Wednesday , September 23 2020
Breaking News

Quantico [S01 : E11] | with Sinhala Subtitle | සැබෑව හෙළි කරන්නට.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

Quantico TV S1P2

මාසෙක විතර ප්‍රමාදයකින් පස්සේ තමයි අවසාන 11 වෙනි කොටස අරගෙන එන්නේ. නැවත කතා මාලාව තිරගත වීම ආරම්භ වන බවට සඳහන් වන්නේ මාර්තු මාසයේ 06 වෙනිදා. මේ කොටස වැඩිමනත් නැඹුරු වන්නේ හාස් පවුල පැත්තට. විශේෂයෙන්ම කේලබ් හාස්ගේ මව සහ ෂෙල්බි අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන හැටි අතීත කතාවෙන් පෙන්වන අතර, වර්තමාන කතාව දිග හැරෙන්නේ ජීවිතාන්තය දක්වා සිර ගත වන්නට තවත් පැය කීපයක් පමණක් ඉතිරිව තිබෙන ඇලෙක්ස් පැරිෂ් ඇතුලු පිරිස වටා. අතුරුදන් වුනු සයිමන් ඈෂර් සොයා යන ගමන් කෙළවර වන්නේ තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන බව තහවුරු කරමින්. ඇලෙක්ස් ඇතුලු පිරිසට එය නවත්වන්නට හැකිවෙයිද? කේලබ් හාස් ඇත්තටම මොන වගේ කෙනෙක්ද? නරඹන්න ඔබට බාරයි. 

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E11.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. ashan lankanath

    Thanks ……………good luck brother …………………………….

  2. Aiyo Quantico [S01 : E13] – Quantico [S01 : E22] wenkam sub eka nene bro adenwane den ithin…… Hmmmmmm……

  3. ඩග්ලස්

    ගොඩක් අගය කරනවා අපි මේ සේවාව.ඉතුරු ටිකත් එනකන් අපි බලන් ඉන්නවා.මේක කරන හැමදෙනාටම සුබ පැතුම්

  4. meke ituru tika denne naddo… season 1 iwarath wela dan…

  5. අනේ කෝ සබ් දානකන් බලන් ඉන්නවෝ

  6. apiwa atharaman karanna epooo….

  7. ප්‍රදීප් ජයලක්

    මේකේ ඉතුරු ටික කෝ???????

    මචං තව කොටස් තියෙනවා ඒවටත් සබ් දෙනවනම් ගොඩක් ස්තුතීයි.
    කොටස් 21 ක් තියෙනවෝ……………

  8. මේකේ ඉතුරු ටික කෝ???????

  9. ane meke season 19 wenakal awith thiyenne sinhala sub eka denawada yaluwaneeee

  10. ane meke Episode 19 wenakal awith thiyenne sinhala sub eka denawada yaluwaneeee

  11. එපි 18 ත් ආවා. මේකට සබ් දෙන්නෙ නැද්ද දැන්?

  12. ධනුවා

    Quantico wala sub eka dan nawaththala thiyenne mokada saho

  13. Maye deiyo alut episode tiktt ikmntm sub eka deepan wastuwe

  14. Aluth kotas walata ikmanata sub denna

  15. Sub denawada deiyo .12 13 14 awane.

  16. ඊළඟ උපසිරැසි ගෙනෙන තෙක් බලා සිටින්නෙමු………..

  17. aluth epiode awa. 12,13. sub denawada?

  18. episode 12 awilla thiyenne!
    sub denno!! 🙂

  19. බොහොම තුති!!!

  20. ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජය!!!

  21. බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. බොහොම ස්තූති සහෝ…මේක බලන්න මග බලාගෙන හිටියේ…
    ඔබට ජය…
    ***Good Luck***

  23. Thanks saho kathawa dunnata…..digatama yamu jayawewa……!

  24. Thank you very much

  25. niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. අම්මෝ….එනකන් බලන් හිටියේ…සබ් එකට තැන්ක්ස්….

  27. උපසිරැසියට බෝම ස්තූතියි

  28. නියමයි. උපසිරැසියට බෝම ස්තූතියි

error: Alert: Content is protected !!