Tuesday , January 18 2022
Breaking News

Quantico [S01 : E01] | with Sinhala Subtitle | යුක්තිය සොයා පලා යමින්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Quantico TV S1P2

මාස ගාණකට පස්සේ සිංහල උපිසිරැසක් අරගෙන අඩවියට ගොඩවෙන්නයි හදන්නේ. මේ තවත් අලුත් කතා මාලාවක්. අපේ ඇඩ්මින් මඬුල්ලත් අලුත් වුන නිසා, පොඩි නිදහසක් ලැබුනා කතා මාලාවකට උපසිරසි අරගෙන එන්න. මේ කතාවත් එක්ක වෙනදා වගේම ඔයාලා රැඳෙයි කියලා හිතනවා. එහෙනම් බලමු මේක මොකක්ද කියලා.

Quantico ලෙස නම් කර ඇති මේ කතා මාලාව ඇමරිකානු ත්‍රාසජනක කතා මාලාවක් ලෙසයි සඳහන් වෙන්නේ. Joshu Safran ගේ නිර්මාණයක් වන මෙය ABC නාලිකාව ඔස්සේ විකාශය ආරම්භ කළේ මේ වසරේ සැප්තැම්බර් 27 වනදා. කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුපිරි බොලිවුඩ් නිළි Priyanka Chopra. ඒ සමඟම Josh Hopkins, Jake McLaughin, Aunjanue Ellis, Yasmine Al Masri, Johanna Braddy, Graham Rogers වගේ රංගන ශිල්පීන් දායක වෙනවා. කතාව ගැන කෙටියෙන් කියන්නම්. ලොකු ලිපියක් ලියන්න වෙලාව මදි නිසා.

කතා මාලාව ආරම්භ වන්නේ, පිපිරීමකින් ඉතිරි වූ සුන්බුන් අතරින් නැඟී සිටින ඇලෙක්ස් පැරිෂ් (Priyanka Chopra) නම් FBI නියෝජිතවරියගේ දර්ශනයකින්. ඒ සමඟම මාස 9 ට පෙර වුනු සිදුවීම් පෙළක් වෙත අවධානය යොමු වෙනවා. ඇය FBI වෙත බැඳුනු හැටි සහ එහි අභියෝගයන්ට මුහුණ දුන් ආකාරය විටින් විට පෙන්වන අතර, පිපිරීමට හේතුව ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත්, ඒ සඳහා ඇලෙක්ස් සමඟ එකට FBI එක වෙත බැඳුනු පිරිස සැකයට භාජනය වී ඇති බවත් කියැවෙනවා. අවසානයේ ඔවුන් සැක කරන්නේ මේ ත්‍රස්ත ප්‍රහාරය ඇලෙක්ස් විසින් සිදු කර ඇති බවයි. නීතියේ රැහැනින් බේරී පළා යන්නට ඇය උත්සහ කරනවා. බලන්න එහෙනම් මොකක් වෙයිද කියලා. සුපුරුදු පරිදි අදහසක් පළ කරලා යන්න කියලා ඉල්ලන ගමන් මම ගියා. ජයම වේවා..! එලස්ස්ස්….

Quantico (2015– ) on IMDb

 

 

278 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

FBEEBFF21EBC92375C38D1316BBDBDB6437D5E67

363 MB කොපිය මෙතනින් බාගන්න

1D095DB3344AA41D23110A4219277788EAE91FD5
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                            All Episodes                      Next Episode >>

Check Also

Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles | රාස්ස සාදේ 4: යකා මිනිහ වෙලා මිනිහ යකා උනේ ඇයි? [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. එහෙනම් ගිය අවුරුද්දේ අන්තිම කිව්වා වගේම ඔන්න මං මේ අවුරුද්දේ ඔයාලට චිත්‍රපට කිහිපයකට …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. බොහොම ස්තූති උපසිරසියට ! ඔබට ජය !!!

  2. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

  3. “අපේ ඇඩ්මින් මඬුල්ලත් අලුත් වුන නිසා” Kawruhari meka poddak pahadili karanawada?

  4. tnax saho jaya wewa

  5. Tahanks sahoo digata sub dennda

  6. Supun Madhusanka (Bunny)

    Ikmanata S01 E02 ekath sub denna saho…..

  7. Thank you for the sub…

  8. ස්තුතියි යශෝධ මාත් පටන් ගත්තා බලන්න…!

  9. බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. බලන්න නම් ගත්තා. බලමු කතාව කොහොම ගලාගෙන යයිද කියලා. ජය෴෴ 😛 😛

  10. Supun Madhusanka (Bunny)

    ගොඩක් ස්තුතියි සහෝ….. ජයෙන් ජය…..

  11. බොහොම ස්තුතියි යශෝ උපසිරසියට…
    ඔන්න මාත් බානවා…
    එලස්ස්ස්ස්ස්ස්

  12. ප්‍රණීත් චින්තක

    අනේ ඉතිං මේකට කටු කෑවට කමෙන්ට් එකක් දාන්න එන්න බැරි වුනා නෙව.
    ඔන්න මමත් බලනවා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ආයු -බෝ -වේවා !!!

  13. thxxxxxxxxxxx

  14. එලකිරි. ප්‍රියන්ක හින්දමයි බන්නේ..

  15. බොහොම ස්තුතියි සහෝ!!!

  16. නිරෝෂ්

    ස්තුතියි යශෝධ. ජය වේවා!

  17. නියමයි…මේක බාගෙන කව්රු හරි සබ් දෙනකන් බලන් හිටියේ…
    එල…සබ් එකට තැන්ක්ස්….

  18. niayamai…hoda nm digatama balanawa….thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. ආසිරි ප්‍රියන්ත

    අනේ, ට්‍රේලරේ බලපු දවසේ ඉඳන් ඉන්නේ මේක බලන්න,
    අර සීන් එක මොන වගේ ඇද්ද කියලා…
    මෙන්න ගන්නවා..
    අනික තමා වෙන වෙන අයට කලින් සබ් එක දෙනවනම් අපිටත් දෙන්න හොදේ..
    එච්චරයි කියන්නේ…
    එයාල ඉස්ටෙටස් දානකම් අපිට බලං ඉන්න බැහැ නේ…
    ආයෙත් කියන්නේ නැහැ හොඳේ..
    මෙන්න ගන්නවා ආයේ සැරයක්…
    ගන්නවා කිව්වට බාන්න දාලා තමයි මේ කමෙන්ට් එක දාන්නේ…ආයේ මොනවා ගන්නද..
    ජය වේවා…
    මාර්කෝ පෝලෝ, අවුට්ලැන්ඩර් ගැන ආරංචියක් නැතෙයි…

  20. thnx saho sub1 te 😀

  21. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  22. මේක නොබල කොහොමෙයි මං කැමතිම නිළිය රඟපාන කොට <3 .හෙට ඉදන් SHIELD එක එහෙම ලෙසටම ඕන.
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  23. බොහොම ස්තුතියි සහෝ……මේක දෙනකල් හිටියේ.ඔන්න හෙට දිහාට ශීල්ඩ් එකත් එනවා කියන්නේ.ඒකටත් සබ් එක දෙමු හොදේ…..
    ජය වේවා….!!!

  24. නලින් පෙරේරා

    ස්තුතියි යශෝධ, චෝප්රා අක්කි ඉන්න නිසාද මන්දා මේක බලන්න හිතෙනවා නේ. 😀

    කමක් නැ යශෝ හින්දා බලමුකෝ. ස්තුතියි යශෝධ සබට

    ජය වේවා!

  25. සුපුන් බුද්ධික

    TV Series එකක් ආයෙත් අරන් ඇවිදින් එහෙනම්..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  26. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  27. ස්තූති අයියෙ…
    ජය!!!

  28. Thanx bro….

  29. thnxxxx

  30. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  31. මාස ගානකට පස්සේ දුන්න සබ් එකට මාත් මාස ගානකට පස්සේ Comment එකක් දානවා ඔන්න.
    TV Series වලට ආයිත් සබ් දෙන්නෑ කිව්වට පට්ට කතාවකින් වැඩේ ආයිත් පටන් ගත්ත එකනම් මරු.
    මාත් එහෙනම් කතාව බලන්න සෙට් වෙනවා. S.H.I.E.L.D. 3වෙනි සිසන් එකත් සුපුරුදු විදිහටම දෙයි කියලා හිතනවා.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  32. බොහොම ස්තුතියි සහෝ උපසිරසියට…
    කතාව අල්ලලා ගියොත් දිගටම බලනවා …
    එහෙනම් ලබන සතියේ හමුවෙමු.

  33. thanks mcn . makata sub danakam hitiya thanks.

  34. නියමයි නියමයි
    සුපිරි කතාව
    එනකන් බලා සිටිය එකක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!¡

  35. Thank you very much brother,,,,…..digatama yamu….jayawewa!

  36. බොහොම ස්තුතියි යසෝ උපසිරසට
    බලමු එහෙනම් මේක හොඳද කියල
    ශිල්ඩ් එක එහෙම ඉමනට අරන් වරෙන් හොඳේ 😀

  37. Thanks machan.
    balamuko kathaawa kohomada kiyala

  38. thanks sub equate. gonna banawooooo.jaya whew

error: Alert: Content is protected !!