අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Prison Break [S03 : E13] | අවසානයද ඇරඹුමක් පමණි…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 23 votes.
Please wait...

prison 13හැමෝම ආසාවෙන් බලාසිටි අවසන් කොටස තමයි අද මම අරගෙන ආවෙ. පසුගිය කොටස හැමෝම බලන්න ඇතිනෙ.

මයිකල් සමඟ තවත් 6 දෙනෙක් හිරෙන් පැනීමට සුදානමින් සිටියත් 4 දෙනෙක්ට පමණයි හිරෙන් පැනගන්න පුලුවන් වුනේ. මොකද මයිකල්ගේ සැලැස්ම වුනේ ලිචෙරෝ, ටීබෑග් සහ බෙලික්ව ඇමට යොදා හිරෙන් පැන යාමයි. සුක්‍රේව හමුදාවට හසුවුන නිසා ඔහුට නොහැකි වෙනව බෝට්ටුව රැගෙන මයිකල් ඇතුලු කණ්ඩායම බේරගන්න යන්න. නමුත් වාසනාවට මැක්ග්‍රේඩිගෙ තාත්ත ඇවිත් හැමෝමව බේරගන්නව.

මේ අතර සුක්‍රේගෙන් හමුදාව දිගින් දිගටම මයිකල් සිටින තැන විමසනවා. නමුත් ඔහු එක වචනයක්වත් පිට කරන්නෙ නැහැ. දැන් මයිකල් සහ ලින්කන්ට දැන් ඉතුරුව ඇත්තේ LJ සහ සොෆියාව ග්‍රේචන්ගෙන් බේරගන්න එක පමණයි. නමුත් ඒ දේ කරන්න කලින් විස්ලර් ඔවුන් සිටි තැනින් පලා යනවා. අද කොටසත් නැරඹූ විට ඔබට වැටහේවි විස්ලර් කියන්නෙ තනිකරම වංචාකාරයෙක් බව. මොකද ඛණ්ඩාංක ගැන ප්‍රශ්නයක් මතු කර දක්වමින් ඔහු සහ ග්‍රේචන් සිදු කර ඇත්තේ අන් අයව නොමග යැවීමක්.

කෙසේ හෝ ලින්කන් විස්ලර්ව නැවත අල්ලා ගන්නවා. දැන් මයිකල් සැලැස්මක් සකස් කරනවා ග්‍රේචන්ගෙන් LJව ආරක්ෂිත මුදා ගැනීම සඳහා. මේ සඳහා ඔහු ඉතා බුද්ධිමත්ව වඩාත් ආරක්ෂිත සැලැස්මක් සූදානම් කරනවා. නමුත් LJව බේරා ගැනීමෙන් පමණක් මයිකල්ගේ ගනුදෙනුව අවසන් වන්නේ නැහැ. තමන්ට සාරාව අහිමි වීමේ පලිය ගැනීමටද ඔහු මේ අතර සූදානම් වනවා. මෙලෙසින් මෙම කොටසේ අවසානය සනිටුහන් වෙත්ම තවත් නව ඇරඹුමකට මං පෙත් විවර වෙනවා…

එහෙනම් 3වන කතා සමය මින් නිමාවට පත් වනවා. ඉතාමත් වැඩ රාජකාරි බහුල කාල සීමාවක මේ උපසිරැසි සකස් කිරීම මා හට ඉතා දුෂ්කර කාර්යයක් වුනා. කෙසේ හෝ මෙතෙක් දුර මා සමඟ රැඳී සිටිමින් මේ කර්තව්‍ය නොකඩවා කරගෙන යාමට දිරි දුන් සියලුමදෙනාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. එහෙනම් මම සමුගන්නම්. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7247e10fb8323c3f491902e0828fffd42f0fcef5
addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              4th Season >>

128 thoughts on “Prison Break [S03 : E13] | අවසානයද ඇරඹුමක් පමණි…[සිංහල උපසිරැසි සමඟ]

  • සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ… කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා…එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු… ජය වේවා…✌️❤️

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply
  • thanks brooo

    Reply
  • දිවා රෑ නොබලා අපි වෙනුවෙන් මේ දරනා වෙහෙසට අපේ උත්තමාචාරය සහෝ. ……………
    සබ් නැත්නම් අපි අනාතයි……..
    සබ් දුන්නට බොහොම ස්තූතියි සහෝ
    දිගටම යමු……………..
    ජයෙන් ජය

    Reply
  • ගොඩක් ස්තූතියි මිත්‍රයා…ඔයාගේ ලිපියත් හරි ලස්සනයි කියවද්දි…

    Reply
  • sinhala sub eka down karanna nane bn

    Reply
  • නියමයි…
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු…
    ජයම වේවා..!!!

    Reply
  • Thank you very much bro…!!!

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ…. මට දැන් මේකේ ඊළගට වෙන දේ බලනකම් පිස්සු වගේ…

    Reply
  • මේ කතා මාලාවට උපසිරැසි දුන්නාට බොහෝම ස්තුතියි සහෝ…….

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…

    Reply
  • Ela mchn ela.. me wage serious ekaka subtitle hadala apita dunnata thnx a.. supiri season eka ada mama season 3 ewara kara heta 4 bagannawa.. me wage ela wada karana ela kollonta jaya wewa… thnx a lot

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Mama balabu hoda TV series 1. Niiyamai macha.. Thanx…

    Reply
  • අනෙක් කොටස් වල subtitle ඉක්මනට දෙන්න කියල ඉල්ලා සිටිනවා ..

    Reply
  • බොහොම ස්තුතියි..ගොඩක් ලොකු වැඩක් ඔයාල අපි වෙනුවෙන් කරනවා.. ලස්සනට පැහැදිලව subtitle ටික තියෙනවා.. බොහෝහ ස්තුතිවන්න වෙනවා ඔයාලට

    Reply
  • දිදුල Kd
    සිල්වා thanks macho sub ekata…

    Reply
  • ඔක්කොම ටික බැලුවා.. හැම එකටම අදහස් දක්වන්න බැරි උනාට සමාවෙන්න ඔනි.. කියන්න වචන නැහැ.. 4 දෙන්න බලාගෙන ඉන්නවා යාලු.. ගොඩක් පින් මේ කරන වැඩෙට.

    Reply
  • පට්ටයි සහෝ ගොඩාක් ස්තූතියි … ජය වේවා…!

    Reply
  • ඇත්තටම මේක බලද්දි මටනම් පිස්සු හැදෙනවා, පට්ටම පට්ට. මේක බල බල ඉද්දි වෙලාවකට හිතෙනවා හාට් ඇට්‍රැක් එකක් හැදෙයිද කියලා.

    Reply
  • ඉස්සර වෙලාම සබ් දුන්නු බය්ස්කොප් එකේ හැමොටම මම ගොඩාක් ස්තූතියි කියන්න ඕනි.කොටස් 57ට සබ් දෙනව කියන්නෙ ලෙහෙසි වැඩක් නෙවෙයිනෙ.මම සීසන් 3ම එකම හුස්මට බැලුව.ඇත්තටම ගොඩාක් ආස හිතෙන කතාවක්.සීසන් 4 බලනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ.ඒ නිසා මම කාරුණිකව ඔයාලගෙන් ඉල්ලනව සීසන් 4 සබ් ඉක්මනට දෙන්න කියල.මෙතන තියෙන කමෙන්ට් දැක්කම තෙරෙනව මම විතරක් නෙවෙයි ගොඩාක් දෙනෙක් ඔයාලගෙන් ඒ දේ බලාපොරොත්තු වෙනව කියල.දිදුල වගේම මේක සබ් කරපු අනිත් අයත් කොටස් බෙදාගෙන සබ් කලොත් ඉක්මනට ඉවර කරන්න පුලුවන් වේ.ඒ නිසා අපි හමෝම ඔයාලගෙන් ඉක්මනට පිලිතුරක් බලාපොරොත්තු වෙනව.ඔයාල හැමොටම හොද දිගු ගමනක් යන්න සුබ පතනව.

    පාරමි

    Reply
  • 4? please……………….

    Reply
  • seasn 4 1keth sub danna..

    Reply
  • api dannawa sub dena eka amarui kiyala…eth ithin seoson 4 denawada naddawath kiyala kiyann bro….

    Reply
  • patta season 4 ake 24/12kawath sub denna pluwannam goadak pin bro………..

    Reply
  • godak pin bro sub tikatanam ekenma……..season 4 ake tiyana kotas 24n bagayk hri denawnam loku deyak brooooo…….

    Reply
  • ‍ගො‍ඩාක්‍ ස්‍‍තු‍ති‍යි ‍ම‍චාන්‍…….. ‍අ‍නේ ‍අන්‍‍ති‍ම season ‍එ‍කත්‍ ‍ඉක්‍‍ම‍න‍ට‍ම ‍දාන්‍‍න… ‍අ‍පි ‍ඒ‍ක ‍දා‍න‍කන්‍ ‍බ‍ලන්‍ ‍ඉන්‍‍න‍ව….

    Reply
  • dannam iwasan innath amarui….. Ikmanata seoson 4 denna…. Plz.. Plz..

    Reply
  • Season 4 amthaka welda saho.ekmnta dmu ape set 1 k ma bln enne.good luck machn

    Reply
  • seoson 4th denna….plz baiscope

    Reply
  • macho 4 kawadada patan ganne ikmanata patan ganimu plz

    Reply
  • ලොකු දුරක් ඇවිත්.ඉතුරු ටිකත් යන්න හැමෝගෙම සුබපැතුම් මැද.

    Reply
  • patta………. s04 ikmanatama denna

    Reply
  • ekath iwarai neeeee.elage ekath baluwanam thama shok

    Reply
  • මචෝ,,,දවස් 2ට සැරයක් prison break දාල තියෙනවා දැකල පුරුදු වෙලා දැන් එහෙම දැක්කේ නැති උනාම මාර upset බන්,,,එත් ඉතින් දියන්කෝ කියල අපිට බල කරන්න බෑනෙ මචන්,,,උඹට පුළුවන්නම් සතියට 1ක් ගානෙ හරි දෙන්න බලපන්,,,එල කිරි මචෝ,,,

    Reply
  • season 4 sub akath ikmanatama denna
    thankssssss

    Reply
  • – සබ් දුන්නට තෑන්ක්ස් –
    4 වෙනි සීසන් එකම හරි එකෙන් භාගයක් හරිවත්
    දෙන්න කියලා බොහොම කරුනාවෙන් ඉල්ලා සිටිනවා
    ගොඩක් ස්තූතියි.

    Reply
  • patta kathawa. s04 denna puluwannam pin

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks Machan.
    සිසන් 4 ඉක්මනටම පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථානා කරනවා.

    Reply
  • pattaya..ubata sthuthi sahodaraya…

    Reply
  • ela machan. thanks. elaga ekatath oya sub dei kiyala balaporothtu wenawa

    Reply
  • ගොඩක් ස්තූතියි. කමෙන්ට් අඩු උනත් අපි වෙනුවෙන් දිගටම සබ් දුන්නට තෑන්ක්ස් කරන්න වචන මදි. මම ආසාවෙන් බලපු එකක්.

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_

    වැඩ අස්සෙ අපි වෙනුවෙන් වෙහෙසුනාට බොට පිං බන්
    හැකිනම් 4 වෙනි සීසන් එකම හරි එකෙන් භාගයක් හරිවත්
    දෙන්න කියලා බොහොම කරුනාවෙන් ඉල්ලා සිටිනවා………..

    Reply
  • machan mwke sesson 4 tath sub dapan mage kollo..ubata wedi wddiyen pin lebewa…meka ewara wenakam mata ewasanna behe machan….

    Reply
  • Niyamai Sahooooooo.
    Godak Thnkzzz Season 3 Dunnata.
    E Wageme Me Wage Season 4th Denna Sahoooooooooooo

    Reply
  • Thnkz mchn season 3 ekmnta dunnta.seasom 4 ekth ekmnta dmu.good luck

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • නියමයි දිදුලයෝ.සුපිරි වැඩක් තමයි කරේ.මාරම ඉක්මනට මේ සීසන් එකට සබ් දුන්නා.ඇත්තම කිවුවොත් මං සීසන් දෙකයි තුනයි බාල ඉන්නෙ.හැබැයි තාම බලන්න පටන් ගන්න බැරි වුනා.සබ් ටික නම් ඔක්කොම අරගෙන තියාගෙන ඉන්නෙ.දැන් ඉතිං බොහොම ඉක්මනට බලන්න පටන් ගන්නව.ගොඩාක් පිං මෙච්චර ඉක්මනට මේකෙ සබ් ටික දුන්න එකට.ඊළඟ සීසන් එකත් කවුරු හරි අපේ සහෝ කෙනෙක් මේ විදිහටම ඉක්මනට දෙයි කියල බලාපොරොත්තු වෙනව.ජයවේවා.බොහෝ………………………………………..ම ස්තූතියි…!

    Reply
  • මචං උබනමි දෙයියේක්

    4දෙන්න පුලුවන්නමි උබම දිපන් බං

    උබට ඡය මතං…. 😀

    Reply
  • pattaaaa elaaaaa,dan itin 4 ikmanata denakan balagena inne machhh,4 ikmanatama apita one,godakkk PIN oyalata

    Reply
  • ඉස්තුතියි දිදුල සහෝ,මෙවැනි කතා මාලාවකට දිගටම් සබ් දෙන එක ලේසි වැඩක් නෙමියි.එකට සැහෙන්න කැප වෙන්න ඕනේ.අනික වැඩක් පටන්ගතහම ඉවර කරනකන් පුදුම ටෙන්ෂන් එකක් තියෙන්නේ.සබ් එක එනකන් බලන් ඉන්න අපිටත් ඒවගේම නොයිවසිල්ලක් තියෙන්නේ.ඒවගේම ඔයාගේ සබ් එකත් මේ කතා මාලාවට නියෙමෙට ගැලපුනා.ඉතින් මහන්සි බලන්නේ නැතිව ඊළඟ කතා මලාවටත් සබ් දෙන්න කියලා ඉල්ලනවා.ජය වේවා

    Reply
  • thankas yaluwa.oyage mahansiyata menna mage upaharaya!!!

    Reply
  • aththama sub ekak hadana eka hugak amaru wadak…. Puluwan unoth 4 denna…. Season 3 ikmanata dunnata dahas warayak thankz kollo….. Jaya wewa!

    Reply
  • මේ ප්‍රිසන් බ්රේක් කතා මාලාව ගෙනල්ල දුන්න සහෝදරයට විශේෂයෙන්ම වචනයක් කියන්න ඕන. ඔබට ඉස්තුති කරන්න වචන නැහැ සහෝ. ඇත්තමයි. මම මේ කතා මාලාව මුල ඉදන්ම බැලුව. මේකට සිංහල සබ් දෙන්න තව කට්ටිය දායක උනා, ඒ අයටත් බෙහෙවින් ඉස්තුති. මට හැමදාම කොටසින් කොමෙන්ටුවක් දාන්න උනේ නැහැ, එත් මේ අද අවසන් කතා මාලාවේදී දැම්මේ ඔබලාගේ වෙහෙස මහන්සිය අගය කරන්නම ඕන නිසා. අපි එක දිගටම මේක දාගෙන බලනවා වගේ නෙවෙයි මේක හදන්න ගියාම. කිසිම ආර්ථික වාසියක් නොතකා තවකෙකුගේ වින්දනය සඳහා තම කාලය මිඩංගු කරන මෙවන් මහත්වරුවන්ම අපි හැමෝම අගය කරන්න ඕන.

    Reply
  • දිදුල සහෝ ගොඩාක් ස්තූතියි ….. ජය වේවා….! 4th denawa neda

    Reply
  • ane machoo tharaha nathiwa 4 ikmanatama denna balanna..pissu wetila inne..plz

    Reply
  • මෙන්න මේකා සීසන් 3 ඉඅවරයක් කරලා…. 😮
    පිස්සු හැදෙනවා හොදේ…!
    බලන අයට නම් සෝක!
    හොදා හොදා එහෙනම් ඒ උදවියව ඊලග සමනුත්
    එතෙර කරන්න හැකිවේවා කියා පතනවා…!
    ජය වේවා….!

    Reply
  • delidu sahodarayata godak sthuthi machan puluwan kamak labunoth 4th ekmanata patan gamu yaluwa jayawewa.

    Reply
  • තුන්වෙනි සීසන් එකත් ඉවරයි එහෙනම්… බොහොම සතුටුයි..!! ඒ වගේම දිදුල සහෝ කරපු මේ කැප කිරීමට බොහොම ස්තූතියි..

    Reply
  • KD aiya itiriewath oyama karanna mokada anith ayata wada oyaikmanata porondu itukarananisa…baiscopelk ekata jayawewa…

    Reply
  • පට්ට සුපිරි වැඩක් thank u so much yaaaaaaar………………. හතර වෙනි season 1 එනකම් අපි බලාගෙන ඉන්නවා ……… පුලුවන්නම් game of the trone 1කේ ඊ ලග season 1 ත් දෙන්න….. ඉක්මනට මේකේ හතර වෙනි season 1 එයි කියලා අපි බලන් ඉන්නවා thank u so much……………………………. පට්ට සුපිරි වැඩක්

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට 4 වෙනි සිසන් එකත් පටන් ගමු නෙහ් එහෙනම් 😀

    Reply
  • අදහස් ගැන අහන්න දෙයක් නෑ. පට්ට පට පට තමයි. මම බලපු හොදම කථා මාලාව 4ත් ඉක්මනින් දෙනවද

    Reply
  • thanxxxxxxxxxxxxxxxxxxxx……..godak…

    Reply
  • machan thnx..me 2 para balanne sub nisa oyage…season 4 ikmnta ei kiyla hithnwa.

    Reply
  • ඔයාගෙ කොටස හරියටම ඉක්මනින් සුපිරියටම කරා සහෝ..පොඩ්ඩක් වත් පරක්කු කලේ නෑ ඔයා..ස්තූතියි දහස් වරක් ඔබට..නැවත හමුවෙමු..ජයවේවා…

    Reply
  • ela ela….. Macha… Didula, uba hamadama anthimata dannawa ‘E laga kotasen nawatha hamu wemu’ kiyala… Eth meke ehema na…. A kiyanne uba anith season eka denna kiyana ekada macho…..ehemanum karanna epa kollo… Api sub eka aran bota cmmnt ekak dala giye hamadama… Uba wenuwen eta wada deyak karanna puluwannam api ekath karanawa… A monawa unath biscope eka gana api thiyapu wiswase paludu karana ekak nahai kiyala mn hithanawa

    Reply
    • මම මේ කොටස් වලට සබ් දැම්මෙත් හුඟක් වැඩ රාජකාරි අතරෙ ලොකු වෙහෙසක් දරලා.. පුලුවන් කමක් ලැබුනොත් උපරිම උත්සාහය දරන්නම් සීසන් 4 කරල දෙන්න.

      Reply
      • මචන් ගොඩක් ස්තුතියි,ඔයාලා සැම දෙනාම කරනා මේ සේවයට,මම ගොඩක් ආසාවෙන් බලපු drama එකක් තමයි prison break කථා මලාව,ඔයාල මහන්සි නොබලා කරන්නා වූ සේවය ඉතාම විශිෂ්ට ගණයේ .පරිත්තාගයක්. 4 වෙනි කොටසටත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු පිනක්.ඔයා කරන්නා වූ මෙම සේවය නැවතත් මම අගය කරමි. බොහොම ස්තුතියි.

        Reply
  • thank you machan 4th pulwannm denna macho

    Reply
  • ala machan thanks meka anakan thamai maga balan hitiye

    Reply
  • ayye oyage sob nam kiyala wadak na maru tax ayye 4 danna ko

    Reply
  • ඇත්තමයි දිදුල සහෝ ගොඩාක් ස්තූතියි මෙච්චර ඉක්මණට සීසන් 3 ඉවර කරන්න වෙච්ච මහන්සියට. ඒ වගේම ඔයාලගෙ වෙලාව අපි වෙනුවෙන් කැප කරල කරන මේ සේවයට ගොඩාක් පිං. ඔබගේ අනාගතය සුභම සුභ වේවා. ගොඩක් ස්තූතියි.පුලුවන්නම් ඊලග සීසන් එකත් දෙන්න ඉක්මනටම.

    Reply
  • Thanks macho kiyala wadak uba nam deiyek

    Reply
  • thanks for all bro…,
    Start next season subtitle…

    Reply
  • එළකිරි මචන් අනිත් සීරීස් එකත් දාපන්…නියම වැඩක් මචන්

    Reply
  • Thanks Machan Maxxxxxxxxxxxa wadak season 4 ekath oni macha (y)

    Reply
  • Thanx machan,,,, puluwan nam S04 eketh episode 5k wath diyanko,,,meka kohoma hari iwara karala diyan,,,

    Reply
  • ammo ekat ivarai.. anith ekat patan gamu bro ikmanata.. tnx a lot..

    Reply
  • ඇත්තමයි දිදුල සහෝ ගොඩාක් ස්තූතියි මෙච්චර ඉක්මණට සීසන් 3 ඉවර කරන්න වෙච්ච මහන්සියට. ඒ වගේම ඔයාලගෙ වෙලාව අපි වෙනුවෙන් කැප කරල කරන මේ සේවයට ගොඩාක් පිං. ඔබගේ අනාගතය සුභම සුභ වේවා. ගොඩක් ස්තූතියි.

    Reply
  • subs denawa nam mey speed aken denna one naththam balana aka epa wenawa 🙂 thxxxxxxxxxxxxxxxxx

    Reply
  • so 3 ikmanatama sub dunnata godak suthuthi macho…ewagema so4 me wagema ikmanatama sub denna hekiwewai prarthana karame….jaya wewa!!!

    Reply
  • පට්ටයි ඈ………
    සබ් ටික නිකන් වතුර වගෙ දුන්නා
    වැඩ අස්සෙ අපි වෙනුවෙන් වෙහෙසුනාට බොට පිං බන්
    හැකිනම් 4 වෙනි සීසන් එකම හරි එකෙන් භාගයක් හරිවත්
    දෙන්න කියලා බොහොම කරුනාවෙන් ඉල්ලා සිටිනවා
    එල එල
    උබට නම් අනිවා ජය…………..

    Reply
  • ගින්දර කතාව හොදේ 🙂

    Reply
  • ammoooo Season 3 ewara wuna… theruneth na…. godakma godak thank you…. sub tika godak ikmanata dunna.. godak ewa dawas 2k parak wage hambuna… prison break eke ikmanatama dunna Season eka meka… godak thank you….

    Reply
  • nice work didula go ahead

    Reply
  • Thanks..
    season 4 sub me wagema oni..

    Reply
  • balana supirima tv kathawa jaya!

    Reply
  • පට්ට මචං 4 ත් ඉවරයක් කරමු

    Reply
  • ade meyka denakm unne maru

    Reply
  • ela.. elaa.. thnxxx machoooo…!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *