Saturday , July 24 2021
Breaking News

Prison Break [S04 : E03] | මෙහෙයුම අත් හිටුවීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 13 votes.
Please wait...

Prison Break S04E03පසුගිය කොටසෙදි හැමෝම නරඹන්න ඇතිනෙ මයිකල් ඇතුලු පිරිස ටක්සෝන් නිවස තුලට කඩා වැදී ඩේටා කාඩ් එකේ තොරතුරු ලබා ගත් ආකාරය. පසුව එහි තොරතුරු කියවීමට නොහැකි වූ නිසා සහ මයිකල්ගේ පියාගේ ලිපියෙන් ලැබුනු ඉඟියෙන් ඔවුන් වටහා ගත්තා “Scylla” යනු එක කාඩ් එකක් නෙවෙයි කාඩ් 6ක් බව. ඔවුන්ට මේ ඩේටා කාඩ් වල ඇති තොරතුරු කියවීමට නම් මේ කාඩ් 6ම අත්‍යාවශ්‍යයි. දැන් මයිකල් ඇතුලු පිරිසගේ උත්සාහය ඉතුරු කාඩ් 5 තියන පුද්ගලයින්ව සොයා ගැනීමයි.

මේ සඳහා රෝලන්ඩ්ගේ උපකරණය භාවිතයෙන් ඔවුන් ගබඩා කර ගත් දත්ත අනුසාරයෙන් ටක්සෝන්ගේ ඊමේල් ගිණුම වෙත පිවිසීම මගින් “Scylla” කාඩ් හිමිකරුවන්ගේ හමුවක් ගැන තොරතුරු හෙලිකර ගන්නවා. නමුත් මෙහි දිනය සහ වෙලාව සොයාගත්තද හමුව පැවැත්වෙන ස්ථානය ගැන සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වනවා. නමුත් ඔවුන් දිගටම මේ ස්ථානය සොයා ගැනීමට විශාල වෙහෙසක් දරනවා. මොකද “Scylla” කාඩ් හිමි කරුවන් පිළබඳ සොයා ගැනීමට මයිකල් ඇතුලු පිරිසට ලැබී ඇත්තෙ එක් දිනක් පමණයි.

නමුත් “Scylla” කාඩ් 6ක් ඇති බව ඒජන්ට් සෙල්ෆ් සහ ඔහුගේ උසස් නිලධාරියා දැනගත් විට මේ මෙහෙයුම සිදු කළ නොහැක්කක් ලෙස සලකා මෙහෙයුම අත් හිටුවීමට ඒජන්ට් සෙල්ෆ් හට අණ ලැබෙනවා. මේ නිසා දැන් මෙහෙයුම නවතා මයිකල් ඇතුලු පිරිස අත් අඩංගුවට ගැනීමටයි සෙල්ෆ්ගේ සූදානම.

මේ සඳහා මයිකල් කුමන ආකාරයේ සැලැස්මක් දියත් කරයිද? මෙම හමුව පැවැත්වෙන ස්ථානය මයිකල් සොයා ගනීවිද? එසේ නම් ඒ කෙසේද? ඔවුන්ව නැවතත් අත් අඩංගුවට පත් වේවිද?.. එහෙනම් කුතුහලය සපිරි මෙවර කොටසත් නරඹන්න.

මීලඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් සැමට ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8
64e2d044026512d9343f7c7aaa464119aaebd7a4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Check Also

Kudi Yedamaithe (2021-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතා [සිංහල උපසිරසි]

Lucia (2013), U Turn (2016) වගේ ජනකාන්ත ජනප්‍රිය නිර්මාණ බිහි කරපු පවන් කුමාර් අධ්‍යක්ෂකතුමාගේ මීළඟ …

Leave a Reply

Your email address will not be published.

79 comments

  1. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  2. Thnx sub ekta…

  3. Thank you..

  4. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  5. Milinda Sadaruwan

    thanks broo

  6. thnz didula and all of baiscope crew

  7. Thanks Bro !!!

  8. මාත් ගත්තා ඔන්න එහෙනම්. තෑන්ක්ස් සහෝ.

  9. Kawda mekata idbm 8,9 deepu buruwa mekata meeta wada ihala thank himi viya uthui. Thank you sub dunnata gpdak hodama tv scerxe eka

  10. වරුණ රංගජිත් (වරූ)

    එලකිරි වේවා කිව්වා..
    ජය හොඳේ..
    ඉදිරියටම යමු..

  11. Thank you very much saho..!!!

  12. වරුණ නිරෝෂණ

    thanks lot machan sub akata

  13. bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…

  14. Thank u……..:)

  15. Achintha sameera

    දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.

  16. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  17. elanga aka danne nadda saho?

  18. තැන්ස් මචං.. ඉවසිල්ලක් නෑ.. අනිත් episode ටිකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා..
    ජය වේවා….

  19. තැන්ක්ස් සහෝ…

  20. come on saho…. Plz give for us next sub plz……

  21. janaka wickramasinghe

    දිදුල Kd සිල්වා
    MACHO…. KHOMA HARI 100 DAPAN KOLLO…….
    API DENNA HUREEEEE…..

  22. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. Thanks machn…

  24. thanks machan

  25. බොහෝම ස්තූතියි සහෝ…..
    ජය වේවා…..!!!!

  26. thanks machan….

  27. මෙච්චර ඉක්මනට ගොඩක් ස්තුති

  28. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

  29. Pahansith Goonetilleke

    iyamai machan… thanks

  30. machan sub eka extrack wen nane

  31. Thanks machan

  32. දිදුල Kd සිල්වා”තැන්ක්ස් වේවා.ඔන්න මාත් සබ් එක ගත්තා 🙂 ජය වේවාබොහෝම ස්තූතියි සබ් එකට. ඉතුරු ටිකත් ඉක්මණට දෙන්න ශක්තිය දෛර්‍ය නොඅඩුව ලැබේවා කනෙවෙයි තව tv season එකක් Tarzan (2003) එකෙත් සේරාත් ඉන්නවා.

  33. Thankz macho

  34. හෙහ් හේ මෙන්න සිල්ලා ඇවිත් තියෙන්නෙ
    එලම තමා
    දිදුලය මේක කරල ඉවර වෙනකොට උපසිරසි 100ත් පන්නල තියේවි නේද ආ 😉

  35. ela kiri macho…anith 1th ikmanata demu..jayawewa..!!!

  36. තැන්ක්ස් මචෝ

  37. thanks, අනිත් එකත් දෙන්න මචන් ඉක්මනටම. 🙂

  38. thanks machan,,,jaya wewa!!!

  39. thank u machan… elazz

  40. ela… thnx..~!!

  41. Thanx saho,,,,

  42. thanks……jaya wewa!

  43. ela machn…………….

  44. gadak vatinavah bro.. vada rajakari godaka madde me karana vadeta godaaak pin..

  45. බොහොම ස්තුතී…!!! ^_^

  46. Thanks macho niyamai.

  47. “චූටී මල්ලි”

    එල එල මචන්
    සබ ගත්තා එහෙනම්
    සබට තුති
    ඔබට ජය………….

  48. මුදියා / mudiya

    ඔන්න මේක තමයි මගේ 1000 වෙනි කමෙන්ට් එක.හිතා ගන්නවත් බෑ මෙච්චර කමෙන්ට්ස් ගොඩක් දැම්ම කියල.සුපිරි වැඩ කාරයෙක්ගෙ සුපිරි සබ් එකකට 1000 වෙනි කමෙන්ට් එක දාන්න ලැබුනෙ.කිළිනොච්චියේ කනෙක්ෂන් එක දැක්කම ඇඬෙනව.අද දවසට 5ජීබී විතර බෑව සං සං ගාල.ප්‍රිසන් බ්‍රේක් 4 කම්ප්ලීට් සීසන් එක බාන්න දැම්ම.ඉන්න සතියට පුළුවන් තරම් බානව.
    බයිස්කෝප් සිංහලෙන් එකේ හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනව මේ වෙලාවෙදි.තවත් ඉස්සරහට කමෙන්ට් දහස් ගනන් දාල සිංහල සබ් දහස් ගන්න ලැබෙන්න පුළුවන් වෙන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනව.එහෙනම් හැමෝටම
    ජයවේවා.බොහෝ…………………………………………………ම ස්තූතියි…!

    • මොනාවා කමෙන්ට් 1000ක්.. මගෙන් සුභපැතුම් සහෝ.. කමෙන්ට් දාන එකක් ලේසි කාරියක් යැයි..නැත්තම් ඉතින් දහදාහක් පහලොස්දාහක් ඩවුන්ලෝඩ් කරන ෆිල්ම් වලට කමෙන්ට් 100ක් 150ක් වගේ ගානක් වැටෙන්නෙ නෑනෙ… කොහොම හරි ජයවේවා සහෝ. හැමදාමත් බයිස්කෝප් සමඟම රැඳී ඉන්න..෴

  49. thankzz bro.. ithuru tikath ikmanata danna balanna.

  50. thnks thnks sahoooo
    gud luk
    gdak pin
    baiscope eakata sada jaya

  51. බොහොම ස්තුතියි දිදුල සහෝ…

  52. 350mb එකටත් සබි දාහන්කෝ මම කලින් බාගත කරපු එකක් තියේන්නේ ලෝකු උදවිවක්

  53. බොහෝම ස්තූතියි සබ් එකට. ඉතුරු ටිකත් ඉක්මණට දෙන්න ශක්තිය දෛර්‍ය නොඅඩුව ලැබේවා.

  54. elaaaaaaaaaaa,digatma kargena ymu

  55. Thanks Machn….

  56. jayen jaya!!!

  57. බොහෝ පින්

  58. mey epis aka denakm agili gana gana hitiye math txz

  59. thnxxxxxxxxxxxxxxxxxx

  60. මරු මරු දිගටම දෙන්න

  61. එල වැඩක්

  62. බොහොම තුති

  63. thanks saho

  64. rusuru | රුසිරු

    ඔන්න මාත් සබ් එක ගත්තා 🙂 ජය වේවා!!!!!! සහෝට

  65. supirima kathawak digatama demu

  66. තැන්ක්ස් වේවා!!!

  67. elazzz banna damma

  68. සබ් දෙනකම් උන්නේ මේකේ එල

  69. elakiri macho

  70. thnks bro thanks so much

  71. elane meyka denakm unne

  72. thanks niyamai

error: Alert: Content is protected !!