Sunday , November 29 2020
Breaking News

Pound of Flesh (2015) | පරිත්‍යාගය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Pound of Flesh 2015

යාලුවනේ ඔයාලට මතකනේ මේ දවස් ටිකේ සුපිරි ෆිල්ම්ස් ටිකක් අන්තර්ජාලයට එකතු වුණා කියලා Focus (2015), Run All Night (2015)  වගේ ෆිල්ම් ගොඩටම වැටෙන තවත් ක්‍රියාදාම වලින් සපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි මගේ පස්වන උපසිරසිය විදිහට ගෙනාවේ.

නම තමයි Pound of Flesh (2015) මේකෙ තියෙන විශේෂත්වය තමයි මේකෙ රඟපාන්නෙ අපි කවුරුත් දන්න Jean-Claude Van Damme මෙයා ඉන්න ෆිල්ම් බලලා ඇතිනේ Enemies Closer (2013), The Expendables 2, 6 Bullets (2012),  Dragon Eyes (2012), Universal Soldier Day of Reckoning (2012) තව තියෙනවා ඒත් මේ ඇති දැන් ඉතින් දන්නවනේ මෙයාගේ වැඩ ගැන.

ප්‍රධාන හතුරගේ චරිතය රඟපාන්නෙ Darren Shahlavi මෙයා Ip Man 2 (2010), Red Riding Hood (2011), 300 (2006), Watchmen (2009) වගේ ෆිල්ම් වල ප්‍රධාන චරිත රඟපාල තියෙනවා තව John Ralston, Charlotte Peters, Aki Aleong  යන අයත් මෙහි රංගනයෙන් දායක වෙනවා මේකට IMDB මීටරෙන් 5.5 හම්බවෙලා තියෙනවා.

ඇත්තටම මේ කතාව Van Damme රඟනපාන වෙනස්ම වෙනස් කතාවක් ඔයාලට මේ කතාව හොඳට රසවිදින්න පුලුවන් වෙයි කියලා හිතනවා… කතාව ඉස්සෙල්ලාම පටන්ගන්නෙ ඩීකන් නැත්තම් (Van Damme) ව සීතල කරපු  නානබේසමක ඉඳන් අවදිවෙන දර්ශනයකින් ඉතින් මෙයා නැකිට්ටාම මෙයාට අමුත්තක් දැනෙනවා බලද්දී ඇඳට යන්න කලින් නොතිබ්බ කැලලක් මෙයාගේ ඇගේ තියෙනවා ටික වෙලාවකින් මෙයාට තේරෙනවා… මෙයාගේ ඇගේ වකුගඩු දෙකෙන් එකක් හොරකම් කරලා කියලා. ඉතින් ඇඳට යන්න කලින් තිබ්බ වකුගඩුවට මොකද වුනේ. කවුද මේ වකුගඩුව හොරකම් කරේ. ඇයි මෙයාට තවත් වකුගඩුවක් තියෙද්දී හොරකම් කරපු එකම හොයන්නෙ. මොකක්ද මෙයාගේ වකුගඩුවේ තියෙන වැදගත්කම. (මේ කතාවේ අවසානයේ වෙන්නෙ කවුරුවත් හිතන්නෙ නැති දෙයක් )

මේවා දැනගන්න නම් මේක බලන්නම වෙනවා ඒ වගේම ඩීකනුත් මේවට උත්තර හොයාගෙන යනවා.. එහෙම යද්දී ඉතින් මෙයාට හැප්පෙන්න වෙන්නෙ ලොකු ලොකු අයත් එක්ක ඒ වගේම මේකෙත් (Van Damme) ගෙ සුපිරි සටන් ජවනිකා ඇතුළතත්.

ඉතින් මේකෙත් වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. ඒ වගේම මම ගත්ත මහන්සියට හරියන්න කමෙන්ට් දාගෙනම යන්න මොකද අපිට මේකෙන් ලැබෙන්නෙ ඒ දේයි හිතේ සතුටයි විතරයි හින්දා. එහෙනම් බලන්නකෝ මේක හොඳයිද කියලා ඔන්න මම ගියා ජයවේවි.

   Pound of Flesh (2015)    on IMDb

 

 

808 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

E74B78B9DBDF3C56EB4B448679D0DFB1FAE5C5F4

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

966EE01643362A2E2295105B4DDF1D427C37BD09
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Playhouse (2020) Sinhala Subtitles | සෙල්ලම් ගෙදර [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සේ ආයිත් උපසිරසියක් අරන් ඔයාලව හම්බ වෙන්න ආවා. මේ …

Leave a Reply

Your email address will not be published.

63 comments

  1. ela…………….

  2. thanks machan

  3. 720p link eka wada karanne na bro

  4. Nilendra Madhushan.

    Niyamai bro.good luck

  5. ela elaaaaz…. thanx…

  6. niyamai ….thank u sooo much…

  7. උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  8. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ !
    JCVD ඉන්න නිසා අනිවා බලනවා .
    බොහොම ස්තුතියි සබට .
    😀

  9. 1080p Copy Ekata Meka Set wenne na ne Mokada karanna ona..

  10. තිලංක

    ස්තුතියි

  11. Amila Senanayaka

    thanks machan sinhala sub ekata.digatama karagena yanna shakthiya dairya labenna kiyala prarthana karanawa .elazzzzzzzzz……….

  12. “චූටී මල්ලි”

    elz buddy

  13. Please Update for BluRay Rip

  14. බොහොම ස්තුතියි උපසිරසියට

  15. thnx wewaa onna mamath gaththa

  16. බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. Thn Q 🙂

  18. thanks malli, ela wedak . . . . .

  19. Thank you brother,
    Bobby

  20. එල දිලා ඔයාට ගොඩක් ස්තුති ……………
    සිංහල සබ කරණ අපේ සෙට් එක ගැන මට ආඩම්බරයි …………නමුත් අපේ සමහර උන් කිසිම හිරිකිතයක් නැතිව කරපු එකාගෙන් අහන්නේ වත් නැතිව ඒ සබ අරගෙන dvd ගහල විකුනනවා ….ඒවා දැක්කම නම් හරිම දුකයි …………

  21. Good Work Friend, Thanks!

  22. niyamai thanks

  23. එල එකක් මචං…

  24. බොහොම ස්තුතියි උපසිරසියට…………

  25. THANK YOU VERY MACH DEAR!!!!!!!!!!!!!!

  26. නලින්

    පට්ටනේ මචෝ ඔන්න එහෙනම් බොහොම ස්තුතියි කියාගෙනම fillm එක බෑවෝ…..

  27. Latest Movies genawata thanks

    Continue karanna…………………..

  28. සිංහල උපසිරැසියට ස්තූතියි!!
    ජය වේවා!!

  29. thanks sahoo niyamai niyamai

  30. Thank you very much…

  31. sub eke wadenan niyamatama karala tiyenawa film eka nam elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  32. lakitha shehan

    elazzzzz..

  33. thanks bro!

  34. ස්තූතියි සහෝ

  35. Niyamai wage…. balama balamu….. thankzzz sub ekata….

  36. නියමයි සහෝ…
    තවත් එකක් ඉක්මනින්ම ගෙනල්ලා නොවැ…
    තුති…
    ජය…

  37. පට්ට JCVD ගේ හොද එකක් බැලුවේ නෑ කාලෙකින්…බොහොම පින්.ජය වේවා!!!!!!!!!!!!!

  38. නියමයි මචෝ.
    වෑන් ඩෑම් ඉන්නවනම් නොබලා කොහොමද.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  39. ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  40. Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  41. thnkss brooo..jaya wewa…elz…

  42. උපසිරැසියට ස්තුතියි සහෝ ජය වේවා!!

  43. ela macho……….. thawa dendo………….

  44. වැන් ඩැම් ඉන්නවනම් නොබලා බැනේ. BR ආවහම ගමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  45. sankha sandaruwan

    thx bro

  46. thank you very much .nicefil

  47. පික්චර් කොල්ලා

    ela elAAAAAAAAAAAMAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
    van damme parana unath supiri naluwa
    api gaththooooooooooooooooooooooooo

  48. යොහාන් භාතිය

    උපසිරැසියට ස්තුතියි සහෝ ජය වේවා!!

  49. patta machoooooooo film eka thawa sub diyan me wagema ela!

  50. patta filumak.thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  51. උපසිරැසියට ස්තුතියි සහෝදරයා.
    වෑන් ඩෑම්ගේ කතාවක් නම් නොබලා බෑ නෙව.
    පස්සේ වෙලාවක ගන්න බලාගෙන ඉන්නවා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  52. ස්තූතියි සහෝ,ජය ව‍ේවා

  53. නියමයි නියමයි සහෝ.
    අලුත් එකක් ගෙනාවට ස්තූතියි.
    වෑම් ඩෑම්ගේ සුපිරි වෙනස්ම කතාවක් වගේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!

  54. නලින්

    ස්තුතියි චාමික, අලුත්ම වැන් ඩ‌‍ෑම්ගේ කතාවක් ගෙනාවට.

    ඔන්න එහෙනම් බාගත්තා.. එලස්ස්!

    ජය වේවා!

  55. van damme ge ekak nem etin elama tama thx…

  56. Thank you!!!

error: Alert: Content is protected !!