You dont have javascript enabled! Please enable it!
Friday , July 10 2020
Breaking News

Push (2009) | තල්ලු කරපාං..!

Rating: 6.4/10. From 111 votes.
Please wait...

ඔන්න තවත් අලුත්ම,එළ ෆිල්ම් එකක් අරන් ආව..මේක විද්‍යා ප්‍රබන්ධයක්..ගොඩක් අධ්‍යක්ෂකවරු මෙහෙම චිත්‍රපට කරන්න ගිහින් අනාගත්තත් මේ චිත්‍රපටය බොහොම ලස්සනට කරන්න මේ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනව..මේ කතාව අපිව වෙනත්ම ලෝකෙකට අරන් යනව..මම කතාව පටන් ගන්නකොට ඒකෙ කියන කතාව කියන්නම්.. “මේ ලෝකෙ ගොඩක් අය සාමාන්‍ය අය විදියට ඉපදුනත් විශේෂ බලයන් සහිත අයත් ඉපදෙනව..සමහරුන්ට අනාගතය දකින්න පුලුවන්,සමහරුන්ට අල්ලන්නෙ නැතුව යම් යම් දේ එහා මෙහා චලනය කරන්න පුලුවන්,සමහරුන්ට අතීතය කියන්න පුලුවන්..ඒ වගෙම ටික දෙකෙන්ට තවත් විදේශ දේවල් කරනත් පුලුවන්” මේ ඒ අයගේ කතාවයි..හ්ම්ම්ම්…දැන් කතාවෙ කට්ටිය ගැන අවබෝධයක් තියෙනවනෙ (චරිත වල නම් Heroes ටෙලිනාට්‍ය මාලාවට සමානකම් තියෙනව..නමුත් කතාව වෙනස්..)..කතාව ගැනත් කිව්වොත් මේ විෂේශ අය අරගෙන පරීක්ෂන කරන/මරණ කණ්ඩායමක් ඉන්නව ‘ඩිවිෂන්’කියල..ඔවුන්ත් මේ අයත් අතර කතාවයි මෙහි දැක්වෙන්නෙ..වෙනසකටත් එක්ක හොද කතාවක්..එහෙනම් ඔන්න බාගන්න..ලින්ක් එක පහළ ඇති!

Check Also

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP16: EP17 (2018) Sinhala Subtitles | වේදනාවෙන් වේදනාවට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම Re:ZERO එකේ නමවෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. Sub please

  2. sandakalum1234

    download link eka nane dan

  3. Hidden man sub eka danawada

  4. Sub eka ko bro

  5. RAGayanRathnayake

    Sub ek nne..????

  6. Koi sub

  7. ko sub eka

  8. Sub eka naanee

  9. AUB banna tank na ne

  10. ko bn sub ne neh ????

  11. prageeth leetus

    ko sub eka download karanna thanak nane

  12. Ravindu Nimsara

    Sub eka tiyana link eka weda ne……….


  13. නියමයි
    😛
    තුති……. 🙂

  14. meakata sinhala subs dennako plzsss

  15. මචන් මේකට සිංහල සුබ එකක් දුන්නොත් ගොඩක් පින් ….

  16. බොහොම ස්තූතියි

  17. ඩිලාන්

    (Demonoid.me)-PUSH_[2009]_DVD_Rip_Xvid_[StB]_5976626.816

  18. ඩිලාන්

    ඔව් මේ ටොරෙන්ට් එක වැඩ කරන්නෙ නෑ….update karanna

  19. ME TORRENT EKA UPDATE KERANNA

  20. හ්ම්ම්..ලැස්තුවට දැම්මා ඔන්න!

  21. පොතේ ගුරා

    @රොයිලි & Uraj! එළ එළ!දෙන්නම බලල කියන්න කොහොමද කියල.. 🙂

  22. බෑවෙන්න දැම්මා මේවා බාන තරමට බලාගන්න වෙලාවක් තමා නැත්තේ මට………!!

  23. රොයිලි

    බාන්න නම් දැම්මා බලමු. බලලා ලියන්නම් කොහොමද කියලා…..

  24. Machan mata nam me Kathawa allala geye nahe…
    Ubalata kohomada danne nahe..
    Bye..

error: Alert: Content is protected !!