You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 28 2020
Breaking News
Home / All / Playful Kiss [E07] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

Playful Kiss [E07] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

Playful Kiss
ඔන්න සෙල්ලක්කාර හාදුවේ පලවෙනි කිස් එක කලින් කොටසේ තිබ්බනේ. ඔහ් හා නිට මේක විස්වාස කරන්නත් බැහැ. ඔහ් හා නි හිතුවේ බෙක් සෙන්ග් ජෝ ඇයට කැමතියි කියලා. ඒත් බෙක් සෙන්ග් ජෝ කැමති වුනාට ඒක පෙන්නන්නේ නැනෙ. පස්සේ ඇයටම හිතෙනවා බෙක් සෙන්ග් ජෝ තමන්ව විහිළුවකට අරන් කියලා.

අන්තිමේ බෙක් සෙන්ග් ජෝ තොර ගත්තෙත් ඔහ් හා නියන පරන්ග් කැම්පස් එකම තමයි. මෙහෙත් පාසලේදි වගෙමයි. ඔහ් හා නි බෙක් සෙන්ග් ජෝගේ පස්සෙන්මයි. තවත් ගැහැණු ලමයෙක් කතාවට ඇතුල් වුනානේ. දැන් ඇය එක්කත් ඔහ් හා නිට තරග කරන්න වෙලා. දැන් ඔහ් හා නි කැම්පස් එකේ ටෙනිසුත් සෙල්ලම් කරනවා. කතාවේ ඉස්සරහට මොනවද වෙන්නෙ කියලා බලන්නකෝ.

එතකන් සමුගන්නම්, ඊලග කොටසින් හමුවෙමු.

Mischievous Kiss (2010) on IMDb

 

 

200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

12 comments

  1. Thanks ……………good luck …………[email protected]}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

  2. චන්දිම අමරසිංහ

    සුපිරි වැඩක් සුභපැතුම්..
    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    ජයවේවා..!

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  4. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………..

  6. නියමයි චතුර සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  7. thnxs dr sub walata…good luck

  8. niyamai mcn

  9. niyamai………denakm unne.subata thanks CHATHURA saho.ithiri tikath ikmanata demu.jaya wewa……….


  10. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

error: Alert: Content is protected !!