Wednesday , October 27 2021
Breaking News

Prison Break [S02 : E21] Sinhala Subtitles | සාරා, අවුරුදු 12ක් හිරේට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 16 votes.
Please wait...

මෙන්න,ඔයාලා බලා‍ගෙන හිටපු 21 වෙනි කොටස අරගෙන ආවා. ඔබට අග, මුල, මැද කියන්න යන්‍‍නේ නෑ. මම කුතුහලයක් දීමට අවශ්‍ය වෙන්නේ නෑ. මොකද? මෙම කතා මාලාවේ හැම කතාවකම හැම තත්පරයක්ම කුතුහලට පිරුණු ඉතාමත් ලස්සන ගලායෑමක් තියෙනවා. බයිස්කෝප් වෙනුවෙන් තව දෙයක් තියන්න ඕනේ. ඔයාලාට මේක බාගන්න යන්නේ තත්පරයි. නමුත්, හොඳ නිර්මාණයක් විදිහට සබ් එකක් එළියට දාන්න සෑහෙන්න මහන්සියක් හා කාලයක් ගන්න ඕන. ඉතිං යාලුවනේ, බයිස්කෝප් වෙනුවෙන් ඔයාලා මේවා බාගෙන යන කොට අදහසකුත් අමුණලාම යන්න.
-ඔබ සැමට සුභ දවසක් –

මෙම කතා මාලාවේ අවසාන කොටසින් හමුවෙමු.
තව දෙයක් ඔයාලාගේ අදහස් වලට පිළිතුරු එකිනෙක එවීම අපහසුයි. මොකද ගොඩක් වැඩ රාජකාරී ඇති නිසා අදහස් දැක් වූ සියලු දෙනාම ස්තුතියි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-06-19

Previous BT1

All BT1

Next BT1

Check Also

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය …

Leave a Reply

Your email address will not be published.

103 comments

  1. Thank you bro.

  2. Thank you bro.

  3. Just nice subtitle wonderfull

  4. Thanks bro sub akata

  5. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  6. Thnx for sub…

  7. Thank you….

  8. thank you very much for sub s

  9. Tharuka Sachini

    Godak sthuthi saho sub walata

  10. Sub wala bageta bagayakma nane bn… chater

  11. Thnx oyalage sub ekata …❤

  12. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  13. Milinda Sadaruwan

    thanks brooo

    • Tharindu Dananjaya

      අන්තිම හරියේ සබ් එක ටිකක් අවුල් but
      Great work

  14. Thanks Bro !!!

  15. gret wrk…thankzzz mchan

  16. tnx bro ela

  17. ela……. thnx…..

  18. නියමයි
    බොහොම ස්තූතියි
    ජයෙන් ජය වේවා!

  19. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව…
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

  20. Thanks,

  21. thanks lot

  22. niyamai aiye

  23. supiri tv serius eaka.sinhala upasirasi valata tnz.

  24. thanks bro.

  25. thax machan..

  26. Achintha sameera

    ජනක
    වික්රමසිංහ thanks macho sub ekata…

  27. thankz………….

  28. maxxa s2 aka denna gaththa aka nm maxxxaa

  29. thanks machan…….

  30. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  31. dan commemt num 60 k withara thiyenawa eth subtitle num parakkui kollo….

  32. thanks brother pls continue

  33. බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  34. අවසන් කොටස ළඟදීම දෙන්න සහෝ…

  35. S03,04 karala denna machan.,film eke sub nathuwa gathuyak na kolla……

  36. Shaaaaa maru machan,, Niyama wadak oya karanne..thankzzz

  37. onna mn comment 2kma damma….

  38. ela ela jana… Ube wadath karagena mekath karapan kolla… Thank…

  39. Dasan Buddhika

    ‍නි‍ය‍ම‍යි ‍ම‍චාන්‍ ‍නි‍ය‍ම‍යි…. prison break ‍සේ‍ර‍ම ‍උ‍ප‍සි‍ර‍සි ‍ඔක්‍‍කො‍ම ‍පු‍ලු‍වන්‍ ‍ඉක්‍‍ම‍න‍ට ‍දා‍පන්‍ ‍ම‍චන්‍… ‍මන්‍ ‍පු‍දු‍ම ‍ආ‍සා‍ව‍කින්‍ ‍ඉන්‍‍නේ ‍මේ‍කෙ sinhala sub ‍එ‍න‍කන්‍…. ‍උ‍බ‍ට ‍ගො‍ඩාක්‍ ‍පින්‍ ‍ම‍චාන්‍…

  40. thanks machan..ithru kotas ikmanata honde…..

  41. ayye sb one plz

  42. tkx machan digatama karagena yanna obata jaya

  43. ඉතිරි ටිකත් පුලුවන් ඉක්මනට දෙන්න.
    thanks

  44. mudiya / මුදියා

    නියමයි ජනක.මරු වැඩක් කරන්නෙ.පට්ටම කතාවක් තමයි මේකනම්.සීසන් 3ත් ඉක්මනටම දෙන්නකො එහෙනම්.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!

  45. බොහොම ස්තුති…!!

  46. besty macho… ela kiri..

  47. පට්ට සහො……..බොහොම ස්තුතියි………..

  48. එල සහො

  49. Thanks machan (y)

  50. ela machan uba kiwwath wage meka baladdi bokka cool wenawa

  51. ayya tax ban

  52. “චූටී මල්ලි”

    මන් හොදටම දන්නවා අපි සබ තප්පරෙන් බෑවාට
    සබ් එක ඒ තත්වෙට එනකම් හදන්න කොච්චර කට්ටක් කන්න ඔනිද කියලා
    අන්න ඒ නිසයි මන් නිතිපතා කමෙන්ට් කරමින් සහය දක්වන්නෙ
    එහෙනම් සහෝ තව එකයි නේ
    අනික් සීසන් එක මොකද කට්ටිය වැඩේ භාර අරන්ද
    කියන්නකො බලන්න මේක බලන අයට දැනගන්නත් එක්කම
    ඔබට ජය………

  53. ඇත්තටම ගොඩක් වටින වැඩක්…. මම පුද්ගලිකවම දන්නවා සබ් දෙන එක කොච්චර කට්ටක් කන්න ඕනද කියලා….

    නියම වැඩක් මචං…..

  54. thanks saho bohoma pinnnnnnnn

  55. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ. තව එකයි නේද…
    පට්ටම ආසාවෙන් බලපු කතාවක්…
    ආයේ සිංහල එක්ක බලනවා…
    තැන්ක්ස් මචෝ…

  56. S3 එකේත් උපසිරස දෙනවා නේද?
    මම එක බලන්නේ නැතුව ඉන්නේ….?

  57. thankz…………….

  58. චතුර සුපුන්

    bohoma sthuthiyi saho..

  59. thank s jana

  60. oyalage kalaya api wenuwen kapa karala karana sewayata godak tnx.

  61. ඩොක් අයියා

    තැන්ක්ස් ඔයා මේවා අපිට දුන්න නිසා

    ජනක මල්ලි ඔක්කෝගෙම සිංහල උපරැසි එකට එකතු කරලා දෙන්න පුලුවන්ද.

  62. thnx sub 1ta

  63. thx mchn…22ikmnta dipn

  64. ජයම වේවා සහෝ

  65. elazzz thnxzzz

  66. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැයට. ජයවේවා!

  67. නියමය් එනකන් හිටියේ

  68. මමත් බානවා මචෝ දිගටම දාහන් පට්ට

  69. jayama wewa

  70. ela ela ela ela

  71. නියමයි මේ කොටස එනකම් උන්නේ, ජය!

  72. thanks bro…

  73. bohoma thxz saho anthima aka ikmnanata denna

  74. තෑන්ක්ස් වේවා!

error: Alert: Content is protected !!