Thursday , October 28 2021
Breaking News

Prison Break [S01 : E04] Sinhala Subtitles |ආදරය වෙනුවෙන්…!![සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 17 votes.
Please wait...

ඔන්න අපේ අලුත් කතා මාලාවේ තවත් අදියරක් අරගෙන මං ආවා. මේක මේ කතා මාලාවේ හතරවෙනි කොටස. පසුගිය කතාවේ සිදු වුනු දේවල් මතක ඇති කියලා හිතනවා. කෝකටත් මං සැකෙවින් මතක් කරන්නම්කෝ. පසුගිය කතාවේ ස්කෝෆීල්ඩ් ට ලොකු අකරතැබ්බයකට මුහුන දෙන්න වෙනවා. ඒ තමයි ජෝන් අබ්රුසි විසින් ස්කෝෆීල්ඩේ කකුලේ ඇගිල්ලක් කපලා දානවා ඔහුගේ දඩයමක් වන ෆීබනාච්චිගේ තොරුතුරු දැනගන්න. නමුත් ඔහුට කිසිම දෙයක් දැන ගැනිමට ලැබෙන්නේ නැහැ. තව දෙයක් තියඩෝර් බැග්වෙල්ගේ සහකරුවා, ඒ කිවුවේ අර සාක්කුව අල්ලගෙන පස්සෙන් යන කෙනා මරමුවට පත්වෙනවා සිරගේ ඇතුලේ සිදුවෙන කෝලහාලයකින්. මෙයට අහුවෙන්නේ ස්කෝෆීල්ඩ්ව. ඉතිං තියඩෝර් හෙවත් ටී බෑග් හිතාගන්නවා ඒකේ පලිය ගන්න ස්කෝෆීල්ඩ් ව මරණවාමයි කියලා. ඒ සිදු වුන අනතුර නිසා ස්කෝෆීල්ඩ්ට එයා හොයාගත්තු ඇනේ ආපසු ගන්න ලැබෙනවා. ඒත් එක්කම තව ස්කෝෆීල්ට අලුත් සගයෙක් ලැබෙනවා හේ වයර් කියලා මානසික ආබාධයක් තියෙන කෙනෙක්. මොහු නිසා ස්කෝෆීල්ඩ් ගේ සියලු වැඩ අවුල් වෙනවා. මොකද මේ මිනිහට නින්ද යන්නේ නැහැ. පැය විසි හතරෙම ඇහැරගෙනයි ඉන්නේ. ඔය විදිහට තමයි පසු ගිය කතා ව දිග හැරුනේ.

දැන් බලමු අද කතාවේ වෙන්නේ මොකක්ද කියලා. අද කතාවේ ස්කෝෆීල්ඩ් උත්සහ ගන්නවා හේ වයර්ව තමන්ගෙ මැදිරියෙන් අයින් කරගන්න. තව හිටපු සගයා වන සූක්රේ කැමති වෙනවා නැවත ස්කෝෆීල්ඩ් ලඟට ඇවිත් එයාගේ වැඩේට උදවු කරන්න. මොකද සූක්රේ ආදරේ පිළිබඳව ඇතිවෙන ප්‍රශ්නයක් නිසා. තව වෙරෝනිකා උත්සහ ගන්නවා මේ පටලැවිල්ල ලිහා ගන්න විදිහක්, ඉතිං ඇයට හමුවෙනවා තවත් සගයෙක් නික් සැවරින් කියලා. ඔහු කැමති වෙනවා වෙරෝනිකාට උදවු කරන්න. තව මේ කතාවෙදි මානසික ආබාධයක් තියෙන හේ වයර්ට සැකයක් මතුවෙනවා ස්කෝෆීල්ඩ් ගේ ඇඟේ තියෙන පච්චය ගැන. ඔහු හිතනවා එහි යම්කිසි රටාවක් තියෙනවා කියලා. ඉතිං ඔහු දැනගනීද මෙහි ඇත්ත මොකක්ද කියලා ? ස්කෝෆීල්ට හැකිවෙයිද හේ වයර්ව තමන්ගේ මැදිරියෙන් අයින් කරන්න ? ඒ දේවල් වලට උත්තර දැනගන්න මේ කතාව අරන් බාගෙන බලන්නම වෙනවා. එහෙනම් තවත් අලුත් කොටසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මං යනවා. හැමෝටම බුදු සරණයි.

නිකන් බාගෙන විතරක් යන්න එපා පහලින් අදහසක් දාගෙනම යන්න. එයයි අපිට වටින්නේ..
අහිංසක හිත්නේ. 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-07-19

Previous BT1

All BT1

Next BT1

Check Also

ස්කම්බෑග් සිස්ටම් [S01 : E02] Sinhala Subtitles | ගෝල පරම්පරාවේ අභිරහසක්. [සිංහල උපසිරැසි]

ඔන්න අපි බයිස්කෝප් සයිට් එකට ගේන පලවෙනි සබ් එක ගෙනාවා. අපි TU Sri Lankan කියන …

Leave a Reply

Your email address will not be published.

129 comments

  1. Thanks

  2. thankyou machan

  3. THank you machan

  4. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  5. Thnx for sub…

  6. Thank you..

  7. tnx bro ela

  8. ගොඩක් ස්තුතියි

  9. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  10. thankz sahoo

  11. thanks bro.

  12. jayawewa saho

  13. Milinda Sadaruwan

    thanks broo…..

  14. Thanks Bro

  15. ස්තුතියි

  16. Thanks Bro !!!

  17. thanks machan…elama

  18. This is best

  19. වරුණ රංගජිත් (වරූ)

    එල එල…
    නියමයි…
    බාගෙන තියෙන්නේ ඔක්කොම..
    දැන් සබ් ටික ගන්නවා..
    ජය වේවා…

  20. thanks machan / well done / wish you to continue

  21. patta storya bn. Thnx sub walata

  22. නියමයි මචන් ………..
    මේක දිකටම බලන්න හිතෙනවා…………
    නියමයි……
    උපසිරස දුන්නට ස්තුතියි…….

  23. Thisara Neo (තිසර නියෝ)

    ||| නියමයි |||
    |කදිම නිර්මාණයක්|……. | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  24. නියමයි. සබ් නිසා කථාව ගොඩාක් රසවත්.

  25. oyalage episodes thiyene widiya tikaka avul wage episode 11 ta passe 22 kiyala thiyenawa, mata meke seasone 1 eka nikan hambuna enisa sinhala sub banna awe mamagawa thiyena seasone 01 eke episodes thiyenne 15 meke biscope eke seasone 1 vala episodes 22 thiyenwa. meka hari awlak poddk pahadiliy karala denna plzzz,EEE WAGEMA OYALAGE ME WDA SUPERRBBB….. MAMA ONA FILM EKAKA HARI SUB EKAK HARI BAGANNE BISCOPE EKEN, NIYAMAI GODA HODA VADAKKKK

  26. thanks lot saho sub 1kt!!!

  27. supiri kathawe sub taitels tikath ela

  28. Achintha sameera

    ධනුෂ්ක ලක්මාල් | ධනා thanks yaluwe sub ekata…

  29. ලගදි මම බලන්න ගත්තේ ගොඩක් පින් අපි වෙනුවෙන් කරන මේ කැපකිරීමට

  30. patta saho.. me wage deyak karanawata pin macho.. sirawatama.

  31. patta pata pata…..ohoma yan ohoma yan

  32. onna 4th down kala ehanam…anithwath ikmanata ona..

  33. thma balawa machan

  34. Lahiru Wijesinghe

    Thanks a lot bro…

  35. බොහොම ස්තුතියි.. (y)

  36. ප්‍රකාශ් රංගන

    බොහොම ස්තුතියි සහෝ.

  37. ela macho………me season 2 denna pl

  38. thanxxxxxxxx wewa!!!!!!

  39. machanla 3, 4 kotas wala sub file extract wenne na ka laga hari extract karapu sub file tiyenawa nam mata ewanawada?

  40. බොහොම ස්තුතියි

  41. thnx ayya………….

  42. mama asama kathawa machan me hama ekakama sub ganna ba ne meka hadapan ko macha ikmanata

  43. ThanXxXxXxXxXxxxx machaen……

  44. Thank u very much bro, this is very big work & thanks again for your valuable.

  45. Thanks macho…

  46. දිමුත් තාරක

    මමත් බලන්නයි යන්නෙ.Thank you මචං

  47. niyamai macha

  48. එල කිරි…
    වැඩේ තිතටම යනවා….අහිංසක හිත්නේ…මරු මරු

  49. saho!! wade athaarala naha neda?
    oya sicence nisai ahuwe…..
    ikmanata 5 ekatath subs denna
    Thanks for your efforts

  50. බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  51. ko machan meke 5 veni kotasa……..

  52. ikamanata 5 dapan machooo

  53. onna machan mamath gaththa. godak thanx hode.

  54. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  55. patta machan …thanks…

  56. රාම් රාජ්

    ස්තූතියි.මේකනම් නියමයි.

  57. Thanks muchan, dan nam sub denawa parakkui wage. Ea tharamata kathawa wadila thiyenne. thanks

  58. ආමන්ත

    100 MB ටොරන්ට් එකේ 17 කොටස ඕපන් වෙන්නේ නෑ. අනිත් අයටත් එහෙමද?

  59. wow wow oyaga wada nam maru..godak thanxx kollaaaaaaaa

  60. දුමිඳු

    ස්තුතියි… 🙂

  61. maxxaaaa.ithuru tikath ikmanatama danna barida machoooo

  62. comments adui kiyala salenna nam epa saho!!
    wade digatama karan yanna…
    jaya wewea!!!!!

  63. Maara ikmata Sub denawanee..me peththe awa welawe dekka..Godak sthuthii sahoo

  64. Maxxaaa.

  65. Chamika Prabath

    Maru. Thanks

  66. thanks for sinhala sub. amathaka karannathuwa digatama denna.

  67. Isuru dimantha

    පට්ට පට්ට මෙකටත් සබ් දාලා තන්ක්z…….

  68. patta machan…… puluwan tharam ikmanata anith kotas wala subs danna pulluwannam pattama patta….

  69. මේකනම් සුපිරි කතාවක් දැන් හැමදාම බලන් ඉන්නේ කවදද ඊලග එක දෙන්නේ කියල
    මේ කරන වැඩේ නම් එල දැන් එතින් බාරගත්ත වගේ දිගටම දෙනවා නේ ?
    maxxa
    අර ඩොච්ටර් කෑල්ලනම් සුපිරි

  70. Thanks a lot machan.umba nam deyyek.

  71. mama kotastika okkoma baluva patta kathava.dan balagena inne sub tika dana kan.ikamanata dala 2vana kotasath dapan macho.sub dana siyaluma denata mage sthuthiya palakaranava…………

  72. thanks you very much..

  73. thanks…

  74. ela…ela Good work Machan. Digatama karagena yanna.

  75. නියමම වැඩක් thanks

  76. thanks machan..

  77. Dana thanks Machan

  78. k d n nishantha

    thanks

  79. මගේ ලග මේ සෙට් එකම තියෙනවනේ….. දැන් සිංහල සබ් එක්ක බලන්න තමා තියෙන්නේ ආයෙත්……!! 😀

  80. පට්ට පට්ට මේක නම් පට්ට

  81. මරේ මරු.ධනා නම් මාර පොරක් නොවැ.තැන්කූ වේවා!!

  82. එලස්..මේක ඉතින් අනිවා බලනවා…නියමයි

  83. බොහොම ස්තුතියි…

  84. Janaka Dissanayake

    Adooooooooooo patta ne mechchara ikmanata sub denne kohomada ban??????
    Elakiri Thanks Dana Jaya wewa………….!!!

  85. වෙනුර

    සුපිරි මචෝ 🙂

  86. කේ. යූ. ජී. උදාර

    මරුනේ ධනා……
    ඊළඟ එකත් ඉක්මනට ම දෙමු.

  87. කැළුම්

    නියමයි සහෝ…ඔන්න අද බලනවා

  88. Thanks…

  89. නියමයි සහෝ ඔයා මේ කරන යන වැඩේ මගේ සුභ පැතුම් ඔයාට පුද කරනවා,,,කමෙන්ට් ගැන ගැන හිතන්නේ නැතුව සබ් දෙන්න අපේ උන් එහෙම කමෙන්ට් එකක් දාන කට්ටිය නෙමේ..නිකන් දෙන දේ අගේ නෑ නේ,,මේවත් සල්ලි වලට දුන්නා නම් තේරේවි..

  90. Thanks saho….man hari asawen hitiye meke upasirasi enakal

  91. අෆ්ෆා..prison break නම් පිසු කොර කතාවක් තමා.. මේක සබ් එක්ක දෙනවට කොහොම ස්තුති කරන්නද මන්ද..

  92. මරු මේක දෙනකම් උන්නේ ජය වේවා සේරම කතා ටික අරන් තියෙන්නේ අද බලනවා මේ..
    තුති

  93. mudiya / මුදියා

    පට්ට මචං ධනා.මං මේක MTV එකේ බැලුව ඉස්සර.හැබැයි අතරින් පතර කොටස් කිහිපයක් බැ‍ලුවෙ.ඉවර වෙනකන් බැලුවෙත් නෑ.මෙලෝ දෙයක් තේරුනේ නෑ.ඒත් ආසාවෙන් බැලුව.ළඟදි හිතුන ඔක්කොම ටික බලන්න තියෙනව නම් මරු නේද කියල.තාම නම් එක කොටසක් වත් බාන්න ලැබුනෙ නෑ.ඒත් ඉක්මනටම බලන්න පටන් ගන්නව.සිංහල සබ් දුන්න එක නම් පිං.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!

  94. niyamai…. ikmanata sub dala..

  95. ස්තූතී සහෝ වැඩේ දිගටම කරන්න අපි මේක දැන් බලනවා

  96. නියමයි ධනා මේක බලනවා මාත් දැන්..තුති

  97. ඔයාගේ සබ් පට්ට මේ කතාවත් සුපිරි දිගටම දෙන්න හොදේ

  98. ජය වේවා,,,,බාන්න දැම්ම

  99. Dhanushka Roshan

    Ikmanata meke subtitles tika dapan machan…

  100. ජය වේවා සහෝ මැක්සා 🙂

  101. එළ ජයවේවා සහෝ!

  102. එල කොල්ලෙක් නෙ ……..මෙක දෙනකන් තමය් මබලන උන්නෙ…………thakz budy

  103. mihin ලංකා

    මේක ඉතින් අනිවා බලනවා…. 🙂 පට්ට

  104. ශා,,ධනා නම් මරු සබ් දෙනවා හෝ ගාලා… එලම තමා

  105. පට්ට කතාව මේක සුපිරි කියන්නේ මැක්සා

  106. නියාමයි දෙනකම් උන්නේ මේ කොටස…ජයම වේවා

  107. thxxx kolllo

  108. Patta aha.. thx kolloooo

  109. එලස්.. උදා කිව්ව වගේ කොහොමද මචෝ මෙහෙම සබ් දෙන්නේ.. සතියට කීයක්ද.. මැරු.. මරු.. ඔයාලා වගේ අය මේ අඩවියේ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි!!! ජය!!!

  110. Thxxx so much

  111. Niyamai dhana oya sub denawane wadi wagey

    .

  112. Maru….denakam unne..jaya..

  113. එල මචන්.නියමයි

  114. thanks machan

  115. Maxaaaaaa…mama thama 1st Down kara…athatama maxa wadak …thank you

  116. Ela…ela….digatama sub dena..api magabalagena inawa…thanx..

  117. Elzzz…..tx

  118. කැලුම් ගූණසේකර

    එළ එළ මචං. නියම වැඩක් හොදේ? දිගටම දෙන්න. ජය

  119. Denakam balagena unne..jaya wewa…

  120. Thxxx maxxaaaaaa

  121. තවම ලුහු අස්න නම් ලැබුණෙ නෑ.
    නිකමට ආව වෙලාවෙ මේක දාල තියෙනව දැක්කේ…
    ධනා සහෝ මෙච්චර කඩිනමින් සිංහල උපසිරැසි කොහොමද දෙන්නේ!
    මටත් කියනවද රහස?

    මේකට ස්තුතියි එහෙමනම්. කුතුහලාත්මක කතාවක් නෙයි?
    ඊළග එක දෙන දවස කියන්නැද්ද දැන්?
    කමක් නෑ ඉක්මනටම ලැබෙන්නැතැයි.
    ජය වේවා!

error: Alert: Content is protected !!