You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

Prison Break [S02 : E22] | අවසානය හා ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 11 votes.
Please wait...

Prison Break [S02  E04]

මෙන්න යාලු ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු මෙම කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා. මේත් එක්කම මම ඔයාලගෙන් හරි අපි ඒවා පස්සේ කතා කරමුකො.

අවසාන කොටසත් සමඟ ඔයාලට පොඩි අදහසක් දීලම යන්න හිතුවා. හැම අවසානයක්ම ආරම්භයක් වුණු අමුතුම කථාවක් මේක. ගිය වර නඩුවේ තීන්දුව දීමට බැරි වුනානේ අද ඒක අනිවාර්යයෙන්ම දෙනවා. ඒත් එක්කම ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඉතින් ඔහොම ගලාගෙන යනවා කියමුකො. මයිකල්, සාරා, ලින්කන්, සුක්‍රෙ, මෝහන්. තව තව කට්ටිය. එයාලා දිගටම මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? ඔයා පුලුවන්නම් මෙතනින් එහාට එක කොටසක් බලලා මේක අතහරින්න.බෑ ඒක ඔයාට කරන්න මෙච්චර ලස්සන කතාවක් මීට කලින් ලැබිලා නෑ කියලා මම හිතනවා. හොඳයි අපි අද කොටස බලමු.

පොඩි දෙයක් මතක් කරලම යන්නම්. යාලු… ඔයා සබ් එකක් බාගෙන යන කොට ඒ සබ් කරපු කෙනාට අදහසක් දීලා පොඩි තල්ලුවක් දාලාම යන්න. ඔවුන්ගේ කාලය හා ශ්‍රමය ගොඩක් වැය කරලයි ඔයාලාගේ සතුට වෙනුවෙන් නිර්මාණයක් කරන්නේ. කිසිදු ආර්ථිකමය ප‍්‍රතිලාභයක් නොමැතිව හුදෙක් සතුට වෙනුවෙන් පමණක් කරන මෙම කාර්යයට අදහසක් දෙන්න කාරුණික වෙන්න කියලා නිකන් මතක් කරනවා.

අපි කරන නිර්මාණයට ඔයාලාගේ අදහස් වටිනවා. මෙන්ම නැවත නැවත නිර්මාණයක් සිදු කිරීමට අපිට උනන්දු කරනවා. මගෙ අතින් සමහර විට යම් යම් අඩුපාඩු වෙන්නත් ඇති. ඒවාට පොඩි සමාවකුත් ඉල්ලලා බයිස්කෝප් එකටත් ජය වේවා කියලා මම ඔබෙන් සමු ගන්නවා. ඔබට සුභ දවසක්. (අමතක වුණා…. අපිට කමෙන්ට් දාලා සහයෝගය දුන්නු සියලුදෙනාට ගොඩක් ස්තුතියි.)

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

18d827718bb40ee955d641e6640f5a9a0291b0d4
4fd530e51dec30437fa117de16af1c02c1c182e0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                3rd Season >>

Check Also

Avrodh the Siege Within [S01 : E06] Sinhala Subtitles | වෘකයන් අතරට යෑමට පෙර සූදානම… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 06 වෙනි කොටස අරගෙන …

Leave a Reply

Your email address will not be published.

142 comments

  1. chinthaka_priyadrshana

    Ela bro .. Thanku very much…..

  2. Thank you so much..

  3. thank you for sub s

  4. Thnks mchnla

  5. ubalata hugak pin bn digatama meka karapn. budu saranai,

  6. thanks bro

  7. laba dun upa sirasa sadaha godak sthuthu yaluwane

  8. Vishal dananjaya

    Patta..

  9. sunanda shanth

    thanks

  10. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  11. Digtama me wade kargena yamu lassanai hodata karnava oyala okkoma ayata godak thanksss

  12. Great job man

  13. kavishkajayasinghe

    Thanks a lot bro

  14. Tnx bro …..

  15. Milinda Sadaruwan

    thanks brooo. digatama denna.

  16. Hemotama seratama ela

  17. දිවා රෑ නොබලා අපි වෙනුවෙන් මේ දරනා වෙහෙසට අපේ උත්තමාචාරය සහෝ. ……………
    සබ් දුන්නට බොහොම ස්තූතියි
    දිගටම යමු……………..
    ජයෙන් ජය…

  18. උපසිරැසියට බොහොම ස්තුතියි සහො

  19. ටෘ තමන්නා

    එලම බොක්ක

  20. Thanks for all subtitles mcn good job keep it up bro thanks fot again….

  21. Kasun Chathuranga

    tnx brooo

  22. නියම tv series එකක් බන්. අන්තිම එක ඉවර උන විදිහට නම් අනිත් එක නොබල ඉන්නම බැ. මුල ඉදන්ම sub දීපූ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. මේ season එක නම් හිතුවෙවත් නැති විදිහට ඉවර උනේ. අයෙත් කියන්නේ sub දීපූ අපේ බයිස්කොප් අඩවියේ හැමොටම ගොඩක් පින්.
    චින්තක
    දිනිදු සම්පත්
    නවීන් ලක්ශිත
    ගිහාන් මදුශන්ක
    ජනක වික්‍රමසිංහ
    ගොඩක් ස්තුතියි මචන්ලා……..

    තව තවත් වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවායි පතමි.

  23. Thanks Bro !!!

  24. Godak sthuthi……

  25. Thnks machan sub 1ta…..

  26. Patta machooo kiyala nima krnna bari sathutak

  27. Thank you for sub….

  28. thanx mchn

  29. NICE WORK BRO….. KEEP IT UP..!!!!!!!

  30. ඔයාට ගොඩක් ස්තූතියි ඉදිරියට තව තවත් Sub කරන්න ශක්තිය ලැබේවා!!!

    ඔබට ජය වේවා!!!

  31. Man asawen balapu supirima Tv series eka thama meka.
    film balanta nam baiscopelk ma thama.
    Jaya wewa Baiscope !

  32. වරුණ රංගජිත් (වරූ)

    දෙවැන්නේ අවසානය…
    සුපිරි කතා මාලාව…
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

  33. සබ් ටික හරිම එල…….
    මේ Prison Break කතාව මගේ හිතට වැදුන නියම කතාව…
    සබ් දුන්නට ගොඩාක් ස්තූතියි……..
    ජය වේවා.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  34. thank you machn … Bof walata passe balapu suppamatv series eka 😀

  35. elama kathawak..elama sub..thank very much saho…

  36. එලම තමා බොහොම පින්

  37. thanx kolla

  38. niyama wadak Thanks!

  39. Saketha Pulasthi

    මේ කතාව කොච්චර හිතට ඇල්ලුවද කිව්වොත් මේ සීසන් එක එක දවසින් බලලා ඉවර කලා .THANKS!!!!!

    • Saketha Pulasthi

      ඊළඟ සීසන් එකෙත් කොටස් 13 විතරක් තියෙන නිසා අදම බලලා ඉවර කරනවා

  40. ela machan

  41. season 02 ekath baluwa onna, pattama patta!!! thnkz 4 da sub bro!!

  42. niyamai… thankx.

  43. kooll ubata bokkemma tankz qwa aa….

  44. godak asawen balana katha malawak. sinhala sub dena nisa thama balanna asa une nathnam theren nane. ethin me sub dena yaluwo hamotama mema karya digatama karagena yanna shakthiya labewa kiyala pathanawa ok jaya wewa.

  45. ela ela…mekna superb story 1k..thanks thanks

  46. ela ela saho

  47. “ජනක වික්‍රමසිංහ” bro Thanks Zzzzzz

  48. oyalt godak thnxxxxxxxxxxxxxx

  49. Achintha sameera

    ජනක
    වික්රමසිංහ thanks macho sub ekata…

  50. niyamai… godaaaak tnx oyalata…

  51. thankz………….

  52. thnx machanla..niyama vadak..S3 akath kra gamu

  53. S03 එන්නේ කවදද මචෝ?? ඔයාලගේ SUB නිසා drama එක පට්ට ලස්සනයි…

  54. S-03 kawadda denne…..?

  55. meeka nam niyama wedak sahooo.onna niyametama 2nd season ekath sinhalen balala iwara kalaaa.digatama karagena yanna bro.mama podi yojanavak karannam.knight rider 1982 tv show ekatat aub denna puluwan nam hoday.

  56. thnx mulinma sub walata…season 3 sub parakku ay kollane..we are waiting..

  57. godaak isthuthi mehema deyak karanawata

  58. බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  59. tnk ayya 3 ekat patan gamu ohoma

  60. mechchara kal sub dunnata thankz machn jana….. Puluwannam s-4 danma patan ganing kollo…… Jaya wewa…!

  61. tanxxxxx yalu

  62. කතා මාලාවෙ හරි අඩකට ඇවිත්. අපිව අතාරින්නැතුව මෙතුවක් පැමිණීම ගැන ස්තුතියි..!ඉදිරියටත් සබ් බලාපොරොත්තුවෙන් ඉන්නවා…

  63. patta….. thanks saho…………….
    kohomahari S03 ikmanatama patangamu………
    api balan innawa………

    • janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  64. niyama kathawa dear friend oya karana me sub eka maru mama ekakotasak nara baluwa tanks apita sub denawata meka digatama denawa neda? oyala mudal wasi balaporottuwen tora karana me wade api godak agayanawa oyata jaya ape satuta wenuwen karana me de obata jayak wewa kiyala prartana karanawa

  65. Dasan Buddhika

    ‍ගො‍ඩා……ක්‍ thank you ‍ම‍චාන්‍…. prison break ‍සේ‍ර‍ම seasons ‍ ‍ටි‍කේ ‍උ‍ප‍සි‍ර‍සි ‍දාන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බෙන්‍‍න ‍කි‍ය‍ලා ප්‍රාර්‍ත‍නා ‍ක‍ර‍න‍වා ‍මන්‍… ‍ඒ ‍ව‍ගේ‍ම baiscopelk ‍එ‍ක‍ටත්‍ ‍ගො‍ඩා…ක්‍ ස්‍‍තු‍ති‍යි ‍මෙ ‍ක‍ර‍න ‍වැ‍ඩේ‍ට…. gook luck friend…

  66. mudiya / මුදියා

    ඇත්ත තමයි සහෝ.බලන ලස්සනම කතාවක් තමයි මේක.මහන්සි වෙලා තේරෙන විදිහට අපිට බලන්න සිංහල සබ් ගේන එකට පිං හොඳේ.ඊළඟ සීසන් එකත් පටන් ගමු ඔය ගැම්මෙන්ම.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!

    • janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  67. thanks machan v much

  68. චතුරංග සුරාජ් පෙරේරා

    නියමයි කොල්ලෝ මැක්සා, ජයවේවා !

  69. Iresh Madhushanka

    thanks bro!

  70. ඉතිං සහෝදරවරුනි මගේ නම නම් චම්පත් දිසානායක.ඇත්තටම මම ලොකු වැරද්දක් කලා.ඒ මොකක්ද කියනවානම් මම බයිස්කෝප් නැමැති අපේ සහෝදර මෙම වෙබ් සයිට් එකෙන් ගොඩක් සුපිරි FILMS බාගෙන තියෙනවා සිංහල සබ් එක්කම.ඒත් comments නම් දුන්නේ 2-3ක් විතර.ඒක කොපමන ආත්මාර්ථකාමී දෙයක්ද කියලා මට තේරුනේ ඇත්තටම prison break බැලුවට පස්සේ .මේක නම් මම බලපු සුපිරිම කතා මාලාව. මම මේකට ඇලුනා.ඇත්තටම මේ දැනට දීලා තිබෙන සීසන් දෙකේ කතා 44 ට සබ් දෙන්න ඔයාලා කොපමණ මහන්සි වෙන්න ඇතිද කියලා හිතෙන්නේ අපිට comment එකක් සිංහලෙන් ටයිප් කරන්න තිබෙන කම්මැලිකම දැක්කම.ඒක කම්මැලිකම bro නැතිව ඹයාලා කාලය හා ශ්‍රමය ගොඩක් වැය කරල
    හුදෙක් අපේ සතුට වෙනුවෙන් කරන මේ කරන කැප කිරීම නොසලකා හැරීමක් නොවේ.හැමදේම මුදලට යටවෙන මේ කාලයේ ඹයාලා මේ කරන්නේ උතුම් දෙයක්.අපේ
    දිරියත් අරගෙන යන්න මල්ලි ඉදිරියට. ඒ වගේම සබ් කරන හැම bros මගේ ස්තූතිය හා ප්‍රණාමය පුද කරමි.

  71. ඉතිං සහෝදරවරුනි මගේ නම නම් චම්පත් දිසානායක.සහෝදරවරු කියලා කිව්වේ ඡනක
    bro ඔයා වගේම තව අයත් prison break සබ් දුන්න නිසා.ඇත්තටම මම ලොකු වැරද්දක් කලා.ඒ මොකක්ද කියනවානම් මම බයිස්කෝප් නැමැති අපේ සහෝදර මෙම වෙබ් සයිට් එකෙන් ගොඩක් සුපිරි FILMS බාගෙන තියෙනවා සිංහල සබ් එක්කම.ඒත් comments නම් දුන්නේ 2-3ක් විතර.ඒක කොපමන ආත්මාර්ථකාමී දෙයක්ද කියලා මට තේරුනේ ඇත්තටම prison break බැලුවට පස්සේ .මේක නම් මම බලපු සුපිරිම කතා මාලාව. මම මේකට ඇලුනා.ඇත්තටම මේ දැනට දීලා තිබෙන සීසන් දෙකේ කතා 44 ට සබ් දෙන්න ඔයාලා කොපමණ මහන්සි වෙන්න ඇතිද කියලා හිතෙන්නේ අපිට comment එකක් සිංහලෙන් ටයිප් කරන්න තිබෙන කම්මැලිකම දැක්කම.ඒක කම්මැලිකම bro නැතිව ඹයාලා කාලය හා ශ්‍රමය ගොඩක් වැය කරල
    හුදෙක් අපේ සතුට වෙනුවෙන් කරන මේ කරන කැප කිරීම නොසලකා හැරීමක් නොවේ.හැමදේම මුදලට යටවෙන මේ කාලයේ ඹයාලා මේ කරන්නේ උතුම් දෙයක්.අපේ
    දිරියත් අරගෙන යන්න මල්ලි ඉදිරියට. ඒ වගේම සබ් කරන හැම bros මගේ ස්තූතිය හා ප්‍රණාමය පුද කරමි.

  72. ela wadak kollo……

  73. thankzz niyama kathawa

  74. ela ela S03 th demu

  75. niyamai aye kawadda api hamba wenne
    ikmanata apahu enawa neda

    • janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  76. thanks saho.sub tika nam niyamai.season 3th sub denna

  77. eelaga ekath pattttttan gamu

  78. thanks machan.

  79. දෙසවන්

    නියමයි කොල්ලනේ……3 න් වෙනි කොටසටත් අත ගහමු…..

    • janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  80. “චූටී මල්ලි”

    අනෙ මචන් ඊලග සීසන් එකත් ඉක්මනටම
    දියන්කො
    බලන් ඉන්නවා හොදේ
    ඔබට ජය…………

    • janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  81. Thanka Machan

  82. thank you sooo much

  83. senesh dissanayake

    ඇත්තටම මචං ….කියන්ට වචන නැහැ අපි වෙනුවෙන් මේ මහන්සියට ,කැපවීමට …බොහොම ස්තුති …ජයෙන් ජයෙම ලැබිල ඉදිරියට කරන සෑම වැඩක්ම කරන්ට අවශ්‍ය ශක්තිය ලැබේවා !

  84. ela kollo. mama hithanawa season3 walath sub dawi kiyalaa. jaya

  85. Oyalata godak sthuthe yaluwane mama me katha malawa godak asawen baluwe meke ethuru katha tekath oyala apeta ekmanin balanna dae kiyala hethanawa baiscop akata jaya wewa

  86. මේ නකා මාලාව සබ් සමඟ දෙන්න දායකඋනාට තෑන්ක්ස් මචං…..

  87. thanks machan

  88. thx mchn.s3 eketh sub apita denna ikmninma.god luk..!!

  89. Thankz.season 3 ekmnta damu

  90. ජනක සහෝ…

    ඔන්න උපසිරැසිය බාගෙන බැලුවා.. මේක නියම ටී.වී සීරියස් එකක්.. ඉතින් තුන්වෙනි සීසන් එකත් ළඟදීම අරන් එන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල පතනවා…

    ඒ වගේම මේ සීසෝන් එක මේතාක් දුර අරන් ආපු,
    චින්තක බස්නායක
    දිනිඳු සම්පත්
    නවීන් ලක්ෂිත
    ගිහාන් මදුශංක
    ජනක වික්‍රමසිංහ
    අපේ සොහොයුරන්ට හද පිරි සුබපැතුම් දක්වමු…!

    • janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  91. ස්තූතියි ජානක සහෝ…ඔයාල අපි වෙනුවෙන් කරන කැපකිරීම කවදාවත් සුලුවෙන් තකන්න බෑ…ඉක්මනින්ම 3 වෙනි කොටසත් සමග හමුවෙනකම් බලන් ඉන්නවා.ජයවේවා…

  92. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  93. බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!!

  94. thanks bro..and weil done..

  95. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි ජනක මචෝ…
    දෙවැනි කතා සමයත් ඉවර උනා එහනම්…
    තුනත් මේ වගේම අරන් එනවා නේද…
    තුන නම් මැක්සා…
    මම කලින් බලපු හින්දා ද න්නවා…
    එහෙම කියල නැහැ, ආයේ බලනවා …
    නියමයි මචෝ…
    ජය වේවා!!!

    • janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  96. Thanx sub walata,,,S03 ekath ikmanatama demu,,,

  97. hi
    niyamai S3 Ikmanata denna balanna
    thanks
    thanks

  98. Thanks Royli

  99. wow.. maru 😀

  100. එල එල. නියමයි ජනක සහෝ. බලාගෙන හිටියෙ මේක එනකම්. ඉක්මණටම ඉතුරු ටිකත් දෙන්න.

    • janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  101. බොහොම ස්තුති,,,,,,!!!!!!!!

  102. 3 වෙනි කොටස් ටිකත් ඉක්මනටම දෙන්න . ඔබට ජය…….

    • janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  103. බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!!

  104. ජයම වේවා එල

  105. thkx sub 1ta….

  106. s3 akath ohomama damu macho

  107. Ikmanin Season 3 eketh sub denda shakthiya labewa

  108. thanks bro

  109. maxxa machan s3 akath demu

  110. ela ela ela

  111. machan janka mama maarama asawen balana drama ekak thamai me.oyalage kalaya midangu kara baiscop ekata ena siyaluma denatama laba denna mema mahagu seawayata oyalata godakma pin.anik kotasath ikmanatama denna balanna thank..u

  112. patta macha s3 akath patan gamu 🙂

    • janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

  113. thankz kolla…. Ubanum super…. Bokkenma kiyanne…. Ummmmmaaaaa…… S-03 denawane….?

    • janaka wickramasinghe

      යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
      S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
      -කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
      -ස්තූතියි-

error: Alert: Content is protected !!