Tuesday , June 22 2021
Breaking News

Point Break (2015) with Sinhala Subtitles | කරන්න බැරි වැඩ අට. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 11 votes.
Please wait...

Point-Break-(2015)
එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙයි ෆිල්ම් එකක් අරං එන්නෙ. ටිකක් විතර පරක්කු වුණා වැඩත් එක්ක. මේක දුන්න ගමන් LOT එකත් දෙන්න තියන නිසා වැඩි විස්තරයක් කරන්න යන්නෙ නෑ. IMDB අගය 5.4ක් අරං තියනවා මේ වෙද්දී. අති දක්ෂ අපරාධ කරන කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතෙන්නෙ. Edgar Ramirez (බෝඩි), Luke Bracey (යූටා), Teresa Palmer (සම්සාරා), Ray Winstone (පාපස්) යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන කියන්නම්.

ගොඩක් දරුණු ක්‍රීඩා වල නිරත වෙමින් හිටපු යූටා තමන්ගෙ හොඳම යාළුවා මොටෝක්‍රොස් තරඟයක් අතරේ මිය යාම නිසා FBI එකට බැඳෙනවා. ඒ අතරේ ලෝකය පුරා විවිධ දක්ෂ අපරාධ වෙන්න පටන්ගන්නවා. මේවා කරන්නෙ ලොකු මොලකාරයෝ සෙට් එකක්. ඉතින් මෙයාලව අල්ලන වැඩේ කරන්න යූටාට බාර වෙනවා. ඒකට හේතුව තමයි යූටා කලින් කරලා තියන සුවිශේෂී ක්‍රීඩා පුහුණුව. ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒ විතරක් නෙවෙයි. මේ අපරාධකාරයො මෙහෙම අපරාධ කරන්න හේතු තියනවා. සල්ලි වුවමනාවෙන් කරන දෙයක් නම් නෙවෙයි. මොකද මෙයාල සල්ලි හොරකම් කලත් ඒවා දුප්පතුන්ට බෙදල දෙනව. එහෙනම් මේව කරන්න හේතු මොනවද? ඇත්තටම කිව්වොත් ද එයිට් කියල කරන්න බැරි වැඩ අටක් තියනවා. මේ අට සම්පූර්ණ කරන කෙනෙක් නිර්වාණය ලබනවා කියල කතාවක් තියනවා. එහෙම කියල තියෙන්නේ ඔසාකි. මේ වැඩත් එක්ක අපරාධ වල තියන සම්බන්ධෙ මොකක්ද? අපේ FBI නියෝජිතයාට මේ අපරාධ කාරයන්ව අල්ලගන්න පුළුවන් වෙයිද? ඔයාලම එහෙනම් කතාව බලන්න. සුපිරිම කතාවක්. ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය!!!

 Point Break (2015) on IMDb

 

 

555 MB (BR) කොපිය මෙතනින් ගන්න

A609C453F338EF4C58A09316D967B733EB7F7569

820 MB (BR) කොපිය මෙතනින් ගන්න

96097FCE5E4A9103092D0A178AF9C94928004D62

400 MB (HDRip) කොපිය මෙතනින් ගන්න

8ED8AE3146CA598236E6949936CD0BED4F590645

1.41 GB (HDRip) කොපිය මෙතනින් ගන්න

8AB7D9ABD6489A5BA652A50575AD61C0821D49B6
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Amadeus (1984) Sinhala Subtitles | මරණයේ සංධ්වනිය [සිංහල උපසිරසි]

1756 ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් උපත ලබන වුල්ෆ්ගැන්ග් අමඩියස් මොසාර්ට් කුඩා කල සිට ම දුර්ලභ සංගීත කුසලතාවයන්ගෙන් …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. thanks

  2. Thank you very much for the subtitles!

  3. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  4. yasith Maduran

    supper machan…

  5. ස්තූතියි බං ❤️

  6. Kasunabayasekara

    Thanks macho

  7. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  8. Thanks bro…….

  9. Udara Damith B/K

    බොහොම ස්තුති

  10. බොහොම ස්තුතියි සහෝ..
    අද තමා මේක බාන්නේ ඉතින්

  11. Hunting Hitler සීරීස් එකට සබ් දෙන්න පුලුවන්නම්.ඒක පට්ට TV සීරීස් එකක්

    • මමත් හසන්ත අයියිට කිව්වා පුළුවන්නම් මේ Hunting Hitler & The Tesla Files වලට සිංහල සබ් දෙන්න කියලා. මේ ටි.වි සිරියස් දෙකනම් පට්ට්..

  12. බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට.

  13. . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  14. උපසිරැසියට තුති බ්‍රෝ නියම මුවී එකක්..

  15. Jerome Valeska

    ඔන්න අචියෝ අද තමා බාන්නේ…
    ජය වේවා…!!!
    සබට තුති බං…!!!

  16. බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. Meka supiri filumak saho. Ikmanata BRRIP ekata sub eka up kalanam hodai

  18. ela bro..
    BR Rip eka update karanda ….

  19. niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. ela bn,thnaks aaa

  21. BluRay update karamuda…..
    awith tiyenne
    thanx for sub

  22. සබට ස්තූතියි සහෝ..!

    [මෙහෙම් කියනවට කවුරුත් තරහා වෙන්න එපා. ඒත් නරක නැද්ද කමෙන්ට් බොක්ස් එක සබ් බාගත කරන හරියට දාලා ස්ථාවරව හිටින්න රී ඩිසයින් කලා නම්. මොකද සමහර පොස්ට්වල කමෙන්ට් බොක්ස් එක හොයන්නම වෙනම වෙලාවක් යනවා. එහෙම කලොත් ලැබෙන කමෙන්ට් ප්‍රමාණයත් වැඩි වෙන්න බැරි නෑ.]

  23. doesn’t work 400 mb movie link

  24. සබ් එකට බොහොම ස්තුතියි යාලුවා…..
    සබ් එක BRrip එකට අප්ඩේට් කරලා දෙන්න….

  25. Tnx & Gud luck. Plz update sub for BRRIP

  26. සබට”””’බොහොම ස්තුතියි සහෝ………………….

  27. bohoma sthuthie saho. patta film 1. jayawewa!

  28. ගොඩක් ස්තුතියි..

  29. ඉදිරියටම යමු. ජය වෙවා…!!!

  30. 400MB copy eka torrent eken delete karalane

  31. Kalsara Jayasinghe

    Thnxx Bro

  32. බොහොම ස්තුතියි උපසිරසියට !

  33. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  34. Sub ekata thanks saho..

  35. Thanks for sub puluwanam Damien

  36. thanx bro………

  37. සබට බොහොම පිං! ජය!

  38. Thanx..meka denakan balan hitiye

  39. බොහොම ස්තූතියි සහෝ සබ් එකට….
    ජයෙන් ජය….

  40. thanks macho
    enakan balan hitiye

  41. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වෙවා…!!!

  42. නලින් පෙරේරා
    බොහොම ස්තූතියි අචින්ත මලේ සිංහල උපසිරැසියට. මේක එනකල් පෙරුම් පුරාගෙන බලං හිටියේ.. සිරාවටම. 1991 එක වගේම මේ අළුත් කතාවත් සුපිරියම ඇති. ජය වේවා෴
error: Alert: Content is protected !!