අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Poojai (2014) | මේ ලෝකෙටම වඩා වැදගත් මගේ අම්මා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 21 votes.
Please wait...

Poojai (2014)

හැමෝටම ආයුබෝවන්… ඔන්න අද මම දෙන්න ආවේ අලුත්ම අලුත් ටැමිල් සලරැවක් 2014 ඔක්තෝබර් මස 22  මෙම සලරැවේ  IMDb  අගය 5.3/10 අරගෙන තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Hari ඔයාලා දන්න SingamSingam 2 සලරූ වල අධ්‍යක්‍ෂ වරයාවේ. මෙහි නලු නිළියන් ප්‍රධාන කිව්වොත් Vishal, Shruti Haasan දායකත්ව සපයනවා. මෙය අන්තර්ජාලයේ ඇති ඉංග්‍රිසි උපසිරැසිට සිංහලට පරිවර්ථනය කිරීමක් නොව, මා විසින් රාමු නිර්මාණය කර කරන ලද අසාලියමින් කරනලද උපසිරැසියක් වේ.

කතාව මෙහෙමයි. කිසිම හේතුවක් නැතිව සල්ලි වෙනුවෙන් මිනී මරණ කෙනෙක් තමයි තාන්ඩවම් (මේ සලරුවේ දුෂ්ඨයා) පොඩි වයසේදීම ගෙදරින් පැනලා ගියපු මේ තාන්ඩවම් වසර දහතුනකට පස්සේ තමන්ගේ උපන්ගම පොල්ලච්චියට ඇවිත් ජීවන උපාය හැටියට ආයෝජන කම්පැනියක් ආරම්බ කරනවා. වාසු (ප්‍රධාන නලුවා) පොලියට සල්ලිදෙන කෙනෙක්. ඉතින් මේ වාසු කෙල්ලෙක්ව සෙට් කරගන්න යනවා නම දිව්‍යා (ප්‍රධාන නිලිය) මේ ආදරේ මුලින්ම ප්‍රථික්‍ෂ්ප කලත් අවසන් පස්සේ කැමති වෙනවා. වාසු කියන්නේ පොලියට සල්ලි දීලා ඉන්න ඕනේ කෙනෙක් නෙමෙයි. කෝවෙයි ගෘප්ස් කම්පැනියේ අයිතිකරුගේ වැඩි මහල්පුතා. ඒ කියන්නේ ලොකු සල්ලි කාරයෝ. ඉතින් මේ වාසුගෙයි, තාන්ඩවම් ගෙයි වෛරය ඇතිවෙන්නේ තාන්ඩවම් සල්ලි වලම මරන්න භාරගන්නවා ඒඩීඑස්පී සිවකොලුදුව කියලා පොලිස් නිළධාරියෙක්. එම නිළධාරියා මරන්න යන අවස්ථාවේ පොළිස් නිළධාරියාව බේරාගන්නවා. එතනින් පටන් ගන්න වලිය සලරැව අවසානය දක්වා යනවා. 
ඉතින් තව නම් තියෙනවා කතාව මොකද විනාඩි 154 පුරාවට කතාව තියෙනවනේ. පොඩි දෙයක් තියෙනවා ඔයාලට කියන්න කට්ටියගෙන් අදහස් දැක්වීමේ පොඩි අඩුවක් තියෙනවා නමුත් උපසිරැසි භාගත කිරීමේ නම් අඩුවක් වෙලා නැහැ. 
කියන්න අමතක වුනා මම මෙකේ DVDrip අවා කියල දැනුවත් කරපු, විකියා සහ සමීර දෙදෙනා හට ස්තුති කරන්න ඔීන. 

Poojai (2014) on IMDb

 

 

455 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

BCBA16D8159368FACCE3C84F03EE8C874E8F5DEA

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

BB531EDBE413EA3B7DC7443E8CFBE96D698504E7

455 MB (DVD Direct Link) කොපිය මෙතනින් බාගන්න

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

112 thoughts on “Poojai (2014) | මේ ලෝකෙටම වඩා වැදගත් මගේ අම්මා… [සිංහල උපසිරසි සමඟ]

  • thanks malli. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ෆිල්ම් එකක්

    Reply
  • Thanks මචං සබ් එකට. අද තමා බලන්නේ එදා ඔයා සබ් එක කරලා තිබ්බ නිසා. … තැන්ක්ස් මචො අද කරන සබ් එක තව අවුරුදු 10 කින් බලන කෙනා තමා වැඩිම සතුටක් ලබන්නේ. එලම

    Reply
  • ගොඩාක් ස්තූතියි බ්‍රෝ……

    Reply
  • Meke film eka download karanna behene

    Reply
  • Poojai film eke Hd පිටපතේ සිංහල sub එක දානවද

    Reply
  • thanks aiye sub ekata,BRUSLI THE FIGHTER film ekata sub eka dennako aiye,

    Reply
  • Just desire to say your article is as amazing. The clarity for your post is just great and that i could assume you’re knowledgeable in this subject. Well together with your permission allow me to grasp your RSS feed to stay updated with coming near near post. Thank you one million and please continue the rewarding work.

    Reply
  • ඔන්න දැනුයි ගත්තේ සහෝ…… පට්ට පට පට…… ජය වේවා….. !!!! ( මීට පස්සේ මාත් ෆිලුම ආපු ගමන් බලන්න ඕනේ බන්… එතකොට කබ්බෝ ටිකක් ෆෝම් කරන්න පුළුවන්… :p )

    Reply
  • සබ් එකට ස්තුතියි සඳුන්
    හැමදාම කියන්න වගේ
    ගොන්නු එක්ක අනාගන්න එපා බන් උන්ට අන් තියනවා 😀
    මෙන්න එහෙනම් සබ ගන්නවා
    වෙනසකටත් එක්ක මේක බලන්නේ 😀

    Reply
  • එල එකක් මචං…ඔන්න අපිත් බා ගත්තා දැන් බලන්නයි හදන්නේ යෝ යෝ…

    Reply
  • great job bro…..thanks

    Reply
  • පට්ටයි සහෝ ! ස්තුතියි සබට..

    Reply
  • maru film eka sub ekata tanks

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • මේ මගේ පළමු COMMENT එක Bisecopelk.com එක තමි සුපිරිම සුබ දෙන වෙබ් පිටුව සහ බොහොම ඉස්තුති සහෝ Sub එකට

    Reply
  • Thanks machan sub ekata.Meke honda copy ekak enakam hitye.

    Reply
  • fattama thnx brother, we love you !@!!!

    Reply
  • නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • tanx…. sahooooo….. apu gaman dunnata sub eka…..

    Reply
  • නියමයි සඳුන්
    මේක බෑවා..
    ඉක්මනින්ම බලන්න ඕනි..
    උපසිරැසියට සුබ පැතුම්..
    ජයම වේවා..!!!

    Reply
  • අප්පේ … මේක දීල නේ? මං ඒත් කල්පනා කරකර හිටියේ පලවෙනිදා බලන්න හොද ෆිලුම මොකද්ද කියලා. මේන් කොල්ලා දීලා මේක. එළ හොදේ. අද බානවා. ස්තුතියි. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    Reply
  • Thanks machan sub ekata
    Happy New Year 😀

    Reply
  • bokka ela ban 😀

    Reply
  • thanks bro..nice work..wish you a very happy new year 2015.

    Reply
  • niyama film ekek.mama meka enakan thamaya balan hitiye.thankz macho…

    Reply
  • ස්තුතියි සහෝ ..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..
    සියලු වැඩ සාර්ථක වේවා..
    ජයෙන් ජය…

    Reply
  • ස්තුතියි!!!!!

    Reply
  • sub akata thanks saho….

    Reply
  • Apita balanna bane. iphone eken kohomada baa ganne

    Reply
  • patta mcn thanks

    Reply
  • එල මචන් මේක දෙනකන් තමයි හිටියෙ….දැන්ම බාන්න දානවා..සබට බොහොම තුති…ජය වේවා…!

    Reply
  • ස්තුතියි සහෝ!..

    Reply
  • මාරයි ආ…බොහොම ස්තූතියි යාලුවා! ඒ ‍වගේම පොඩි ටොරන්ට් එකක් දීපු එකත් වටිනවා..
    තව ටැමිල්/තෙලිඟු ෆිල්ම්වල සබ් දෙනකම් බලං ඉන්නව ඈ… :*

    Reply
  • elaz .achan..eka eka hal paruwo kiyana ewa ganan ganna epa bn……haiya deyak thiyenam mata diyan uge oluwata gahanna………wade karagena palayan…api hama welema umbath ekka thama…

    Reply
  • machan kabbo kagahuwatha sinhayo baya nha sadun api ubath ekka subata tha;

    Reply
  • ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
    කවදත් අපට හොඳම දේ ලබාදෙන Baiscop කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටත්
    Baiscop අඩවියට ගොඩවන සියලු සිනමා ලෝලින්ටත් උදාවන නව වසර
    පැතුම් සපිරෙන සුබම සුබ නව වසරක් වේවා…!

    Reply
  • @SaHAN
    ආප්පයක් කාලා බුදියගනින් බන්. රෙද්ද!

    මොනව වුනත් සුපිරි වැඩක් සහෝ.. මම නම් ඉතින් ටැමිල් චිත්‍රපටි බැලෙන්නේ නැහැ. ඒත් මේක හොඳ සලරුවක් කියලා කීව ඇහැකි. බල්ලොන්ගේ කෑ ගැසීම් වලට නොසැලී ඉදිරියටම යන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!

    ඔබට ජය෴

    Reply
  • thanks buddy…………..

    Reply
  • විශාල් කියන්නේ මම කවදත් කැමතිම නළුවෙක්. නියම ෆිල්ම් එකක් වගේ. තව තවත් මේ වගේ උපසිරැසි දෙන්න හැකියාව ලැබේවා……………

    Reply
  • thanks සදුන් සහො sub එකට ,,,,,,,,,,,දිගටම අපට tamil වලට sub ඔයාගෙන් ඕනේ……….ජය වේවා.෴෴

    Reply
  • නියමයි මචන්..අපි දන්නවා දැන් කොල්ලට පැය ගානක් ඇතුලත දෙමල අලුත්ම ඒවාට sub දෙන්න පුළුවන් කියලා..
    ඉතින් බන් දිගටම මේ වගේ ඉරිසියාකාර ගොන් බයියලා කමෙන්ට් කරයි ..
    මං උන්ට කියන්නේ මෙච්චරයි සදුන් දැන් බාර අරන් තියන ෆිල්ම් ඊට කලින් පුලුවන්නම් sub කරලා පෙන්නපන් ..
    ඒක කරන්න බෑ කියලා හොරා හොරා කියලා උබේ අවජාතක බව රටටම පෙන්වන්න එපා කියලා කියන්න ඕන ඔය ගොන් ආතල් කමෙන්ට් එක දාපු එකාට ..
    අසා ලිවීමක් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි ..
    ඔන්න මචෝ උබ ඕවා ගණන් ගන්න එපා ..
    තෑන්ක්ස් බන්..ඔන්න මාත් ෆිල්ම් එක ගන්නෝ

    Reply
  • ela dana hema film ekakma aniwa balanawa,,korean film tikak wedipura danna puluwannam…jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • me wage direct download karaganna puluwn vidiyata dapan mchn…

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබට තුති !!!!

    Reply
  • බොහෝම ස්තූතී සදුන් අයි‍යෙ මේ ෆිල්ම් එකට මෙච්චර ඉක්මනටම උපසිරැසි ගැන්වුවාට!

    Reply
  • film ekanam supiri ekak wage. sub ekata thanks..

    Reply
  • එල එල මචන්
    මගෙ එක කෑල්ලක් ඉන්නෙ මේකෙ 😀
    අනිවා බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • thanks sandun malli , oyage uthsahaya sarthakay , eka ekkena kiyana ewa ganan ganna epa api dannawa kawuda wada karaya kiyala , obata jaya……

    Reply
  • Elakiri, Patta thanks machan,
    Aniwa balanawa, digatama sub denna 😛 😀

    Reply
  • thanks bro good work 🙂

    Reply
  • මේක දෙනකම් උන්නේ මචං එළකිරි ආ
    අද රෑම බලනවා

    දිගටම සබ් දෙන්න ලැබේවා!! බල්ලෙක් බිරුවට කදු පාත් වෙන්නේ නෑ බන් උබ අර එකෙක් දෙන
    මෝඩ ආතල් ගනන් ගන්න එපා

    ජය!

    Reply
  • අම්මො හෙන දවසක් බලන් උන්නෙ මෙක දෙනකම් තැන්ක්ස් මචන් සබට

    Reply
  • ADATH TIME LINE ISSUWA NEDA
    HORAWESIGE PUTHA

    Reply
    • ubata wena wadak nadda ban hora hora kiya kiya inne
      ubala subs dana akekta wath karanne denne na

      jara wada owa

      Reply
    • sinhala sub aka mulin deela thiyenne meyke
      ubalata ban mukuth nokiya ina bane ubage cmt akeyma peynawa hadiyawa

      Reply
    • කවුද බන් මේ ගොන් කමෙන්ට් දාන එකා
      මම නම් දන්නවා ඔයා කවුරු නියෝජනය කරන කට්ටියද කියලා
      ඔයාලගේ උපන්ගෙයි වරද තමා
      එදා ඉදන් ඕකමනේ කලේ බන් , අනුන්නට මඩ ගහන්න බන් ආයේ උබලා වගේ දස්සයෝ ටිකක් ලංකාවේ නෑ
      මචං සදුන් උබ ඕවා ගණන් ගන්න එපා
      උබට විතරක් නෙමේ මේ වෙබ් එකේ ඇඩ්මින්ගේ ඉදලා සබ් දාන හැමෝටම ඔහොම බනින එක මඩ ගහන එක තමා මෙයාලගේ
      ආතල් එක

      Reply
      • මුන් බන් අපෙන් ආතල් ගන්න හදන්නේ
        කට වහගෙන ඉන්නම දෙන්නේ නැහැ
        මුන් දාන්න කලින් අපි දුන්නත්
        ටයිම් ලයින් උස්සලා
        අනේ මුගෙ තාත්තා මුව හැදුවට වඩා හොදයි
        සරමෙ යැව්වනම්………..

        Reply
        • bro tharaha ganna epa mey wage 2,50 wada walata
          ballek biruwata kadu path wenne na ne

          mamath kiyanne me wage moda athal me wage wadagath site akak ganna epa kiyalayi

          Reply
        • UBE TATHATH SARAME PIHIDAHATANAM HODAI
          THO WAGE HORAWESIGE PUTHEK HADUWATA

          THO WAGE EWUN SITE 1 ELAWALADANA ONA
          HORU

          Reply
    • dnt wry bro 🙂

      we always with u

      Reply
    • හි හි මොකෝ බන් මේ 🙂
      සබ් එකටත් මරා ගනන්වද බොලව් 🙁
      ලංකාව නේ 😛

      සබ් එකට පින් දිගටම දියන් !

      Reply
    • moda wikara kiyawanne natuwa inna SaHAN

      thaz macho subs walata kattiya kiwa wageyma uba ganan ganan epa owa

      Reply
    • මේ උට්ටා මේ පාරනම්
      බොරු කෙලීන්න ගිහින් ඇනගත්තා 😀 😀
      මූගෙ හිතෙ අලුතින් එන දෙමළ එව්වා
      ඔක්කොම සබ් දෙන්නෙ ඔයා ඌ කියන උස්සපු තැනින් කියලා
      කියලම තියෙ ටයිම්ලයින් හදාලා අසාලිවිමක් කලෙ කියලා
      උබ හිතුවද දෙමල දන්නෙ උන් විතරයි කියලා
      අනේ මේ නිකන් පු යන්නයි ක යන්නයි නොදී,
      වැඩක් නැත්තන් ගිහින් බුදිය ගනින්කෝ 😛
      ගොන් ආතල් නොදී..

      Reply
      • aniwa machan

        site aka wattanna karana wada

        yako demala hindi aka aka bahsha danna kee denk inawada lanakwe

        oya kiyana thane un witharada danne owa

        copy cat karanne kawuda kiya danno danithi

        thanks kollaaaaaaa

        dena one uththra kattiya deelane wadiyen kiyanna deyk na

        jaya!

        Reply
    • මගේ අම්මා මේ පාරනං කෙලවා ගත්තා නේද?!
      ප්ලීස් ආය මේ වගේ වැඩ කරද්දී කාගෙන් හරි පොඩ්ඩක් දාන්න ඕන කමෙන්ට් එක මොකක්ද කියලා අහං එන්න.
      පීස් හොදේ!

      Reply
  • wow baiscope aka pattta hode

    thanks sadun apu gamn dunna akata dan balanna gannawa

    Reply
  • නියමයි සඳුන්…
    ආව ගමන් දුන්න එක නියමයි.
    මේ වගේ අසා ලිවීමක් කරන්න කන්න ඕනේ කට්ට අපි නොදන්නවායැ.
    මේ වගේ අළුත් එව්වා ටිකක් ඉක්මණට ගේමු.
    සුබ පතනවා ඒනම්!!

    Reply
  • patta kolla baiscope ake meyka denakm unne

    Reply
  • thnkss shooo…sub ikmanta dunnata..elzzzzz..

    Reply
  • මේක ආවද ඕයි?
    DVDScr එකක්වත් දැක්කේ නෑනේ.
    මේවානං ඉතිං අතෑරෙන්නේම නෑනේ.
    සබ බාගන්නවා මේ දැංම.
    ජයමවේවා!

    Reply
    • මේකෙ DVDRip ආවෙ 2014-12-30
      දැන් පැය 8 විතර ඉස්සල්ලා

      Reply
      • machan copy kara ganda bari dvd copy karanda puluwan soft 1k kiyandako link 1k akkama

        Reply
      • tnx denakan hitiye Rabhasa (2014) akath dennako

        Reply
        • රාබාෂා ජනවාරි 04 බලාපොරොත්තු වන්න
          විශේෂ දවසක් මට

          Reply

Leave a Reply to දසන් බුද්ධික Cancel reply

Your email address will not be published. Required fields are marked *