Tuesday , September 21 2021
Breaking News

Playhouse (2020) Sinhala Subtitles | සෙල්ලම් ගෙදර [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 16 votes.
Please wait...

සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සේ ආයිත් උපසිරසියක් අරන් ඔයාලව හම්බ වෙන්න ආවා. මේ දවස් වල ඇත්තටම උපසිරසි කරන්න වෙලාව වෙන් කර ගන්න එක ගොඩක් අමාරුයි. ඒත් කොහොම හරි දවසකට පොඩි වෙලාවක් වෙන් කර ගත්තා ඔයාල වෙනුවෙන්. මේ පාර ඔයාල වෙනුවෙන් අරන් ආවේ ඉන්ග්‍රීසි චිත්‍රපටියක උපසිරසියක්. මගේ පලවෙනි ඉන්ග්‍රීසි උපසිරසිය. ගොඩක් වැරදි අඩු පාඩු ඇති.

හිතුන වෙනසකටත් එක්ක ඉන්ග්‍රීසි චිත්‍රපටියක උපසිරසියක් කරන්න. ඔයාලට මම වැඩි පුරම දුන්නේ හින්දි චිත්‍රපටිවල උපසිරසිනේ. මේ පාර මම අරන් ආවේ 2020 නොවැම්බර් 17 වෙනි දින නිකුත් කරපු Horror, Thriller ගනයට අයත් චිත්‍රපටියක්. හොල්මන් චිත්‍රපටිවලට කැමති අය නම් ගොඩක් කැමති වෙයි මේකට. කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. ජැක් ට්‍රාවිස් කියන්නේ අමුතු විදිහේ අත්භූත නාට්‍ය ලියන රචකයෙක්. ඔහුගේ දියනිය තමයි බී කියන්නේ, ඔවුන් ස්කොට්ලන්තයේ මාලිගයක ජීවත් වෙන අතර තුරේ ඔහුගේ දියනියට නපුරු ආත්මයක ශාපයකට ගොදුරු වෙනවා. ජැක්ට අවශ්‍ය වෙනවා ඒ ආත්මය කවුද කියල දැන ගන්න, එම නිසා තම දියනියව එම මාලිගයේ තාප්පයකට හිර කරලා දානවා. තම දියනියව ඒ නපුරු ආත්මෙන් බේර ගන්න පුළුවන් වෙයිද? බී ගේ යාළුවන්ට බී ව හොයා ගන්න පුළුවන් වෙයිද?

එහෙනම් චිත්‍රපටිය බලන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටින අතර ලගදීම හැමෝම ආදරය කරපු සහ ලස්සන සිංදු රැසක් අඩංගු ලස්සන හින්දි චිත්‍රපටියක් අරන් ඉක්මනට ඔයාල ගාවට එන්නම්.

එහෙනම් උපසිරසි බා ගන්න ගමන් පහලින් ඔබේ අදහස් දා ගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්,හැමෝටම ජය වේවා. පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න.🙏🙏🙏

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-Rip පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Sex Education (2019-) [S03 : E07] Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. Thanks for sub!

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  4. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. thnx bro

  6. Malith Samarawickrama

    Thanks machn sub ekata.

  7. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  8. Sub ekata tnx sahoo

  9. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  10. thanks aluth hindi ekakatath sub denna …

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  12. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. Sohan Jayasooriya

    ස්තූතියි සහෝ සබ් එකට

error: Alert: Content is protected !!