Wednesday , September 23 2020
Breaking News

Prison Break [S03 : E05] | මාරාන්තික ආරක්ෂක කුලුණ…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

prison break season 3ඔන්න හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු 5 වෙනි කොටසත් අද මම අරගෙන ආව. දැන් පසුගිය කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු.

ලින්කන් සාරාව බේරගන්න දරපු උත්සාහය අසාර්තක වුනානෙ. මේ නිසා සාරාගේ ජීවිතය අහිමි වුනා. නමුත් මේ ගැන මයිකල් තාම දන්නෑ. සොනා වල මිනී වලවල් කපන කෙනා මියගිය නිසා දැන් ඒ රාජකාරිය කරන්නෙ සුක්‍රේ. ඒ නිසා මයිකල්ට සුක්‍රේගේ උදව්ව පහසුවෙන්ම ලබා ගන්න පුලුවන්. හිර ගෙදර විදුලි වැටත් අක්‍රිය නිසා ඒ ප්‍රශ්නෙත් ඉවරයි. මයිකල් විදුලි ප්‍රශ්නෙ විසඳල කොහොම හරි උපායක් යොදල තමන්ගෙ සැලැස්මට පහසු සිර මැදිරියකුත් තෝරගෙනයි හිටියෙ. සැලැස්මේ ඉතුරු කොටස සැලසුම් කරන හැටි තමයි අද කොටසින් පෙනවන්නෙ.

විදුලි වැට අක්‍රිය වුනත් විදුලි වැට ලඟට යන එක තනිකරම සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක්. මොකද ආරක්ෂක කුලුනු වල සෙබලු හොඳ සෝදිසියෙන් ඉන්නෙ. මයිකල් මේ බව පරීක්ෂා කරන්න රාත්‍රී කාලයේ සිර ගෙදරින් පිටත මිදුලෙ සිටින මීයෙක්ට කෑම දානව. නමුත් එක ක්ෂණයෙන් තැබූ වෙඩි පහරකින් මීයා එතනම මැරෙනව. මහ රෑ මීයෙක්ට එහෙම වෙඩි තියනව නම් මිනිහෙක් ගැන ඉතින් ආයෙ අහන්න දෙයක් නෑනෙ..

මයිකල්ගේ සැලැස්ම වෙන්නෙ දවල් කාලයේ සිර ගෙදරින් පැන යාමයි. ඒ සඳහා ඔහු ඉතා සූක්ෂම ලෙස ආරක්ෂක කුලුනු වල සිටින ආරක්ෂකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කරනවා. මේ සඳහා මහෝන්ගේ උදව්වද මයිකල්ට ලැබෙනවා. ඔවුන් උත්සහ කරන්නේ ආරක්ෂක සෙබලුන්ගේ හැසිරීමේ දුර්වල ස්ථානයන් සොයා ගැනීමයි. කෙසේ වෙතත් ඔවුන්ගේ පැනයාමේ සැලැස්මට අදාල ක්‍රියාදාමයට මූලික වන්නේ විනාඩි 6ක් තුල එක ලෙස පරාවර්තනය වන තද බල සූර්යාලොකයයි.

මයිකල් ආරක්ෂකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදි මොන මොන ගැටළු වලට මුහුණ දෙයිද? ඔහුට මේ සඳහා මහෝන්ගෙන් කුමන ආකාරයේ උදව්වක් ලැබෙයිද? මොවුන්ගේ පැනයාමේ සැලැස්මට හිරු එළිය උදව් වෙන්නෙ කොහොමද? මේ හැමදේම මෙවර කොටසින් දැකගත හැකිවෙයි.

එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමොටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7247e10fb8323c3f491902e0828fffd42f0fcef5
addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

66 comments

  1. Thnx for sub…

  2. Thank you so much brother..

  3. thank you very much brother

  4. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  5. සචින්ත කල්හාර බෙනට්

    Thanks…!

  6. Milinda Sadaruwan

    thanks brooo

  7. Patta bro

  8. Thanks Bro !!!

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි…
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු…
    ජයම වේවා..!!!

  10. Thank you very much..!!!

  11. වරුණ නිරෝෂණ

    උපසිරැසියට ස්තුතියි

  12. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  13. extrack wen naneeeeeeeeeeeeeeeeeeeeeee

  14. Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata…

  15. බොහොම ස්තුතියි දිදුල සහෝ.

  16. මීයට එහෙමනම් මිනිහෙක්ට කොහොමද කියලා හිතාගන්න පුළුවන්..
    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

  17. thankz………….

  18. නියමයි දිදුල සහෝ. එල එල.

  19. elazzzzzzzzzzzzzzzzzzzz

  20. ~~~~~~~~~~~~~~~~~~~HELP~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    prison break season 1 eke timing හරියට තියන english sub file 1ka තියනවා…
    එත් බයිස්කොප් එකෙන් බාපු සින්හල sub වල progressive timing අවුලක් තියනවා…
    මේක හදාගන්න විදියක් තියනවා නම් කියන්නකො….
    මට Prison Break හම්බුනේ යලුවෙක්ගෙන්,මන් හිතන්නේ ඔයාලා දිලා තියන link වලින් download කරපු 1ක් නෙවෙයි….

  21. ඔන්න ඊකත් බැලුවා.. සබ එක නම් පට්ට…
    හයත් ළඟදීම ගෙන්න.. ඉසෙල්ලා වෙගේටම… 🙂

    ජය…!:-)

  22. බොහොම ස්තුතී…!!! ^_^

  23. “චූටී මල්ලි”

    එල එල සහෝ
    ඔයත් දෙනව දැන් ඇඬෙන්නම
    සබට තුති
    ඔබට ජය……………

  24. Ela kollek ne.thankz

  25. ලිට්ල් ජෝන්

    ඇත්තටම ගොඩක් ස්තූතීයි.

  26. mudiya / මුදියා

    නියමයිනෙ දිදුලයො.මාර ස්පීඩ් එකක්නෙ.එලම කිරි තමයි.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!

  27. thanks….

  28. තැන් කු බං…..

  29. BOHOMA PIN SAHO MEKA ME THARAM IKMANATA DENAWATA
    TV SERIES NAM ETHN SUPIRIMA EAWA DENNE BAISCOPE THAMA

  30. thank u machan ela kire,,jaya wewa!!!

  31. Thanks Machan

  32. wade nagala yai wage, supiri therimak

  33. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  34. එල මචන් එල…

  35. නියමයි කොල්ලෝ ඔහොම යං. සුභ පතනව. ගොඩාක් ස්තූතියි.

  36. thnx wewa……………

  37. nice one brother1!!!!! THANX againnnnnnnnnnnnnnnn

  38. ala ala niyami thanks a lots

  39. තත්පරයක්වත් ගියේ නෑ.. ටක් ගාල සබ් එක බා ගත්තා… ඒ මොහොත වෙනුවෙන් අප්‍රමාණව කාලය ශ්‍රමය වැය කරන kd සහෝට අපේ ගෞරව පුර්වක ස්තුතිය පුදන්න ඕන… අනිත් එක මෙච්චර ඉක්මනට සබ් දෙන එක තමයි ලොකුම වීරකම…

    මගේ නම් අදහස මේකට කොමෙන්ටු වැටෙනවා මදි කියලයි… 🙁 කොහොම උනත් මෙන්න අපේ ස්තුතිය හා උපහාරය…! 😀

    ජය…! 🙂

  40. ela.. ela.. thnx sub 1ta 🙂

  41. thankz kollo jaya wewa….

  42. thnxxxxxxxxxxxxxxxx

  43. ela bro……..

  44. ela ela ela

  45. එල මචෝ මේක එනකම් උන්නේ

  46. digatama demu

  47. jaya wewa!

  48. patta patta macho

  49. ammo vatinava kollo ikmanata dena eka nm.. romba tnx…

  50. අනිවා මේක එනකම් උන්නේ දෙනවා නේ ඉක්මනට නියමයි

  51. download nw 🙂

  52. mey epi aka anakam unne machan digatama demu

  53. ela machan digtama subs demu

error: Alert: Content is protected !!