You dont have javascript enabled! Please download Google Chrome!
Monday , November 18 2019
Breaking News
Home / All / Prison Break [S02 : E19] | ජනාධිපතිතුමියගේ කූට උපාය… [සිංහල උපසිරැසි සමඟ]

Prison Break [S02 : E19] | ජනාධිපතිතුමියගේ කූට උපාය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

Prison Break Season 01 Episode 08සී-නෝට් සිර කුටිය තුලම සියදිවි නසා ගැනීමට උත්සහ දැරීමත් සමඟනෙ පසුගිය කොටස අවසන් වුනේ.. ටී-බෑග් වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සොරාගෙන මුදල් බෑගයත් රැගෙන පලා යන්න තමයි දැන් සූදානම. හැබැයි වැඩේ ලේසි වෙන්නෑ.. කොහොම හරි ටී-බෑග් මුදල් සමඟ පලා යන දර්ශන ගුවන් තොටුපොලේ ආරක්ෂක කැමරා වලට හසු වෙනව. මේ සිද්දිය ගැන සුක්‍රේ රූපවාහිනියෙන් දකිනව. මේ නිසා සුක්‍රේ විශ්වාස කරනව මේ මුදල් ගුවන්තොටුපොලේ කොහේ හරි තියන බව. ඒ නිසා සුක්‍රේ මේ මුදල් බෑගය හොයන්න පිටත් වෙනව.

මේ වන විට මයිකල් ඇතුලු පිරිස හඬ පටය තමන් සතු කර ගැනීමත් සමඟ තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට පියවර කීපයක් පමණයි පිටුපසින් සිටින්නේ. මෙවර මයිකල් උත්සහ දරන්නේ ජනාධිපතිතුමියව මුණ ගැසීමටයි. මොකද ඔහු ලඟ ජනාධිපතිතුමියට විරුද්ධව ප්‍රබල සාක්ෂියක් තිබෙනව. ඒ තමයි අර හඬ පටය. ඒ නිසා මයිකල් දැන් හදන්නෙ ජනාධිපතිතුමියට හිතාගන්නවත් බැරි ආකාරයේ අපූරු සැලැස්මක් ගහන්නයි.

සී-නෝට් අවසානයේ ජීවිතයෙන් සමුගනියිද? සුක්‍රේට මුදල් බෑගය සොයාගත හැකි වෙයිද? මයිකල් ජනාධිපතිතුමියට විරුද්ධව ගසන අපූරු සැලැස්ම කුමක්ද? පුරුද්දක් වශයෙන් මයිකල්ගේ සැලසුම් වලට බාධා පමුණුවන මහෝන් මෙවර මොන ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද? අවසානයේ ජනාධිපතිතුමියගේ ඉරණම කෙසේ විසඳෙයිද?.. මේ හැමදේම ඔයාලට බලාගන්න පුලුවන් වෙයි මෙවර කොටසත් නැරඹුවොත්.

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

18d827718bb40ee955d641e6640f5a9a0291b0d4
4fd530e51dec30437fa117de16af1c02c1c182e0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගිහාන් මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Leave a Reply

54 comments

  1. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  2. සචින්ත කල්හාර බෙනට්

    Thank you, bro.
    Good work.

  3. Milinda Sadaruwan

    thanks brooooo

  4. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව…
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

  5. Achintha sameera

    ගිහාන්
    මදුශංක thanks macho sub ekata…

  6. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. රාම් රාජ්

    ස්තූතියි

  8. janaka wickramasinghe

    KOLLAGE KATAWATA MAL 5I MENNA APENUTH …Thnxxxxxxxxxxxxxxxxxx

  9. ela macho ela…. mn me comment eka danakota 440 k me sub file eka down karala a unata comment 40…. Ado sub down karagena kollata comment ekak dala palayalla….

  10. සමාවෙයන් කොල්ලෝ අදහස් දක්වන්න පමා උනාට
    ප්‍රේක්ෂක ඉල්ලීම් තිබුනට ප්‍රතිචාර දැක්වීමනම් අවමයි 🙁
    මෙන්න එහෙනම් උපසිරස අරගත්ත සහෝ
    අනිත් එකත් අරන් වරෙ හොදේ
    ජය!

  11. ස්තූතියි ගිහාන් සහෝ..පරක්කු උනා වැඩියි වගේ..අපිට බලාගෙන ඉන්න ටිකක් අමාරුයි…ජය හෝ

  12. mudiya / මුදියා

    නියමයි ගිහාන්.තව ටිකායි.ඒකත් ඔය යන විදිහටම දීල දාමු.ඊට පස්සෙ පටන් ගමු සීසන් 3.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  13. බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. after long time…!! thnx

  15. අනිත් ටිකත් ඉක්මනට දෙන්න ස්තූතීයි.

  16. Isuru Mahindarathna

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  17. THANK YOU SOOOOO MUCH MACHAN

  18. මේක සුපිරි ටීවී සීරීස් එකක්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ….
    දිගටම කරගෙන යමු…

  20. ammooooo patta tnx. mokada macho mechchara parakku une.

  21. චතුර සුපුන්

    බොහොම ස්තුතියි සහෝ… දෙනකම් උන්නේ.. පුළුවන්තරම් ඉක්මනට අනික් ටිකත් දෙන්න බලන්න…
    ජයවේවා..!

  22. thanks machan sub walata

  23. thanks machan……….

  24. බොහොම ස්තුති…!!! අනිත් ටිකත් ඉක්මනට දෙන්න බලන්න….

  25. “චූටී මල්ලි”

    අම්මෝ…….. හෙන කල් බලන් උන්නා මේක
    දෙනකම්
    එල එල අනික් කෑලි 3ත් ඉක්මනටම දිලා ඉවරයක් කම්මු නේ?
    ඔබට ජය………….

  26. supiri kollo.mekata sathi 2 k thisse balan hitiye.anith ewwath ikmanata damu

  27. ikmanta dipan machan

  28. Ela Ela………….

  29. good work mchn.anit ewat ikmanata damu….!

  30. ලිට්ල් ජෝන්

    උම්ම්මාආආආආආආආආ….. ඔන්න කොලුට උම්මා එකක් දුන්නා ස්තූතීයි.

  31. fatta fata fata.. tnx a lot bro…

  32. ela ela…supiri mchn…

  33. ela machann thanks anith ewath ikmanta oni

  34. hyre 19 sub avillo….thx mchn 20th ikmnta dpn

  35. thankx saho balagena hitiye godak kal digatama denna

  36. thanks machan..anith kotas walatath ikmanata sub deepan kollo..full episode balanakam nindayanne nahae ban…

  37. aww sappa me ada dila thiyenne……. thanx wewa……..

  38. Thanks කොල්ලෝ. ඉතිරි ටිකත් ඉක්මනට දීපන් හොදේ.

  39. Pattta anith awath denna.

  40. Thnxxxxxxxxxxxxxxxxxx

  41. Jayama wewa…..kollli

  42. Maxxxaa digatama demu

error: Alert: Content is protected !!