Thursday , June 4 2020
Breaking News

Prison Break [S02 : E14] | කවුද මේ ජෝන් ඩෝ..? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

Prison Break Season 01 Episode 09

ඉතින් යාලුවනේ දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි විදියට. අපි හිතන්නේ නැති විදියට තමයි දැන් හැමදේම සිද්ධ වෙන්නේ. මතකයිනේ මෙච්චරකල් පිස්සු බල්ලෙක් වගේ මයිකල් පස්සේ එලවපු කෙලර්න්මන් අන්තිමෙදී එයාලට පැනලා යන්න උදවු කරනවා කියල. ඒ වගේම බැග්වෙල් එයාගේ ගෙදර යනවා කියලත්. ඉතින් දැන් දැන් වැඩ සිද්ධ වෙන්නේ අමුතුම විදියකට තමයි.

අද කතාවෙදි මොකද වෙන්නේ කියල බැලුවොත්, කෙලර්මන් මයිකල්වයි බුරෝස්වයි අරගෙන මොන්ටානාවලට යනවා බුරෝස් අතින් මැරුණා කියල කියන ටෙර්න්ස්ව හොයාගෙන. කෙලර්මන් තමයි මෙයාලට කියන්නේ එයා මරුනේ නෑ තවම ඉන්නවා කියල. කෙලර්මන් මහෝන්ට වෙඩි තිබ්බත් කොහොමහරි ආපහු ජීවත් වෙන්න තරම් මහෝන් වාසනාවන්ත වෙනවා. ඒ නිසාම බිල් දැනගන්නවා කෙලර්මන් ද්‍රෝහී වුනා කියල. ඒක ගැන බයෙන් ඉන්නේ මොකද කෙල්ර්මන් කියන්නේ හැම රහසක්ම දන්න කෙනෙක් නිසා. හැබැයි බිල් කොච්චර ආරක්ෂාවක් යෙදෙවුවත් මේ තුන්දෙනා කොහොම හරි ස්ටෙඩ්මන්ව පැහැරගන්නවා.

අද කතාවේදී බෙලික්ට නම් එච්චර හොඳ වෙන්නේ නෑ. මොකද හිරෙදීත් මිනිහ රණ්ඩුවකට පැටලෙනවා. ඒ වගේම මහෝන්ටත් නොහිතපු සිද්දියකට මුහුණ දෙන්න වෙනවා. මොකද අනතුරින් පස්සේ මහෝන් දිගටම වැඩ කරන එක ප්‍රතික්ෂේප කරන නිසා. තව විස්තර කරන්න ගියොත් ඔයාලට බලන්න දෙයක් නැති වෙනවනේ. ඉතින් කට්ටියටම මොකද වෙන්නේ කියල මේ කොටසත් අරගෙනම බලන්න….

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

18d827718bb40ee955d641e6640f5a9a0291b0d4
4fd530e51dec30437fa117de16af1c02c1c182e0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

Torpedo (2019) Sinhala Subtitle | ජපානයට මරණය රැගෙන… [සිංහල උපසිරැසි]

කොහොමද හැම කෙනෙක්ටම. මේ අරගෙන ආවේ හොරකම් කරගත්ත සබ්මැරින් එකක්  සම්බන්ධ කතාවක්. සැබෑ අයුරින් සිදුවූ …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. Charith vimukshitha

    Thanks bro

  2. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  3. Milinda Sadaruwan

    thanks brooo

  4. බොහෝම ස්තුතියි

  5. Thanks Bro !!!

  6. machan sub aka banna baha.internal error kiyala watanawa

  7. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව…
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

  8. Achintha sameera

    නවීන්
    ලක්ෂිත thanks macho sub ekata…

  9. එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  10. රාම් රාජ්

    ස්තූතියි නවීන්

  11. බොහෝම ස්තුතියි මචෝ………..

  12. niyamy shodraya vadenam tawath aluth monawahri edriyedi eli dakwanna stutiy

  13. thankz bro

  14. බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න කවුද මේ ඩෝ කියලා. ජය෴෴ 😛 😛

  15. ela machaaan……. ohoma yan

  16. මොනාද ඩෝ කියන්නෙ ඩෝ
    මේ වගේම අනිත් ටිකත් ගෙනෙන් ඩෝ
    උපසිරසියට බොහොම තුති ඩෝ
    ජය වෙන්න ඔන ඩෝ 😉

  17. කවුද මේ ජෝන් ඩෝ? බලලම දැනගමු නේද? බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  18. mudiya / මුදියා

    නියමයි නවීන්.සබ් එක බාගන්නවෝ.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!

  19. මේක ගොඩාක්ම ආසාවෙන් බලන ටීවී සීරීස් එකක්.ජයවේවා.බොහෝ
    ස්තූතියි…!

  20. ela series eka digatama dennam machan thankssssss

  21. patta kathwa… thanx sub 1ta ☺

  22. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මැක්සා…මුළු සීරියස් එකම බලල නම් ඉවරයි…ඒත් මොකද ආයේ බලනවා…තේරෙන විදියට….ගින්දර හොදේ….

  23. vatinava vatinava.. tnx a lot bro…

  24. thank you…!!!!!

  25. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා……thanks very much………..

  26. බොහෝම ස්තූතියි නවීන් සහෝ. ඉතුරු කොටස් ටිකත් ඉක්මණටම දෙන්න. ගොඩක් පිං.

  27. thanks macho

  28. ela machan…ohoma yan

  29. niyamai balagena tamo hotoye…thanx………

  30. බොහොම පින්

  31. sub anakm unne… thxxxx

  32. ikmanata sub dena nisa jaya wewa baiscop
    digatama mehema denna

  33. ela ela ela

  34. wow… maru 😀

  35. පට්ට පට්ට මචං

  36. notisamanalaya

    පට්ට හොදේ ….

  37. Thanks bro…

  38. “චූටී මල්ලි”

    අම්මෝ දෙන්නෙ කොයිවෙලෙද කියලා බලන් උන්නෙ
    අනික්වත් දෙන්න ඉක්මන්ටම
    එල එල සබට තුති
    ඔබට ජය

  39. niyamai

  40. thnxz lot

  41. මේක ගොඩාක්ම ආසාවෙන් බලන ටීවී සීරීස් එකක්.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

error: Alert: Content is protected !!