You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / All / Prison Break [S02 : E17] | අලුත් ඇරඹුමක්… [සිංහල උපසිරැසි සමඟ]

Prison Break [S02 : E17] | අලුත් ඇරඹුමක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

Prison Break S1 E5

ගියවර කොටසේ චිකාගෝ බලා දුම්රියෙන් ගිය මයිකල් ඇතුලු පිරිසට මුහුණ දීමට සිදු වුන කරදර වගේම ඒවගෙන් මයිකල් ගැලවුන හැටිත් හැමෝටම මතක ඇතිනෙ.. මයිකල් ඇතුලු පිරිස චිකාගෝ ආවෙ Corona de Oro cigar club එකෙන් ටේප් එක හොරකම් කරන්නෙ. කොහොමෙන් හරි ඒක කර ගන්න බැරි වුනානෙ.. ඔවුන්ගේ උත්සාහය නැවතත් මේ ටේප් එක හොරකම් කරන්නයි…

මේ අතරේ සිරගෙයි බිඳගෙන ආපු ප්‍රේමවන්තයා වන සුක්‍රේ තමන්ගෙ පෙම්වතිය හොයාගෙන යනව.. මතකනෙ එයා අනුන්ගෙ කාර් එකක් උස්සල යන්න හදපු ඒ ගමනෙදි මුහුණ දෙන්න වුනු අකරතැබ්බයන්.. මේ දේවල් සිදුවෙන අතරෙදි තමන්ගෙ පවුලට දැඩි සේ ඇලුම් කරන සී-නෝට් ලොකු කරදරයකට මුහුණ පාල ඉන්නෙ. එයාගෙ දුවට හොඳටම අසනීපයි. ඒත් රෝහලකටවත් යන්න බෑ තමයිව පොලීසියෙන් හොයන නිසා…

සිගාර් ක්ලබ් එකෙන් මයිකල් සහ සාරාට මේ හඬ පටය හොරකම් කරන්න හැකි වෙයිද? මේ සඳහා සුපිරි මොලකරු මයිකල්ගේ සැලසුම කුමක් වෙයිද? සුක්‍රේට අවසානයේදී තමන්ගේ පෙම්වතිය මුණගැහෙයිද? සී-නෝට්ට තමන්ගෙ දුව ප්‍රතිකාර සඳහා යොමු කරන්න හැකි වෙයිද?.. මෙවරත් ඔයාටල බොහොම කුතුහලයෙන් යුතුව මේ කොටස නැරඹීමෙන් අනතුරුව මේ හැම දේටම පිළිතුරු සොයාගන්න හැකිවෙයි.

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

18d827718bb40ee955d641e6640f5a9a0291b0d4
4fd530e51dec30437fa117de16af1c02c1c182e0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගිහාන් මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Leave a Reply

55 comments

  1. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  2. සචින්ත කල්හාර බෙනට්

    Thanks for the sinhala sub bro.

  3. Milinda Sadaruwan

    thanks brooo

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහො

  5. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

  6. 17 idala sub nane machan

  7. ela ela…thanks lot

  8. Achintha sameera

    ගිහාන්
    මදුශංක thanks macho sub ekata…

  9. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  10. machan mekata sub dena eka dn nawaththalada thiyenne…!! 🙁

  11. එල කිරි .. මචෝ …ඉතුරු ටිකත් ඉක්මනටම දාපන්
    ජය වේවා

  12. godaaak sthuthi machan……………

  13. රාම් රාජ්

    ස්තූතියි සබ් වලට.

  14. මෙහෙම සබ් දෙනකොට, මේ සීරීස් එක ආයෙත් නොබලා කොහොමද……? 🙂

  15. ස්තූතියි ගිහාන් සහෝ ඔබගේ කැපකිරීමට…ජය෴෴෴

  16. mama dan mekata pissu watila inne sahooo……
    thanks mekatanam bohma pin ……………

  17. jagath ranasinghe

    niyamai bro,,, me series eka oyata puluwannam api wenuwen 24 season eka denna puluwanida

  18. බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. මමත් ඔන්න බාගන්නවා. ජයවේවා!!

  19. Thanks very much… next episode ekath ikmntama denna….

  20. Niyamai saho,,digatama karagena yanna,,

  21. ගිහාන් සහෝ.. බොහොම ස්තුතියි.. මොකද සබ් දානවා කියන්න පනයන වැඩක්නේ.. ඕක තප්පර 10ක් යනකොට බාගන්න පුළුවන්.. බලන්න යන්නේත් විනාඩි 45 යි.කිලෝබයිට් 62ක සබ් ෆයිල් එකක් හදන්ඩ කොච්චර මහන්න්සි වෙනවද? ඒකට මෙන්න මම ඇතුළු ප්‍රිසන් බ්රේක් රසිකයන්ගේ උපහාරය…!

  22. ela ela digatama karagena yanna…. thankz

  23. බොහොම ස්තුතී ඉක්මනට සබ් දෙනවට ^-^

  24. බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. wow…… thanx ikmanata dilne

  26. Well Done… Keep Doing Well.

  27. mechchara kalin ai kiyala mama hithuve na thanks machan

  28. “චූටී මල්ලි”

    ela thawa tikayi
    okkoma demu ikmanatama

  29. senesh dissanayake

    thanks bro….

  30. thanks macho uba ikmanata sub dena ekata

  31. ade meka mara asawen balana kathawak ikmanata anith tikatath sub deepan machan.ubata godak pin.

  32. තෑන්ක්ස් මචෝ ඉක්මණටම සබ් එක දුන්නට. අනිත් ටිකත් ඉක්මණටම දෙමු නේ?

  33. tnx a lot bro.. ituru sub tikat ikmanata denno…

  34. mama season 4 balala iwarai.sub ekka aye balanawa

  35. තැන්ස්

  36. Thanks machan…..

  37. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල…දිගටම කරන් යමු…

  38. Digatama suna dennna

error: Alert: Content is protected !!