Thursday , December 2 2021

Prison Break [S03 : E08] | මුදාගැනීමේ මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 10 votes.
Please wait...

prisonමයිකල් පලායෑමට සියලුම කටයුතු සූදානම් කර තිබුනත් පලායෑම අතරතුර ඔවුන්ට ස්වභාව ධර්මයෙන් වුන බාධාව නිසා ඔවුන්ගේ සැලැස්ම බිඳ වැටුනා. මතකයිනෙ ඉර එලිය නැතිවුන නිසා මයිකල්ගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම බිඳ වැටුන ආකාරය. මේ සිදුවීමෙන් පසුව ලිචෙරෝට වැටහුනා මයිකල් හැබෑවටම හිර ගෙදරින් පැන යාමට උත්සහ කරන බව. ඒ නිසා ලිචෙරෝ තීරණය කළා මයිකල් සමඟ එකතු වී තමනුත් පැනයන බව.

තම පැනයාම සැලසුම් කිරීම සඳහා ලිචෙරෝ මයිකල්ට වැදගත් යමක් පෙන්වනවා. ඒ තමයි සෝනා සිරගෙදර අරගලය සිදුවීමට පෙර තිබූ උමං මාර්ගයක්. පසුව එය හමුදාව විසින් පුපුරවා දැමුවත් ලිචෙරෝ සෝනා වලට පැමිණි පසු ටිකෙන් ටික එම උමඟ ටික ටික හාරගෙන ගිහින් තියනව. නමුත් මයිකල්ට මේ උමං හාර හාර ඉන්න තරම් කාලයක් නෑ. ඔහුගේ සූදානම උමග උඩ අතට හාරා තහනම් කලාපයට ප්‍රවේශ වීමට මගක් තැනීමටයි…

මේ අතර විස්ලර්ව බේරාගැනීමට මයිකල්ට නොහැකි වුන නිසා කම්පැණිය උත්සහ කරන්නේ මයිකල් ඇතුලු පිරිස මරා දමා, හෙලිකොප්ටරයකින් සෝනා වලට ගොස් එහි හමුදාවට පහර දී විස්ලර්ව රැගෙන ඒමටයි. මේ වන විට ඔයාලට වැටහෙන්න ඇති විස්ලර් කියන්නෙ මේ “කම්පැණිය” නමින් හඳුන්වන කණ්ඩායම සමඟ සෘජු සම්බන්ධකම් පවත්වන කෙනෙක් බව. දැන් සිදුවන යම් යම් සිදුවීම් නිසා විස්ලර්ගේ පෙම්වතියටත් ඔහු ගැන තිබූ විශ්වාසය පලුදු වෙමින් තිබෙනවා.

කම්පැණියට පුලුවන් වෙයිද සෝනා වලට පහර දී විස්ලර්ව බේර ගන්න? මයිකල් කුමන ආකාරයේ සැලැස්මක් ක්‍රියාත්මක කරයිද? මෙවර කොටසත් ඔබට ඉතාම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකියි.

එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7247e10fb8323c3f491902e0828fffd42f0fcef5
addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Check Also

Ancient Aliens [S10 : E10] Sinhala Subtitles | තහනම් කලාප [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි …

Leave a Reply

Your email address will not be published.

58 comments

  1. Thanks

  2. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  3. Thnx for sub…

  4. Thank you brother..

  5. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  6. Milinda Sadaruwan

    thanks brooo

  7. Ela ban.

  8. Thanks Bro !!!

  9. ගොඩක් ස්තුතියි අයියේ, ජය වේවා දිගටම සබ් දෙන්න…

  10. වරුණ රංගජිත් (වරූ)

    නියමයි…
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු…
    ජයම වේවා..!!!

  11. Thank you very much saho..!!!

  12. bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…

  13. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  14. Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata…

  15. නියමයි නියමයි…. තෑන්ක්ස්…

  16. thankz………….

  17. thanx..e langa tikath ikmanta dapanko macho.

  18. maaaaaaaaxxxxxxxxxxxxxxxaaaaaaaaaaa………

  19. thankz kollo….,

  20. ela ban didule
    eye thama anith sub tika gaththe
    menna ehenam mekath gannawa dan
    jaya!

  21. thanks a lot

  22. thank u machooo

  23. machan puluhannam 9 ada hawasata dapankooooo….
    thanks a lot

  24. THANKS MACHAN…NEXT PLZZZZ…THANKS AGAIN..

  25. “චූටී මල්ලි”

    එල මචන්
    මන් මේ කලින් ටික බල බල
    ඉන්නකොට තමයි මැසේජ් එක ආවෙ
    8ත් දුන්නා කියලා
    ඔන්න ගත්තා සබ
    ඔබට ජය…………….

  26. ikmananata badu awith.than u very much bro.

  27. thnx sub 1ta

  28. සිසිත සමරතුංග(සිසියා)

    එල ඉතුරුවත් දෙමු…

  29. thanks so much bro

  30. maxa. tanku kiuwa.

  31. thx mchn

  32. patta pata pata uba num maxaaa…

  33. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ලොවෙත්…
    මෙවර කොටස විතරක් නෙවි..මේ කොටස් සේරම එහෙමයි…..
    කුඩු ගැහුවා වගේ තමයි…
    ජයවේවා///

  34. ela thxz machn

  35. අඩෙ එල කොල්ලේක් ඇ උඔ ටක් ගලා දේනවා කතා ටික උඔට බොහෝම පීං

  36. bohoma pin 🙂

  37. ela ela ela

  38. niyamai…….ikamanata denakan balan idalama epa wela hitiye….thanks bro..

  39. ඔන්න ඔහොම ඉවරයක් වෙනකම්ම මේක දෙමු දිදුල පට්ට

  40. elazzz thnxzzzz

  41. නිලංක

    එල එල මචන්

  42. තැන්ක්ස් සුපිරි මචං

  43. 🙂 thxz 🙂

  44. බොහොම තුති 🙂

  45. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  46. තැන්ක්ස් වේවා!

  47. ela ela digatama 🙂 demu

  48. thnxxxxxxxxxxxxxx

  49. patta 🙂

  50. supiri supiri didula meyka anakam unne

  51. digatama demu

  52. maxxa subs denakam unne saho

  53. patta patta macho

error: Alert: Content is protected !!