අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Prison Break [S01 : E01] Sinhala Subtitles | සහෝදරත්වය ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 97 votes.
Please wait...

ඔන්න එහෙනම් අපේ සිංහල උපසිරැසි කලාවේ මහ ගෙදරින් තවත් අලුත් පට්ට වැඩකට අත ගැහුවා. මේක මොකක්ද කියලා අමුතුවෙන් හදුන්වා දෙන්න දෙයක් නැහැ (මොකද බැනර් එකක්ම දාලා තියෙනවැ නෙවෑ නමත් එක්ක. 😀 ) ඒ මොනවා උනත් මෙය ගැන පවසන්නට බොහෝ දේ ඇති මුත්, ඒවා ඉදිරියට පවසන්න තියාගෙන අද එයින් බිඳක් පවසන්නම්. මේක තමයි 2005 වසරේදි ඇමෙරිකා රූපවාහිනි නාලිකාවක විකාශය ඇරඹූ, සැමෝගෙම ජනාදරයට පත් වු ටෙලි සිත්තම. මෙය සීසන් හතරකින් සහ අවසාන බිදීම (Final Break) යන කොටසකින් යුක්ත වූ ටෙලි සිත්තමක්, එනම් මෙහි මුලු කොටස් ගනන 81ක්. මෙහි අවසන් කොටස වීකාශය වූයේ 2009 වසරේදි. එනම් මෙහි සම්පූර්න ධාවන කාලය අවුරුදු හතරකට සීමා විය. අපද මෙය එසේ සිංහල උපසිරැසි සමග පුරා අවුරුදු හතරක කාලයක් නොකඩවා ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු. (පොඩි ගොන් පාට් එකක් හොඳේ :D) අවාසනාවකට ඇත්ත කතාව නම්, දැන් ලැබුන පුවත අනුව මෙය නිම කිරීමට අපට අවුරුදු හතරක් ගත කිරීමට හැකියාවක් නැත. එ නිසා අප කණ්ඩායම හැකි විගසින් මෙහි සම්පූර්ණ කොටස් ටික ඉතා ඉක්මනින් ලබා දීමට කටයුතු කරන්නෙමු. (ජය වේවා 😀 කෝ සද්දේ මදි).

අයියෝ කවුද අර ලිපියේ උඩ ටික ලියපු එකා. ඌට නම් මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවද කොහේද ? 😀

අපි දැන් බහිමු සිරා කතාවට. මේකේ නම තමයි Prison Break එකේ තේරුම ගැන නම් කියන්න ඕනා නැහැ, ඕනා කෙනෙක්ට තේරෙනවනේ මොකක්ද කියලා. මේ කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ඇත්තටම මං මේක බලන්න හිතුවේ ගොඩක් අයගේ මූණු පොතේ අර දාන්නේ තමන් කැමති ඒවා ගැන. අන්න එතන එයාලා වැඩියෙන්ම ආස ටෙලි කතාව මොකක්ද කියන තැනට දාලා තිබුනේ මේක. ඉතිං ඕක දැකලා දැකලා හිතුවා අඩේ මේ මොකක්ද හැමෝම දාලා තියෙනවා, මාත් බලන්න ඕනා කියලා බෑවා බලන්න. ඔයාලට කියන්න මේ පලවෙනි කොටස විතරයි මං බෑවේ, මේක බාලා බලන්න ගත්තා විතරයි, හරියට නිකම් මේ කතා මාලාවට ඇබ්බැහි උනා වගේ සීන් එකක් මට උනේ. මං හිතන්නේ ඔයාලටත් ඒක වෙයි. මොකද කියනවා නම් මං එදා මෙදා තුර බලපු හොඳම ටෙලි කතා මාලාව තමයි මේක. මං හිතන්නේ නැහැ කවදාවත් මේක අමතක වෙයි කියලා. කතාව කියන්න අරන් ආයේ වෙන එකක් කිවුවා. ඔන්න දැන්නම් ඉතිං තද වෙනවා ඕං, කතාව කියනවකෝ..

හරි මේ සම්පූර්ණ කතාවම ගලා යන්නේ සහෝදරයෝ දෙදෙනෙක් වටා. එක්කෙනෙක්ගේ නම තමයි ලින්කන් බරොව්ස් ඒ කියන්නේ අයියා, මල්ලි තමයි මයිකල් ස්කෝෆිල්ඩ්. තමන්ගේ එකම අයියා ලින්කන් හිරේට නියම වෙනවා මිනීමැරීමකට, එසේ මෙසේ මිනීමැරීමක් නෙමී, උප ජනාධිපතිගේ සහෝදරයව මැරූ වරදට තමා මොහුව හිරේට නියම වෙන්නේ. හිරේට විතරක් නෙමී මොහුට මරණ දණ්ඩනයද නියම වෙනවා. නමුත් ලින්කන් කියන පරිදි ඔහු ඒ මිනි මැරීම සිදු කරලා නැහැ. නමුත් හැම සාක්ෂියක්ම තියෙන්නේ ඔහුට විරුද්දව. ඉතිං කාටවත් බැහැ ඔහු නිර්දෝෂි කියලා කියන්න. නමුත් තමන්ගේ මල්ලි, මයිකල් විශ්වාස කරනවා ඔහු කියන දේ. ඒ නිසා මයිකල් සැලසුමක් හදනවා ඔහුව නිදහස් කරගන්න. ඒ නඩු කියලා නෙමී හිර ගෙයින් පැනලා යාමක් ගැන. මයිකල් කියන්නේ ගොඩනැගිලි ඉංජිනේරු වරයෙක්. ඉතිං ඔහු තමන්ගේ සහෝදරයා බේරගන්න ඉතා සූක්ෂම සැලැස්මක් හදනවා. ඔහුට තමන්ගේ සහෝදරයව බේරගන්න හැකි වෙයිද ? ඔහුගේ සැලැස්ම මොකක්ද ? ඒ හැමදේම දැනගන්න වෙන්නේ මේක බලලම තමයි.

තව දෙයක් මේක මෙහෙම බලද්දි මට හිතුන දෙයක් තමයි ඇත්තටම තමන්ගේ සහෝදරයා වෙනුවෙන් කෙනෙක්ට මේ වගේ වැඩක්, මේ වගේ කැප කිරීමක් කරන්න පුලුවන්ද කියන එක. මං හිතන්නේ මේක බලලා තියෙන අයත් ඇති. ඒ අයට කියන්නේ මේක ආයේ බැලුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. පරණ උනත් රන් හා සමාන කතාවක් මේක මට නම්. ඉතිං ඒහෙම බලපු අය ඉන්නවා නම් සහෝදරත්වය ගැන තියෙන හැඟීම් කමෙන්ට් එකකින් දාලා යන්න බලන්න.

තව එකක් තියෙනවා මේක කියන්නම එපැයි., අන්තර්ජාතික චිත්‍රපට දර්ෂකයේ මේ කතා මාලාවට 131,431කගේ මනාප සමග 8.3ක ඉතා ඉහල අගයක් ලැබිලා තියෙනවා. මං නම් හැබැයි ඔය රේටින් එක ගැන හිතන්නේ නැහැ. ඇගට දැනුනම් කතාව අන්න ඒක පට්ටම තමයි. ඒක තමයි වෙන්නත් ඕනා. තව මේ කතා මාලාව නිෂ්පාදනය කරලා තියෙන්නේ  Paul Scheuring විසින්. තව මෙහි රංගනයෙන් දායක වෙනවා ලින්කන් බරොව්ස් ලෙස Dominic Purcell සමග මයිකල් ස්කෝෆිල්ඩ් ලෙස Wentworth Miller. හැමේම බැගෙන බලන්න කිසි අපරාදයක් වෙන්නේ නැහැ මේක බෑවැ කියලා. මේක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඉතිං කියන්න තියෙන්නේ මේ දෑස මක්කටදැයි කියලා.. 😀

අනිවා බාගෙන විතරක් නම් යන්න එපා පොඩි කමෙන්ට් පාරක් දාලා යන්න. මොකද ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලගෙන් ඒ සහයෝගය අපිට නැත්තම්, මේ වැඩේ අපිට දිගටම කරගෙන යන්න බැරි වෙනවා. මොකද මේ හැම දේම කරන්නේ හිත සතුටු වෙන්න, නැතුව සල්ලි ලැබෙන්නේ නැහැ. අපි ඔබලට මේ හිත සතුටින් මහන්සි වෙලා දෙන දේට යම් අගයක් එකතු කරන්න (මුදල් වලින් නෙමී). පොඩි හරි අදහසක් දක්වලා යන්න. මං මේ අපේ හැම උපසිරැසි දාන සහෝදරයෙක් වෙනුවෙන්මයි කිවුවේ. හැමෝටම බුදු සරණයි !!

අහිංසක හිත්නේ.. 😀

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-07-19

All BT1

Next BT1

335 thoughts on “Prison Break [S01 : E01] Sinhala Subtitles | සහෝදරත්වය ! [සිංහල උපසිරැසි සමඟ]

    • ආදරෙයි

      Reply
  • පොඩි කාලේ ජාතික රූපවාහිනියෙන් මේක පෙන්නුවා, එතකොට බැනුම් අහ අහ උඩින් උඩින් බැලුව මතකයි, මහ තෙරුමක් නැතත් ආසාවෙන් බැලුව ❤️, දැන් නිදහසේ ආය බලනවා

    Reply
  • Supiriyak thamai ada balanna patangaththe

    Ai Me tab eken tab Ekata add open wenne patta wadayak

    thanks baiscope hemotama

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • elama . digatama karagena yamu bro gammak!

    Reply
  • මගේ පලවෙනි කමෙන්ට් එක බයිස්කෝප් එකට දාන.ඒකත් ඔයාට.ජය වේවා ❤

    Reply
  • ඇත්තටම ලිපිය කියෙවුවම නොබලම බෑ… මටත් දැන් තමා මෙක සෙට් උනේ ගොඩක් කට්ටිය කියනව සුපිරි කතාව කියලා.. හෙට ඉදන් තමා බලන්න ගන්නෙ ඔක්කොම එපි ටික බා ගත්තා.. තෑන්ස් සියලුම සබ් වලට… ජය වේවා.!!!!

    Reply
  • බොහෝම ස්තුතියි අපට මේ ලබාදෙන රසවින්දනයට

    Reply
  • What the hell? Supernatural බලල තීනවද? Sam Dean දෙන්න තමයි හොදම Brothers. වෙන කවුරුත් නෑ ඒ වගේ

    Reply
    • Na.prison brrak denna

      Reply
  • Mage thiyenne FLV format eken… subtitles wala timing set wenne naha,,,!

    Reply
    • Godakkk sthuthiiiii…..oyala nethnm meka balann wenne ne

      Reply
  • මේ සිරියස් එක එ කාලේ ටිවි එකේත් ගිහින් තියෙනවා ඒත් මිස් උනා බලන්න.මැරෙන්න කලින් අනිවා බලන්න ඕන සිරියස් එකක් තෑන්ක්ස් සහෝ සබ් එකට.

    Reply
  • උපසිරසිය ලබා දුන්නට තෑන්ක්

    Reply
  • ada thama meka balanna ganne… thanks wewa sub walata bro

    Reply
  • balanna pan gtta. sub eata thanks

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි පරක්කු ❤️

    Reply
  • Thank you very much..

    Reply
  • ohommama kara gena yanna brooo …sub nam ithin baiscope.lk thama

    Reply
  • Conversation with a killer නෙට්ෆ්ලික්ස්ලගෙ සීරිස් එකට සබ් දෙන්නකො බ්‍රෝ

    Reply
    • kohomada download karaganne mcn

      Reply
      • Prison break 6 release wunada ? Ekata sub ekak dennako relese wuna nm

        Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .ධනුෂ්ක සහෝ බලපු හොදම tv series එකක්.

    Reply
  • Please blueray walata update karamma

    Reply
  • Update karanna please subtitles eka match wenne na

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply
  • meka down load karanna bahani.plz hlp me

    Reply
  • Bluray walata hadannako

    Reply
  • onna lipiya kiyewwama balanna hithaga hitapu asawe deguna una. thaks broo……

    Reply
  • Godak thanks mchn..supiri wedak aa….jaya wewa digatama karan yanna….suba pathanawa bro

    Reply
  • GANNA BENE TV SEARIES

    Reply
  • Tv series ekath shok oyage lipiyath shok.kiyeuwama balanama hithenwa…

    Reply
  • mn eka parak baluwa sahoooo,,, mta aye balanna set weddi link eka disable neh.. plz link eka ganna help ekak denna plz

    Reply
  • Mata meken download karanna terenne ne,
    Sub eka download.wunata anit ewa wedane,
    Download denne nene

    Reply
  • mn me review 1 baluwama thama hithune meka baluwanm hari kyla sirawata kathwa hda athi mn thama meka baluwe na …………………mna unath biscope sinhalen krapu wadak nisa suppatama athi
    ubalat jaya <3

    Reply
  • මචන්,දීල තියන ටොරෙන්ට් ලින්ක් එකේ සීඩර්ස්ල නෑනේ බන්.වෙන ටොරෙන්ට් ලින්ක් එකකට ට්‍රයි කරොත් සබ් එකේ ටයිමින් වෙනස් වෙයිද?දන්න එකෙක් කියහල්ලකො.ටයිම් වෙනස් උනොත් ඩේටා අපරාදේ බන්.

    Reply
  • Hi mama ada thamai prison ekata awe
    Digatama innawa
    Tnx sub ekata

    Reply
  • great work guys……keep it up…..

    Reply
  • අද තමයි සෙට් උනේ.
    බාගන්න කියල හැදුවෙ.
    ස්තූතියි sub එකට

    Reply
  • 1st epi eke sub vada na bn Not supot kiyala vatenawane.. help me

    Reply
  • patta machan…mama meka kalin balala thiyenawa….eth sinhala sub ekka ayeth balanawa…godak thanks…keep it up bro…

    Reply
  • meka downlord karanna ba ne bro.kohomada eka karanne

    Reply
  • මේක ඉස්සර ඉදන් තිබ්බට බලන්න හිතුනේ නෑ.. පස්වෙනි සීසන් එකක් එන කතාවට නිකමට බලන්න හිතුනා… ඕන එහෙනම් අද තමයි පලවෙනි කොටස බලන්නේ.. මේකේ s01e00 pilot එකට සබ් නෑනේ..

    Reply
  • niyama tv seris 1 machan. pattai. thanks thanks thanks macho…….

    Reply
  • machan mama studies walata godak kal hira wela hitiye,den tamai free,itin den mama mewa balana eka tamai karanne,patta machan.thnx a lot… pattai

    Reply
  • niyama wedak dana. man balapu supirima TV seiries 1. patta wedak. thanks.

    Reply
  • mekanam patta kathawak wage…. baaganna ona okkoma. thank you dear….

    Reply
  • onna math bawa…. jaya wewaaaa……

    Reply
  • niyamai aiye!!!!!!!!!! Pattama kathawa meka okkoma mama gawa thiyenawa!!!!!!!!!! Niyama wadak aiye!!!!!!me wage dewal krna shakthiya dirya labenna kyala mama prarthana krnawa!!!!!!!!!

    Reply
  • පට්ටම පට්ට සහෝ 🙂

    Reply
  • එල එළ. තැන්ක්ස්……

    Reply
  • Thanks………..

    Reply
  • mchn mekata comment ekk danna mata goddaaak pallehhata enna sidda una :/ mata dan hena mahansi bn pallehata awilla

    patta bn niyama wadak (y)

    Reply
  • thnx mchn….

    Reply
  • ස්තූතියි saho……………

    Reply
  • thank you ayya. jayawewa.

    Reply
  • sub okkoma season 1,2,3 wala sub eka para download karanna link ekak nadda?

    Reply
  • godakma thank uuuuuu

    Reply
  • කට්ටිය කියන විදියට මේක පට්ටම කතාවක්…
    එල එල…
    බාගෙන තියෙන්නේ ඔක්කොම..
    දැන් සබ් ටික ගන්නවා..
    ජය වේවා…

    Reply
  • Thanks bro.. Mamath dan tv series walata abbahi wela…

    Reply
  • sub ada neane bro mkda mama karanna oni?

    Reply
  • ඔන්න මමත් අද ඉදන් මේ කතාව බලන්න පටන් ගන්නවා, බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට

    Reply
  • ගොඩක් ස්තුති කිච්චත් වගේ ගංජා බෙ‍ාන්න පුරුචදු උන‍‍ා වගේ තමයි

    Reply
  • Mn balapu Pattama kathawa….tnx sub walalata

    Reply
  • Kiyanna deyak na. Mewa pin sidda wena weda…

    Reply
  • නියමයි කොල්ලො 🙂 🙂 🙂

    Reply
  • ai bn meka idm nathuwa baganna barida????

    Reply
  • නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • ela boss,patta kathawa thanx

    Reply
  • මේකනම් මරු මචං.මම මේක හොය හොයා හිටියෙ.කියල වැඩක් නෑග.එළ කිරි…..

    Reply
  • මාත් සීසන් 4ම බාගත්තා. දැන් සිංහල ගන්නයි යන්නේ. ස්තූතියි සහෝ!
    තව තව ශක්තිය ලැබේවා!

    Reply
  • Thnq kiwwa, onna mamath ada indala wedeta bahinna hituwa, sub dunnata pin……..

    Reply
  • mama balapu hodama TV series eka..! suppa kiyanne aye gindara!!! (Y) no words..!! (Y) (Y) 😉 download karagena balapalla !!!!!! Thanks for da Subtitles Sahoooo 😀 :*

    Reply
  • Niyama Wadak aa Thnx me season eka Sinhala subtitle karalama dapu ekata.. supirima season eka dan 2nd ekat ada down karaganna one ..

    Reply
  • බුදු සරණයි !!!!!!!!!

    Reply
  • mn go asi me tv srias 1ta. mn okkoma kotas tika download kala.
    eth 1st season eke subtitle hariyata yanne na mokada XviD-mE.ssa kiyana subtitle eka na. mn ownload kara gatte eka. ane plese mta XviD-mE.ssa subitle denawada? ethakota mata 1a thawath rasa widinna puluwan.

    jaya wewa!

    Reply
  • ela wadak machannn…..dugatama karagena yamuuuu

    Reply
  • ධනුෂ්ක ලක්මාල් thanks sub ekata..
    patta tv sereyas eka mekanam kiyala wedak ne meka genanam.mama sub nethuwa beluwa,onna ehenam ai balanawa sub ekkama
    jaya wewa…***&&&***

    Reply
  • මචන් මේකෙ සබ් එක යන්නෙ පහු වෙලා, 100MB කොපියටයි,350MB කොපියටයි දෙකටම එහෙම වෙනවා,
    උදවුවක් කරන්න,,

    Reply
  • මන් මේක බලන්න පරක්කු වෙච්ච එක ගැන දුක් වෙනවා ,නියම කතාවක්,ලංකාවෙත් මේ වගේ හිර ගෙවල් තිබුනොත්.. අනේ මන්දා, ම්ම් හැබැයි මන් හිතන්නේ නෑ තමන්ගේ සහෝ වෙනුවෙන් මෙහෙම කැප වෙන මල්ලි කෙනෙක් කොහෙවත් ඉඳියි කියලා,පොඩි කාලේදී බොක්ක දෙන්න වගේ ඉන්න සහෝල ලොකු වෙනකොට වෙනස් වෙනවා, ඒක තමයි ස්වභාවය ,මේක ඉතින් කතාවක්නේ,කතාවට මන් කැමතියි,මගේ සුබ පැතුම්

    Reply
  • Patta Series eka,aththatama meka baluwe naththam wadak ne,THX VRY MCH BRO

    Reply
  • මට පොඩි ප්‍රශ්නයක් තියනවා… මේකේ sub file 1 movie එකත් එක්ක හරියට ගැලපෙන්නේ නෑ… එක හරිගස්සනේ කොහොමද ..????
    sub 1 වෙනම film 1 වෙනම යන්නේ..
    sub 1 ටිකක් පහුවෙලා යන්නේ..
    please ඒක හදාගන්න විදිහ කියන්න…

    Reply
  • බොහොම ස්තුතියි.. (y)

    Reply
  • නියමයි මචංලා….පට්ටම පට්ට..
    දිගටම කරගෙන යං.ජය වේවා!

    Reply
  • bandai yanne!!!man balalama ne.. thank u very much!!!!!!all the best u all!!!!!!!!!!!!

    Reply
  • maxx katawak,,ithuru tikath ikmanta denna sahoooo,jayen jayakma weeewa

    Reply
  • patta ah man sinhala upasiri nathuwa tikak baluwa ath dan upasirith ekka baladdi thamay pattama athal ape kollane obalata thnxxxxxxxxxxxxxxxxxx

    Reply
  • ado meka patta. thanks bn, sub wlata. Ado balapu nathi eke innawanam Jiwath wela wadak na… DAnm Bapalla.

    Reply
  • prison break 1 okkoma awata sinhala sub wada nana ban

    Reply
  • Meka tama mma balapu supirima 1ka

    Reply
  • බොහොම තුති සහෝ

    Reply
  • thanx brooo itz my fault

    nice sub and thanx again!!!!!!!!

    Reply
  • niyami bole niyamai……..

    Reply
  • Balalama Kiyannam ok……………

    Reply
  • patta hamoma balanna,,,,,

    Reply
  • athtama kiyanavanam mama meka 4 parak baluwa.meka baluwata passe mama wena drama balana eka atha ariya. ai dannavada man kawadavath hithanne na me drama ekata samana karanna puluwan thawath drama ekak kawamadawath loke bihiwei kiyala . me drama eka e tharam wishistai. meka balala nathi kauru hari innawanam niwaduwak dala hari balanna. minihekge jeewitheta hambena durlaba awasthawak thamai prison break balanna labeema.

    Reply
  • mama balalanam na.onna itin ba gannawa.thank you gays.keep going!

    Reply
  • patta….sirawatama hoda kathawak….asawen balanna puluwan…thank u oyala hamotama….

    Reply
  • ow machan….

    me thama mamath balapu pattama tv show 1ka…dawas 6yen baluwa..:D
    meka nam patta wadak.aye loweth na…
    ube sub 1kata pin sidda wachchawa….:D
    mama meka dan sinhala subath 1kka aye balanawa…
    ubata wagema me paul uncaltath pin sidda wanda oni…..:D
    ohoma yan

    a thawa dayak…..meka balana yaluwanta ikmanata sub tika dipan machooo….na na ehema newai.meka balala ilaga 1k balanda nathuwa un marei:D

    😀 😀 😀 JAYA WEWA

    Reply
  • Well Done Boyz…. This is my fav. TV show….. keep going

    Reply
  • පට්ට පට පට සහෝ. ඉතුරු ටිකත් ඉක්මනට රිලීස් කරයි කියල බලාපොරොත්තු වෙනවා. ජයෙන් ජය.

    Reply
  • ආයෙත් අස හිතුනා බලන්න, එළ වැඩක් ධනා…!

    Reply
  • මෙක ඇත්තටම ලොකු දෙයක්…බලපු නැති අයටත් ආයෙ බලන්ඩ ඉන්න අයටත් සෑහෙන වැදගත්….ඉස්සර නම් ටීවී ශොව් බාන්ඩ ඔනෙතරම් තිබ්බ….අමෙරිකන් කාරයට හෙන ගහන්ඩ දැන් නැති තරම්…..තව පරණ ටීවී සීරිස් තියෙනවනම් දාන්ඩ….

    Reply
  • මම මෙක බැලුවෙ හුගක් ඉස්සර සිංහළ උපසිරෑසි සමග නැවත බලනවා පුළුවන් නම් කථාංග පුළුවන් තරමක සිංහළ උපසිරෑසි ගොනුවක් ලබාදෙන්න
    ඇත්තටම නොමිලේ කරන මේ සේවාව අගය කරනවා
    සුපිරි වැඩක්.. නියමයි! ජය!

    Reply
  • ela wadak machan…, niyamai
    Good luck!!!

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • නියමයි කොල්ලො.good luck….මම බලපු නියමmovie..එකක්

    Reply
  • ala mama balaporothu una akak

    Reply
  • මේක ගැන නම් කියලා වැඩක් නෑ ධනුෂ්ක ලක්මාල් | ධනා සහෝ
    සුපිරිම වැඩක්
    ගොඩාක් හොදින් වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනවා..
    ජයවේවා෴෴෴

    Reply
  • wade nam supiri kohomahari 4weni ekath danda…………… jaya wewa.!

    Reply
  • සුපිරි වැඩක්….

    Sri Lankave ayata Ihala mattame TV Series balanna labena pramanaya adui.. mokada TV channel walata labena adayama saha Rajayen karana Tax nisa ewa pennanne na.. “24” TV series eka hada kawala Pennuwath godak denek baluwe na.. Samanya ayata ewa therenawa adu nisa wennath athi.. Eth api Katta kagena hari ewa baluwoth niyama rasawindanayak labanna puluwan.Me wage wadak kireema agaya karanawa 100% kma. Mama balapu TV Series walin Hodama ewa ekathu karala mama me List eka haduwe.. (Me link eka)

    http://www.imdb.com/list/SXhwCPDSI_c/

    Meke mage rasawindanaya anuwa Order eka hadala thiyenne.. Oyalath balanna, Okkoma Supirima Supiri ewa.. Okkoma wage EMMY & GOLDEN GLOBE awared labunu Best ewa.

    24 TV series ekath Puluwannam Subtitle karanna.. Mamath Help karannam…

    Reply
  • බොහොම ස්තුතියි .තාම බලලා නැතිනිසා බලන්නමයි හිත..දැන් සිංහල සබ් එක්කම බලන්න පුලුවන් නේ..ධනා සහෝ බොහොමත්ම ස්තුතියි

    Reply
  • ජය වෙවා……….!!!!

    Reply
  • මෙක තමයි පට්ටම එක ජය වෙවා…….!!!!!

    Reply
  • machaan elaaa wadak ,,podi sup ekak ona ,, sub files extract wenna nhaa,, dwn kraganna widihak kiyapan ko sahoo,, sada jaya….

    Reply
  • මේ වැඩේ නම් නියමයි සහෝ. දිගටම කරගෙන යන්න. කුතුහලය නිසාම Season 01 එකම බාගෙන බැලුවා. පුලුවන්නම් Season 02 එකෙත් ලින්ක් එක දෙනවද?

    Reply
  • වැඩේ නං පට්ට. මං තවම බලල නෑ. බලලම කියන්නං එහෙනං. බොහෝම ස්තුතියි සහෝ…

    Reply
  • Mama balapu elama drama series eka.

    Reply
  • eohoma sthuthuui..godak hodai ..tanxxxx

    Reply
  • කො මෙකෙ සින්හල සබ් නැහැ නොවැ

    Reply
  • pattama kathawa meka. man season 4ma beluwa. dan ai sinhala subtitles ekka balanawa. ela yahaluwa.

    Reply
  • patta patta
    downloading…………

    Reply
  • Kathawanam fattai..kalin balala thibunata supiriyata therene dan thamai…anith kotaswalath sub enakal iwasana bariyoo..

    Reply
  • නියම වැඩක්….නියම tv සීරීස් එකක්,ඉතිරි සීසන් ටිකත් පුලුවන් ඉක්මනට දෙන්න….ජය වේවා…..!!!!1

    Reply
  • මේක නම් මාරයි ,,, මුළු දවසම උනත් බලන්න හිතෙනවා,,, ඉක්මනට අනිත් කොටස් ටිකත් දෙන්නකෝ,,, ඉවසිල්ලක් නේ අනිත් ටික බලනකල්,,,

    Reply
  • NIYAMA FILM AKA THAMI THANKS,

    Reply
  • ඔව් මචෝ මමත් ප්‍රිසන් බ්රික් එක ඉවර වෙනකන් බැලුව ඒත් දන ඉතින් ආයෙත් බලන්න වෙනවා බලපන්කො උබත් කරන වැඩ

    Reply
  • bohoma sthuthi saho………..

    Reply
  • ela macho….anith tikath ikmanata one…..

    Reply
  • ඔන්න පින් සිඩ්ඩ්ඩ වෙනෙව හොදෙ…….මේ බලන්නෙ 5 වන පාර….

    Reply
  • ai loweth ne mekanam pattama pattai……..
    good job…

    Reply
  • එල එල මේක නියමයි කියල බලපු කීපදෙනෙක්ම කිව්වා,,ඔන්න මමත් බානවා,, ඉක්මනටම අනිත් ටිකත් දන්නා

    Reply
  • ධනා සහෝ සෑහෙන ලොකු වැටකටනේ අත ගහලා තියෙන්නෙ. බොහොම ස්තූතියි කිව්වා එහෙනම් 😀

    Reply
  • Kathawanam supiriyak aaa….kalin baluwata hariyata therunena…dan thama niyameta therene…anith kotaswala sub enakan iwasana bariyoo….anith sub tikath ikmanata dena shakthiya labewa!jayawewa!!..sub walata godaaak Thanx..

    Reply
  • මේක මම බලපු සුපිරිම කතාවක්. ඇත්තම කියනවා නම් මේක බලනවා කියන්නෙ කුඩු ගැහුවා වගේ තමයි. පාන්දර 4 වෙනකනුත් මම එකදිගට කොටස් බලලා තියනවා.

    වැඩේ නම් එලමකිරි මචං. කොටස් 81ටම සබ් දාන්න ශක්තිය ලැබේවා!

    Reply
  • ela kiri. thanks. puluwan tharam ikmanata ithiri kotas tikath danna hode……

    Reply
  • ane.. mokada thawa parakku E02 naddaoooooooo???

    Reply
  • maxxa bro….
    Aniwa bala balanawa
    thanx dude….

    Reply
  • කියන්න වචන නෑ 😀

    Reply
  • Ela kollek ne ban me anith episode tikath ikmanatama dapan ban iwasanna ba 😀

    Reply
  • maru wadak..ela kiri baiscoplk kollane…

    Reply
  • Prison Break Season 01 දැමීම ගැන සතුටුයි. Season 02 Upload කරනව නම් හොදයි තවත් හොදයි…
    දිගටම ඔහොම යමු සහෝදරයා

    Reply
  • Nice work. Anith ewath ikmaninma sub dei kiyala hithanawa

    Reply
  • සුපිරි ටි.වි සිරියස් එකක් ෆට්ට…. තෑන්කු වෙවා………..

    Reply
  • එල කිරි වැඩක් මමත් බලන්න හිටිය කතාවක්. ගොඩක් පින් ජය වේවා!!!

    Reply
  • download 1467
    comment 121(මං download කරද්දී)
    ඒ කියන්නේ යාලුවනේ ගන්න හැමෝම comment කරන් නෑනේ…
    *ම ංඋනත් එහෙමයි…
    එහෙමයි කියල අවුල් යන්න එහෙම එපා
    දිගටම කරගෙන යන්න , සදා ජයම වේවා……………….

    Reply
  • meke ithiri tikath ikmanata dannako. e tika danakan balagena inne api. kata hari puluwnnam “lost” tv series ekatath sub dammoth godak watinawa.

    Reply
  • meka nam maxa,mama meka mula idala awasanaya wenakam belala thiyenawa.sinhala sub ekka newatha balanna ona.meka hemoma balanna harima lassanai,

    Reply
  • maxxa sho mama hith hith hitiye meka ganmai kalin para okkoma blantr bari una……..saho t deiyange budunge arassawa labent onerrrrrr….. 🙂

    Reply
  • ela saho ethiri epsoid tike sub tikath ikmanatama danna.

    Reply
  • ලිපියනම් එළකිරි.කථාව ගැනනම් මම දන්නේ නෑ.නමුත් කියලා තියෙන විස්තරය අනුව කථාව බලන්නම වෙනවා.මම සෙට් එකකම් බාගෙන ඉන්නම්.ස්තූතියි සබ් වලට.මචෝ උබගේ ලිපියනම් සුපිරි.උබගේ ලිවීමේ හැකියාව අනුව සබ්වල කොලිටියත් හිතා ගන්න පුලුවන් ඕනෙම් කෙනෙකුට.ජය.

    Reply
  • This is the superb TV series i hv ever seen …

    Reply
  • we received prison break episode 1 tv series. then we downdoaded its sinhala subtitles from your site. thanx a lot for that. but the problem is your sinhala subtitles runs only for 1st volume( pilot). we have “AVI” format videos. your sinhala subtitles dont run for rest of the episode.(21 volumes) could you pls help me??? what shall i do??

    Reply
  • pattama wedak…
    great work

    Reply
  • “මං හිතන්නේ මේක බලලා තියෙන අයත් ඇති. ඒ අයට කියන්නේ මේක ආයේ බැලුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ.”

    මේ මොනවා කියනවද.. සිංහලත් තියෙද්දි නොබල කොහොමද… 😀
    මේකටනම් පට්ට තැන්ක්ස්.. අනේ කවුරු හරි x files එකටත් සබ් දෙන්නකො.. මම හිතන්නෑ කවුරුවත් ඒක පිලිවෙලකට බලල ඇති කියල..(උපසිරැසි නිර්මාණය ලේසි වැඩක් නෙමේ කියල දන්නවා.. ඒත් ඒක දෙනවනම් ගොඩක් වටිනවා…)

    Reply
  • Thangs yar… great work…

    Reply
  • Patta Machan Ela Ela….thx

    Reply
  • Great Work Bro………..Thank u very very much for the subs………………….

    Reply
  • Wow Patta sahooo Niyama Tv s Ekak thamai.. Elaaaa

    Reply
  • nohithapu dewalne den wenne kauda hituwe PB ekata sub dewi kiyala…mala…den mokada karanne..ayeth ehenam mula edan balanna wenawane..sinhala sub ekka..den etin waha kewa wage tama..machanla..anit episode tikath ekmanata sub dennaaa…ehenam jaya wewaaaaaaaa…meka tama sinla sub kalawe peraliyak ethi kala..blog ekaaaa fattaaaaaaaaaaaaaaaaaa………hooooorraaaayyyyyyy

    Reply
  • ධනා……..එල ෆට්ට වැඩක් ආ.
    බයිස් කොප් එලම තමා.

    Reply
  • patta pata pata…loweth na maru..ikmanata anith ewath danna sahodata warune…gud luck..

    Reply
  • එල කිරි වැඩක් ! බොහොම ස්තුති!!!!!!!!! ධනා…………….

    Reply
  • මේක බලලා නැත්තම් මරන්න වටිනවා….එළ බයිස්කොප් සෙට් එක…ජයෙන් ජය..!!!!!!!!!!!!!!!!!!
    ආ…තව එකක් සීරිස් හතරටම සබ් දෙනවා නේද?

    Reply
  • මොනවා වුනත් මෙක නම් බානවා…. ස්තුතියි සහෝ

    Reply
  • niyama wadak. apith ekathu wennam okata.

    Reply
  • එල කිරි සහෝ… මම මේ කතාවේ සේරම ටික බැලුව… මුල් කතාව බැලුව විතරයි ඉතුරු ටික බැලුවේ කුඩු ගහන්න ඇබ්බැහි උනා වගේ… ජය වේවා… නියම කතාව..

    Reply
  • බයිස්කෝප් කොල්ලන්ට සදා ජය

    Reply
  • elama thamaa….Thanks saho….Aasaven balagena hitiye meka denakam….
    eth saho meke sinhala sub title Win RAR file eke erro ekak enawa download karala open karana kota. Sub files ganna bane…Oyala dala thiyena instruction tikath karala baluwa…aath extract venne nane….mekata visadumak dennako saho….

    Thanks…..
    සදා ජය….

    Reply
  • මම අද මේ සය්ට් එකට අවම පුදුම හිතුනා දැන් ටික දවසකට කලින් මට එකේ ඔක්කොම කොටස් ටික හම්බුනා එත මට කතාව බලන්න ගත්තත් සමහර තැන් තේරෙනවා මදි .. මගේ hard එකත පිරිලා තිබුන නිසා මම ඒක delete හැදුවත් ඒක මගහැරුනා .. මම හිතුවේ නැහැ කවදාවත් මේ වගේ එකකට sinhala sub දාය් කියලා.මේ වැඩේනම් නියමය් .. දිගටම කරගෙන යන්න …

    Reply
  • නියමයි ධනා……
    සෙට් එකටම සබ් දෙමු.

    Reply
  • mamath meke okkoma baluwa.jeewithetama balapu hondama kathawa.meka tharam honda tv series ekakwath,film ekakwath me lokenam thiyenna widihak na sure ekatama.mekata sub danna hithuna ekama loku pinak.thank u very much!aye balanawa.

    Reply
  • niyamai kawada hari sinhala sub ey kiyala balagena thamai hitiye thanks

    Reply
  • mamath season 4ma baluwa.me tharam honda kathawaknam awillath na aye enneth na.supirima supiri.aye blnawa.thanx….

    Reply
  • apoi daiyane “BAISCOP” nam marama mari enada enda patta wenawa….
    නියමයි! ජය!

    Reply
  • දෙයියනේ, මොනවා වෙලාද මේ බයිස්කෝප් ඒකට, ඔහොම ගියොත් ඉතින් අපිට වෙන වැඩක් කොර ගන්න බැරි වෙයි, ෆිල්ම් බල බලම ඉන වෙයි, පට්ට කතාවක් නේ දීල තියෙන්නේ, කොහොම තැන්ක්ස් කරන්නද මන්දා, හැබැයි දැනට මම නම් බලපු හොදම ටීවී කතා මාලාව තමයි එක්ස් ෆයිල් එක, එකත් කාට හරි සබ් පාරක් දාල දෙන්න පුළුවන් නම් ගොඩම තමයි, බලමු මේක කොහොමද කියලා, තැන්ක්ස් මචෝ සබ් ඒකට,

    Reply
  • me wade nam karanna ba.. prison break seson 4ma 3parak baluwa sinhala sub dunnata passe thawa parak balannama epaya…niyama wadakata atha gahuwe niyama wadak bro…

    Reply
  • මේක නම් අනිවා බලනවා ජය

    Reply
  • Thank u sooooooooo much…..

    Reply
  • සුපිරි වැඩක්.. නියමයි!

    Reply
  • මැක්සා වැඩක් මචෝ. දිගටම කරගෙන යන්න මචන්ලා.
    මේ උපසිරසි වැඩේනම් පට්ට අමාරු වැඩක් මචන්.
    ඔයාලා මේ කරන වැඩේට මගේ උණුසුම් සුභ පැතුම්.
    එකනෙවෙයි කාවද්ද ඊලග කොටස දෙන්නේ. 🙂

    Reply
  • අම්මො මම මෙක බලන්න පටන් ගත්තෙ ගිය මසෙ. තවම season 1 ඉවර කරන්න බැරි වුනා(කඩ්ඩෙන් බලන කොට වෙලා යනවනෙ). මම හිතුවෙ නැ මෙකෙ උපසිරසි දෙවි කියල. ගොඩක්ම ස්තුතියි.
    මෙකෙ කතව ගන නම් කියන්න දෙයක් නැ. උපරිමයි. දැන් නම් පහසුවෙන් බලන්න පුලුවන්.

    Reply
  • එල එල පට්ටම පට්ට සුපිරි වැඩක්.
    බොහොම ස්තුතියි සහෝ…….!

    Reply
  • Niyamai sahooo math oka balala thiyanava pissu vatena story ekak niyamai hamaoma bagena balanna….niyamai niyamai…me sub dena oyata vagema sahaoa anith ape hama sahodarayekatama bohoma sthuthii….e vagama me vage thava thavath hoda nirmana karanna hakiyava thava thavath vadi venna ona baiscope ekata jayen jaya

    Reply
  • වටිනා වැඩක්….දිගටම කරගෙන යමු…..

    Reply
  • Niyamai kiyala wadak na ela……. kohoma hari subtitles extract wena ekath hadanna puluwannam niyamai..

    Reply
  • ඇත්තටම ධනා මේකට උපසිරැසි දීපු එකනම් මාරම වටිනවා. සුපිරිම වැඩක් තමයි. මම මීට දවස් කීපයකට කලින් විකි අයියාට මේකට සබ් දුන්නනම් හොදයි කියල කිව්වා. මේ කිව්ව පරක්කුවටම ධනා වැඩේට බැහැලා තියෙන්නේ. මේක තමයි මම මෙතෙක් බලලා තියෙන සුපිරිම ටෙලි කතා මාලාව. මෙහි රංගන ශිල්පීනුත් තමන්ගේ චරිත වලට උපරිම සාධාරණයක් කරල තියෙනවා. ධනා නියමෙටම ලිපියත් ලියලා තියෙනවා. ඒක කියෙව්වහම සබ් එකත් නියමටම ඇති කියලා හිතෙනවා… 🙂
    ඉතින් ධනා මේකට සබ් දෙන්න මූලිකත්වය ගත්ත එකට ස්තූති කරන ගමන්. ඉතිරි කොටස් වලටත් ඉක්මනින්ම උපසිරැසි ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!!! අනික අපේ අය මේක බලන්න ඇබ්බැහි වුනාට පස්සෙ දවසට කොටස් දෙකකට වත් සබ් දෙන්න කියලා කරදර කරයි. 😉 අර කිව්වත් වගේ මේක නොබලපු දෑස කුමටද…බලපු නැති සහෝල අනිවා බලන්න!

    ~ ජය! ~

    Reply
  • බලන්න ඕනේ මේක නම්
    ස්තූතියි ධනා

    Reply
  • සුපිරිම වැඩක්…. ඒකාලේ ඉදන්ම මේක සිංහලෙන් බලන්ඩ පුදුම ආසාවකින් හිටියේ..තැන්ක්ස් මචං

    Reply
  • all the best baiscope TEEM

    Reply
  • එල තමා මේකට සබ් දුන්න එක සුපිරි

    Reply
  • නියමයි මචං මේක දිගටම කරගෙන යන්න.Prison Break බැලුවට සිංහල සබ් එක්ක බැලුවෙ නෑ.දැන් ඉතිං ආයෙත් බලනව.

    Reply
  • Ela wedak danaa sahoo…

    pudume kiyanne machan
    meeke season4ma mata ada thamaa hambune…

    ethakotama ekata baiscope1n sub daala…
    :-):-):-):-):-):-)

    maarama luck 1k thamai
    mama digatama balanawa
    ela kiri….

    Reply
  • අඩේ …. 🙂 පට්ට පට පට මේක නම් සිරා වැඩක් . මගෙන් සුභා සිරි

    Reply
  • මේක නම් මම බලන්නම හිටිය එකක් වෙලාවට බැලුවේ නැත්තේ,හහ් 🙂
    ජයම වේවා බයිස්කෝප් සෙට් එකට ඔයාලගේ කැපවීම අගය කරනවා…

    Reply
  • පිස්සු හැදෙනවනේ මට දැන් මන් ලග තියන ටී.වී සීරියස් ටික ආයේ සිංහල සබ් එක්කම බලන්න පුලුවන් නේ, මේක නම් සුපිරි වැඩක්, පුලුවන් නම් කවුරු හරි සුපර්නැචුරල් එකටත් සිංහල සබ් දැම්මා නම් එලම තමයි.

    Reply
  • ෂා …. 🙂
    ධනා නියම එකක්නේ අරන් ඇවිත් තියෙන්නේ

    දිගටම මේ වැඩේ කරගෙන යන්න හොදේ

    ඊගාව එක දෙනකම් බලාගෙන ඉන්නවා

    Reply
  • balanna oni macho mey kathwa gana ahala thibuna balanna wela na.sathutui subtitle dunna aka gana

    Reply
  • this is the best drama ever i seen its bring me back to singapore……… thank you budy

    Reply
  • නියමම වැඩක් වැඩේ දිගටම කරගෙන යමු 🙂

    Reply
  • Supiri katahwak sub akakama dunna akata oyalata huga..kama isththi

    Reply
  • ඇත්තටම නොමිලේ කරන මේ සේවාව අගය කරනවා..වැඩේ උපරිමයි දිගටම කරන්න වැඩේ මට නම් සුපිරියටම අල්ලලා ගියා 🙂

    Reply
  • ගොඩක් වටිනවා. මගේ ආසම කතා මාලාව. සිංහල සබ් දෙනවා කියන්නෙ ආයෙ සුපිරිම වැඩක් ………….
    පට්ටයි ඈ……….

    Reply
  • බුදු අම්මෝ, මේකට අත ගැහුවේ කවුරුද? මේ අපේ ධනා මලයණ්ඩි නේද? මේ කථා මාලාව තමයි ටි.වී. කථා මාලාවකින් හරි අවසානයක් තියෙන කතා මාලාව. ඇත්තෙන් මම මේක නො ඉවසිල්ලෙන් බැළුවා. මා ලඟ මුළු කථා සමයන් සියල්ලම තියෙනවා. (මගේ හිතේ) හැමෝම බලන්න. ධනා ගේ හපන් කම් ඉතිං කියන්න ඕනේ නැහැනේ.

    Reply
  • නියම සුපිරි කතාවක් නේ අද දීලා තියෙන්නේ ඔහොම වැඩේ කරන්න ධනා

    Reply
  • මම මේ series එක බැලුවා.සුපිරි series එකක්……කටියම බලන්න…
    thnx…..

    Reply
  • pattai thanks thankssssss

    Reply
  • pattai… mama balagena hitapu ekak den dila tiyenawa.
    ela
    ela
    ela
    ohommama serama tikat denna.

    Reply
  • එල එල පට්ටම පට්ට සුපිරි ධනා …. 🙂
    ~ ජයවේවා ~

    Reply
  • sub එක්ක ආයෙත් බලනව. මුලු කතාවම බලල තියනව…… වෙලාවට ඩිලිට් නොකර තියා ගත්තෙ. බොහොත් ශුක්‍රියා වේවා!

    Reply
  • පට්ට බොහෝ තුති

    Reply
  • නියමම කතාවක් මචං සබ් දෙන්න ගත්ත එක නියමම වැඩක් ….. 🙂

    Reply
  • මරු මචං මම ආසාවෙන්ම බලපු එකක් සබ් නැතුව සමහර ඒවා තේරුනේ නෑ අයෙ බලන්න පුළුවන්.ධනා සහෝට බොහොම ස්තූතී

    Reply
  • tv katahwa walin best of the best.thx macho sub walata… 😛

    Reply
  • පට්ටම
    පට්ට
    ජය ශ්‍රී…

    Reply
  • thanks machan mama hoya hoya hitiye sub

    Reply
  • වැඩේ මල් 7 යි මේවාට නේ සබ් දෙන්න ඕනේ.නියමයි හොදේ වැඩේ දිගටම කරන්න මගේ සුභ පැතුම්

    Reply
  • පට්ටම පට්ට සහෝ 🙂

    Reply
  • ජය වේවා බොහෝ තුති 🙂

    Reply
  • pattai baiscope aka nam macho.suba anagathayak

    Reply
  • ඔන්න මමත් ගන්නවා මොන ටි වී සීසන් නොබැලුවත් අනිවා මේක නම් බලනවා.ඔවු බන් හැමෝම කියන්නේ මේක ගැන තමා.අපි බලල නැති නම් නොන්ඩි සීන් එක .. දැන් ඉතින් සිංහලෙන් සුපිරියටම බලන්න හැකිනේ.ජයම ජය වේවා

    එලම කිරි හොදේ

    Reply
  • Maxxxxxxxxxaaaaaaaa thzzz

    Reply
  • ලොවෙත් නැත 🙂 මෙන්න හොදම එකකට දීලා මේක නම් අගනා වැඩක් ධනා සොයුරාට මෙහෙවින් පින් මේ වැඩේට අත ගැහුව එක ගැන

    Reply
  • විකියෝ මේ යන යෑමට අපේ සයිට් එකට තව අලුත් පේජ් එකක් ඕනි වෙනවා බොලේ දැන්නම්! දැනට තියෙන මේ ‘ලිපි ලැයිස්තුව’ කියන පේජ් එක “සිනමා ලිපි ලැයිස්තුව” කියලා වෙනස් කරලා ටෙලි වලට අලුතින් එකක් දාන්න වෙයි වගේ ~ටෙලි ලිපි ලැයිස්තුව~ කියලා…
    😛
    එච්චරකට ටෙලි දෙනවනේ කට්ටිය වහ වැටිලා වගේ!
    හැබැයි පුතෝ ‘ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ’ කියලත් මතක් කරන්න වෙනවා. 😉

    Reply
  • ah..onna mama first ekatama baanawa..
    maxxa wadak machanla..

    Reply
  • සුපිරි වැඩක් මචෝ ඇත්තටම ඔයාල කරන්නේ.දිගටම මේ වැඩේ කරන්න ශක්තිය ලැබේවා! කියලා පතනවා !

    Reply
  • pattama patta meyka nam balannama one.thanks saho

    Reply
  • mchn wede nam supirima eketh supirima..eth ban man meka me dawas wala balan yanawa…season 2 bn yanneh..uba danakan mta iwasan inna beri wewi…:D…jaya wewa mchn…supiriyata wede karan palayan anith ayat hodak wewi oka..:D

    Reply
  • ඔන්න මමත් මේක සබ් දෙන්න කියලා ඉල්ලා ඉල්ලා උන්නේ නියමයි වැඩේ..
    සුභ පතනවා!!!!

    Reply
  • බොහොම ස්තුතියි..
    දිගටම කරගෙන යන්න….

    Reply
  • නියම වැඩක් සහෝදරයා!දිගටම කරගෙන යමු! ජයෙන් ජය!

    Reply
  • ලොවෙත් නැත මේක තමා මගේ අංක 1 මොන කතා ආවත් සබ් එක්ක දුන්න එක මිල කරන්න බැරි වටිනා වැඩක් .දිගටම කරගෙන යමු..ධනා නියම සහෝ කෙනෙක් කොහොමත් .

    Reply
  • පට්ට පතුරු මෙන්න කතා ජය ජය බයස්කෝප් !!!!!! ධනා සුපිරි හොදේ

    Reply
  • සුපිරි වැඩේ බලන්නම එපාය ධනා කොල්ලට ජය වේවා

    Reply
  • පිස්සු හැදෙනවා. දැන්ම බානවා. බොහොම ස්තුතියි.

    Reply
  • අඩේ මේක නම් කියන්න දෙයක් නෑ පට්ටම පට්ට පට්ට ධනා අනෙක් ඒවාත් දෙන්න මේක බලන්නම ඕනේ..හැමකෙනෙක්ගේම කටේ තියෙන්නේ මේක ගැන.බැලුවේ නෑ කිවුවහම නොන්ඩි කරනවා 🙁 අඩේ දැන් දාන්න සිංහලෙන්ම බලන්න හැකිනේ..බයිස්කෝප් ජයම ජයම ජයම වේවා!!!!!!!!!!!

    Reply
  • Maxxxama tv s akak.loweth balanna oney.bohoma thxzz

    Reply
  • හහ් හා…! මෙන්න බොලේ වැඩක්. ඒක තමයි මේ හොරේ එහෙනම්. ධනා තවත් අලුත් එකකට අත ගහලනේ. ඒකයි පොර Game of Thrones එක නොකර ඇරලා තියෙන්නේ. මරේ මරු සහෝ! මේකත්නම් ලොවෙත් මරු කතා සෙට් එකක්. මම මේකේ පළමු කතා මාලාව විතරක් බලලා තියෙනවා. නමුත් ඔයා සබ් දෙන හින්දා ආයෙමත් බලන්න එපැයි. දැන් ඉතිං එක විතරක් නෙමේ අනික්වත් දිගට ලැබෙන්නෙ නැතැයි. දැන්නම් වැඩේ මරේ මරු.

    හැබැයි කොල්ලෝ ෆිල්ම් සබ් කරන එකනම් අතාරින්න එපා ඔන්න හොදේ. එහෙම වුණොත් අපට සයිට් එකේ නමත් වෙනස් කරන්න වෙනවා ෴බයිස්කෝප් සිංහලෙන්෴ කියන එක වෙනුවට ෴රූපවාහිනී මාලා සිංහලෙන්෴ කියලා… 🙂 හික්ස්!
    නියමයි සහෝ වැඩේ. අලුත් වැඩේ කට්ටියටම අල්ලා ගියා නේද එහෙනම්. සබ් නිර්මාණකරුවන් සහ ප්‍රේක්ෂකයන් යන දෙපිරිසටම! වැඩේ නැගලා යනවානේ… 😛
    එහෙමනම් මේ වැඩේටත් ජය වේවා සහෝ!

    Reply
  • පට්ට පතුරු වැඩක් තමා මේක නම් ලොවෙත් නෑ 🙂

    Reply
  • බොහොම ස්තුතියි මට මෙකෙ season 4 හම්බෞන විතරයි ඩන් සින්හලත් එකකම බෙලුව හෙකි 🙂

    Reply
  • කොල්ලනේ, මෙක බලන්න පටන් ගත්ත කියන්නේ **ජා බොන්න පුරුදු වුනා වගේ තමා. ඇබ්බැහි වෙනවා. වෙනවාමයි.

    Reply
  • මේකට මුලිනම කමෙන්ට් එකක් දාන ලැබීමත් පිනක්.. මේ මම බලලතියෙන පට්ටම tv series එක.. මේක සින්හල සබ් එක්ක අපිට දෙනවට ඔබලාට කොහොම ස්ත්ති කරන්නද මන්දා…අනික් TV series එකකට සබ් දෙනව කියන්නෙ සෙල්ලම් වැඩක්යැ.. දැන් ඉතින් මොකා කෑගහුවත් බයිස්කෝප් එක අoක එකම තමා…….

    Reply
  • එල කිරි වැඩක් ආයෙත් බැලුව කියල පාඩු වෙන්නෙ නෑ. ස්තුතියි සහෝ..

    Reply
  • මැක්සා ම ටීවි සීරිස් එකක් නේ මේක? නියමයි. ස්තුතියි ධනා මේ වගේ සුපිරිම කතා මාලාවක් සිංහලෙන් බලන්න දුන්න සහයෝගයට.

    Reply
  • අඩේ පට්ටනේ සුපිරි හොදේ ලොවෙත් හොදමම ටි වී සීසන් එක..දිගටම මේකේ නම් සබ් දෙන්න මොනා නැත්ත මේක නම් අනිවා බලනවා..ධනා ට බොහොම පින් වේවා 🙂

    Reply
  • මෙන්න යකෝ දීල.. එලාස් සහෝ.

    Reply
    • wadeenam niyamai……..hariaasawen mama meeka balanne,,,,,,,,nice aaaaa,,,,

      Reply

Leave a Reply to anushka fernando Cancel reply

Your email address will not be published. Required fields are marked *