Saturday , September 25 2021
Breaking News

Prison Break [S04 : E05] | සේප්පුව බිඳීම…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

Prison Break [S04  E05]

මයිකල්, මහෝන් සහ ලින්කන් පොලිස් නිලධාරීන් ලෙස වෙස් වළාගෙන ගොස් තුන් වන ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගත් ආකාරය හැමෝම ගියවර කොටසින් දකින්න ඇතිනෙ. නමුත් මේ වන විටත් “Scylla” පසුපස යමෙන් හඹා එන බව කම්පැණියට ඉව වැටී හමාරයි. මේ වන විට සිල්ලා කාඩ් හිමිකාරියකගේ ආරක්ෂකයෙකුත් ඝාතනය වී ඇති නිසා කම්පැණිය තම සතුරන් ගැන වඩාත් විමසිල්ලෙනුයි පසුවන්නේ.

මීලඟ ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගැනීම සඳහා මයිකල් ඇතුලු පිරිසට හෝම්ලෑන්ඩ් ආරක්ෂක අංශ නිලධාරියෙක්ගේ කාර්යාලයක් තුලට හොරෙන් ඇතුලු වන්නට සිදු වනවා. නමුත් කාඩ් එක ඇත්තේ සේප්පුවක් තුල නිසා ඔවුන්ට එම සේප්පුව කැඩීමට සිදු වෙනව. මෙවර ඩේටා කාඩ් එකේ තොරතුරු සොරකම් කිරීමේ ක්‍රියාදාමයයේ එක් ජවනිකාවට සහභාගී වීමට ඩොන් සෙල්ෆ් හටද සිදු වෙනවා. මේ අතර කම්පැණියේ ප්‍රධානියා වූ ජෙනරල් ගැනද තොරතුරු ක්‍රමාණුකූලව හෙලි කර ගැනීමට මයිකල් ඇතුලු පිරිසට හැකියාව ලැබෙනවා.

මෙම අධි ආරක්ෂිත සේප්පුව බිඳීමට මොවුන් කුමන උපක්‍රමයක් යොදයිද? සේප්පුව බිඳීමේදී ඇති වන අධික ශබ්දය කාර්යාලයෙන් පිටතට නොඇසීමට මොවුන් කුමන පියවරක් අනුගමනය කරයිද? යමෙක් තම සේප්පුව කැඩූ බව සිල්ලා කාඩ් හිමිකරු දැනගනියිද? … ඉතින් මම වැඩි විස්තර කියන්න යන්නෑ, මොකද කොහොමත් හැමෝම මේක දිගටම නරඹනවනෙ. මෙය ඒ තරම්ම කුතුහලයෙන් සපිරි කතා මාලාවක් නිසා හැමදේම දැනගන්න මෙවර කොටසත් නරඹලම ඉන්න.

එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවතත් හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8
64e2d044026512d9343f7c7aaa464119aaebd7a4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. …

Leave a Reply

Your email address will not be published.

62 comments

  1. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  2. Thnx sub elta…

  3. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  4. Milinda Sadaruwan

    thanks broooooooooo

  5. Thanks Bro !!!

  6. වරුණ රංගජිත් (වරූ)

    නියමයි…නියමයි…
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු…
    ජයම වේවා..!!!

  7. Thank you very much saho..!!!

  8. bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…

  9. thanks bnnnnnnnnnn…ela

  10. Thank u…….

  11. ගොඩක් ස්තුතියි

  12. Achintha sameera

    දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!

  13. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  14. Thanx machn.. kiyala wadk na.. supiri.. ithuru tikath ikmntama diyanko.. plz machoooooo

  15. Is “Psych” TV Sereis Subtittle Available ?????

  16. Sudheera Peiris

    Machan ikmanata me tika daala iwara karapan….. Aiyo mehema nikan inna bae…. Ikmanata daapan….

  17. thanks machn…….

  18. mata e7 e8 e9 baganna link akak ennako season 4 wala

  19. Chathura Supun Wijayasiriwardhana

    කොමෙන්ටුවක් දාන්ඩ පරක්කු වුනාට සමාවෙන්ඩ ඕනා,,, දිගටම සබ දෙමු… ස්තුතියි

  20. ඔයානම් කියල වැඩක් නෑ .මේ කරන වැඩේට කොහොම ස්තුති කරන්නද මන්දා……………….

  21. ආ 5ත් ඇවිල්ල එලස්… බොහොම ස්තුතියි දිදුල සහෝ…

  22. රිෂාන්

    තැන්ක්ස් මචං… 😀

  23. තෑන්ක්ස් මචෝ ජය වේවා…………

  24. thankz macho

  25. Jaya wewa…….

  26. සුනෙත්

    ඉස්තුතියි දිදුළ සහෝ,

  27. mudiya / මුදියා

    නියමයිනෙ දිදුලයො.ඔක්කොම බාලයි තියෙන්නෙ.දැන් ඉතින් සබ් දෙනකං තමයි බලන් ඉන්නෙ.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

  28. තෑන්ක්ස් මචෝ

  29. ජය වේවා සහෝ

  30. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  31. එළකිරි දිදුලයෝ
    බොලා එලටම කරන යනවා..

  32. Thanks Machan

  33. බොහොම ස්තුතී…!!! ^_^

  34. ගොඩාක් ස්තූතියි.

  35. “චූටී මල්ලි”

    එල
    සබ ගන්නවා එහෙනම්
    සබට තුති
    ඔබට ජය…..

  36. niyamai,,,thanks saho,,jaya wewa!!!

  37. සබ් එනකන් උන්නේ මේ කොටසේ ජය!
    මචං උබලා වගේ උන් නිසා තමයි බං අපේ සාක්කුව ලොකු වෙන්නේ

  38. thanks didula.

  39. anikath ekmanata dennakoooooooooooooooooooooooooooooo mekta thankssssssssssssssss

  40. බොහොම තුති සහෝ

  41. fatta thankz bro..

  42. එල එල මග බලන් හිටියේ …

  43. ela didula saho

  44. wow,,maru 😀

  45. ජය වේවා දිදුල මේක තමා පට්ට කතාව

  46. ela wadak kollo

  47. niyama wadak digatama karamu

  48. ela aaaaa….

  49. තැන්ක්ස් වේවා!!

  50. සබ් එනකන් උන්නේ මේ කොටසේ ජය!

  51. janaka wickramasinghe

    thanks machooooo

  52. supiri saho digatama demu

  53. ජය වේවා සහෝ

  54. පට්ට මේකත් බලන්න උන්නේ

error: Alert: Content is protected !!