Wednesday , October 28 2020
Breaking News

Psycho (2020) Sinhala Subtitles | උමතුව [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 36 votes.
Please wait...

සුභ දවසක් හැමෝටම. වෙලාවක් තිබුණෙ නැති නිසා මම මේ සබ් එකක් කරන්න ගත්තෙ කාලෙකට පස්සෙ. ලේසි වුනේ නෑ මොකද කාල රාමුත් මමම හදාගෙන කරපු නිසා. සබ් එක බාරගත්තෙ විවේකයක් තිබුණු කාලයක් බලලා කරන්න බලාගෙන. ඒත් ඉතිං මොකක් හරි දෙයක් යෙදෙන්වා. ඒ නිසා වෙනදට වඩා ටිකක් පරක්කු උනා සබ් එක කරලා දෙන්න. ඒ ගැන සමාවෙන්න ඕන. කොහොම හරි වෙලාව යොදාගෙන මේ සබ් එක කරලා ඉවර කරා.

Psycho කියන්නෙ මානසික රෝගී තත්වයක් නිසා දාම මිනීමරුවෙක් (අන්ගුලි) බවට පත් වුන පුද්ගකයෙක් සහ ඒ මිනීමරුවට ගොදුරුවුන තම පෙම්වතීව (දාගිණි) බේරගන්න උත්සාහ කරන අන්ධ පෙම්වතෙක් (ගෞතම්) ගැන කියවෙන psychological thriller කතාවක්. IMDB දර්ශකයේ 6.9ක් මෙයට ලැබිලා තියෙනවා.

චිත්‍රපටියෙ කතාව කෙටියෙන් කියනව නම් ගෞතම් කියන්නෙ උපතින්ම අන්ධ සංගීතඤ්ඥයෙක්. ගෞතම් ඒක පාර්ශවිකව ආදරය කරනවා දාගිණි නම් ගුවන් විදුලි නිවේදිකාවට. ඒත් අවාසනාවකට දාගිණි දාම මිනීමරුවෙකුට හසු වෙනවා. මෙම මිනීමරුවා අවුරුද්දක් තිස්සෙ මිනීමැරුම් සිදු කරන කෙනෙක්. එහෙත් පොලීසියට මේ මිනීමරුවා ගැන සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. කෙසේ හෝ මේ මිනීමරුවගෙන් දාගිනිව බේරගන්න ගෞතම් තම ජීවිතය පරදුවට තියල උත්සාහ ගන්න. එම ක්‍රියාව ඉතාම අනතුරුදායක එකක්. ඉතිං ඔයාලට මෙම දමිළ චිත්‍රපටිය තුළින් ගෞතම්ට දාගිණිව බේරග්න්න පුළුවන් වේවිද? ගෞතම්ට තමන්ගෙ අන්ධභාවය බාධාවක් කර නොගෙන දාගිණිව බේර ගන්න හැකිවේවිද? අංගුලි නම් පුදගලයා කෙසේද මිනීමරුවකු බවට පත් වුනේ කෙසේද යන්න මෙම දමිළ චිත්‍රපටිය තුලින් බලන්න පුළුවන්.

එහෙනම් මම දැනට නවතිනව. නැවතත් අළුත් උපසිරැසියකින් අපි නැවත හමු වෙමු. !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The X-Files [S09 : E03] Sinhala Subtitle | කවුරුන්ද සැබෑ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. thanks …………………

  2. සබට තුති වේවා…
    දිගටම සබ් දෙමු ආ…
    ජය!

  3. Sub eka film ekath ekka match venne nane ? Ai a ?

  4. සුපිරිම sub ekak

  5. දනුශ්ක චාමර

    මේ ෆිල්ම් එකේ ටොරන්ට් ලින්ක් එකක් කවුරු හරි දෙන්නකෝ…මම ගත්ත හැම එකම හෝල් කොපි…please

  6. Thanks for the subtitle. Keep it up the good work.

  7. sub ekata bohomathma sthuthi bro…
    Kathawa nam melo rahak nehe

  8. Tnx for sub,Proper hd sub update please

  9. මේකේ Tamil Proper HDRip එකට සබ් එක අප්ඩේට් කොරලා දෙන්න බැරිද?
    සයින් කොරන්න ට්‍රයි කොරන ගමන්.
    අම්බ වෙලාවක් යන වැඩක් වගේ.
    ලයින් එකෙන් ලයින් එකට ටයිම් ලයින් එක වෙන්ස් වෙනෝ..

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා…

  10. ස්තුතියි බ්‍රෝ

  11. web dl sub 1t danna

  12. Thnks mchn

  13. ස්තූතියි සහෝ

  14. bohoma sthuthi

  15. Saranga J. Liyanagama

    Thanks

  16. Perfect
    It is good

  17. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  18. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. උපසිරැසියට බොහෝම ස්තුතියි

    • ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න.

  20. Thanks jayawewa…..!

  21. හොද ‌ෙකොපියක් ආවාම බලමු

  22. thanks..

  23. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

error: Alert: Content is protected !!