Tuesday , September 22 2020
Breaking News

Prison Break [S01 : E08] Sinhala Subtitles |භීෂණයක ආරම්භය..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

ඉතින් සතියකට පස්සේ මම අපේ කථාවේ තවත් කොටසක්ට උපසිරැසි අරගෙන ආවා. තරහවෙන්න එපා පොඩ්ඩක් ප්‍රමාද වුනා. මේ ටිකේ ටිකක් වැඩ තිබුනා. වැඩි කථා නැතුව අපි ගිය සතියේ මොනවද වුනේ කියලා මතක් කරගෙන ඉමු. කණ්ඩායමට අලුතින් කෙනෙක් සෙට් වුනා. එයා පළමුවෙන්ම කණ්ඩායම වෙනුවෙන් කියලා කලේ බන්ධනාගාර නිලධාරියෙක් වෙච්ච බොබ්ව මරපු එක. ඔය අතරේ හූක් ගේ නියමය පාවිච්චි කරලා කඩන්න හදපු බිත්තිය සුක්රේ සහ ජෝන් කඩනවා. කොහොමහරි උත්සහ කරලා බොහොම අමාරැවෙන් මයිකල් ඩොක්ටර්ව බේර ගන්නවා. එතනින් තමයි ගිය සතියේ ඉවර වුනේ.

එහෙනම් දැන් බලමු මේ සතියේ මොනවද වෙන්නේ කියලා. මේ සතියේ ගොඩක් දේවල් සිද්ධවෙනවා. නික් සහ වෙරොනිකාට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ගොලන්ට මොකද වෙන්නේ? ඒ වගේම තමයි ආණ්ඩුවේ නිලධාරීන් දෙන්නා බොරෝව්ස් ගේ බිරිඳව සහ එයාගේ අලුත් සැමියාව මරනවා. ඒකට බොරොව්ස්ගේ පුතාව මාට්ටු කරන්න තමයි හදන්නෙ. ඒ අතරේ මයිකල් සැලසුම් කරනවා පැනලා යන විදිහ ගැන. ඔහු හදන්නේ පරණ ස්ටොරු කාමරය ඇතුලින් සිදුරක් හදා ගෙන පහලින් දිවෙන නල වලට සම්බන්ධ කරන්න. නමුත් ඔහු හිතපු දේ කරගන්න බැරි වෙනවා. ස්ටොරුව තිබුන තැන දැන් තියෙකන්නෙ මුරකරැවන්ගේ විවේක කාමරය. සූක්රේ ඒකට සැලසුමක් හදනවා. ඒක තමයි ඒ කාමරයේ ගින්නක් ඇත් කරන්න. අපි බලමු ඔවුන්ට ඒක කරන්න පුලුවන් වෙයිද? කොහොමද වෙරොනිකාලා බේරුනේ සහ බොරොව්ස්ගේ පුතාට මොකද වුනේ කියලා. එහෙනම් යාලුවනේ මේක රසවිදින එක ඔයාලට බාරයි. අඩුපාඩු වැරදි එහෙම තියෙනව නම් දන්වන්න.

තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මගේ මලයා අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. එයා දැන් ඔයාලා කැමති වෙනත් භාෂාවල ගීත වලට උපසිරැසි කරනවා. අපි ඉතින් වෙනත් භාෂාවල ගීත ඇහුවට සමහර වෙලාවට ඒවායේ තේරුම දැනගෙන හිටියේ නැහැනේ. බීට් එකට තමයි අපි ඒ ගීතයේ හොඳයි කියලා කිවුවේ. මේක ඉතින් අපි හැමොටම අලුත් අත්දැකීමක් වෙයි. එය ඔබත් විඳගන්න ධනුෂ්ක ලක්මාල් | ධනා ගේ විබපලට පිවිසෙන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදීප් ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-10-18

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

86 comments

  1. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  2. Thnx for sub…

  3. Thank you brother..

  4. Thank you..

  5. තැන්ක්ස් සහො

  6. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  7. ස්තුතියි

  8. Thanks Bro !!!

  9. ela ela 🙂

  10. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාවක්..
    ඉදිරියටම යමු..
    ජයම වේවා…!!!

  11. ස්තුතියි සදීප් සහෝ…………. 😉

  12. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  13. බොහොම ස්තුතියි…

  14. Achintha sameera

    සදීප් ලක්මාල් thanks macho sub ekata

  15. dude prison break eke season 1 eke episode 8 wala subtitle eka mata baganna bane ??

  16. බොහොම ස්තුතියි.. (y)

  17. niyamaine wade……………..episode 9 idan anithwa ikmanatama ona.thawath deyak thinawa kiyanna.2004 giya tv searis ekak thinawa LOST kiyala.ekath puluwannam danna.ekath pattai. jaya wewa………………………………

  18. dannam pissu wage anith tiaka balanakan ela man ela thnx kolla

  19. සුපිරි වැඩක් මචං එක හුස්මට කතා සේරම බලාගෙන ගියා ………සුපිරි

  20. මොකද දන්නේ නැ නේ ? Prison Break එකේ සිංහල සබ් ටිකක් පරක්කු
    කවද විතර දෙයි ? තරහවෙන්න එපා ඉවසන්න ටිකක් අමාරු නිසා ඇහුවේ

  21. අනිත් ටිකත් ඉක්මට දෙන්නකො…….. පිල්ස්…………….

  22. බොහොම ස්තූතියි සදීප සහෝ සිංහල උපසිරැසියට. 😛 😛

  23. ane tikak ikmanata dennakooooooooooooooooooo

  24. me sathiye ekka thawama nane epa wennawa ikmanata dennako meka nam elama kathawak denawata thanks ikmanadenna puluwan nam ela

  25. අයෙත් බලනවා සිංහල සබ් හම්බවුන නිසා…….. පට්ට අඅඅඅඅඅ

  26. wada naa nee open wenna zip file eka

  27. විකියා

    දිගටම සබ් දෙන්න ලැබේවා!!!

    ජයෙන් ජය~!

  28. Thanks a lot machan

  29. Oyalata sathiyakata adumagane sub 2k wath dena barida?mehema giyoth meka balala iwarakarana awrudu 2kakata wadiya yanawa..

  30. ඔව් ඔව් සින්දු නම් පරක්කු උනාට කමක් නෑ. අයියා මලෝ එකතු වෙලා මේකට ඉක්මනට සබ් ටික දෙනවා නම් මසුරන් වටිනවා.

  31. ස්තූතියි සදීප සහෝ…සබ් එක දුන්නට මේ සැරේ මට බලන්න පරක්කු උනා…

  32. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  33. so thanx………… ilanga episode ekath puluwan tharam ikmanata denawa nam pin

  34. ela machan…habai api godak kal balan hitiya subtitle danakal…anyway thnx a lot

  35. mudiya / මුදියා

    එල එල.එනකං තමයි හිටියෙ.නියමයි සදීප්.ජයවේවා.බොහෝ…………….ම ස්තූතියි…!

  36. ela machoooo thanks

  37. niyamai ada weda arila gedara awe meka dalada nedda kiyala hitahita…den balanawa බොහොම ස්තුතියි…

  38. Thanks…

  39. Prakku unata kisama prashnayak nehe sahoo..Kauruth weda rajakarai assene meewa karanne..Godak sthuthii..

  40. Me awith thiyenne,,,dan balanna oone

  41. Adumatharamin sathiyakata sub 2kwath onaaaaa…

  42. රාම් රාජ්

    thanks

  43. Denath eka ekathuwela Prison Break eke subtika ikmanata dela iwarakaranam oya sindu wadeta wadiya godak watinawa.

  44. ei bn mechchara parakku mama kotas 14k ma balala iwara kala bn

  45. parakku unata kamak ne saho..mama meka enakal balagena hitiye….
    Thanks macho…………….

  46. එල එල.ඔන්න මාත් ගත්තා.
    මාත් ඊයේ taken 2008 ෆිල්ම් එකට සබ් දාන්න පටන් ගත්තා.ලයින් 300ක් විතර ගේමක් දීලා ඉවර කර ගත්තා.සදුදා වෙද්දී දෙන්න පුළුවන් වෙයි.

  47. buddhika sankalpa

    parakku unata kamak ne saho.. thanx.. sooooo much…api meka enakal balagena hitiye….

  48. meka baluve natham kaveth na vage bohoma pin athe vadak thanks

  49. ලිට්ල් ජෝන්

    බොහොම ස්තුතියි…

  50. බොහොම තුති

  51. ela macho..season 4 wala 100mb torrent link 1 denna puluwanda..

  52. එල මච වැඩේ දිගටම කරමු…

  53. ස්තූතියි යාලු.

  54. rusuru | රුසිරු

    ජය වේවා,,,, සහෝ

  55. elazz thxx machan

  56. ලොවෙත් නෑ මචං හොදයි

  57. THZXXX 🙂

  58. Thanks buddy.

  59. thanks…… for nice worlk,good luck…

  60. එල එල …. මචං ….

  61. බොහෝ තුති 🙂

  62. ජය වේවා පට්ට පට්ට

  63. බොහොම ස්තුතියි…!

  64. කැළුම්

    පට්ට පට්ට මචං දෙනකම් උන්නේ…

  65. Thank you machan

  66. Maxaaaaaaaaaaaaaa work…nice dr..bt give me a sub vry sooon dr..plz plz

  67. Ela ela anith awath denna…jaya wewa

  68. Maxxxa thxxxx

  69. ස්තුතියි!

  70. Thank you…

  71. සබ් දාන එකේ අමාරුව මාත් දන්නවා. මොකද එකක් පටන් ගෙන මට අතෑරලා දාන්න උනා අමාරු නිසා. 🙂
    ජයවේවා. ස්තූතියි සබ් එකට.

  72. ස්තූතියි.
    අනිකත් ඉක්මනට දෙයි කියලා බලාපොරොත්තුවෙනවා.. 🙂

  73. පොඩ්ඩක් පරක්කු නම් තමා එත් කොහොමහරි අමාරුවෙන් දුන්නනේ
    එක ලොකු දෙයක් තැන්ක්ස්

  74. බොහොම ස්තුතියි…

error: Alert: Content is protected !!