Wednesday , October 28 2020
Breaking News

Prison Break [S04 : E06] | මහෝන් පොලීසියට කොටු වෙයි…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Episode 06 - Blow Outපසුගිය කොටසේදී හැමෝම දකින්න ඇතිනෙ මයිකල් ඇතුලු පිරිස ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගත් ආකාරය. හැමෝම එකතු වෙලා විටෙක ඇඟ සීතල වෙලා යන සැලැස්මක් ඔවුන් සාර්ථකව නිම කිරීමට සමත් වුනා. සේප්පුව බිඳීමෙන් පසුව මීලඟ කාඩ් එකේ හිමිකරුගෙන් කාඩ් එක පිටපත් කර ගැනීමටයි මොවුන්ගේ මෙවර සූදානම.

මයිකල් සහ ලින්කන් සේප්පුව කඩන අවස්ථාවේ කම්පැණියේ ප්‍රධානියා වූ ජෙනරල් විසින් සියලු දෙනාටම තම කාඩ් තමන් ලඟම තබා ගන්නා ලෙස අණ කරනවා ඔවුන්ට ඇසුනා. මේ නිසා ඔවුන්ට මීලඟ කාඩ් පතේ හිමිකරුගෙන් කාඩ් එක ගැනීම ලේසි පහසු වන්නේ නැහැ. මේ සඳහා ඔවුන්ට අවස්ථාවට උචිත ආකාරයට යම් රංගනයක නිරත වීමට සිදු වනවා.

කෙසේ හෝ මේ සැලැස්ම ක්‍රියාත්මක කරන අවස්ථාවේදී යම් හේතුවක් නිසා මහොන් පොලීසියට හසු වනවා. එහිදී ඔහු පොලිස් නිලධාරියෙකුට පහර දිම නිසා සිරගත කරනවා. මේ වන විට රෝලන්ඩ්ගේ උපකරණය ඇත්තේද මහෝන් අතේ. දැන් එයද පොලීසිය භාරයේ තිබෙන්නෙ. මේ නිසා වහා ක්‍රියාත්මක වන ඩොන් සෙල්ෆ්, මහෝන් බේරා ගැනීමට ක්‍රියා කරත් එයට ඉඩ ලැබෙන්නෙ නැහැ. ඔහුට රෝලන්ඩ්ගේ උපකරණය පමණක් තම භාරයට ගත හැකි වනවා.

මහෝන් පොලීසියේ පෙනී සිටින්නේ “ෆ්‍රෑන්ක්” යන ව්‍යාජ නාමය යටතේ. කෙසේ හෝ පොලීසිය මහෝන්ගේ ඇඟිලි සලකුණු පරීක්ෂාවට ලක් කළ හොත් ඔහුගේ සියලු විස්තර හෙලි වනවා. එසේ වුවහොත් එය මයිකල් ඇතුලු සියල්ලන්ගේම අවසානයයි. දැන් තීරණය තිබෙන්නේ මයිකල් අතේ. මයිකල් ඇතුලු පිරිස මහෝන්ව බේරා ගැනීමට සැලැස්මක් සාදයිද? ඩොන් සෙල්ෆ්ටත් මහොන්ව බේරගන්න බැරිවුන කොට මයිකල්ට හැකිවෙයිද?… වෙන්නෙ මොකද කියල ඔයාලම බලන්න. මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8
64e2d044026512d9343f7c7aaa464119aaebd7a4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Check Also

The X-Files [S09 : E03] Sinhala Subtitle | කවුරුන්ද සැබෑ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. …

Leave a Reply

Your email address will not be published.

63 comments

  1. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  2. Thnx sub ekta…

  3. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  4. Milinda Sadaruwan

    thanks broooooooooo

  5. Thanks Bro !!!

  6. වරුණ රංගජිත් (වරූ)

    නියමයි…නියමයි…
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු…
    ජයම වේවා..!!!

  7. වරුණ නිරෝෂණ

    නිමා නොවන කුතුහලයක් තියන්නේ…… ස්තුතියි මචං උපසිරැසියට……..

  8. Thank you very much saho..!!!

  9. bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…

  10. thankz sub akata…

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  12. ගොඩක් ස්තුතියි

  13. Achintha sameera

    දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!

  14. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  15. pstta thama,den kathawa adala yanawa

  16. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. Thanx macho thanxxxxxxxxxxxxx
    ithuru tikath diyanko

  18. පට්ට… බොහොම ස්තුතියි kd සහෝ…

  19. සුපිරි!!!! සහෝ දිගටම දෙමු……

  20. thnxxxxxxxxxxxxxx

  21. Thanks Machan

  22. thnks sahoo meka ane dennako ikmanatama
    puluwn nam denna sahooo
    thanks sub 1 ta

  23. “චූටී මල්ලි”

    එල kd
    සබට තුති
    ඔබට ජය………

  24. Patta machan. denakan balan hitiye. anith tikath ikmantama denawada. thanks

  25. මයිකල්

    ලොවෙත් නෑ ඉතින්

  26. මුදියා / mudiya

    නියමයි දිදුලයෝ.දෙන ගේමට බලන්න වෙලාව තමයි හොයා ගන්න අමාරු.සුපිරි වැඩක් හොඳේ.ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!

  27. oyage sub ela kiri ah tnx

  28. tks, bro.
    api me sub enakam balan hitiye,
    ane machan anith tikath ikmanta daanna
    again thaks bro,

  29. Chanaka prabhath

    Itiri tikath ikmta dennako.

  30. thankz a lot bro.. ikmnta dena eka nm godak vatinavah.. thankz a lot…..

  31. Dananjaya prabath

    දෙනකම් බලාගෙන හිටියෙ.බොහොම ස්තුතියි……….

  32. Thanks Machn….

  33. මචන් දානකන් හිටියේ බලාගෙන

  34. ala ala niyamai

  35. බොහොම ස්තුතී…!!! ^_^

  36. thanks saho.

    පුළුවන්නම් prison break වල XviD-mE වර්ගයේ පිටපත් වලටත් සබ් දෙන්නකෝ. ගොඩක් ය ළඟ තියෙන්නේ මේ වර්ගයේ පිටපත්.

  37. thanks saho,,,jaya wewa!!!

  38. අම්මෝ දුන්නට ගොඩක් පින් මචෝ

  39. බොහොම තුති සහෝ දිගටම දෙමු

  40. elazzz thnxzzz

  41. maxxa didula

  42. rusuru | රුසිරු

    ලොවෙත් නෑ මේ තියෙන්නේ දීලා සුපිරි

  43. එලස් මචෝ පට්ට

  44. ade ikmanata denna haki nam dahan macho 🙂

  45. Chathura Supun Wijayasiriwardhana

    ඔන්න එහෙනම් හයත් බෑ ගත්තා… බොහොම ස්තුතියි kd සහෝ…
    ජය….!

  46. niyamai saho

  47. bohoma thuthi didula meyka supirima kathawa

  48. පට්ට සබ් දෙනකම් හිටියේ

  49. subs nam baiscope

  50. elane saho tx

  51. maxxa sub denakam agili gana gana hitiye 🙂

error: Alert: Content is protected !!