අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Purani Jeans (2014) | ආදරයද නැත්නම් මිත්‍රත්වයද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.0/10. From 3 votes.
Please wait...

Purani Jeans 2014ලස්සණ ආදර කතාවක් අරන් එන්නයි මේ සුදානම.මේ හින්දි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය මැයි දෙවෙනිදා.ආදර කතා බලන්න කැමති අය මේකට ගොඩක් කැමති වෙයි කියලා හිතනවා.මේක බාර අරන් දැන් ටික දවසක් වෙනවා,දෙන්න පරක්කු උණේ වැඩ රාජකාරී නිසාත් මේකේ ලයින් ගාන වැඩි උන නිසාත් තමයි,මෙතෙක් මම උපසිරැසි ගන්වල තියෙන සලරූ අතරින් මේකේ ලයින් ගාන Phata Poster Nikla hero (2013) එකට විතරයි දෙවෙනි වෙන්නේ.

වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කොටන්නම්.සිද්දු,සෑම්,සුසී, ටීනෝ සහ බොබී කියන්නේ කසුලි කියන කුඩා නගරයේ ජිවත් වෙන හොඳම යාළුවො පස් දෙනෙක්.සෑම්ට සිංදු කියන්න පුළුවන්,එයාගේ තියෙන එක හීනයක් තමයි සිංදු ඇල්බමයක් නිකුත් කරන එක,අනික තමයි පැරිසියේ සංචාරය කිරීම.සිද්ධාර්ත් තමයි සිංදු ලියන්නේ.

මුළින්ම සෑම් ලංඩන් වල ඉදන් නැවත එන නිසා යාළුවො සෙට් එක එයාව පිළිගන්න දුම්රියපොලට යනවා.එතැනදී තමයි සිද්දු ට නෙන්තාරා මුණ ගැහෙන්නේ.නෙන්තාරා කියන්නේ ලස්සණ හුරුබුහුටි කෙල්ලක්.සිද්දු සහ සෑම් රහසේම මෙයාට ආදරේ කරනවා.නමුත් කියන්නේ නැහැ.තමන් නෙන්තාරාට ආදරේ කරනවා කියලා සෑම් ට කියන්නේ නැහැ.ඒක තමයි මෙතන වෙන ලොකුම ප්‍රශ්නේ…කොහොම හරි අන්තිමට කෙල්ලවද එහෙම නැත්නම් යාළුකමද එහෙමත් නැත්නම් මරණයද තෝරා ගන්න වෙන්නේ කියලා දැනගන්න ඔයාලම බලන්න….

ගොඩාක් ආදර හැඟුම් පොපියන තවත් වෙලාවක හොර රහසේම දෑස් වලට කඳුළු උණන වෙලාවකට ගහන්න තරම් තරහ උපදින පට්ට ආදර කතාවක් ඔන්න. මඟ හරින්න නම් හිතන්න වත් එපා.

මගේ හදවත මං කියන දේ අහන්නේ නැහැ.
මාත් එක්කම ඉන්නේ නැහැ.
ඕනේ වෙලා තියෙන එකම දේ තමයි ඔයා එක්ක දැවටෙන එක.
ඔයා ගැන විතරමයි වදන් තෙපලන්නේ.
මම ඔයාගෙන් යම් දෙයක් ඉගෙණ ගත්තා.
හැමෝමව ලස්සණ සිනහවක් එක්ක මුණ ගැහෙන්න.
ඒක උණේ මට ඔයාව මුණ ගැහුණට පස්සේ ඉඳලා.
මොකද ඔයා මගේ හදවත ස්පර්ශ කළා.
අනේ වස්තුව මාව දාලා යන්න නම් හිතන්න එපා.
ඔයා නැතුව මම කොහොමද ජිවත් වෙන්නේ..

හරි හරි…ඔය ඇතිනේ.තවත් එකක් අරන් එනකම් සමු ගන්නම්.හැමෝටම ජය පතනවා.

Purani Jeans (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

E09F4C8B149CA2A45ADCEDA3F706906B7E09B5B2

1.00 GB කොපිය මෙතනින් බාගන්න

0E3ABC2889005D69CACAF178E12DAB8ECA50F88E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

45 thoughts on “Purani Jeans (2014) | ආදරයද නැත්නම් මිත්‍රත්වයද? [සිංහල උපසිරැසි සමඟ]

  • Phir se hindi movie එකට sub දෙන්නකෝ

    Reply
  • මේක අපේ පරණ යාළුවො මතක් කරවන ෆිල්ම් එකක්

    Reply
  • Looks like a nice movie…Thanx for the sub saho…

    Reply
  • well done. Ready(2011) film eke sub denna puluwannam ela.

    Reply
  • Thanks Saho….. Sub akata Bohoma Pin……

    Reply
  • sub ekat thanx aaaaaaaaa

    Reply
  • ස්තුතියි ජයවේවා.

    Reply
  • කතාවෙ මුලනම් කම්මැලියි
    එත් අන්තිමනම් එල
    ස්තූතියි

    Reply
  • එළ !
    දිගටම මේ වගේ ඒවා දෙමු .
    ජය වේවා !
    😀

    Reply
  • මේවගෙ ලස්සන love movies දෙනවට ගොඩක් ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • MAX….thankzz machan sub ekata…

    Reply
  • Thanks, නියමයි නියමයි,

    Reply
  • Thanks for the sub bro…..keep it up

    Reply
  • thanks saho…. (y)

    Reply
  • ලස්සන ෆිල්ම් එකක් වගේ….
    තෑන්ක්ස් සහෝ සබ් එකට!!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි,….

    Reply
  • pattai…lassana kathawak wage…thanku macho..bagena balalama kiyannamko film eka gena..

    Reply
  • me film 1ta sub dunnata Thanks……..

    Me Film 1tath Sinhala Sub dennako yaluwa….. “Heropanti” Movie 1ta Sinhala Subtitle Oni….

    Reply
  • NIYAMAI SAHOO….

    Reply
  • බෝහෝම ස්තුතියි සහෝ.

    Reply
  • අඩේ බොහොම තුති මචෝ ලස්සන හින්දි එකක් වගේ ෆට්ට 🙂

    Reply
  • යකඩෝ මෙහෙම ෆිල්ම්
    එකක් තියෙ කියලා දන්නෙත් දැන්නෙ බන්
    එල ඈ………
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • නියමයි නියමයි..
    මමනම් දැනන් උන්නෙත් නැ මෙහෙම ෆිල්ම් එකක් ගැන,,
    ඔන්න එහනම් ගත්තා හොඳේ..
    ජය වේවා..

    Reply
  • සබ් එකට ස්තුතියි..

    Reply
  • පට්ටයි සහෝ….
    ස්තුතියි සබ් එකට.

    Reply
  • එලකිරි සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • RIO-2 Subs Dennakooooooo……

    Reply
  • niyamai
    subapathum

    Reply
  • mea banea gaman suba patum mcn////

    Reply

Leave a Reply to රවිඳු නිපුන් Cancel reply

Your email address will not be published. Required fields are marked *