Tuesday , October 20 2020
Breaking News

Plastic (2014) | බලකරන්න, මංකොල්ලකන්න, නැවතත් කරන්න [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Plastic (2014)

හායි බයිස්කෝප්lk, මේක තමා මගේ පලවෙනි සබ් එක,ගොඩක් අය කරනවා වගේම මාත් මේ සයිට් එකට අවේ සුපිරි ෆිල්ම් වල සබ් බා ගන්න. හැමදාම ඉතිං නිකන්ම සබ් අරන් යන නිසා මටත් හිතුන සබ් එකක් කරන්න. ඇත්තම කිව්වොත් මට මේ අදහස ඔලුවට දැම්මේ මගේ සහෝදරයා තිලාන්. ඔහුත් මං මෙතන මතක් කරන්නම ඕන. මටත් සිංහල ටයිපින් අවුල්. එත් Google Input Tool එකෙන් ගොඩ ගියා. 😉

මේ ෆිල්ම් එකේ නම ප්ලාස්ටික්. මේ අවුරුද්දේ ආපු තවත් පට්ට ෆිල්ම් එකක්. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ උන ලොකුම දියමන්ති හොරකම ගැන සත්‍ය කතාවක් ඇසුරෙන් කරපු නිර්මාණයක්. IMDb rating එක 5.8ක්. කතාව සහ අධ්‍යක්ෂණය දෙකම Juliyan Gilbeyගේ. We’re The Millers එකේ Kenny (Will Poulter) ඒවගේම Game of Thrones කතා මාලාවේ Theon (Alfie Allen) වගේ සුපිරි අයත් මේකේ රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියනවනම් සෑම්,ෆෝඩි,යට්සි හා රෆා කියන්නේ කොලේජ් එකේ ඉගනගන්න කොල්ලෝ හතරදෙනෙක්. හැබැයි මේ අය සල්ලි හොයන්නේ ක්‍රෙඩිට් කාඩ් වංචාවන් කරලා. මේ දේ කරගෙන යනකොට එක තැනකදී මේ අයට වරදිනවා. ඒ මාර්සෙල් කියලා මැරයෙක්ගේ මිලියන 2කටත් දන්නේ නැතුව විදලා. 😛 ඉතිං මාර්සෙල්ගේ සල්ලි ආපහු ගෙවන්න මේ සෙට් එකට සති දෙකයි ලැබෙන්නේ. ඒ සල්ලි හොයන අතරතුර මිලියන 20ක් වටිනා දියමන්ති වගයකුත් මේ අය හොරකන් කරන්න සැලසුම් කරනවා. ඒත් කණ්ඩායමේ එක්කෙනෙක් වෙනම සැලසුමක් ගහලා දියමන්ති ඔක්කොම එයා ගන්න හදනවා. ඒ ඇති කතාව ගැන. ඉතිං මේ සෙට් එකට මාර්සෙල්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? මිලියන 20 දියමන්තිත් උස්සයිද? කව්ද සෙට් එකේ හොරා? එයාගේ සැලසුමත් සාර්ථක වෙයිද? මේ කියන ප්‍රශ්න ඔක්කොම විසදන්නනම් ෆිල්ම් එක බාලා බලන්න.

මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා සමහරවිට වැරදි ඇති. තිබුනොත් සමාවෙන්න. බාගෙන කමෙන්ට් එකක් දාලම යන්න. තවත් හොදම ෆිල්ම් එකක් එක්කම හමුවෙමු. ස්තුතියි.

Plastic (2014)  on IMDb

 

 

672 MB (BR) කොපිය මෙතනින් බාගන්න

C2CE49D5F58E681B8DBCF93B6C85F7CD2C1F6F7B

810 MB (BR) කොපිය මෙතනින් බාගන්න

4C66FA038D01EE85CE987C348C7C6A6523E9BE9E

1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න

CEDE26D7C839F77A7D1601EF424E6C460DDF5A1A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු මධුෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E05] Sinhala Subtitles | අජ්මල්ගේ ලෝකය.. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. ස්තූතියි සහෝ

  2. Thanks bro

  3. bohoma ethuthi saho mekata upasirasa dhunnata…
    jayen jaya….

  4. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. thnx sahoo sub ekata ane mekatath sub ekak diyankoo Cloud Atlas (2012) obata jaya!!

  6. please remove above” plastic “film from children film category

  7. Mama me site eke hoda fan kenek. Eth, lagadi idala Samahara Torrentz wada karanne na. Download karanna yanakota ‘problem loading page’ kiyala enawa torrent page eka enne na. Ai a?…… Plz Rply…..

  8. Thanks saho………………….!

  9. නියමයි…

  10. බොහොම ස්තුතියි හැමෝටම.. 🙂

  11. patta saho thanx sub walata palamu upasirasiyata suba pathuma

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  13. කැලුම් ගුණසේකර

    ස්තුතියි මුල් ම උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා ඔයාව අඩවියට.

  14. නියමයි,,,,සුභ පැතුමි,,,,

  15. thanks…….

  16. නලින්

    ස්තුතියි ඉසුරු සහෝ.. පළමු එකට සුබ පැතුම්

    දිගටම සබ් ගෙන්න. අත අරින්න එපා.

    ජය වේවා.

  17. බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  18. sub 1 Bohoma Pin saho….

  19. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ඉස්සෙල්ලාම පලමු උපසිරැසියට සුබ පතනවා.
    කොහොමහරි ගූගල් ටූල් එක අතෑරලා අතින් ටයිප් කරන්න පුරුදුවෙන්න කියලා කියනවා.
    එතකොට උපසිරැසි හැදිල්ල තවත් මිහිරි අත්දැකීමක් කරන්න පුළුවන්.
    මට නම් තාම මතකයි මම කොහොමද සිංහල ටයිපිං පුරුදු වුනේ කියලා.
    වරදින වරදින අකුරක් ගානේ මම මටම ටොක්කක් ඇනගන්නවා.
    වැඩේට ඇඩෙනවා වුනාට කරගත්තොත් ප්‍රතිපලේ සුන්දරයි.

    තවත් උපසිරැසි දෙන්න කාලය හැකියාව ලැබෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!! __/|\__

  20. “චූටී මල්ලි”

    හිතුනොත් බලන්නම්කො ඈ……..
    කෝම උනත් වැඩේ එල
    සබට තුති
    ඔබට ජය…….

  21. Thanks bro…!

  22. පළමු වැඩ්ට සුබපැතුම්..ජයවේවා..!

  23. නුවන්ත දුලාන්

    බොහොම තුති සහෝ…!!!
    ජයවේවා ඔබට… 🙂 🙂

  24. නියමයි
    පළමු වැඩ්ට සුබපැතුම්..

  25. තෑන්ක්ස් සබට…
    ජයම වේවා…

  26. චන්දිම අමරසිංහ

    නියමයි… සුභපැතුම් පලමුවැඩේට සුපිරි එකක් …
    මේවගේ ඒවා තව ඕන..
    ජයවේවා ඉදිරියටම යමු..!$%

  27. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  28. නියමයි ඉසුරු සහෝ..
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  29. thanks machan..

  30. sub ekta thanks saho.. good luck

  31. නියමයී ඉසුරු…

  32. නියමයි මචෝ.
    පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරන්න.
    ස්තුතියි සබ් එකට.

  33. නියමයි ඉසුරුවෝ.. දිගටම කරගෙන යමු….

  34. ela malliya..
    keep it up.. good luck (Y)


  35. නියමයි
    පළමු වැඩ්ට සුබපැතුම්..
    සාදරයෙන් පිළිගන්නවා..
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  36. Isuru Pattai hode

  37. isuru pattai ah..

  38. thanx…..

  39. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks ISURU saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  40. pattai kore ohoma yaman (Y)………….

  41. Ela. thanx.

  42. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    පළමු වැඩ්ට සුබපැතුම්..
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් එකට..
    තෑන්ක්ස් සබට…
    ජයම වේවා…

  43. නියමයි…
    පලවෙනි සබ් එකට සුබ පැතුම්….

  44. Udara Rajapakse(shan)

    tnx machooo…
    digatama apith ekka inna..
    palamu wadeta mamath suba pathanawa.. 🙂 🙂 🙂

  45. Thanks.

  46. patta kathavak vageee…
    danma banava mekaa….
    thanks machan sub ekatahhh

error: Alert: Content is protected !!