මෙම සිනමාපටයට උපසිරසි කරුවන් දෙදෙනෙකු උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි ඔවුන් දෙදෙනාගේම උපසිරසි පළ කිරීමට තීරණය කළෙමු.
අසංක මුණසිංහ සොයුරා විසින් එවන ලද ලිපිය…
ඔන්න යාලුවනේ මමත් මෙච්චර කල් කරේ ‘බයිස්කෝප් අඩවියට ඇවිත් film එකකට ,නැත්නම් tv seruos එකකට, සබ් එකක් බාන් යන එක විතරයි , 🙂 ෆිල්ම් බලද්දී සබ් කරන්න ආසාවක් තිබුනත් ,කිරීමට නොහැකි,හේතු ගොඩක් මගේ වටේ තියෙනෝ , එක හේතුවක් , මගේ ඉංග්‍රීසි දැනුම හොද මට්ටමක තිබුනේ නෑ,දැන් කාලයක් පුරාවටම ,මේ ට්වි සිරියස් ,චිට්‍රපට බලලම බාශාව ටිකක් හුරු වෙලා ,ම්ම් ඊට පස්සේ රොයිලි ”අයියට කිව්වම අපේ සමීර අයියව සම්බන්ධ කරලා දුන්නා මුලින්ම, 2015 ඔක්තොම්බර් මාසේ සමීර අයියා මට 6 weys die ” කියන ෆිල්ම් එක බාර දුන්නත් ,බාගයක් ඉවර කරලා බාර දුන්නේ රෝහල් ගත වීමට සිදු උණු නිසා. ආයෙත් ලගදි දවසක ම්ම් සබැ ”ක් කරන්න ආසයි කිවම ශාන් විමුක්ති අයියා බාර දුන්න කාටුන් ෆිල්ම් එක සතියකින් අද බාර දෙන්නේ.. ම්ම් ටිකක් හිමින්..බාශාව හදාරමින් වැඩේ කරන්නේ මට තියෙනා වැඩත් කරගන්නා අතර තුර ..
ඉතිං යාලුවනේ මම රෝගියෙක්, ආබාදිත කොලු පැටියෙක් 🙂 ආසාව නිසාමයි ,මගේ තෘප්තියටමේ වැඩේ කරන්නේ මේ ෆිල්ම් එකේ සබ් කරන්න ලයින්ස් 1217 ක් වගේ ප්‍රමානයක් තිබුනා, ඒ ඔක්කම කරන්න මට උදව්වට ගන්න පුළුවන් මගේ දකුණු අතේ , වම් මා පට ඇගිල්ල විතරයි..ඉතිං තෙරනවනේ ඔයාලට ඇගිලි 10 ක වැඩක් 1 ඇගිල්ලකින් කරන්න යන කාලයත් වැඩි බව…… ඉතිං මේ විදියට **බයිස් කෝප් **අඩවියට සබ් කරපු පලමුවන කෙනාත් ම්ම් නොවෙන්න බැරි නෑ දැනට** බයිස්කෝප් අඩවියේ ** 🙂 මගේ ගැන පුරාජේරු හෙම නොවෙයි ”ගැහුවේ, (අදාළ නෑනේ කියන්න එපා ඉතිං 😉 ) මේ..පළමු ලිපියේ මං ගැන යමක් සදහන් කල යුතු නිසා.. (y) ඉතිං ”ඩුඩ්ස්ලා තව මගේ ව්‍යාකරන හැසිරීම එතරම් තවම හොද නැති නිසා මගේ හොදම මිතුරිය ”මලීෂා නංගි ගෙත් උදවු උපකාර ලබා ගත්තා.. ඉතිං ඔයාටත් ගොඩක් ස්තුත්යි මලී නගෝ..” 🙂 (y)
අපි කතාව පැත්තට හැරෙමු..මේ ෆිල්ම් එක ”Quackerz නිකුත් වෙලා තියෙන්නේ 2016/feb/14 වෙනිදා , කතාවේ ධාවන කාලය මිනිත්තු 81 ක්. දුපතේ තනි උණු තාරාවෙක්,එයාට පියාබන්න තියන ඉඩ කඩ අඩු කරලා ඒ දෙය මග අරින්න ‘ටැබ්ලට් එකක් දීපු තාතෙක් ,හිරු එළියේ ඇති බලය උකහා ගන්න ට්‍රයි කරන ‘ෆ්ලෙක්සිබල් +සේක්සිබල් මායාකාරියක්..මේ තනි වුනු තාරවගේ සම්බන්ධය මොකක්ද මායාකාරිට??? කථාව ගැන ලොකු විස්තරයක් කිව්වම එකේ රසයත් අඩු වෙනවලු නේ ඉතිං.. :p . මම නම් දෙපාරක් බැලුවා.. අපේ චුටි බබාලටත් ලොකු බබාලටත් කම්මැලි නැතිව බලන්න පුළුවන් ෂෝක් කාටුන් චිත්‍ර පටයක් කියමින් ම්ම් නිහඩ වෙන්නම්..නැවතත් හමු වෙන බලාපොරොත්තුවෙන්.. ~! (සබේ අඩු පාඩු ඇත්නම් දැනුවත් පාරක් දාන්න ඈ..)
~ තෙරුවන් සරණයි බයිස්කෝප් *අක්කලා අයියලා සෙට් එකටත් ලෝක වාසි සියළු සැම සත්වයන් හටත් ~~!!!!!!!!
(චිරං ජයතු ~!)
සමිත රමේෂ් සොයුරා විසින් එවන ලද ලිපිය…
බයිස්කෝප් එකේ ඉන්න කාටුන් බලන අය වෙනුවෙන් ඔන්න මන් අරගෙන අවා තවත් පට්ට කාටුන් එකක්..මේක ඇත්තටම ශාන් විමුක්ති අයියා තමයි මට කරන්න කියුවේ..කියලානම් ගොඩක් කල්..වෙලාවක් තිබුනේ නැහැ මේක හදන්න. මොකද මාත් අසාවෙන් බලන් හිටපු Never back down no surrender film එකේ sub එක හදන්න තිබුණා නිසා..කට්ටියම ඒ film එක බලන්න ඇති කියලා හිතනවා..හරි එහෙනම් Quackerz (2016) film එක දෙන්න පරක්කු උනාට සමාවෙන්න කියන ගමන් මන් කතාව පටන් ගන්නම් කෝ….
ඇත්තටම මේක තාරාවන් හා හිරු සමග බැදුණු කතාවක්…ලෝන්වේ කියන්නේ තරා අධිරාජ්‍යගේ පුතා මේ අධිරාජ්‍ය තමයි හිරු කුමරා.මොහු තමයි ඉරව ආරක්ෂා කරන්නේ..සැම අවුරුදු සියකටම වරක්ම මායාකාරීයක් එනවා ඉරේ ශක්තිය උරාගෙන.අයගේ තරුණ සරුපය ලබා ගන්න..එක නවත්වන එක තමයි මේ හිරු තරවගේ මුලිකම වැඩේ.හැබැයි මේ පොතේ හැටියට ලෝකය බේර ගන්නනම් ඒ සමගම හිරු තරවත් මරෙන්න වෙනවා..මේක කලින්ම දැනන් හිටපුඅධිරාජ්ය තමන් හිරු කුමරා බව හැමෝටම කියලා තිබුනා..එත් හරිම හිරු කුමරා ලෝන්වේ තමයි…මේක එයාගේ හංගනවා..ඒ වගේම ඔහුට කිසිම පුහුන්වක් දෙන්නේ නැහැ…එයට කියලා දෙන්නේ game ගහන්න විතරයි…කොහොම හරි මේ නගරය තවත් තාරාවන් පිරිසක් එනවා..ඔවූන් සමග යුද ප්රරකාශ කරන අතර තුර අවුරුදු 100 හිමිට සම්පුනණ වෙනවා..මයාකාරිත් එනවා..ලෝන්වේ අඩුම ගානේ පියාබන්නවත් දන්නේ නැහැ.
ඒවගේම ලෝන්වේට හම්බවෙනවා අර අලුතෙන් අපු කට්ටියගේ යුදහමුදා ප්රධානිගේ දුවව ….අහම්බෙන් වගේ..කොහොමද එක වෙන්නේ කියල දැන් ගන්න ඕනෙද? එහෙනම් film එක බලන්නකෝ… තව දේවල් ගොඩක් වෙනවා මේ හිරු කුමාරයා අල්ල ගන්න කට්ටියකුත් එනවා.හිරු කුමාරයව නැතුව මායාකාරිට බලය ලබා ගන්න බැහැ..මායාකාරිට ආදරේ කරන පොලිසියේ අයියා කෙනෙකුත් ඉන්නවා,හරි
ඔයාලට මේකන් බලා ගන්න පුළුවන්..මේ මයාකාරී සාර්ථක වෙයිද? නැත්නම් හිරු කුමාරයට මේ මුළු ලෝකෙම බේරගන්න පුළුවන් වේවිද? හිරු කුමාරයා ට පියාබන්නවත් බැරුව.. කොහොමද මේක කරන්නේ.??හිරු කුමාරවගේ ආදරේට මොකක්ද වෙන්නේ? හිරු කුමාරයා ජිවත් වෙයිද? ඒවගේම පොලිසියේ අයියට මොකද වෙන්නේ ? මයාකාරිය කැමති වෙයිද? IMDb අගය 4.4 අරන් තියෙන මේ film එක ගොඩක් රසවත් film එකක් ගොඩක් රසවත් දේවල් මේ film එකෙන් ඔයාට බලාගන්න පුළුවන් …
මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.
4821 downloads
Thanks…
Thank You Both & Good Luck
ජය වේවා…………..
ම්ම් වෙනුවෙන් වචන කීපයක් එකතු කරලා ,කමෙන්ට් කරපු..අක්කලා අයියලා ඔක්කම අයට බොහොම ම ස්තුති..” ම්ම් මේක කරේ මගේ ආසාවට.. කමෙන්ට්ස් ටික දකිද්දී එක ඊටත් වඩා හැපී..” වැදගත්ම දේ සමහර විට මේ ෆිල්ම් එක නිසාම මගේ ඉරණමත් වෙනස් වෙන්න බැරි නෑ.. ”අයන්ත කියලා අයියා කෙනෙක් මට කිව්වා බෙහෙත් කරගන්න පුළුවන් හලාවත හොද තැනක් කියලා ” බලමු..” 😉 සමහර විට හිරු තාරවගේ වගේ මගේ ෙෙදවය ත් වෙනස් උනොත්.. මටත් පියාබන්න පුළුවන් වෙයි ආයෙත්..” ඉස්තුති..නැවත නැවතත් තෙරුවන් සරන පතමින් නිහඩ වෙමි.” බයිස්කෝප් අඩවිය ට ද ඔබටද ජය පතමි..”~!!!! 🙂 (y) (y) (y) <3
දෙන්නටම බොහොම ස්තූතියි..
tnx
thx sahoo
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
රොයිලි අයියා..ඔන්න මමත් එකක් කොම හරි කරා.. මේක අන්තිම එක නෙවෙයි හොදේ.. ‘තෙරුවන් සරණයි.”’ 😀
නියමයි
එල ෆිලුමක්
සිංහල උපසිරැසියට දෙදෙනාටම ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!
Thanks a lot for both of you. well done guys keep it up !
Appreciate very much your time and effort !!!!!
All the best !
Dear Asanka : How courageous are you ? You have a strong mentality , so forget your disability and go ahead. Wish you have a good health and happiness all the time.
ඉස්තුති නිලුකා අක්ක..” ජිවිතේ කනපිට පෙල්ලෙන්න යන්නේ සුළු වෙලාවයි.. අතාරින්න හොද නෑ කොම හරි අනිත් පැත්තට පෙල්ලග්න්න ඕනෙත් මමම තමයි..” තෙරුවන් සරණයි”
මිනිස්සු ෛදවෙයට මුහුණ දෙන හැටි දැකල ඉරණමත් වෙනස් වෙනවලු සහෝදරයා. උත්සාහයට ජය වේවා.
සබ් කරපු සහෝලා දෙන්නටම ගෝඩාක් ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි!
ජය
thnx bro…
asanka saho contact number eka ewanna oyata mata puluwan wei udaw karanna abaditha bawata 0777203567 nethnam mata call karanna
ඉස්තුති සහෝ.. ගොඩක්ම ~! තෙරුවන් සරණයි.”
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නටම
දෙන්නටම බොහොම ස්තූතියි..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
Sub walata thnks dennatama. Good luck..
අසංක මුණසිංහ සොයුරා ඔබගේ පළමු සබ් එකට සුබ පතන ගමන්ම….
ඔයාගේ ධෛර්ය අගය කොට සලකනවා…
ඒවගේම ඔබගේ ඉදිරි ගමනත් සාර්ථක වෙන්න කියලා සුබ පතන ගමන්ම..
ඉදිරියත් සබ් ලබාදෙන්න….
ඉස්තුති සමිත සහෝ..” අල්ලාගෙන යමු.. ජිවිතේ ඔහොමයි..” තෙරුවන් සරණයි ඔයාටත්.”
බොහොමත්ම ස්තූතියි සහෝලා දෙන්නටම සබ් වෙනුවෙන්.
ඒ වගේම අසංක සහෝගේ උත්සාහය ඉතාමත් අගය කරනවා…
ඔයා සබ් එක කරන්න කොච්චර කට්ටක් කන්න ඇතිද කියලා අපිට හිතාගන්න පුළුවන් සහෝ.
පලවෙනි වැඩේට හදවතින්ම සුභ පතනවා.
අපිත් එක්ක දිගටම සබ් කරමු…
ජය වේවා දෙන්නටම…!!!
සබ් කොරද්දී..ඉතින් මේකට එකෙන් ටෝක්,ටෝක් ගහද්දි.. හරි ආතල්. වෙන කරන්න දේකුත් නෑ නේ.. ඉංගිරිසි වලට හරි ආසයි.. ඉස්තුති සමන් අයියේ..;’ තෙරුවන් සරණයි.”
#Hail_Hydra
jaya wewa machan. well done keep it up. ikmanta saneepa weyan kollo.
අසංක ඔබ වැනි අය බයිස්කෝප්lk හට ආඩම්බරයක්
දෙන්නම තෑන්ක්ස් සබට
niyamai jayen jaya
අසංක සහෝ…ඔයාගේ ධෛර්ය වෙනුවෙන් මං හිස නමා ආචාර කරනවා.
පලවෙනි වැඩේට සුභ පැතුම්.
හිමින් සැරේ ඉස්සරහටම යමු.
ජයවේවා…!
සිසිල් අයියා .. 😉 B Cool .. අපි ඉස්සරහට ම යමු.. ඉස්තුති.. බොහොම..” (y)
download link eka kohenda ganne
Thanks U both..
Good Luck…!!!
Hash # denna plz…
Thanks for both
Thank you very much sahola dennatama….. asanka sahoge uthsahayatai dahiriyawanthakamatai mage pranamaya…!!!
බොහොම ඉස්තුති සහෝ ප්රශ්න්සාවට .. grammar පොඩ්ඩක් අවුල් වගේ ඇති.. ඉස්සරහට අඩු පාඩු හදාගෙන තා එක එක කරනෝ හිමිට.. ම්ම් ගොඩක් දන්නේ කතා කරන ඉංග්‍රීසි.. හැබැයි.. කඩ්ඩ පොළිෂ් කරගහන්න කියාපු වැඩේ.. 🙂
Thanks
Thanks Brothers 🙂
aniwa bamak thamai thanaka kattiyatama…
thanks bro subta…….
niayamai…thanks SAMITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks ASANKA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
ගොඩක් ඉස්තුති මධුරංග සහෝ.. තෙරුවන් සරණයි.”
Thanks for sub
http://itorrents.org/torrent/01B4BCA36B2ADC94A2013AEB133B9BC4B9761A4B.torrent?title=quackerz+2016+720p+brrip+x264+aac-etrg
එල එල
link danna apitath balanna
අසංක මුණසිංහ සොයුරාටත්, සමිත රමේෂ් සොයුරාටත් ස්තුතියි සබ් එක එක වෙනුවෙන්.
Cartoon නම් අනිවා බලනවනෙ ඉතින්,
ජයෙන් ජයම වේවා…!!!
බොහොම ස්තුති..”
Thanks !!!!!
aඅසන්ක සහෝදරයා සුබ පතනවා …ගොඩක් වටිනවා ඔයගේ වැඩේ ….ජය ………..
අසංක සහෝ ඔයාගෙ උත්සාහයනං උපරිමයි, කියල වැඩක් නැහැ,
sub එකක් කරන එක අපිටත් ගොඩක් අමාරු එකේ, ඔයා සතියකින් කරා කියන්නේ තවත් විශිෂ්ට දෙයක්,
සුභ පතනව පළමු sub එකට, downloads, comments අඩු උනා කියල සැලෙන්න එපා,
තවත් sub කරන්ඩ ශක්තිය දෛයිරිය ලැබේවා! ඔබට ජය!
අඩේ කමෙන්ට් එකක් දැක්කම හරි හයියක් එනෝ.. ඉස්තුති සහෝ.. ම්ම් ඉංග්‍රීසි පන්ති ගිහින් ඉංග්‍රීසි ඉගෙන ගෙන නෑ බ්‍රෝ.. ඒ නිසා මගේ gamer නම් අවුල්.. ම්ම් ඔය වැල්ලේ අයිනේ දොඩන ඉංග්ලීස් වලින් වැඩේ ,කරේ.. කරන් යද්දී වැඩේ පංකාදුයි.. අයෙත් එකක් කරනෝ හිමිට.. ජය වේවා.” 🙂 බයිස්කෝප් අඩවියට ”
බොහොම ඉස්තුති සහෝ ප්රශ්න්සාවට .. grammar පොඩ්ඩක් අවුල් වගේ ඇති.. ඉස්සරහට අඩු පාඩු හදාගෙන තා එක එක කරනෝ හිමිට.. ම්ම් ගොඩක් දන්නේ කතා කරන ඉංග්‍රීසි.. හැබැයි.. කඩ්ඩ පොළිෂ් කරගහන්න කියාපු වැඩේ.. 🙂
Sub ekata thanx bro angy birds movie ekatath sub dennako ikmanata
ela
thanks dennatama
අඩෙ film එක බාලා සති එකහාමාරක් … බලන්නැතුව හිටියෙ සබ දානකන් , ස්තුතියි සබට…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. link dunna yaluwantath thanks