You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / All / Prison Break [S02 : E16] | චිකාගෝ බලා දුම්රියෙන්… [සිංහල උපසිරැසි සමඟ]

Prison Break [S02 : E16] | චිකාගෝ බලා දුම්රියෙන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Prison Break Season 01 Episode 09

ඔයාලට මතක ඇතිනෙ ගියවර කතාවේ සිද්දිය.. ස්ටෙඩ්මන්ගේ මරණයත් සමඟ මයිකල්ගේ සහෝදරයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න තිබුන අන්තිම සාක්ෂියත් නැති වුනානෙ.. ඒ නිසා මයිකල් කැමරාශිල්පියෙක්ව පැහැරගෙන ගිහින් නිදෝෂීභාවය ඔප්පු කරන්න වීඩියෝ එකක් මාධ්‍යට නිකුත් කරානෙ. මේ වීඩියෝ පටය බලල ඩොක්ටර් සාරා තේරුම්ගත්ත මයිකල් කියන්න උත්සහ කරන්නෙ මොකද්ද කියල.. ඒවගේම මහෝනුත් පට්ට කට්ටක් කාල හරි මේක තේරුම්ගත්ත.. මිනිහත් ඉතින් හොඳ මොලකාරයනෙ..

මෙවර කොටසේදි මයිකල් ඇතුලු පිරිස චිකාගෝ බලා පිටත් වෙන්නයි සූදානම. මෙයාලට උදව් කරන්නෙ පෝල් කෙලර්මන්. කෙලර්මන් සාරාව මරන්න උත්සාහ කරත් මයිකල් ඇතුලු පිරිසට මේ ගමන යන්න නම් කෙලර්මන්ගෙ උදව් අත්‍යාවශ්‍යම වෙනව. ඒ නිසා අකමැත්තෙන් වුනත් මේ ගමන යන්න කට්ටිය දුම්රියට ගොඩ වෙනව. හැබැයි වැඩි දුරක් යන්න ලැබෙන්නෑ. පොලීසිය දුම්රිය පසු පස පන්නනව..

මෙයාලට සාර්ථකව මේ ගමන නිම කරන්න ලැබෙයිද? මෙයාල මේ චොකාගෝ යන ගමනේ අරමුණ මොකද්ද? ඒ අරමුණ සාර්ථක කර ගන්න හැකිවෙයිද? මේ ගමනෙදි මහෝන් ඇතුලු අනෙකුත් සතුරන්ගෙන් මෙයාලට මොනවගේ බාධා සිදුවෙයිද? සැලසුම් පිට සැලසුම් ගහන්න අති දක්ෂ මයිකල් මෙවර මොන වගේ සැලසුමක් ක්‍රියාත්මක කරයිද? මේ සියල්ල දැක බලා ගන්න නම් මෙවර කොටසත් නරඹන්නම වෙයි..

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

18d827718bb40ee955d641e6640f5a9a0291b0d4
4fd530e51dec30437fa117de16af1c02c1c182e0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගිහාන් මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Leave a Reply

45 comments

  1. Milinda Sadaruwan

    thanks brooo

  2. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව…
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

  3. Achintha sameera

    ගිහාන්
    මදුශංක thanks macho sub ekata…

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. රාම් රාජ්

    ස්තූතියි.

  6. thanks machooooooo… dan pissu watila ikmana anikath…..

  7. digatama dipan machan thnks

  8. digatama dipan machan api thama balanawa meka

  9. thanks kollo..

  10. ස්තුතියි ගිහන් සහො…අනිත් ටිකත් ඉක්මනටම ඕන…ජයවේවා…thanks…….

  11. thankzzzzzzz machan

  12. ච๥຅ මල๞ල๢”

    ela

  13. macha S02 : E16 wenaka okkoma tika eka link ekakata diyanko

  14. thanx thanx…. denakan hitiye…..

  15. බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. Senesh Dissanayake

    thanks bro…

  17. ගොඩක් ස්තූතියි ගිහාන් සබ් එකට. ඉතුරු කොටස් ටිකත් ඉක්මණටම දෙන්න. සීසන් 5ක් ම බලන්නත් තියනවනෙ. ජය.

  18. thamk you!!!!!!!!

  19. thnx.. goda dawasata passe..!!

  20. Thnx Mchaaaa,,,,Late ai kiyala baye unne,,,,,,,

  21. ස්තූතියි ගිහාන් සහෝ උපසිරැසියට.
    ජයවේවා!!

  22. ස්තුතියි ගිහන් සහො…අනිත් ටිකත් ඉක්මනටම ඕන…ජයවේවා…

  23. maga ballana hitiye thanks

  24. vatinava vatinava….

  25. tanks..
    tikak ikmanata dunnanam hodai

  26. බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. දිගටම ඔහොම යන්. ජයවේවා!!

  27. thnxxxxxxxxxxxxxxxxxxxxxx

  28. bohoma pin hode….. digatama subs denna

  29. mama iwasaganna baruwa okkama tika eka husmata baluwa kollo

error: Alert: Content is protected !!