Wednesday , September 30 2020
Breaking News

Ragada (2010) with Sinhala Subtitles | මං කැමති චොක්ලට් වගේ කෙල්ලොන්ට. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

Ragada (2010)

ඉස්සෙල්ලාම ආයුබෝවන් කිව්වා! ඔන්න ඉතින් ඉස්ඉස්සෙල්ලාම කියලා පිලුමක සබක් ඔයාලට ගෙනාවා. මේක මගේ පළවෙනි චිත්‍රපට උපසිරැසිය. මේකේ කතාවට කලින් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් එහෙම දැන් කරමුකෝ. මේක තෙලිඟු කතාවක්.

කතාව, දෙබස්, තිරරචනය හා අධ්‍යක්ෂණය – වීරූ පෝල්ටා
නිෂ්පාදනය – ඩී. සිල්ව ප්‍රසාද් රෙඩ්ඩි
සංගීතය – එස්. තාමන්
තිරගත වු දිනය – 2010 දෙසැම්බර් 24

නාගර්ජුන, අනුෂ්කා සෙට්ටි, ප්‍රියාමනී, ප්‍රදීප්, කෝටා සීනිවාරාවෝ, දෙව්ගිල්, බ්‍රහ්මනාදන්, තනිකෙල්ලා භරනි යන නලු නිලියන් මෙහි රංගනයේ නිරත වෙනවා.

කතාව ගැන කියනවනම් ත්‍රාසය, ආදරය පිරුණු, කුතුහලය දනවන එකක්. සත්‍යා, තමන්ගේ අම්මව මරපු අයව මරන්න පුතා නගරයේ කල්ලියට එකතු වෙනවා. එතන ඉඳන් ටිකෙන් ටික ඒ අයව මරනවා. ඒ අතරතුරේදී අෂ්ටලක්ෂ්මි කියන කෙල්ල හින්දා පොඩි අකරතැබ්බයක් වෙනවා. ඒත් කොහොම හරි ඒකෙනුත් බේරෙනවා. ශ්‍රීෂා කියන කෙල්ලට මෙයා ආදරේ කරනවා. කෙහොමින් කොහොමින් හරි මේ සත්‍යා තමන්ගේ අරමුණට යනවා. පැය 2කයි විනාඩි 30ක් පුරාවට මේ සිනමාපටය ඇදී යනවා. පොඩි පොඩි විහිලු වැඩත් මේක ඇතුලේ වෙනවා. ඒවත් මේ සිනමාපටය තවතවත් ලස්සන කරනවා.

Ragada (2010) on IMDb

 

 

700 MB (HD.DVDRip.X264) කොපිය මෙතනින් බාගන්න

6a02b93410c4133512138cf628a25c08863b003c
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂැගා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. hash eken hoyanne kohomada copy karanne nathuwa ekko update karanna nattan link ekak vidihata danna

  2. ado siraawata tibba thama ban –
    subzlk Senior Author

  3. me sub eka subzLK site eketh thibba neda kalin…. !

  4. oi admin meka blnwako.me timing hadala denna meke

  5. sub eka parakku wela yanne aiye

  6. aththatama ma site ekata dala thiyana okkoma film lassanai, mama kamathi film ekak thiyanawa name eka mathaka na, wisthara tikak kiyannam , name eka kiyanna puluwanda, kella accident wela innakota kellata huart ekak badda karanna wenawa, ath kohenwath huart ekak hoya ganna labenne na, anthimata kiollage hadawatha thamai hariyanne, kolla wedi thiyagena a hadawatha kellata badda karanawa, kathawe themawa thami, thaththa kiyanawa, apiwa wiswasa karala kauru hari awoth api pana deela hari eyawa raka ganna ona kiyala, ma ketiyen kiwe, film eke name eka kiyala site ekata danna puluwanda, thanx

  7. Aiyooo meeka copy karapu subtitle ekak..meke DVD eka man gaawa thiyenawaa..eke thiyenneth ookmai…

  8. monaada bn sub eke timing awl bn hutta sub hadanna barinam nikan hitahanko magula aparade download kale mona huttakda manda baiscope ekath epa wenawa mun nisa

  9. සිරිපාල

    අඩෝ සබ් එකේ ටයිමින්ග් හදලා දාහන්කො වැඩක් නෑ නැත්තන් බලලා

  10. Saho,………… me telugu film ekatath sinhala sub dennako “Malini & Co (2015) Telugu Movie”.

  11. යකෝ එකෙක් වත් මේක හදන්නේ නැද්ද මේකේ සබ් එක කලින් යනවා ඇඩ්මින් මේක බලන්නේ නැද්ද ???

  12. PLEASE SUB FILE EKA DAANNA HADALA IWARA WELA APARAADE DOWNOAD KARE BAN

  13. Malli Subtitle eke timing hadala daannako mokadda ban hariyata wadak karahanko nathnam nokara idin

  14. keka subz lk site ake thibba sub akakne

  15. වෝල්ටර් ඔ'බ්‍රයන්

    saba match wenne na bro….player eken hduwth wdk na…..wena ekak dahan……

  16. meke subtitle match wenne naane…..subtitle eka kalin yanawa…..subtitle eke timing wala awulak thiyanawa….player eken haduwath wadak na………….tika welawakin aye wenas wenawa

  17. meke subtitle match wenne naane…..subtitle eka kalin yanawa…..

  18. Thank you..
    “RAGALAI” me film aekatath sub dennako..

  19. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. තරිඳු පියුමාල්

    thanx bro…

    🙂

  21. nice work,
    “srimanthudu” me film aketh sub tikak denna berida

  22. meken bagayai download wenne kauru hari help ekak denawada……

  23. Superb choise…..
    Puluwannam “Rajanna” film ekatath sub denna.

  24. සුභ පැතුම් පළවෙනි එකට……

  25. meka sampoornen bagatta kawru hari innawada?45.2% download wenne

  26. Deshan Mudalige

    Man Meka kalin 10 parakata wadiya baluwaa saho…eth oyage 1st sub eka hinda onna ayeth baluwaa…supaa ah!!!!!! Digatama sub denna puluwan wenna kiyalaa wish karanaawaa, JAYA WEWA!!!!!!!!!

  27. aiya no seeds

  28. සබ් ඕනි තෙලිගු ෆිල්ම් ටිකේ නම් ටික දිපං බං. මං පුලුවන් ඒවාට සබ් දෙන්නම්..

  29. මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ
    සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!

  30. thanks for sub

  31. balala htiye kamak ne….palaweni sub ekane saport ekk widiyata ay balanawa onna….hmm palaweni wedema hodai film ekakin patan aran….puluwannm issarahata thwa telugu film walatama sub denna..hm giya aurudde apu sahena telugu film pramanayaka hoda copy dala…hmm ewayen tikakata hari sub dunnoth godak loku uddawak…hmm ehnam palaweni sub ekatath jaya wewa kiwa….onna api giya…

  32. no seeders

  33. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHAGGA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Aluth telugu film walata idiriyedi sub denn…..

  34. පළවෙනි උපසිරැසියට සුබ පතනව…
    උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ,
    ජය 😀

  35. meka download wenne nahene,poddak balanawada?

  36. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  37. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  38. අඩවියට සාධරයෙන් පිළිගන්නවා, ෂැගා සහෝ, ජය…

  39. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Biasecope.lk sinhala sub dana
    siyaluma sahodara /s ahodarian wetha liyami..
    new BR movie in this site.
    I tested……
    new ”YIFY” has come back agin…
    ”Audio 10 / Video 10”
    Best BR rip better than ETRG
    Karunakara gihin balala ewatath
    sub denna..please..

    https://yts.ag/browse-movies

  40. පට්ට ෆිලුමක්නේ සහෝ…
    දිගටම සබ් දෙන්න පුළුවන් වෙන්න ඕන..
    ජය වේවා!!!!

  41. සුභ පැතුම් පළවෙනි එකට……
    මරු කතාවක්නෙ පළවෙනි එකට තෝරගෙන තියෙන්නෙ…
    නියමයි ෂැගා ….
    දිගටම උපසිරැසි දාන්න…
    එළ එළ…….
    ජය වේවා !!!!!!!

error: Alert: Content is protected !!