Tuesday , September 22 2020
Breaking News

Prison Break [S02 : E13] Sinhala Subtitles | මරණයේ කුටිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

එහෙනම් මෙන්න මම ආපහු ඔයාලට අරගෙන ආව කතාවේ 13 වෙනි කොටසත්. දැන්නම් එන්න එන්නම් කතාවට තියෙන කුතුහලය වැඩි වෙනවා. මොකද මතක ඇතිනේ ගිය සැරේ කතාව ඉවර වුනේ සහෝදරයෝ දෙන්නව මහෝන්ට අහුවෙලා කියලා. ඒ නිසා හැමෝම ඇත්තේ මොකද වෙන්න කියල දැනගන්න නොඉවසිල්ලෙන් නේ. හරි මම වැඩිය විස්තර කරන්න යන්නේ නෑ, කෙටියෙන් අද කතාවේ සාරාංශයත් ටිකක් කියන්නම්.

12 වෙනි කොටස අන්තිමට සහෝදරයන්ව අහුවුනාට මහෝන්ට එයාලව මරන්න බැරි වෙනවා. මොකද එතනට හදිසියෙන්ම වගේ දේශසීමා ආරක්ෂකයෝ එනවා. ඉතින් මේ සෙට් එකම එයාලගේ අත්අඩංගුවට පත් වෙනවා. කොහොමහරි ප්ලේන් ඒකෙන් පැනල ගියාට සූක්රේගේ පස්සෙනුත් ගුවන් හමුදාවෙන් පන්නනවා. ඒ වගේම අද කතාවේදී මේ සෙට් එකේ ඉන්න එපාම කරපු හාදය ටී-බෑග් ටත් කෙල්ලෙක් සෙට් වෙනවා. අද කතාවෙ තවත් මෙහෙයුමක් සිද්ධ වෙනවා සහෝදරයන් දෙන්නව ආපහු හිරගෙදරට අරගෙන එන්න කලින් මරලා දාන්න.

ඉතින්, මොකක්ද මේ මෙහෙයුම, ඒ වගේම ඔයාලට මතක ඇතිනේ බෙලික්ව සකකාරයෙක් විදියට අත්අඩංගුවට ගත්ත කියලාත්, ඉතින් බෙලික්ට මොකද වෙන්නේ, කවුද ටී-බෑග්ට සෙට් වෙන කෙල්ල, ඒ මොකටද, සූක්රේට මොකද වෙන්නේ කියල දැනගන්න නම් අද කොටසත් බලන්න වෙනවා.

ජය වේවා හැමෝටම….!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-12-19

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

67 comments

  1. Thnx for sub…

  2. Thank you….

  3. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  4. Milinda Sadaruwan

    thanks brooo

  5. Thank you so much brother

  6. Thanks Bro !!!

  7. machnla ai sub download karanna bari load wewi tiynwa digatama 🙁

  8. Pissu hedenawa saho. Wedenam niyamai. Kiyanna wachana ne sirawatama. G.L mcn

  9. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව…
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

  10. superb tv series!!! thankz 4 sinhala sub 🙂

  11. Achintha sameera

    නවීන්
    ලක්ෂිත thanks macho sub ekata…

  12. ZIP eka open wenne nethoooooooooo

  13. එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  14. රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

  15. යකෝ ටී බැග්ටත් කෙල්ලො සෙට් වෙනවද?
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  16. Thank you lot!

  17. පට්ටයි ආ….. ස්තූති ස්තූති….. 🙂

  18. niyamai saho,ep 13k sinhalen beluwa,etthatama niyamai,sub dena vede digatama idiriyata karagena yanda shakthiya lebenda kiyala pathanawa,knight rider 1982 kathawatath sub denna puluwan nam loku pinak saho,

  19. meaaa tag gala elaga sub ekadanna koooooooooooo puluwan ekmain danna balanna

  20. බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  21. Prison Break (2×13 The Killing Box) XviD-mE.srt sub eka extract karanna behe…upload again plz….

  22. පුලුව ඉක්මනින් මේකේ අනිත් ටිකත් දෙන්නෝ, බොහොම ස්තුතී මචන්.

  23. Ithiri ewath Dennako Brother,,Thanks Much..!!

  24. “චූටී මල්ලි”

    එල එල සහෝ
    මේ වගෙ ලස්සන නිර්මානයක්
    අපට සමීප කලාට බෝම තුති
    සබට තැන්ක්ස්
    ඔබට ජය………

  25. thank you!!!!!!!!!!!

  26. mudiya / මුදියා

    නියමයි නවීන්.ඉතිරි ටිකත් දෙමු වෙඩි වගේ.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

  27. Prison Break (2×13 The Killing Box) XviD-mE.srt sub eka extract karanna behe…upload again plz….

  28. Asanka hansamal

    thanks brother ithuru tikath ikmanata danna

  29. Superb..!! Thanks Machan

  30. niyamai niyami aniwa balanawa api

  31. patta…. thanx…

  32. sub akata thnq kiwwa..!!

  33. ela kollo digatama sub dipan…poddak vitara speed kalata nm api bainne na hode 😉 ubata jaya.. 😀

  34. thankz sahoooooo

  35. එලකිරි බන් එලකිරි
    එනකම් ඉවසන්න බැරුව ඉදියෙ
    උපසිරසියට බොහොම තුති ජයවේවා සහෝ!! 😀

  36. ගොඩක් ස්තූතියි නවීන් සබ් එකට. අනෙත් කොටස් ටිකත් ඉක්මණටම දෙන්න. ජය.

  37. Thanks a lot bro….

  38. thanks……..

  39. sub download unata winRAR walin extract karata error ekaka enawa… Rebuild karath eka sub ekai thiyenne..poddak balanna plz……

  40. පට්ට පට්ට තැන්ස් සහෝ

  41. බොහොම ස්තූතියි මග බල බල හිටියේ

  42. ala machan digata ma denna puluvan nam boho ma pin

  43. නියමයි අනික් ඒවත් ඉක්මනට දෙන්නකෝ

  44. පට්ට හොදේ මේ කතාව නම් සුපිරි

  45. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා……thanks very much………..

  46. සේරම බාලා තියෙන්නේ දෙන දෙන සබ් එක බලනවා,,
    ජය

  47. එළකිරි සහෝ.. දිගටම දෙමු

  48. එලස් බොහෝ තුති සහෝට

  49. mihin ලංකා

    මාත් බාන්න දැම්ම. මේක නම් අනිවා බලන කතාවක්

  50. thnxzzzz sahota hugakma

  51. thnxxxxxxxxxxxxxxxxxxxx

  52. Thanx saho,,,,puluwan nam tikak ikmanin sub diyan,,,

  53. loweth pattttttaaaa machan….

  54. බොහෝ තුති සහෝ….. දිගටම සබ්

  55. bohoma pin machan….. elazzz

  56. thnxz saho 😀

  57. ජය වේවා!

  58. බොහොම පින් මචං 🙂

error: Alert: Content is protected !!