Saturday , July 24 2021
Breaking News

Raajneeti (2010) | දේශපාලන මඩ ගොහොරුව

Rating: 5.2/10. From 20 votes.
Please wait...

කාලෙකට පස්සෙ ඔන්න මමත් ලිපියක් ලිව්වා. කට්ටියට මාව අමතක වෙලා ගිහින්ද දන්නෙත්  නෑනේ.  😛  ඔන්න අද මම ගෙනාවා මම බොහොමත්ම අඩුවෙන් බලන වර්ගයේ චිත්‍රපට වර්ගයක් වෙච්ච හින්දි චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් මම හින්දි චිත්‍රපට නොබැලුවත් IMDB ශ්‍රේණිගත කිරීම් වල 7 කට ආසන්න අගයක් අරන් තිබුනු නිසා මම තීරණය කළ මේක ඔබත් සමඟ බෙදා ගන්න.

අනික මේකේ රඟපාන නළුවන් දැක්කහමත් සුපිරි බව සිතා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නසූර්දීන් ෂා, නානා පතේකාර්, අජේ දේව්ගන් වගේ ප්‍රවීන නළුවන් වගේම අර්ජුන් රාම්පාල්, රන්බීර් කපූර්, කත්‍රීනා කායිෆ් වගේ අහල පුරුදු සුපිරි නළුනිලියන් රැසක් මෙහි රඟපානු ලබනවා.

දේශපාලනය කියන්නෙ අපි වගේ දකුණු ආසියානු රටවල් වලට බොහොමත්ම අපිරිසිඳු වචනයක් වුනාට එහි නියැලන අයටනම් බොහොමත්ම හොඳ ව්‍යාපාරයක් වගේම හොඳ සල්ලි උල්පතක්. ධනවත්වීමට කෙටිම මඟක් කිව්වොත් වඩාත්ම නිවැරදියි නේ. ඒත් ඒ වගේම බලයට ඇති කෑදර කම නිසාම බෙල්ල කපලා යන්න කොයි වෙලාවෙද කියලා පරිස්සම් වෙන එකත් බොහොමත්ම තීක්ෂණ ඥාණයකින් කරන්න ඕනා දෙයක්. ඒ වගේම මේ කලාපයට පොදු ලක්ෂණයක් වන පවුල් දේශපාලනය වගේම ඉහතින් සඳහන් කළ කාරණාද ඇතුලත්ව දේශපාලනය කියන ක්‍රීඩාවේ යෙදෙන හැටි ගැන කියවෙන චිත්‍රපටයක් තමයි අද මම ඔයගොල්ලන්ට දෙන්නෙ.

ඉතින් හැමෝම මෙ ක්‍රීඩාව ගැන දැනුවත් වෙමු නේද? කවුද දන්නෙ කවදා ඕනා වෙයිද කියලා. 😛

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

Check Also

Kudi Yedamaithe (2021-) [S01 : E04] Sinhala Subtitles | වරද කාගෙද? [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! ඔන්න කාලෙකින් මට නම් හොඳටම සෙට්වුන තෙලුගු කතා මාලාවක් නිසා ආයෙත් උපසිරැසියක් අරන් එන්න …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. Raajneethi sub file ekak nathidoo

  2. sub eka ganna kiyala awe ko nane?
    mokada wela thiyenne?
    sub eke ahak karalada?

  3. ravindu sathsara

    raajneeti sub dennkp plz

  4. praveen ranasinghe

    sub plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  5. me film eke sub baanna behene….

  6. meke sub eka baanna denne nethooooooooooo

  7. Apita one sinhala Sub… ewa nethiwa film balanwa nam Me Website eken wedak neee…….

  8. || නියමයි ||

    | 😛 |

    🙂 තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  9. sinhala subtitle danna adahasak naddoooooo

  10. sinhala sub naddoooooo

  11. මරු එල එල maxxa.

  12. විකියා

    ela ela onna thnx royli saho

  13. විකියා

    ela ela onna thnx royli saho

  14. සි0හල සබ් තිබ්බනම් ගොඩ.ඒත් ඔබ අප වෙනුවෙන් වන මහන්සියට ස්තුති

  15. dan thami banna danna :p :p

  16. meke sinhala subtitles nadda?
    tiyenawanam baganne kohenda?
    uththarayak dunnoth tnkz….

  17. mama ithin baiscopelk walin dena film witharane bagena balanne..onna ehenam mekath bagena balanawa. thanx machanla…

  18. where is the sinhala sub? What you guys doing is great but biscope sinhalen kiwwama itin……? Jayawewa

  19. hindi.. hariyanne na.. 🙁

  20. ඔන්න මේකත් දැම්මා බෑවෙන ලිස්ට් එකට … 😀

  21. මරු මරු බාලම බලමු

  22. meke sinhala sub thiyanawada kiyanna pls baganna kalinma.neththan bagenanam wedak nehe ekai

  23. මම නම් රාජ්නීති බෑලුවෙ මීට මාස 4කට විතර කලින්.දෑන් මරු ෆිල්ම් එකක් තියෙනවා Rann කියලා.එල සුපිරි ෆිල්ම් එක.කට්ටිය ආසනම් හොයල බලන්නකො.

  24. wow…. මරේ මරු බයිස්කොප් එකක්නේ අද දීල තියන්නේ..
    රොයිලි අයියාට ස්තූතියි a lot…

  25. baluwa bn maxxa film eka..

  26. මාත් හින්දි කිව්වම ටිකක් අදිමදි කරනවා… ඒත් කැමති නළුවො කීපදෙනෙක් ඉන්න නිසා ටොරන්ට් එක ගත්තා…

  27. where is sinhala Subs , Wisils only no Bulty

  28. Thanks Machan Me Wage Movies Gena Apiwa Denuwath Keerima Gena.

    Onna Henam Mamath Banawaaaaaaaa!!!

  29. ela onna math parakku wela hari banna damma saho thanks

  30. හැමදාම Torrent ම දානවා වෙනුවට Torrent එක්කල Direct Link ටිකත් දැම්මනම් නේද හොඳ!

  31. හින්දි නම් වැඩිය බලන්නෙ නෑ… Trailer එක බලලම download කරන්නම්.. Thanks Roily අයියා..!

  32. maxxa saho…

  33. supiri .. mama meka balala thiyenawa

  34. මාත් මේක ගැන ලියන්නයි හිතාගෙන හිටියෙ. මට කලින් රොයිලි සහෝදරය දාලනෙ.
    කොහොම වෙතත් ස්තූතියි ඔන්න.

    ඇත්තටම හොඳ චිත්‍රපටයක්. පට්ටම එකක් නොවුනත් 80%කට එහා පැත්තෙ තියන්න පුළුවන් එකක්. බොහොම හොඳට ආතතිය තියාගෙන ඉන්නවා.

    ඒ ඇරුණහම බලයට තියෙන ආශාවත් එක්ක ආදරය, මනුස්ස සම්බන්දකම් මොන තරම් පහත් තැනකට වැටෙනවද කියන එක වගේම මොන තරම් නැහැයි කියන්න හැදුවත් දේශපාලනය කියන්නෙ මොන තරම් අතිශය පෞද්ගලික කාරණා තීරණ මත රැඳෙන දෙයක්ද කියන එකත් මෙකෙන් පෙන්නනව.

    ළමයි එක්කනම් බලන්න ටිකක් අමාරුයි නේද?

  35. meeka india vala all time time blockbusters vala 3rd place movie eka .kattiyama aran balanna.ela ela!!!!!!!!!

  36. Ela ela..Tnxx machan

  37. මේක බාලා තියෙන්නේ ඒත් තවම බලන්න බැරි වුණා… 🙁

  38. aiyoooooooooo..dannema nathuwa deweniya wela….

  39. ada mamai palaweniya…hoooraaaaaaaaay

  40. ada mama 1 vaga.thnx fillm aka marulu bala kiyannam. 😎

error: Alert: Content is protected !!