Wednesday , October 21 2020
Breaking News

Prison Break [S02 : E08] Sinhala Subtitles | මාරාන්තික ඇද වැටීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 13 votes.
Please wait...

ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 8 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. ගිය කොටසේ අපේ යාළුවෝ කොහොම හරි අර පොලිස් කාන්තාව අල්ලගෙන බැඳලා දානවනේ. ඊට පස්සෙ පොලොව හාරන එකත් දිගටම කරගෙන යනවා. ඒ වගේම සේරා ට්‍රැන්කෙඩිගේ තාත්තා සියදිවි නසා ගන්නවා. ඒ වගේම මාහොන් ලොක්කා අල්ල ගත්ත හිර කාරයට වෙඩි තියලා මරලා දානවා. ලින්ක් තමන්ගෙ පුතා හොයාගෙන යනවා.

මේ කොටස පටන් ගන්නේ සූක්රේ සල්ලි මල්ලත් අරන් අනිත් අයට අයිති කොටස බෙදන්නෙත් නැතුව පලා යන සිදු වීමෙන්. ඊට පස්සේ අනිත් අයට වෙන කරන්න දෙයක් නැති නිසා එක එක්කෙනා එක එක පැති වලට යනවා. මයිකල් යන්නෙත් සුක්රේ ගිය දිහාවටමයි. ඒ අතරේ ඇලෙක්සැන්ඩර් මාහෝන් අර පැනගිය හිරකරුවා මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමකට ලක් වෙනවා. ඒ මදිවට සේරා ට්‍රැන්කෙඩි දැනගන්නවා තාත්තා සිය දිවි නසාගත්තෙ නැහැ. ඒක මිනී මැරුමක් කියලා. ඇය ගෙදරට එනකොට ඇය වෙනුවෙන් තවත් කෙනෙක් බලාගෙන ඉන්නවා. ලින්ක් කොහොමහරි පුතා ඉන්න තැන හොයා ගන්නවා. හැබැයි ඒක පොලිස් කාරයන්ගෙ උගුලක්. ඉලක්කය තමයි ලින්ක්. ඇම තමයි ලින්ක් ගෙ පුතා. ඉතින් තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි සේරා ට මයිකල් විසින් එවන අංක ලියපු කඩදාසි කොක්කු. මේ කොක්කු ඇතුලේ ලියලා තියෙන අංක වල ප්‍රහේලිකාව විසඳන්න සේරා වගේම සේරාගෙ කලින් යාළුවත් උත්සාහ කරනවා..

ඉතිං යාළුවනේ….සූක්රේ සල්ලි මල්ලට මොනවා කරාවිද? මයිකල්ට සූක්රේ මුණ ගැහේවිද? ඇලෙක්සැන්ඩර් මාහෝන්ව මිනී මැරුමට අසු වේවිද? කවුද සේරා එනකල් බලාගෙන ඉන්නේ? ඇයි එහෙම බලාගෙන ඉන්නේ? ලින්ක් ට ඔහුගෙ පුතාව බේරගන්න පුළුවන් වේවිද? එහෙමත් නැත්නම් පුතාව බේර ගන්න ගිහින් ලින්ක් ව අහු වේවිද? කඩදාසි කොකුන්ගේ සැඟවුන රහස හොයා ගන්න කාට පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

Previous BT1

All BT1

Next BT1

Check Also

Unhinged (2020) Sinhala Subtitles | කල කල දෙ පල පල දේ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතින් මම බයිස්කෝප් අඩවියට අලුතෙන් එකතුවුනේ ඉතින් මට මේකට එන්න දුන්න සැම කෙනාටම …

Leave a Reply

Your email address will not be published.

57 comments

  1. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  2. Thnx for sub…

  3. Thank you so much

  4. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  5. සචින්ත කල්හාර බෙනට්

    Thanks…!

  6. Milinda Sadaruwan

    thanks brooo

  7. Thanks Bro !!!

  8. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව…
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

  9. Thanx saho..:-)

  10. ස්තූතියි දිනිදු සහෝ.. 🙂

  11. ela ela..thanks

  12. extrac wen nane

  13. Achintha sameera

    දිනිඳු
    සම්පත් thanks macho sub ekata…

  14. prisonbrake season 2 E08 Cant extract please

  15. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  16. ade obalage vada nam elaaaaaaaaaaaaaaaakiri bn.apita me vage tv serious nam patta.api hamadama sub ganne Biscopelk ekenma thama bn.aththatama obala apita me den support eka marai aaaa ….. good luck

  17. anith tikkath dapan

  18. සතියක් නිවාඩු දාලා හරි ආයේ බලන්න හිතෙනවා මේ සෙට් එක…… 🙂

  19. mokakda halo ogollo meke sub denna mechchara parakku……ogollo meke ekak deddi apita english sub dounload karala season 4 ma balathahaki…..thanks thanks metikata hari sub gata gata dunnata….aulak na anith evath mehemanam…vade kiyanne anith hama tv series ekema sub patta ikmanata denavanee….mechchara hoda kathavaka sub denne kalpayakata ekai….ai ekak danne thavath kalpa 5 kin vithra…..aulak na aulak na…….ogollanta kochchara comment dammath vadak naha….

  20. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  21. thankz sahoooo

  22. dimuthu තරංග ඉලුක්කුඹුර

    ඔන්න මමත් ගත්තා.

  23. මන් ලගදි මේක බලන්න ගත්තේ season 2, ( season 1 balan nathuwa season 2 balana eka therumak nadda danna kenek comment karanna) thanks machan

  24. එල මචෝ.ඉක්මනට අනිත් ටිකත් දාපන්.ජය‍‍වෙිවා!!!!!!!

  25. mudiya / මුදියා

    කොටස් ඔක්කොම බාල තියෙන්නෙ.සබ් එක ගන්නව ඕං.නියමයි දිනිඳු.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

  26. Thank you…!!!!

  27. thanx thanx…… anith ekath ikmanata denna …….

  28. patta machan ela hode hituwe wat nati dawasaka hambuna :D…. me wegenma sub denna kollo ….barida ithiri tikath ubatama karanna 10 yen nawaththanne natiwa plzzz tnkx

  29. මචං උබ කරන වැඩේ නම් මරු පුලුහන්නම් ඔක්කොම සීසන් ටික දාපන් දවස පුරාම ඔෆ්ස් එකේ කට්ට කලා ඇවිත් මේවගේ කථාවක් බලනකොට මාර රීලැක්ස් එකක් දැනේන්නේ..අපි ඒ අතල් එක ගන්නේ උබ හින්ඳ keep it up bro…

  30. “චූටී මල්ලි”

    “සූක්රේ සල්ලි මල්ලට මොනවා කරාවිද? මයිකල්ට සූක්රේ මුණ ගැහේවිද? ඇලෙක්සැන්ඩර් මාහෝන්ව මිනී මැරුමට අසු වේවිද? කවුද සේරා එනකල් බලාගෙන ඉන්නේ? ඇයි එහෙම බලාගෙන ඉන්නේ? ලින්ක් ට ඔහුගෙ පුතාව බේරගන්න පුළුවන් වේවිද? එහෙමත් නැත්නම් පුතාව බේර ගන්න ගිහින් ලින්ක් ව අහු වේවිද? කඩදාසි කොකුන්ගේ සැඟවුන රහස හොයා ගන්න කාට පුළුවන් වේවිද?”

    අම්මෝ ඉන්න බෑ බන් සබ් එක දැන්ම අරන් බලනවා
    සබට තෑන්ක්ස්
    අනික් දෙකත් ඉක්මන්ට දෙන්න
    ඔබට ජය….

  31. පට්ටම මචං දිගටම දෙමු

  32. පට්ටම මචං ජය වේවා!!!!!

  33. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  34. නියමයි කොල්ලෝ ඔයා වගකීම නියමෙටම ඉ‍ටුකරනව එහෙනම් 🙂
    ජය වේවා!

  35. elama dindidu digama mey wagey denna

  36. supirima kathawa balana ikmanata anithawath subs dala denna 😀

  37. supiri macho

  38. thanks mallia… 🙂

  39. ස්තුතියි දිනිදු සහෝ සබ් එකට.

  40. අනිවා බලනවා …. ජය

  41. බොහොම ස්තුතියි

  42. දිනිදු අයිය එයාගෙ කොටස් ටික වෙඩි වගේ ඉවර කරන්න වගේ සූදානම…
    අගෙයි අගෙයි වෙනදා වගේම බොහොම ස්තුතියි සහෝ

  43. math gannawa ikmanata den akata thxxxxxx

  44. niyamai ayya

  45. Jaya wewa!!!

  46. SUPIRIMA TV KATHWAKA THANKS!!!!!!!

  47. denakm unne mru kathawa

  48. maxxxxxaa machna

error: Alert: Content is protected !!