා තිබෙන සහ දිනෙන් දින තවත් වර්ධනය වෙන කාන්තාරයි. කාන්තාර කිව්වම මොනවද මුලින්ම හිතට එන්නේ? දැඩි රශ්මිය, වැලි කඳු සහ දුහුවිල්ල වගේ දේවල් නේ? ඔව් එව්වා උනාට ඒවාට අවේනික උන සත්ව වර්ගත් ජිවත් වෙනවා. එතකොට අපි අද මේ කතා කරන්නේ වසරකට හෝ වසර කීපයකට වතාවක් ලැබෙන වැස්ස මගින් ලැබෙන ජලය උපයෝගී කරන මේ ජීවිතය අපහසු කරවන කාන්තාර වල ජිවත් වෙන සත්ව විශේෂ කොහොමද එයාලගේ ජීවිතය පවත්වා ගන්නේ කියලා. මේ කොටසේදී ඔයාලට ලෝකයේ පැරණිම කාන්තාරය සහ එවැනි කාන්තාර කීපයක වෙසෙන දෙපා, සිවුපා සහ පියාසර කරන සත්වයන් හැමෝම ගැන දැනගන්න ලැබේවි.

වතුර පොදක් නැති වැලි කඳු මුදුනට ගිහින් වාතයේ ඇති ජලය බීමට උපක්‍රම දන්න කුරුමිණියෝ, විලෝපික ලෝකයේ බලවත්තු කාන්තාර වලදී කොයිතරම් අසරණද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. වතුර සොයාගෙන ඇවිත් කෙනෙක් අපහසුවෙන් වතුර ලබාගන්නකොට ඒ කෙනා එනකන් බලන් ඉන්න තවත් විලෝපිකයෙක් තමන්ගේ අහාර සොයාගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම අද කොටසින් දැකගන්න පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්. මීළඟ කොටසින් ඔයාලට ලෝකයේ තිබෙන තෘණ භූමි ගැන දැනගන්න ලැබේවි. එහෙනම් හැමෝටම ජයෙන් ජය !!!

Planet Earth II (2016-) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

20 thoughts on “Planet Earth II [EP E04] Sinhala Subtitles | කතරක ජීවය… [සිංහල උපසිරැසි සමඟ]

  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

    Reply
  • Planet Earth [S02 : E06] me sub eka koheda thiyenne?

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi sub ekata. ithuru kotas dekatath sub denna.
    meka supirima wadasatahanak hamoma balanna.
    jaya wewa…!!!

    Reply
  • thanks bro
    link akak denna pls

    Reply
  • බොහොම ස්‍තූතියි සබට

    Reply
  • බොහොම ස්තුතියි හසන්ත සහෝ…..!!!!

    Reply
  • උපසිරසට ස්තුතියි .
    උපසිරසක් කාලෙකින් කරලා වගේ
    මුල් කොටස් තමයි මේ දවස්වල බලන්නේ
    පස්සේ මේ කොටස බලනවා ඩව්න්ලෝඩ් කරගෙන ම

    Reply
    • machan mata episode 1 torrent downloade karanna site ekak ewanawada

      Reply
  • Planet Earth [S02 : E04] 720p HDTV kalin gatha dan sub ekka baluwa haki

    Reply
  • thanx hasantha saho sub ekata

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *